tag:blogger.com,1999:blog-6850118457382013650.post6528726763902197505..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: යුවති කිරිල්ලී - දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6850118457382013650.post-5200349585534486962020-12-09T03:02:54.325-08:002020-12-09T03:02:54.325-08:00කොහොමද අජිත් මහත්තයෝ හඳුනා ගත්තේ? සිරස සරසන කෙසින්...කොහොමද අජිත් මහත්තයෝ හඳුනා ගත්තේ? සිරස සරසන කෙසින්ද?

බදුල්ලේ කතාබහ තමයි වැඩි හරියක්....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51481751695248464342020-12-08T15:25:02.821-08:002020-12-08T15:25:02.821-08:00අර වලව ෆොටෝ එක වම් පැත්තේ ඉන්නේ පරාජේ ද?
නිදි , ගම...අර වලව ෆොටෝ එක වම් පැත්තේ ඉන්නේ පරාජේ ද?
නිදි , ගමේ මිනිස්සු කතා කරන විලාසයට ලියල තියනවා. ඒක හොඳයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27967721671738500702020-11-24T07:11:26.310-08:002020-11-24T07:11:26.310-08:00මේක මටත් ප්රශංසාවක් චමී. ස්තුතියි!මේක මටත් ප්රශංසාවක් චමී. ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43188495675822736022020-11-24T04:45:15.271-08:002020-11-24T04:45:15.271-08:00දැක්ක තියා ඇහුවෙත් දැනුයි. ඔයා කියපු නිසා තණමල්විල...දැක්ක තියා ඇහුවෙත් දැනුයි. ඔයා කියපු නිසා තණමල්විල කොල්ලෙක් බැලුවා. අල්ලලා ගියා. දැන් ඉතින් මේකත් බලන්න තමයි වෙන්නේ.බලලා කියන්නම්. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76341114584958513902020-11-22T03:33:46.088-08:002020-11-22T03:33:46.088-08:00එහෙම වෙන්නත් ඇහැකි තමා.
ඒත් දැන් දැන් හොඳ පොත්වලි...එහෙම වෙන්නත් ඇහැකි තමා.

ඒත් දැන් දැන් හොඳ පොත්වලිනුත් ටෙලි හැදෙනවානේ. මේ දිනවල මම බලන ගරුඬ මුහුර්තයත් මට නම් හොඳයි!

ඔයා ඒක දැක්කේ නැතිද චමී?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76908481039442023612020-11-21T23:42:22.416-08:002020-11-21T23:42:22.416-08:00“මං දෙවෙනියට නවකතාවක් ලිව්වේ බතික් කරන කාලයේය. ඒකෙ...“මං දෙවෙනියට නවකතාවක් ලිව්වේ බතික් කරන කාලයේය. ඒකෙ නමවත් මතක නැතිය.... ප්රධාන චරිතය නම් ගණිකාවක බව හොඳටම මතකය. (අමු කුපාඩි කතන්දරයක්!)” - අදකාලෙ කට්ටියගෙ ටේස්ට් එක බැලුවම මේ නවකතාව තිබ්බනම් නැගලයනවා ෂුවර්. ටෙලියකට හරි ෆිල්ම් එකකට හරි ගන්නත් ඉඩ තියෙනවා.චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28507452828826621562020-11-21T06:04:12.609-08:002020-11-21T06:04:12.609-08:00ඒ කතාවෙන් වෙන්ඩ ඇති ඩ්රැකී මේ කතාව දියුණු වෙලා ඇවි...ඒ කතාවෙන් වෙන්ඩ ඇති ඩ්රැකී මේ කතාව දියුණු වෙලා ඇවිත් තියෙන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78525983817757762312020-11-21T06:02:28.977-08:002020-11-21T06:02:28.977-08:00කොච්චර උගතෙකුට වුණත් යම් යම් දේවල් මඟ හැරෙන්නට- වර...කොච්චර උගතෙකුට වුණත් යම් යම් දේවල් මඟ හැරෙන්නට- වරදින්නට ඉඩ තියෙනවනෙ අසංග.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2698709524389699942020-11-20T02:44:23.566-08:002020-11-20T02:44:23.566-08:00"පුක මහල බඩ යන්ඩ බේත් දෙනව" කියල ගැමි කත..."පුක මහල බඩ යන්ඩ බේත් දෙනව" කියල ගැමි කතාවක් තියෙනව. ඒකෙ සම්භවය වෙන්ඩැති අර උඩ කියල තියෙන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70563160609038280412020-11-20T02:41:55.295-08:002020-11-20T02:41:55.295-08:00ලොකු මල්ලි, හූනෙක් ගෙ කතාවක් ගියා සීදේවි පත්තරේ......ලොකු මල්ලි, හූනෙක් ගෙ කතාවක් ගියා සීදේවි පත්තරේ... ඒ ගැන ද කියන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3057358872035701882020-11-19T16:19:54.006-08:002020-11-19T16:19:54.006-08:00සිංහල සර්ටත් සිංහල බැරිද?සිංහල සර්ටත් සිංහල බැරිද?කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58856510455361642562020-11-19T07:41:27.309-08:002020-11-19T07:41:27.309-08:00ලොකාට කියන්ඩ අපේ යාලුවෙක් හිටිය ඌත් ලිව්වෙම 'ව...ලොකාට කියන්ඩ අපේ යාලුවෙක් හිටිය ඌත් ලිව්වෙම 'වැල'පත්තර...උගෙ කතාවල ප්රධාන චරිතෙ හූනෙක්!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com