tag:blogger.com,1999:blog-6850118457382013650.post1079324846493456638..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ශ්රී ලංකා not Vs England - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6850118457382013650.post-64044337007404315032020-01-31T18:24:19.317-08:002020-01-31T18:24:19.317-08:00සෑම් මහත්තයෝ.
Pra Jay හිතවතා එවා තිබුණු ලින්ක් එකට...සෑම් මහත්තයෝ.
Pra Jay හිතවතා එවා තිබුණු ලින්ක් එකට ගිහින් ඒ ලිපිය කියෙව්වාම වැඩියත්ම දැනුනේ අවසන් වැකිය.
"No matter what happens, there's always an element of the unknown." ඒක තමයි ඇත්තටම වෙන්න ඇත්තේ.
ඊළඟ කොටස කියවනවානේ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86386526584088667992020-01-31T18:20:26.771-08:002020-01-31T18:20:26.771-08:00ඔව්නේ අඟහරු මහත්තයෝ.
ජීවිතේ ගංගාවකි- දෛවෙ එහි දිය...ඔව්නේ අඟහරු මහත්තයෝ.

ජීවිතේ ගංගාවකි- දෛවෙ එහි දිය පාරකි
ඒ ගඟෙහි පාවෙනා- පිදුරු කැබලිය ලෝ දනා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79593000311131502612020-01-31T18:18:09.364-08:002020-01-31T18:18:09.364-08:00ඩ්රැකී, ඇත්තම කියනවා නම් කවුරු හරි එහාට ගිහින් හොඳ...ඩ්රැකී, ඇත්තම කියනවා නම් කවුරු හරි එහාට ගිහින් හොඳ පොස්ට් එකක් ලියන්න තරමට රිච්මන්ඩ් කාසල් ඇතුලේ වටින කතන්දරයක් තියෙනවා! නරකද අත ගැහුවොත්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57659036187154000682020-01-31T18:12:40.684-08:002020-01-31T18:12:40.684-08:00ස්තුතියි Pra Jay.
අන්තිමට කියන කතාව තමයි හරි.
&qu...ස්තුතියි Pra Jay.
අන්තිමට කියන කතාව තමයි හරි.
"No matter what happens, there's always an element of the unknown."නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73241631937112733132020-01-31T18:04:36.440-08:002020-01-31T18:04:36.440-08:00Pra Jay, ලින්ක් එකට ගියාමනේ දැක්කේ මාත් ඒක කියවලා ...Pra Jay, ලින්ක් එකට ගියාමනේ දැක්කේ මාත් ඒක කියවලා කමෙන්ට් එකකුත් දාලා තිබුණ බව.
අවුරුදු 40කට විතර ඉස්සර තමා අපි එහෙ ගියේ. හැම දේම තදට මතක නැහැ. හැබැයි දවසකින්වත් සේරම හරියට බලන්න බැරි තරමට දේවල් එතන තියෙනවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89149602494591582482020-01-31T17:57:48.787-08:002020-01-31T17:57:48.787-08:00කසුන්, රිදීමක් වුනා නම් සමාවෙන්න.
අපි හැමෝටම වේදනා...කසුන්, රිදීමක් වුනා නම් සමාවෙන්න.
අපි හැමෝටම වේදනාකාරී අත්දැකීම් තියෙනවානේ. ඒවායේත් යම් අරුතක්, රහක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒවාගෙන් කොතරම් ශක්තියක් අපට ලැබෙනවාද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53606441052506286942020-01-30T18:29:18.283-08:002020-01-30T18:29:18.283-08:00දැන් මේ කියන ජිග් සෝ පස්ල් එක විසඳා ගත්තාද?? ඒ කිය...දැන් මේ කියන ජිග් සෝ පස්ල් එක විසඳා ගත්තාද?? ඒ කියන්නේ මේ අවාසනාවන්ත සිදු වීමට හේතුව මොකක්ද කියලා හොයා ගත්තාද ???sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-832980114764758522020-01-30T07:39:01.509-08:002020-01-30T07:39:01.509-08:00ජීවිතේ හැටි නේද කියල කියවුනා..ජීවිතේ හැටි නේද කියල කියවුනා..අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54297217882902439052020-01-30T02:04:52.581-08:002020-01-30T02:04:52.581-08:00රිච්මන්ඩ් කාසල් එකේ ඔය කියන වෙඩිමෙ නේද අර සීලිමට...රිච්මන්ඩ් කාසල් එකේ ඔය කියන වෙඩිමෙ නේද අර සීලිමට උස වෙඩිං කේක් එකක් තිබුණෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84467050137285667462020-01-30T01:42:36.949-08:002020-01-30T01:42:36.949-08:00https://www.apa.org/monitor/nov01/unravelinghttps://www.apa.org/monitor/nov01/unravelingPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55260249320936971002020-01-30T01:41:32.212-08:002020-01-30T01:41:32.212-08:00http://thattayagekolama.blogspot.com/2019/12/157-1...http://thattayagekolama.blogspot.com/2019/12/157-16.html
//ගං ඉවුරේ සිට රිච්මන්ඩ් මන්දිරයේ කාමර දක්වා සිසිල් වාතය ගෙන එන natural airconditioning ducts system එක දැකලා ඇති නේද?//Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55109516563290664472020-01-29T21:53:01.095-08:002020-01-29T21:53:01.095-08:00මාවත් උස්සලා ගිහින් 2005 ට අතෑරියා වගෙයි. ඒ එපාකරප...මාවත් උස්සලා ගිහින් 2005 ට අතෑරියා වගෙයි. ඒ එපාකරපු දවස් ටිකත් එකින් එක මතක් වුනා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com