tag:blogger.com,1999:blog-6850118457382013650.post4240736687477401703..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: එකෙන්ම ඇති වුණා....නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6850118457382013650.post-80038187767062376012020-10-19T07:54:12.292-07:002020-10-19T07:54:12.292-07:00Pra Jay මහත්තයාත් රහස් එළි කරවන්නම්යි හදන්නේ....Pra Jay මහත්තයාත් රහස් එළි කරවන්නම්යි හදන්නේ....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65888318271389249222020-10-19T07:52:46.366-07:002020-10-19T07:52:46.366-07:00ආං හොඳා! හොඳ ළමයා!!ආං හොඳා! හොඳ ළමයා!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42392880252271816742020-10-19T03:49:59.339-07:002020-10-19T03:49:59.339-07:00හොඳ නෑ නේන්නම්. මාත් කරන ගොන්කම්. හොඳ නෑ නේන්නම්. මාත් කරන ගොන්කම්. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84030895917311684832020-10-19T00:18:16.520-07:002020-10-19T00:18:16.520-07:00//එවූ කමෙන්ටුවලින් මගේ සමහර දේවල් වහංගන පුරුද්ද ගැ...//එවූ කමෙන්ටුවලින් මගේ සමහර දේවල් වහංගන පුරුද්ද ගැනත්; වටේ පඳුරු තැලීමේ පුරුද්ද ගැනත් කියවී තිබිණි.//
පුරුද්ද එහෙමම තමයි. හැබැයි සිලෙක්ටිව්. තෝරාගත් සීමිත විෂයයන් සම්බන්ධයෙන් විතරයි. අනිත් ඒවා ෆුල් ඕපන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1050311936741704022020-10-18T22:01:46.424-07:002020-10-18T22:01:46.424-07:00ඔව් ඩ්රැකී මහත්තයෝ. ඒක නේද වෙන්න ඕනේ... අතීත අත්දැ...ඔව් ඩ්රැකී මහත්තයෝ. ඒක නේද වෙන්න ඕනේ... අතීත අත්දැකීම් තුලින් ඉගෙනීම....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15628082860598012472020-10-18T22:00:19.929-07:002020-10-18T22:00:19.929-07:00මිනිස්සු ඔහොම තමයිනේ විජේබාහු මහත්තයෝ. කාලා බලන්නය...මිනිස්සු ඔහොම තමයිනේ විජේබාහු මහත්තයෝ. කාලා බලන්නය? ඒ ඒ අවස්ථාවන්හිදී කරන දේවල්වලින් තමයි එයාලව තේරුම් ගන්න තියෙන්නේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37766162737993155302020-10-18T21:58:12.492-07:002020-10-18T21:58:12.492-07:00මේ, මේ. චමින්ද මහත්තයා. එක-එක්කෙනා අල්ලපු දේවල් ගැ...මේ, මේ. චමින්ද මහත්තයා. එක-එක්කෙනා අල්ලපු දේවල් ගැන; අල්ලලා ගිය දේවල් ගැන ප්රසිද්ධියේ කතා කරන්න හොඳද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26958873872000883422020-10-18T21:56:19.024-07:002020-10-18T21:56:19.024-07:00ආන්න හරි චමී!ආන්න හරි චමී!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63320742956763135842020-10-18T19:47:03.908-07:002020-10-18T19:47:03.908-07:00මාත් අමතක කරන්නෙ නෑ, මොකද, අනාගතයට ඔය අත්දැකීම් වට...මාත් අමතක කරන්නෙ නෑ, මොකද, අනාගතයට ඔය අත්දැකීම් වටිනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4418463051410116742020-10-18T16:31:41.869-07:002020-10-18T16:31:41.869-07:00Looks like sometimes you worked in dog eat dog bus...Looks like sometimes you worked in dog eat dog businesses? Karma will pay you/them back.

Once I read a story about R Randeniya's ungratefulness (Kage Kage killota walath hunu thibe) WijebahuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30524009362400187352020-10-18T03:42:29.126-07:002020-10-18T03:42:29.126-07:00රතී අල්ලලා ගිහින් තියෙන්නෙ මට විත්රක් නෙවෙයිවගේ
රතී අල්ලලා ගිහින් තියෙන්නෙ මට විත්රක් නෙවෙයිවගේ
චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41253919660280271972020-10-18T03:38:05.204-07:002020-10-18T03:38:05.204-07:00"එහෙම කියන්නේ ‘ඒ මතක තියෙන එක’ අසත්පුරුෂකමක්ය..."එහෙම කියන්නේ ‘ඒ මතක තියෙන එක’ අසත්පුරුෂකමක්ය කියලා මටත් හිතෙන නිසාය." - මේක නම් කොහෙත්ම අසත්පුරුෂකමක් නෙවෙයි. Forgive and Forget කියන අදහස අද සමාජයේ ප්රායෝගික නෑ. Forgive but never Forget.චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5256775121767723282020-10-17T17:43:35.121-07:002020-10-17T17:43:35.121-07:00ඒක නේන්නං අජිත්...
ඒ කාලේ තියා දැන්වත් මම බිස්නස් ...ඒක නේන්නං අජිත්...
ඒ කාලේ තියා දැන්වත් මම බිස්නස් mind එකක් නැති එකෙක්නෙ..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73218310937659404302020-10-17T17:41:43.966-07:002020-10-17T17:41:43.966-07:00පොළඟා වුණාට නයා වගේ සාධාරණයි, අජිත් මහත්තයෝ. දන්නව...පොළඟා වුණාට නයා වගේ සාධාරණයි, අජිත් මහත්තයෝ. දන්නවනේ නයි=පොළොන් වෛරයේ කතන්දරේ.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89181578871902149512020-10-17T16:29:11.706-07:002020-10-17T16:29:11.706-07:00කොහා කියන නම හොඳටම ගැලපෙනවා. කොහා බිත්තර දාන්නෙත් ...කොහා කියන නම හොඳටම ගැලපෙනවා. කොහා බිත්තර දාන්නෙත් අනුන්ගේ කූඩුවලලු නේ. නිදි එක වැරැද්දක් කරලා තියනවා. කොහා ගීතය ගන්නවා කියපු වෙලේ එවෙලේම රෝයල්ටි ඉල්ලලා ගිවිසුමක් අත්සන් කරන එක. 10% කොහෙද නේද. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30394196444649471512020-10-17T16:27:29.375-07:002020-10-17T16:27:29.375-07:00//පළිගන්නට නොයන බව ඇත්ත වුණත්, මට යාන්තම් හරි කෙනෙ...//පළිගන්නට නොයන බව ඇත්ත වුණත්, මට යාන්තම් හරි කෙනෙහිල්ලක් කෙරුණොත් ඒක මගේ මතකයෙන් බැහැර කරන්නට බැරි තරමේ ‘පොළොං ගතියකුත්’ මට තිබෙන බව දැනුත් නොකියාම බැරිය. //මට ටිකක් කොමෙන්ට් දාන්නත් බය හිතුන . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78359551225973097692020-10-17T06:47:33.501-07:002020-10-17T06:47:33.501-07:00ගොඩක් ස්තුතියි සුබ පැතුම වෙනුවෙන්, බන්දුල මහත්මාණෙ...ගොඩක් ස්තුතියි සුබ පැතුම වෙනුවෙන්, බන්දුල මහත්මාණෙනි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27012620492899990432020-10-17T03:11:14.036-07:002020-10-17T03:11:14.036-07:00 නිමල් මහත්තය ඕල් රවුන්ඩර්, දීර්ඝායුෂ ලැබේවා! නිමල් මහත්තය ඕල් රවුන්ඩර්, දීර්ඝායුෂ ලැබේවා!බන්දුල විතානගේhttp://www.lankachess.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33400022019833457942020-10-16T20:20:54.192-07:002020-10-16T20:20:54.192-07:00සෑම් මහත්තයෝ, දෙකයි-දෙකේ පොලුවලින්ද, මහජනතාව වැඩට ...සෑම් මහත්තයෝ, දෙකයි-දෙකේ පොලුවලින්ද, මහජනතාව වැඩට යනකොට අරගෙන යන ලී වලින්ද, එහෙමත් නැත්තං කුරුඳු පොලුවලින්ද සලකනවා මදි කිව්වේ?

ඔයාලා වගේ අය, ඩේටා පුච්චගෙන- කාලය වැය කරගෙන මගේ ලියවිලි කියවලා ප්රතිචාර දක්වමින් කරන සැලකිල්ලම කොච්චර වටිනවද?

අනේ. මට ලැබුණු තරම්වත් ඇගයෙන්නට වාසනාවක් නොලැබුණු කොතරම් දක්ෂයෝ අපේ අතරේම ඉන්නවද? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63961253872746421722020-10-16T20:05:52.505-07:002020-10-16T20:05:52.505-07:00අද කාලේ ඉන්න "කලා කාන්" ලට සාපේක්ෂව ඔයා ...අද කාලේ ඉන්න "කලා කාන්" ලට සාපේක්ෂව ඔයා හොඳ කලා කරුවෙක්නේ. පොත් ලියලා තියනවා, සින්දු ලියලා තියනවා, රඟපාලා තියනවා. අපි සලකනවා මදි!
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com