tag:blogger.com,1999:blog-6850118457382013650.post1170802876248861210..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: අජාසත්ත - තෙවෙනි කොටස නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6850118457382013650.post-81746283437692157032024-02-01T16:33:50.662-08:002024-02-01T16:33:50.662-08:00ඒ අත්දැකීම් නිසා තමයි ලියෝනි මං වයසට කලින් පැහුනේ ...ඒ අත්දැකීම් නිසා තමයි ලියෝනි මං වයසට කලින් පැහුනේ කියල හිතෙනවා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56509629284598710242024-01-31T18:31:14.399-08:002024-01-31T18:31:14.399-08:00හරිම රසවත්. පුංචි කාලේ ගැන කියද්දී දුකකුත් හිතුනා....හරිම රසවත්. පුංචි කාලේ ගැන කියද්දී දුකකුත් හිතුනා. ඒ කාලේ කොයි තරම් නම් අමාරුවෙන් කාලය ගෙවන්න ඇද්ද කියලා හිතුනා. වෙන පොඩි දරුවෝ දෙමව්පියන්ගේ හෙවනේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සැපෙන් ඉද්දි මේ දරුවා පවුලේ වැඩිමලා විදිහට ගෙදර මදිපාඩු පිරිමහගන්න හැටි කල්පනා කරන්න පටන් ගත්තාම නේද? ලියෝනි අමරතුංග - සිතිවිලි මංපෙතhttps://www.blogger.com/profile/06333129129007897060noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53191465651566559332019-07-15T04:51:34.108-07:002019-07-15T04:51:34.108-07:00කෝ ... කොහේද ?කෝ ... කොහේද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18870526450483420802019-07-10T18:03:31.516-07:002019-07-10T18:03:31.516-07:00ඔන්න කණ්ඩා , මාත් කෙටියෙන් උත්තර ලිව්වා. ස්තුතියි....ඔන්න කණ්ඩා , මාත් කෙටියෙන් උත්තර ලිව්වා. ස්තුතියි.
අවුල් නැහැ නේ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91914150707367404972019-07-10T06:16:11.238-07:002019-07-10T06:16:11.238-07:00දුප්පත්කම අපරාධයක්ද? උපතින් දුප්පත් නම් ඒක තමන්ගෙ ...දුප්පත්කම අපරාධයක්ද? උපතින් දුප්පත් නම් ඒක තමන්ගෙ වැරැද්ද නෙමෙයි නමුත් දිගටම එහෙම වෙනවා නම් ඒක තමන්ගෙ වැරැද්ද ... ඒ මන් හිතන විදිහ .. මට හිතෙන විදිහට නිමල් අයිය වැරදිකාරයෙක් නෙමෙයි !

අල්ලපු රටේ එවුන්ගෙන් බොහොම අතලොස්සක් උදවිය තමයි මගේ හිතට අල්ලන්නෙ ... ඒ අතරින් ඒ.පී.ජේ. අබ්දුල් කලාම් කියන්නෙත් උඩින්ම ඉන්න චරිතයක් ... වචනයේ පරිසමාප්තියෙන්ම නියම මහත්මයයෙක් ... රෝල් මොඩ්ල් එකක් ... පොඩි අවුලක් තියෙන්නෙ මෙතුමාගේ මුල නම "අවුල් පකීර්" කියන ඩිංග තමයි :-D

අදට කියවල ඉවරයි ... අද මාර සතුටු දවසක් අල්ලපු රටේ එවුන් කිරිකැට් සෙමි ෆයිනල් එක වලඳන්න යන්නෙ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com