tag:blogger.com,1999:blog-6850118457382013650.post1598403918130244844..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ශ්රී ලංකා not Vs England - තෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6850118457382013650.post-63501088005708750842019-11-29T22:47:20.692-08:002019-11-29T22:47:20.692-08:00ස්තූතියි @නිදිගෙ පංච තන්තරේ
ස්තූතියි @නිදිගෙ පංච තන්තරේ
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82178848197787898662019-11-22T17:21:48.958-08:002019-11-22T17:21:48.958-08:00කුමාර, දදාගේ නම කියන්නේ සැසිල් කියලයි.
කඩේ කළේ 79...කුමාර, දදාගේ නම කියන්නේ සැසිල් කියලයි.

කඩේ කළේ 79 අග විතර ඉඳලා 84 වෙනකල්.

ආරියසිහ සර්ගේ පංතිය තිබුණේ පිරිවෙන හන්දියේ, වම් පැත්තේ ශාලාවක. දැන් විදිහත් එක්ක බලද්දී නම් මඩුවක!

මල්ලිකාලගේ ගෙදර තිබුණේ සුහද ලී මෝලත් එක්කම තිබුණු ගුරු පාරේ.

මොකක්ද ඔයා හොයන ෆොටෝ එක? හැකි උඅදව්වක් කරන්නං. ප්රසිද්ධියේ කිව යුතු නැතිනම් ඊමේල් එකෙන් කියන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39839108973904361122019-11-22T12:42:00.342-08:002019-11-22T12:42:00.342-08:00ඩැඩාගේ නම කියන්නේ සැසිල් කියලද සිසිල් කියලද? දැන් ...ඩැඩාගේ නම කියන්නේ සැසිල් කියලද සිසිල් කියලද? දැන් නිමල් කඩේ කලේ මොන කාලෙද? මමත් කාලයක් ඔතන පහු කරලා ගියා. පිරිවෙන හංදියේ තිබුන ආරියසිංහ සර්ගේ ටියුෂන් පන්ති ගියා 73,74 කාලේ.බස් එකේ ගිහින් බොරලැස්ගමුවේ ඉතින් පයින් යනවා. නැතිනම් බයිසිකල් එකේ යනවා. මහරගම සම්බන්ධ දෙයක් ෆොටෝ එකක් මම හොයනවා නිමල්ට පුළුවන් වෙයිද උදව්වක් කරන්න?
kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16947186040848208462019-11-21T19:28:51.731-08:002019-11-21T19:28:51.731-08:00කාලෙකින් හරි කමෙන්ට් එකක් දැම්මටත් ගොඩක් ස්තුතියි ...කාලෙකින් හරි කමෙන්ට් එකක් දැම්මටත් ගොඩක් ස්තුතියි ගුණසිංහ මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82430052451895065372019-11-21T19:27:05.382-08:002019-11-21T19:27:05.382-08:00ජාලයෙන් නාලක මහතාගේ ෆොටෝ එකක් හොයද්දී හමු වුණේ. මම...ජාලයෙන් නාලක මහතාගේ ෆොටෝ එකක් හොයද්දී හමු වුණේ. මම වඩාත් කැමති මේ වගේ හැඟීම් එක්ක තියෙන ෆොටෝවලටයි. ඒ වගේම හැකි හැමවිටම පළල වැඩි ෆොටෝ තෝරාගන්නේ- සකස් කරලා හරි ගන්නේ; කම්පියුටර්, ෆෝන් තිරවලට වඩා ගැලපෙන්නේ එහෙමය කියල හිතන නිසා.

ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. ළඟදී අපේ කොළොම්පුරේ අසංග හිතවතා මගේ අවධානයට යොමු කළේ. යොදන ෆොටෝස්වල ඔත්තේ ගණනක් ඉන්නවා නම් හොඳ බව.

ඒක තිබුණෙත් සහෝදර බ්ලොග් අඩවියක. බලාගෙන ගියාම කියවෙන කාරණා ඇත්ත හින්දා කාරණාව ඉගෙන ගත්තා. ඔන්න ඒ මහත්තයාගේ; සුලාගේ පොස්ට් එකේ ලින්ක් එකත් දානවා තව කාට හරි වුණත් ප්රයෝජනයක් ගන්නට හැකි වෙන්න. (අසංගගෙන්ම තමා ලින්ක් එක ඉල්ලාගත්තෙත්!)
http://sulakkhana.blogspot.com/2019/09/blog-post.html (ලිපිය- ඉරට්ටේ නැතිව ඔත්තේ කියන්නේ ඇයි?)

අම්මා ඉන්නේ හවුන්ස්ලෝවල. අපේ චූටි නංගිත් ඒ ඒරියා එකෙමයි. හැබැයි අද හෙටම එයාලා නං ටිකක් ඈතට යනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70481728465956267302019-11-21T16:02:21.598-08:002019-11-21T16:02:21.598-08:00අපූරුයිඅපූරුයිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63424731244898124592019-11-21T14:22:47.189-08:002019-11-21T14:22:47.189-08:00අර නාලක ගෙයි මගෙයි ෆොටෝ එක කොහෙන්ද හොයා ගත්තේ ? අන...අර නාලක ගෙයි මගෙයි ෆොටෝ එක කොහෙන්ද හොයා ගත්තේ ? අනිත් ප්රශ්නේ මගේ මේ ලිපියට කිසිම අදාල කමක් නැහැ ලන්ඩන් ඉන්න එක ඇරෙන්නේ. හේ හේ . මව්තුමිව දැකල පුරුදු වගේ , කොහේ පැත්තේද ඉන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68546390797255973182019-11-20T18:19:54.779-08:002019-11-20T18:19:54.779-08:00ඉතින් කියලා කිව්වම ඉස්සර නං අපි කිව්වේ 'ඉතින් ...ඉතින් කියලා කිව්වම ඉස්සර නං අපි කිව්වේ 'ඉතින් කිතුල් - නාකි පතුල්' කියලා. බලන්ගොඩ සරත්මධු මහත්තයටයි, චින්තන ජයසේන මහත්තයටයි පින්සිදු වෙන්න ඒක 'ඉතින් ඊට පස්සේ' වුණා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33161440721301276162019-11-20T18:17:22.145-08:002019-11-20T18:17:22.145-08:00ස්තුතියි Pra Jay!ස්තුතියි Pra Jay!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19890839319627319842019-11-20T01:44:59.024-08:002019-11-20T01:44:59.024-08:00ලොකු නංගි ඉතිං...?ලොකු නංගි ඉතිං...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12633772374159582732019-11-19T21:32:03.557-08:002019-11-19T21:32:03.557-08:00++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com