tag:blogger.com,1999:blog-6850118457382013650.post8879673975058143423..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6850118457382013650.post-7680534207120671802019-08-26T05:55:11.957-07:002019-08-26T05:55:11.957-07:00කණ්ඩා, හබරකඩ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ගැන මතක් වෙද්දී...කණ්ඩා, හබරකඩ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ගැන මතක් වෙද්දීත් හරිම නිවුණු හැඟීමක්- පහන් හැඟීමක් තවමත් මට දැනෙන්නේ. එතුමා දැකගන්නට ලැබීමත් පිනක්. ඒ අතින් ඔයාලා මට වඩා වාසනාවන්තයි කණ්ඩො, එතුමාගෙන් ඉගෙන ගෙනත්නේ.

කතානායකතුමා ගැනත්, අජිත් අයියා ගැනත් මට සිහිවෙන්නේ එක වගේමයි. ජීවිතයේ අත්දැකීම් දෙකක් ලබාදුන්නු දෙන්නෙක්!

අජිත් අයියා ගැන ඊළඟටත් කියවෙනවා. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39172115081408698482019-08-26T04:32:33.742-07:002019-08-26T04:32:33.742-07:00හබරකඩ ඉන්ද්‍රරත්න හාමුදුරුවො අපි ආනන්දෙ ඉන්න කාලෙත...හබරකඩ ඉන්ද්‍රරත්න හාමුදුරුවො අපි ආනන්දෙ ඉන්න කාලෙත් ඉගැන්නුව වගේම බෞද්ධ සංගමයත් මෙහෙයෙව්වෙ හාමුදුරුවොම තමයි ... අනික කොයිතරම් මදාවි කොල්ලෙක් උනත් වචනෙකින් මෙල්ල කරන්න පුළුවන් පෞරුශයක් තිබ්බ කෙනෙක්. අවාසනාවකට දැන් අවුරුදු දෙකකට විතර කලින් අපවත් උනා.

පේව්මන්ට් එකේදි උදව් කරපු සගයන් අර කිව්වත් වගේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාට වඩා හොඳ බව නම් ඇත්ත !

අන්තිම ඩිංග තමයි බොහොම භයානක :-Oකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com