li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, July 14, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස

ඒ මහත්තයා කියා තිබුණා හරිය. වරද්දා ගත්තේ මාය.

ඕනෑවට වඩා වචන පාවිච්චි කළොත් කියන්නට යන අදහසේ හුස්ම හිර වෙයි!
‘ඕනෑවට වඩා වචන වැඩි වුණු විටෙක පවසන අදහසේ හුස්ම හිර වෙයි’. ඒ සත්තක ඇත්ත එදා මං දැනගෙන හිටියේ නැත. වැරැදුණේ ඒකය. බොරැල්ල හන්දියෙදී බස් එකෙන් බැහැගත් මා කළේ කෙනෙකුගෙන් පාර ඇසීමය. 

ලිපිනය කියනවා වෙනුවට, ඒ මහත්තයාගේ පට්ටම්-තානාන්තර සේරමත් එක්කය- මා මුලින්ම කිව්වේ.

“ආ මල්ලී පාර වරදින්නේ නෑ. ඔහොම දිගටම පල්ලෙහාට ගිහින් මල් ශාලා තියෙන හරියෙදී..... පාර එහා පැත්තේ තියෙන්නේ. ඒ හරියෙදීත් ඕනේ නම් අහන්නකෝ, කෙනෙක්ගෙන්......” මා කළේ නන්නාඳුනන්නා කී විදිහට කරන එකය. එහෙම ගියාම, එතැන හිටි මුරකාරයා කෝචෝක් හිනාවක් දැම්මේය. ඒ මදිවාට එලෝකෝටියක් ප්‍රශ්නත් ඇහුවේය.

“ලොකු සර්ද මල්ලිට එන්න කිව්වේ. රස්සාවක් දෙන්නද? මේක සර්ලගෙ ඔෆීස් එකනේ ළමයෝ! සර්ලා ඉන්න ගෙදරටද එන්න කිව්වේ?”
“මේ තියෙන්නේ. මං ලියාගෙන ආව එක.”

“ඔයා පල් මෝඩයෙක්ගෙන්නේ පාර අහලා තියෙන්නේ. ඒකා සර්ලගෙ ඔෆීස් එකට එන පාර තමයි ඔයාට කියලා තියෙන්නේ. මේ වෙලාවට සර් ඉන්නේ ගෙදර. එහෙට යන්නේ.....”

මා පාර අසා තිබුණේ පට්ටපල් මෝඩයෙකුගෙන්ද? නැතිනම් මෝඩ විදිහටද?
ඒ උපදෙස් විදිහට ගියාම මට වැරැදුණේ නැත.

ලොකු බංගලාවක්..... මහත්තයා එතකොටත් හිටියේ කලිසමකින් හා බුෂ් ෂර්ට් එකකින් සැරසිලාය. “මොකද නිමල් පරක්කු වුණේ?.... යං යං, මම තවත් ගමනක් යන්න දාගෙනයි තියෙන්නේ. ඒත් මහරගමටමයි. අපිට යන ගමන් කතා කරන්න බැරිය.” 

මට හුස්මක් ගන්නටවත් ඉඩ නොදෙමිනි, එයා එළියට බැස්සේ.

ඇසූ ප්‍රශ්නයට උත්තර දෙන්නටවත් මට ඉඩක් ලැබුණේ නැත. ඔහු ඉස්සර වුණේය. මමත් පස්සෙන් වැටුණෙමි. 

මොනවාදෝ මිහිරි සුවඳ වළාකුලු ගොන්නක් එයාගේ පස්සෙන්ම ඇදීගෙන යද්දී, මමත් ලෝබ නැතිවම ඒ වළාකුලකින් ලොකු කුට්ටියක් පපුව ඇතුළට ඇදගත්තෙමි. ‘සර්ගේ අතින් සෙන්ට් බෝතලේම ඇඟට හැලෙන්න ඇති.’ එදා මට හිතුණේ එහෙමය. 

කාරය එළෙව්වේ ඔහුය. මාත් වාඩිවී හිටියේ අනෙක් සීට් එකේය. ‘පරක්කු වුණා’ය කිව්වාට ඒ මනුස්සයාට කිසිම හදිස්සියක් තිබුණේ නැතිය. අර සුවඳ විඳිමින් යන නිසා මටත් අහිතක් හිතුණේ නැත. 

එයා ඇහුවෙත් අහන්නට ඕනෑවට විනා, තේරුමක් ඇති දේවල් නොවෙයි වගේය. ඇසූ ප්‍රශ්න නම් එකක්වත් මගේ මතකයේ නැත!

ඇහූ ප්‍රශ්න එකක්වත් නම් මගේ මතකයේ නැත.
ඔහුගේ එකම එක චලනයක් විතරක් නම් හොඳටම මතකය.

මා වාඩිවී සිටි ආසනයට උඩින් වම් අත දමාගෙන හිටි ඔහු, අඳුරු;පාළු ඉසව්වකදී මොකක්දෝ කොඳුරා කියමින් මගේ හිස පහතට නැව්වේය! 

දකුණු පැත්තට බර වෙන විදිහටය; ඔහුගේ උකුල මතටය. 
ඔහුගේ උකුල හරියෙන් වැඩියෙන්ම සුවඳ හමමින් තිබුණු බව මට තේරුණේ ඒ මොහොතේය.

මගේ හිස ඔහුගේ යටිබඩ පෙදෙසට ස්පර්ශ වුණා විතරය; 
මහා පිළිකුලක් ඉහවහා ගියා මතකය; 
එක විඩේම අර මිහිරි සුගන්ධය මහා විකාර ගන්දස්සාරයක් වුණා වගේ දැනුණේය. 
එසැණෙන්ම ඉද්ද ගැසුවාසේ මා ඍජු වුණාත් මතකය.

“කලබල වෙන්න එපා ළමයෝ.... ඔයා...”

තෙවෙනි ඇහෙන් රවා බැලුවාම බැල්මට ලක්වෙන්නා දැවී-හළුවී ......
ශිව දෙවියන්ගේ නළලේ තෙවෙනි ඇසක් තියෙනවාලු. ඉතාමත් කලාතුරකින් විතරක් ඒ ඇස හැර බලන බව හින්දු දේව කතාවලදී කියවෙයි. ඒ ශිව දෙවිඳුන් කෝප වුණු විටෙකය; තදින්ම කෝප වුණු විටෙකය. ඒ බැල්මට ලක්වෙන කෙනා එකවරම දැවී-හළුවී යනවාලු.

ශිව දෙවියන්ට වගේ තුන්වෙනි ඇහැක් නැතත් මගේ රැවුමත් පුංචි නැත.

එවේලේත් මගෙන් එහෙම රැවුමක් ලැබුණු විට අර මහත්තයා කළේ ඉබි ගමනින් ඇදුණු කාර් එක වේගවත් කරවන එකය. 
එතකොටත් එයා මට රස්සාවක් නොදීමට තීරණය කරලා තිබෙන්නට ඇත. 
‘අනේ, මූත් එපා. මුගෙ රස්සාත් එපා!’ තීරණයේය මාත් හිටියේ.

ඉතිරි හරිය කියන්නට කලින් පාපෝච්චාරණයකුත් කරන්නට වෙයි.

මට පාපොච්චාරණයකුත් කරන්නට වෙයි!
මම ශුද්ධවන්තයෙක් නොවෙමි; සකලවිධ ක්ලේශයන් ප්‍රහීන කළා වගේ හිටි අරවින්ද කෙනෙක්ද  නොවෙමි; බදුල්ලේ ෂර්ලි ගැන කියද්දී, 
පිටකොටුවේ පස්වෙනි හරස් වීදියේ බාබර් සාප්පුවේ අජිත් අයියා ගැන කියද්දී, 
දිනපතාම මට චොකෝනට් පූජාවක් පැවැත්වූ කිරුළපන ලින්ටන් ගැන කියද්දී හා මේ දැන්, මා එවන් සුසිල්වත් කැරැක්ටර් එකක්ය කියලා ඔබට හිතෙන්නට ඉඩ තිබෙයි. අනේ කීයටවත් එහෙම හිතන්නට එපා! මට එහෙම චරිත සහතික නිකුත් කරන්නට ඉක්මන් නොවෙනු මැනවි!

මමත් ලෙයින්, මසින් නිර්මිත කෙනෙක්මි; හොඳට නාඩි වැටෙන; හැඟීම්-දැනීම් දැනෙන මනුස්සයෙක්මි.

එහෙම වුණත් මේ දක්වා මා කියා ඇත්තේ මගේ සුදු පැත්ත ගැන විතරය. ඔව්! මගේ කළුම කළු පැත්තකුත් තිබේ. ඒ බව නොදන්නා අය, මා ඔසවා තියන්නේ පමණටත් වැඩියෙනි. ඒක උහුලාගෙන ඉන්නට බැරි තරම් බරය. එනිසාමය, මේ බ්ලොගය ලියන්නට ගත්තේ; මගේ ජීවිත කතාව හොර-බොරු නැතිව කියන්නටය. සිදුවූ සියල්ල ඒ හැටියෙන්ම; තත්ත්වාකාරයෙන්ම කියන්නටය.

මෙතෙක් කල් මා කළේ ඒ කාර්යයය. ඉදිරියේදී කරන්නට  යන්නෙත් ඒකමය.

හැබැයි, එය කරන්නේ මගේ නොහික්මුණු; මුරණ්ඩු; හිතුවක්කාරකම ඉඩ දෙන හැටියටය. මා තුළ ජීවත් වන ‘පාඨකයා-නරඹන්නා-රසිකයා’ පිනවන විදිහටය. රසිකයෙකු විදිහට නිර්මාණයකින් මා කුප්පනවාට මං කැමැතිය; මා කලඹනවාට මං කැමැතිය; මා හඬවනවාට- හිනස්සවනවාට-ප්‍රකෝප කරවනවාට මං හරිම කැමැතිය. ඒ ඔක්කොම අතරේ කුතුහලයකුත් නඩත්තු කළ යුතුය!


මගේ බ්ලොගය ලියන්නට ආකෘතිය තෝරාගත්තේ 'පංච තන්ත්‍රය' ආභාෂයට අරගෙනය........
ඉතින්, තවත් විදිහකින් කියනවා නම් මගේ කතාව ප්‍රබන්ධයක් නොවන නිසා කාලානුක්‍රමයෙන්; සියල්ල සිදුවුණු පිළිවෙලට ලිව්වොත් එය කියවීමට රුචි උපදවන්නක් නොවනු ඇතැයි මම සිතුවෙමි.
හොඳින් හිතා-මතා මා පංච තන්ත්‍ර ආකෘතිය තෝරාගත්තේ ඉහතින් කී කාරණා නිසාය.

දැනට නම් මගේ උත්සාහය සාර්ථකකමක් පෙන්වයි. 2018 අප්‍රේල් පළමුවෙනිදාය, මා පළමු පෝස්ටු 5 පළ කළේ. දැන් නිදිගෙ පංච තන්තරේට අවුරුද්දයි මාස තුන පැනලාය. අදට; 2019 ජුලි 14 උදේ 6.55ට ‘හිට් කවුන්ටරය - 59,294' කි. ඒ පනස් නව දාහෙන් බාගයක් විතරම පිටරට ඉන්නා අයගෙනි.

අපේ රටෙන් ගිහින් දේශ-දීපංකරවල ඉන්නා උදවියත් මේ බ්ලොගය කියවා මට කතා කරති. මේ අද උදේ මං දැකපු රිසල්ට් එකය.

Entry
Pageviews
Sri Lanka
483
United States
123
Australia
88
Ukraine
77
Czechia
62
Romania
40
Italy
25
Russia
25
United Kingdom
22
United Arab Emirates
14

අපේ ගෙවල් අවට හිටි අයත් විශේෂයෙන් මගේ ලියවිලි ගැන උනන්දුය.

“රංජි අයියේ, මෙහෙම කතා කළාට අපේ නම් එහෙම ලියන්න එපා. ඒත් ඔයා අපිව අපේ ඉස්සර කාලෙට එක්ක යනවට හරි සතුටුයි. මතකයිද.....?” කියමින් එයාලා සමහර දේවල් මට මතක් කරලා දෙනවාත් එක්කය.


කැමැත්තක් ඇති කරවන ටෙලියක් විතරය............
නිතරම පොත් කියවන; චිත්‍රපට-නාට්‍ය-ටෙලිනාට්‍ය නරඹන රසිකයෙකු විදිහට මා කැමැති නිර්මාණ තිබෙයි. අකැමැත්තක් ඇති වුණෝතින් මා ඒවා පරිශීලනය කරන්නේ නැත. 

‘අත්තානං උපමං කත්වා’. මාවම උපමා කොටගනිමින්, මට රුචි වෙතියි හිතන විදිහට විවිධත්වය දනවන අයුරිනි; මගේ සැබෑ කතාව දයාබර රසික ඔබට කියන්නේ. මට ඕනෑ ඔබට රසවිඳීම එපා නොවෙන විදිහට මගේ කතාව ලියන්නටය!

ඉතින්, ඔයාලා ඉතිරි හරිය කියවන්නේ ඔය කාරණා ටිකත් සිරසේ දරාගෙන; ඉවසිල්ලත් හිතේ තියාගෙන නේද?

“මොකද බං මෙච්චර රෑ වුණේ?” ගෙට ගොඩ වෙද්දීම තාත්තා ඇහුවේය.
“මගේ කාර් එක කැඩුණනෙ, හදාගෙන එන්න වෙලා ගියා...”

“තොටත් මූලග්ගින්න තද වුණාම මංද පළි? මං ඇහුවේ ගිය වැඩේ මොකද කියලා.... වෙන මඟුලක් ඇහුවෙ නැහැ.... ආං එස් අයියාත් ඇවිත් බලාගෙන ඉඳලා ගියා.” 

තාත්තාටත් තරහ ගිහින්ය. තවත් මගේ තරහ පෙන්නන්නට ගියෝතින් ගිනි විජ්ජුම්බරයක් වෙයි.


මට ඕනෑ කරන්නේ හිනාවී, සතුටෙන් ඔකඳ වෙමින්.........
තරහ ගියාම මං ඉන්නේ බුම්මට්ටා වගෙය. එහෙම දිගටම බුම්මාගෙන ඉඳිල්ල එපා කරපු වැඩකි. මට ඕනෑ නිතරෝම හිනාවෙලා ඉන්නටය. ඉතින්, අර මහත්තයත් එක්ක ඇතිවුණු තරහට තාත්තා පළි නැත. 

මගේ තරහව වඩාත් වැඩි වුණේ ඒ මිනිහා අහුවෙන බොරුවකුත් කියූ නිසාය.

“මට දැන් මහරගම යන්න බැහැ වගේ. මෙහෙන් බැස්සුවොත් බස් එකක යන්න පුළුවන් නේද?”

මිනිහා මහරගමට යන්නට දමාගෙන තියෙනවාය කී ගමන ඔහොම කැන්සල් කරන්න පුළුවන්ද? තමන්ගේ ආශාවන් සන්තර්පණය කරගන්නට නොලැබෙන බව පෙනුණාම, උන්දැගේ සත්ත කරුණාව වාෂ්ප වෙලා ගිහින්ය.

“හ්ම්.”
කිරුළපනේ හන්දියේ සිට ඩබල් ඩෙකර් බස් එකකම මහරගමට..........
ඒ කිරුළපන පාලම ගාවදීය. මා කාරයෙන් බැස්සුවේ එතැනදීය. එතැන හිටලා, ඩබල් ඩෙකර් බස් එකකම එද්දි රෑ බෝවී නොතිබේවිද?

එස් අයියා පසුවදා උදෙන්ම ආවේය. ඒ තවත් ‘රැකියා අවස්ථා ප්‍රදානයක්ද’ අරගෙනය.

“නිමල්, මටත් දැන් දිගටම අරහේ ඉන්න එක එපාවෙලා. අක්කලා කෑගල්ලේ වැඩපොළ කරගෙන යද්දී මාත් හිතුවා පොඩියට හරි බිස්නස් එකක් කරන්න ගන්න. එහෙම හොඳයි නේද නිමල්ල තාත්තේ?”

‘හොඳයිද’ කියා ඇහුවාට ඒ වෙනකොටත් සේරම තීන්දු එයාම; තනියෙන්ම අරගෙන ඉවරය. කතාව කෙරීගෙන යද්දී තේරුණේ එහෙමය. 

එස් අයියා ඔහුගේ බතික් වැඩපොළ කරන්නට තෝරාගෙන තිබුණේ ‘කෝට්ටේ පාරේ’ ගෙදරක ගරාජයයි. කවුරුනුත් දන්නා විදිහට නම් ‘කොටාරෝඩ්’හි තැනකුයි.

හොඳයිද කියලා ඇහුවත්, ඒ වෙද්දීත් එස් අයියා ...............
“තාත්තේ, මොරටුවේදී ගෙවපු විදිහටම මං නිමල්ට පීස් රේට් ගෙවන්නම්. එහෙන්ම දවල්ට කෑමත් දෙයි. මං හිතන්නේ කොටාරෝඩ් එකට කෝච්චියේ යන එක ලේසියි. බස් දෙක තුනක යනවට වඩා.” 

එස් අයියා මාව කොටු කරගන්නට සවිමත් දැලක් එලුවේ එහෙමය. ‘එපැයි’ කියන්නට හේතුවක් තිබුණේ නැත.

අවශ්‍ය කරන දේවල් ගන්නට සතියක් විතර යන නිසා මට පොඩි විවේකයකුත් ලැබුණේය. ඒ අතරේ දවසක එස් අයියාත් එක්කම මම ‘පේලිස් ගෙදරට’ ගියෙමි.

අප දෙන්නා එන බව ඒ ගෙදර අයට කියලා තිබුණා වගෙය. හැමෝම වාගේ හිටියේ සූදානමිනි.

එක්කෙනෙකු හැර! අනෙක් හැමෝම ලක-ලැහැස්තිවී හිටියත් එයා හිටියේ පට්ට පරණ ගවුමක්ම; කොට- හිර ගවුමක් ඇඳගෙනය.

ඒ සුනීතාගෙ හැටිය. මොනම දෙයක්වත් මායිම් නොකරන, සැහැල්ලු, විනෝදකාමී යුවතියක්..... “හායි එස්! How are you? ඉතින්.... ඉතින්?” කිසිම පැකිළීමක් නැතිව, මා ඉදිරියේදීම සුනීතා හැසිරුණු විලාශයෙන් මට පෙනුණේ ඒ ගෙදර එස් අයියාට පුරුදු තැනක් බවයි.

කොට ගවුමකින් සැරසී හිටි  සුනීතා දඟකාර..........
මට මතක හැටියට නම් පේලිස් ගෙදර පස් දෙනෙක් සිටියෝය. මහ ජෝඩුවයි, දූලා තුන්දෙනයි. සුනීතා බඩපිස්සිය වෙන්නට ඕනෙය.

තැන ගැන නම් මට අහිතක් හිතුණේ නැත. 

“ඒත් නිමල්ට තමයි තනියෙන්ම ඔක්කොම කරන්න වෙන්නේ. මෙයාලත් උදව් කරාවි. ඊට වැඩියෙන් වැඩ කරන්න නොදී ඉඳීවි. පේනවනේ මේ කෙල්ලගෙ දාංගලේ..... අඳිනවකො ළමයෝඕඕඕඕඕ දිගට ගවුමක්!” එස් අයියා හිටිගමන් සුනීතාට රවමින් වගේ කිව්වේය.

“What’s wrong? ඔයාට ලජ්ජයිද අනේ මගේ කකුල් දෙක දැක්කම?” 

ඒ උත්තරයෙන් පස්සේ එස් අයියා ආයෙමත් අවවාද දෙන්නට ගියේ නැත. කට වහගත්තේය.

‘එස් අයියා මෙහෙ කවුරු හරි එක්ක හුටපටයක් තියෙනවා වගේ....’මට හිතුණේය.

ඉක්මනින්ම අරඹන්නට යන මගේ ‘කොටාරෝඩ් ගමන’ නිසා දෙන්නෙකුගේ ඉරණම වෙනස්ම විදිහකට ලියවෙන්නට යන බව නම්, ඒ වෙලාවේ මට කොහොමටවත් හිතුණේ නැත.

රට පුරාම කරක් ගහන හිපියන් හිටි ඒ කාලේ................
ඒ දවස්වලත් මගේ කොණ්ඩය තරමක් දිගට වැවිලාය. හිපියන් රට පුරාම කරක් ගහන ඒ කාලේ හිපියෙකු නොවෙන මගේ කොණ්ඩය සමහරුන්ට නම් අරුමයක් විණි. කැලණිවැලි පුංචි කෝච්චියේ යන අතරේ සමහර දෙනා වැඩි අවධානයකින් මගේ දිහා බලද්දී මා උදම් වුණු බව නම් ඇත්තය.

අද fb එකෙන් වැඩිපුරම කෙරෙන්නේත් ඒකය. නිතරෝම තමන් කරන-කියන දේ සෙල්ෆි විදිහට ඒකට එයි. එයාගේ ඒවාට මෙයාත්, මෙයාගේ ඒවාට එයාත් likes දමති. ආත්මාභිනය වර්ධනය වෙයි; හැබැයි detaවලට ගෙවන්නටත් වෙයි!  

එතකොටත් කොට කලිසම් අඳින නිසා මට තිබ්බේ පාසල් සිසුවෙකුගේ පෙනුමකි. ඉස්කෝලේ යන පිරිමි ළමයින්ට හිසකෙස් දිගට වැවීමට ඉඩ ලැබුණේ නැත.

“ආ රංජි මල්ලී, ගුණපාල අයියා කිව්වා ඔයාත් කොටාරෝඩ් එකේ වැඩට යන්න ගත්තා කියලා. කෝච්චියේද යන්නේ? හොඳයි, හොඳයි. අපිත් එක්කම යමු. පොලිස් ගරාජ් එකේනෙ මල්ලී මම දැන් වැඩ.... මෙයාත් ඒකෙමයි. වැඩේ කියන්නේ මචං, අපි තුන් දෙනාම රංජිලා!” රංජිත් ගුණසේකර අයියා මහරගම ස්ටේෂමේදී රංජිත් පී. මට හඳුන්වලා දුන්නේ එහෙමය.


කෝච්චිය එනතුරු බලාගෙන හිඳිද්දී රංජිත් අයියා තවත්...........
දවස් දෙක-තුනක් දුම්රිය නැවතුම් පොළේදී හමු වුණා විතරය. රංජිත් පී. ඊළඟ ඉරිදාම අපේ ගෙදර ආවේය. තාත්තාත් එක්ක ලොකු කදයකුත් දාගෙන හිටියේය.

මොනවා ගැනදැයි කියලාවත් මා කන් දුන්නේ නැත. පළමු දකුමෙන්ම මට ඒ හාදයා ගැන ඇතිවුණේ නොරිස්සීමක් හින්දාය!

ඉතින්.........

15 comments:

  1. නිදි ලොක්කා කොන්ඩේ වවලා කෙල්ලක් වාගේ හිටි නිසා මහත්තයා දෙන්නම් බැස්ටිය කියලා හිතං ඉන්නැති. ඒ වැඩේට කැමතිවුනානං රස්සාව ලැබෙනවා ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. එක ඉතින් ඒ මනුස්සයාගේ හිතේ තිබ්බ දෙයක්නෙ අසංග. හැබැයි එයා හොඳ බිස්නස්කාරයෙක්වත්, පරිපාලකයෙක්වත් නොවෙන්න ඇති. ව්‍යාපාර ජාලයම බිඳ වැටුණා.

      Delete
  2. https://www.theguardian.com/books/2018/jun/22/free-love-flower-power-and-fallouts-how-kids-coped-with-the-communes

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      සුපුරුදු ලෙසම හොඳ දැනුම්වත් කිරීමක්.

      Delete
  3. Did you get on to Ranil W. car?

    Yes, 'Colompure' is correct, long hair and short pants 'Gal karayonta penna be', lejja nethiwa mewa liyana hati.

    What you said about FB is very true, see you next time.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහත්තයෝ!
      පුදුමේ කියන්නේ 'රනිල්' නමෙන් මිතුරෙක්වත් මෙතෙක් කලකට හමුවී නැති එකයි.

      මගේ ලිවීමෙන් කාටවත් රිද්දන්නට හරි ලැජ්ජාවක් ඇති කරවන්න හරි මගේ අරමුණක් නැහැ. ඒ නිසයි සමහර අයව හඳුනාගන්න බැරිවෙන්න ලියන්නේ. අර මහත්තයා වියෝ වෙලා දැන් ගොඩක් කල්. පසු කාලයක නම් මට ඒ මනුස්සයා ගැනත් ඇත්තටම ඇති වුණේ කනගාටුවක්. මොකද අපේ හැඟීම්- දැනීම් වැඩි හරියකට වග කිය යුතු රසායනිකයන්ය කියලා වැටහෙන නිසා.

      fb එකන් අරුත් විරහිතව පිම්මබෙන මායනය ප්‍රදර්ශනේ වෙනවා වගේම හොඳකුත් වෙනවා. අනෙක් අතට ඉතිහාසය පුරාම මිනිස්සු කරලා තියෙන්නේ අමරණීය වෙන්න තැත් කිරීමයි. සමහරු යුද්ධ කළා; සමහරු කලා නිර්මාණ කළා; කායිකව අමරණීය වෙන්න බැරි නිසා 'නාමය' හරි අමරණීය වෙනවට කවුද ආසා නැත්තේ.

      ඔය මට හිතෙන පැත්ත. සමහර විට මං වැරදිත් ඇති.

      Delete
    2. වැදගත්ම දෙයක් අමතක වුණා. මගේ ගැන ලිවීම මට නම් ලැජ්ජාවක් නෙවෙයි. මොකද, මට හරි හිතට බරක් දැනටත් මගේ ගැන හුඟක් අය දරන 'ප්‍රතිරූපය'.
      ඒ ගැන ඉදිරියේදීත් ලියවෙයි!

      මම වැදගත්කොට තකන්නේ ඇත්තම කීමයි! හැබැයි, මට ඕනේ විදිහට- මට ඕනේ වෙලාවට.

      Delete
    3. I am not insulting anyone either, remember no private life for public people. So being gay is public knowledge for some public people.

      Delete
    4. සම්පූර්ණයෙන්ම එකඟයි; පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක. 'public' කියපුවාම තේරුම් ගොඩක්නෙ. පොදු, ප්‍රසිද්ධ, ප්‍රකට, රජය හෝ මහජනයා පිළිබඳවූ කියලා. විජේබාහු උන්නැහේ, මම මෙතැනදී ඔබත් එක්ක එකඟ 1,4 නිර්වචන ගැන විතරයි. හොඳේ.

      Delete
  4. මේකේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය 88 දෙනෙක් ඔයාගේ බ්ලොග් එකට එනකොට යුක්රේන් වලින් 77ක් ඇවිල්ලානේ ?? අපේ අය ඔයතරම් එහෙ ඉන්නවාද ?? එහම නැතිනම් යුක්රේන් කාරයොත් ඔයාගේ බ්ලොග් එක කියවනවද ??

    ReplyDelete
    Replies
    1. අනේ සෑම්. මටත් පුදුම ඒකයි. හැම සතියෙම නම් මෙහෙම නෙවෙයි.

      Delete
  5. කෝ ලොකූ මේ පාර ටිකයිනේ ලියල තියෙන්නේ 😡

    ReplyDelete
  6. බොලේ, ඒකත් අහු වෙලා! ඕන්න ඒ හිලව්වට හරෝහරා 2 ටිකක් දිග වැඩි කරන්නම්.

    ReplyDelete
  7. හාපෝ කොලුකාර මහත්තයෙක්ට අහු වෙන්න ගිහින් තියෙන්නෙ,මදැයි ඔයින් ගියා !

    ReplyDelete
    Replies
    1. දැන් නම් මට ඒ මනුස්සයා ගැන හිතෙන්නේ අනුකම්පාවක්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්