li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, December 19, 2019

ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස

සිල්ලර කඩයක් වුණාම පාරිභෝගිකයන්ගේ ඇසත් පිනවන්නක් විය  යුතුමය!
රසික හිතවතුනි. ඒ කාලේ සිල්ලර කඩයක දවසකදී රුපියල් දහදාහක අලෙවියක් තිබිණි නම් ලාභය සීයට කීයක් විය හැකිද?
“දවසකට සිද්දවෙන වෙළෙඳාමෙන් සීයට දහයක්වත් ලාබේ වෙන්න ඕනෙ, රංජි. නැත්තං ඉතින් සිල්ලර කඩයක් කරලා වැඩක් නැහැ!” පොඩි මාමා කිව්වේ එහෙමය. ඒ කියන්නේ දවසකට රුපියල් දහසක ලාභයකි; එවිට මාසෙකට තිස්දාහකි.
එහෙම ආදායමක් තිබුණා වුණත් අප ඒකෙන් ගෙදර වියදමට මුදල් ගත්තේ බැරිම තැනකදී විතරය.
ඉපදෙන ලාභයේ හැම සතයක්ම යෙදවුණේ සිල්ලර කඩයේ බඩු ප්‍රමාණය; වත්කම වැඩි කර ගන්නටය. එතකොට කඩේ හැඩ වැඩිවෙයි; සෙනඟ වැඩියෙන් ඇදෙන්නේ එහෙම තැන්වලටය. එවිට වෙළෙඳාමත්, ඊට සාපේක්ෂව ලාභයත් ඉහළ යයි! 
“අයියේ, අපේ කඩේටත් පළතුරු දාන්න ඕනේ! එහෙම නැතිනම් ඒක කුලියට දෙන්නයි වෙන්නේ...” සුනිල් කිව්වේ ඒ අතරවාරයේය. සුනිල්ට උවමනාවී තිබුණේ වෙනම ගමනක් පටන් ගන්නටය. සමහරවිට මල්ලිකාලගේ ගෙදරිනුත් ඒ සඳහා බලපෑම් කෙරෙන්නට ඇතිවා විය හැකිය.

ඔන්න dadaටත් ලංකාවට එන්න ඕනෙලු ඔයාලව බලන්නත් එක්කම!
“රංජි, ඩැඩාටත් ලංකාවට එන්න ඕනෙලු කියනවා. ඔයාලව බලාගන්නත් ආසයිලු!” ඒ දවස්වලම අම්මාගේ කීමෙන් අපි ඇත්තටම තක්බීර් වීමු!
“සැසිල් හරිම නීතිකාරයා.... සේරම නූලට රූලට ඕනේ. ඔය අපි වගේ නෙවෙයි. 
-තේ බොන්න නම් පීරිසි කෝප්ප ඕනේ. වතුර බොන්න විතරයි වීදුරු. ඔයාලට ඉතින් අහුවෙච්චි ඕනේ එකක් හරියනවා වුණාට එයාට එහෙම බැහැ..... මතක තියාගන්න වෙයි.” විඩෙන්-විඩේ ළමා නිවාසයට ටෙලිෆෝන් කරද්දී අම්මා කියූ දේවල් අමතක කරන්නේ කොහොමද? 
“මෙහෙදී ගෙදර හරියේ කරවල හදන්න නං ඉඩක් දෙන්නෙම නැහැ. මිරිස් තුනපහ දාලා හදන දේවල් මොනවත්ම සැසිල් කන්නෙත් නැහැ. අපේ කෑම ජාතිවලින් කන්නේ කට්ලට් විතරයි. ඒකත් යන්තමට ගම්මිරිස් ටිකක් දමලා හදනවා නං විතරයි.” 
ඩැඩා එන්නට කලින්ම එයාගේ ඇවතුම්-පැවතුම් ගැන අහගන්නට යයි උපදෙස් දුන්නේ අපේ සීයාය. 
“සුද්දෝ හරිම නීතිකාරයෝ.... ඔය ළමයටත් නංගිල-මල්ලිලාව ටිකක් ආම්බාන් කරලා පුරුදු කරවලා තියන්න වෙයි! සුද්දෝ හරි ක්ලීන්!”. ඒ අස්සේ අම්මා කීවේ තවත් එකකි.

අනෙක් දවස්වල අපි මොනවා කෑවත් කමක් නැති වුණාට ඉරිදා දවල්ට නං...........
“ඉරිදට නම් dadaට එංගලන්ත පන්නෙට ඩිනර් එක හදන්න ඕනේ!” 
එංගලන්ත ඩැඩා පෙරහරේ එන්නට කලින්ම ලාංකික කසකාරිය ආවේ එහෙමය. අම්මා එංගලන්ත පන්නේ ඩිනර් එකය කිව්වේ Roasted Chicken, රෝස්ට් කළ අර්තාපල්, තැම්බූ එළවලු ආදිය අඩංගු කෑම වේලකටය. 
“මෙහෙ කොහෙන්ද ළමයෝ රෝස් කරපු කුකුළො? කොළඹම යන්නයි වෙන්නේ රෝස් කරපු කුකුළෙක් ගෙනෙන්න.” සීයා කිව්වේය. 
දැන් නම් ඕනෑම ගම්-තුලානෙ හෝටලයක වුණත් රන්වන් පාටට කරවුණු කුකුළන් දෙතුන් දෙනෙකුවත් ඉන්නවාමය. ඒ කාලේ මඟුල් ගෙදරක හෝ ඇට්හෝම් ගෙදරක හෝ නම් නොවැරදීම එහෙම දෙතුන් දෙනෙක් හිටියෝය. 
සැවුළු සංහාරයේදී කියවුණු අපේ මානෙල් නංගිගේ මඟුල් ගෙදරදීත් රෝස්ට් කළ කුකුළො දෙතුන් දෙනෙක් මඟුල් මේසය හැඩ කළහ. උජාරුව පෙන්වමින් රෝස්ට් කුකුළන් වැජඹුණේ සලාද කොළ තට්ටුවක්, තක්කාලි පෙති කිහිපයක්, බී ළූණු රවුම් කිහිපයක් මැදට වෙලාය. ඒ අසලින්ම ගෑරුප්පුවකුත්, මොට්ට රිදී පිහියකුත් අතුරලා තිබුණේය. 
ඒත් කොයියම්ම පුතයෙකුවත් උන්ට අත තිබ්බේ නැත.  

එයා ලංකාවට එන දවසේ විතරක් ගෙදර නවත්තගෙන ඉඳලා හෝටලයකවත් ....
ගෑරුප්පුවෙන් පිහියෙන් නොව අත් දෙකෙන්ම අල්ලලා උන්ව කැබලි කරමින් වැළඳුවේ අමුත්තන් සේරටම පස්සේ බාගෙට හිස් මඟුල් මේසයට වාඩිවෙන ආවතේවකරුවන්ය.  
“අම්මේ, ඔය රාජකාරි සේරම කළත් ඩැඩාව කොහොමද අපේ ගෙදර නවත්තා ගන්නේ. ඒ මනුස්සයා අපේ වැසිකිළියට යාවිද?” 
“ඒක නං ඇත්ත. එන දවසේ විතරක් ගෙදර නවත්තගෙන පහුවදා ඉඳලා හෝටලේකවත් නවතින්න කියමු! එක ලේසියක් තියෙන්නේ ඩැඩා ටොයිලට් යන්නේ දවස් දෙක-තුනකට සැරයක් විතරයි. ඇයි, සැසිල් මොනවත් කන්නේ දවස් දෙකකට විතර සැරයක්නේ.” 
“එතකොට dada අනෙක් දවස්වල බඩගින්නේද ඉන්නේ?” 
“දවසකට කිරිකෝපි ජොග්ගු දහයක්-පහළොවක් බොනවනේ.... ඉතින් බඩගිනි දැනෙන්නෙ නැතිව ඇති.” අම්මා කිව්වේ ඇත්තකි. ඩැඩා කෝපි හදවාගන්නට පුරුදුවී හිටියේ අමුතුම විදිහකටය.

සේරම කිරලා-මැනලා වගේ නූලට-රූලට ......
මුලින්ම කිරි මග් එකක් උතුරවාගන්නට වෙයි. ඒකට නෙස්කැෆේ හැඳි දෙකකුත්, සීනි හැන්දකුත් දමා කූරූ ගාගත්තාම හරිය. සේරම කිරලා-මැනලා, නූලට-මිම්මට තියෙන්නට ඕනය. 
ඒකට අනුපානයට dada එකතු කරගන්නේ එකක් නිවෙද්දී අනෙක පත්තු කරගන්නා සිගරැට්ටුවකි. 
“අම්මා කිව්වට ඩැඩාට වුණත් සෙකන්ඩ් වෙන්නෙ කොහොමද සුනිල්..... බැරිද අපට පුංචියට පෝරණුවක් හදාගන්න? චෙඃ, ඒත් වැඩක් නැහැ. අපි දන්නවැයි කුකුළො රෝස් කරන්න.” 
“අයියෙ, බලපංකො කුකරි පොතේ! ඒකේ ඇතිනේ.....” 
සුනිලුත් මං වගේම පොත් ගුල්ලෙකුවී හිටි නිසාත්, අවුරුද්දකට වතාවක් ගුණසේන පොත්හලේ සේල් එකට මාත් එක්ක ගිය නිසාත්, මගේ පොත් එකතුව ගැන හොඳහැටි දැනගෙන උන්නේය. 
ඒ වෙලාවේම ගුණසේන සූප ශාස්ත්‍රය පොත පෙරළන්නට වීමි. 250 පිටුවේ තිබෙන්නේ මෙහෙමය!
ගුණසේන සූප ශාස්ත්‍රය පොතේ කුකුළෙකු රෝස් කරගන්න කියන්නේ ........
‘518. කුකුළා රෝස් කිරීම
වුවමනා ද්‍රව්‍ය:- පිහාටු ආදිය ශුද්ධකොට ගත් කුකුළු නාම්බෙක්, බටර් හෝ දුන්තෙල් වුවමනා පමණට, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, අඹරාගත් කහ ස්වල්පයක්, ලුණු කුඩු වුවමනා පමණට, කරාබු නැටි 2, කුරුඳු අඟලක කැබලි 1, විනාකිරි මේස හැඳි 2.
කුකුළා ගෙ බොක්ක යනාදී සියල්ලක් ශුද්ධ කොට අඹරාගත් කුරුඳුපොතු, කරාබු නැටි, කහ, ලුණු, විනාකිරි සමඟ මුසු කොට සකස් කොට ගත් කුකුළා ගේ ඇඟ හැමතැන ම තවරා තැටියකට දමා යළිත් ඊ මතුයෙහි බටර් ගාගන්න. 
ඉන් පසු මඳ රස්නය ඇති පෝරණුවකින් පැය එකහමාරක් පමණ දුඹුරු පැහැය වනතුරු රෝස්කර දීසියකට දමා සාස් සමඟ පාවිච්චියට ගන්න.’ 
ඔය ටික උපුටාගත්තේ මෑත අතීතයේ කුකුළන්ට වධ දුන් හැටිත්, සිංහල භාෂාව වහරන ලද හැටිත් ගැන හිතවත් රසිකයනට අදහසක් ගන්නටය. 
ඒත් එක්කම ‘රෝස් කළ කුකුළාගේ’ ෆොටෝ දෙක සැසඳුවාම, ඒ කාලයේ මුද්‍රණ තාක්ෂණය ගැනත් චුට්ටන් අදහසක් ගන්නට පුළුවන් වෙන්නේය.
එදා අප උන්නේ යාල නිව් බුතව බංගලාවේ නැවතිලාය.... මේ ගොන්කම...
දැන් කුකුළන් රෝස් කරන්නේ ඉස්සර තරම් සරලව නොවේ. විච්චූරණ ගොඩක් කරලාය. ඒ නිසාම ඇහැට නම් වදිනවාය. 
අනෙක් අයට නම් කොහොමද මන්දා. මට නම් අද බොහොමයක් තැන්වලින් ගෙනෙන ‘රෝස් චිකන්’වල රසයක් නැත. (මං ඒවා ගෙනෙනවා නොවේ.) අපේ මිත්‍ර සංසදය රැස්වෙන දවසට සමහරුන් ගෙනෙන ඒවා ගැනය මා කිව්වේ. 
එදා නම් roast කිරීමට පෙර ‘මැරිනේට්’ කරන්නේ කොහොමද කියලාවත් මං දැනගෙන හිටියේ නැත. දැන් නම් හරිම ලෙහෙසිය, ඒ කාරියට එක-එක නම්වලින් ‘මැරිනේටින් පවුඩර්’ ජාති තිබෙයි. 
එහෙම කියද්දී නිමල් දිසානායකගේ අමු තකතිරුකමක් ගැනත් නොකියාම බැරිය. මේ අවුරුදු විස්සකටත් වඩා පරණ එකකි. එදා අප උන්නේ යාල ‘නිව් බුතව’ බංගලාවේය. 
“මේක බුක් කරගත්තේ හරිම අමාරුවෙන්. ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ නම් බුතව බංගලාව කාටවත්ම වෙන් කරන්නේ නැතිව හිටියාය කියලත් කතාවක් තිබුණා. උන්නැහේට හිතිච්ච ගමන් මෙතනට එනවලු!” එහෙම කියැවුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා ගැනය.
මේකාව බාබකිව් කළොත් නං නියමෙට තියෙයි බයිට් එකට!
එහි පුදුමයකුත් නැතිය. බුතව බංගලාව තිබෙන මුහුදු වෙරළ හරිම ලස්සනය. 
“ඇත්තද ප්‍රියන්ත යාල සර්කිට්ස්වලින් expensiveම එක මේකය කියන්නේ?” බංගලාව වෙන්කරගෙන තිබුණු වල් ප්‍රියන්ත කිව්වේ එහෙමය කියලාය. 
ඉතින් එදා උදෙන් වන සතුන් බලන්නට ගිය අප ආපසු ආවේ කදක් බරට මාළුත් අරගෙනය. ඒ අතරේ කිලෝ දහයක විතර මාළුවෙකුත් උන්නේය. 
“නිමල් අයියේ, මේකාව බාබකිව් කරමු. Bite එකට නියමෙට තියෙයි. ඔයාට පුළුවනි නේද ඌව මැරිනේට් කරන්න?” අපේ නඩයේ සිටින ‘මාළු expert’ කිංස්ලි සාන්ත හිතවතා ඇහුවේය. 
“සුද්ධ කරලා දෙන්න, එතකල් මං අනික් දේවල් ලැහැස්ති කරගන්නම්.”
මාළුවාට රස ගන්වන මිශ්‍රණයක් හදලා, තවරලා ශීතකරණයට දමන්නට ගියාමය, අපට තරු පෙනුණේ! එහි ඉඩ නැත. ඒ මදිවාට මාළුවා විශාලත් වැඩිය. “කමක් නැහැ නිමල් අයියේ. මැරිනේට් කරලා නිසා මොකුත් වෙන එකක් නැහැ. පොඩියට කපලා ෆ්‍රිජ් එකේ දාල තියලා අරන්  බාබකිව් කළාට ගතියකුත් නැහැනේ....”
වමේ සිට නන්ද කුමාර, නෙවිල්, සාන්ත, හරිශ්චන්ද්‍ර හා සරත්.......
ඉතින් රෑ වෙනතුරුම මාළුවා හිටියේ එළියේය; උගේ පාඩුවේය. ගිනි අඟුරු දල්වා, බාබකිව් දැල උඩට ඌව පරෙස්සමෙන් වැඩම්මුවාමය පළාතම ගඳ ගහන්නට පටන් ගත්තේ. 
වාසනාවට අප බාබකිව් උදුන සකස් කරගෙන තිබුණේ බංගලාවෙන් ටිකක් ඈතට වෙන්නටය. “ගඳ නම් එච්චර හරි නෑ වගෙයි... ඒත් ටිකක් පිච්චෙනකල් ඉඳලා බලමුකෝ.” අප අපවම රවටාගන්නට එහෙම කියාගෙන හිටියේ ඈතට වෙන්නටය. ඒත් මොන බැලිල්ලක්ද? 
විදිල්ලක් වගේ කළු තඩියෙක් ලන්දෙන් මතු වුණේය; බාබකිව් දැල ළඟට පෙරළුණේය; ගිනි-ගිනියේ රෝස් වෙමින් තිබුණු දැවැන්ත මාළුවා දලයේ පටලවා ගත්තේය; කැලයට වැදුණේය!
සිදු වුණුදේ අපටත් හරිහැටි හිතාගන්නට හැකි වුණේ තවත් තත්පර ගානක් ගියාට පස්සෙය.
දැවැන්ත ඌරාගෙ mission possible ඒ තරමටම quickය.

යාල වනෝද්‍යානයේ ඌරන්ට එදා රජ බයිට් එකක්... (foto-ශ්‍රී අබේවික්‍රම මහතා 'ලක් දසුන්' අඩවියට සැපයූවකිනි.) 
“තමුසෙලා දෙන්නටම හිතාගන්න බැරි වුණානෙ මෙහෙ තියන රස්නෙට මාළුවා කුණු වෙයි කියලා.....” මාළුවා ඌරාට බයිට් එක වුණාට, ඒ වතාවේ යාල ගමන පුරාම අපේ කට්ටියට බයිට් එක වුණේ සාන්තත්, මාත්ය. 
ඉතින්, සූප ශාස්ත්‍ර පොතෙන් පෝරණුව ගැන අදහසක් ආවේ නැත. 
Idea එක ආවේ කොයි අයිඩියානන්ද දිසානායකගෙන්ද කියලා මතක නැතත් අපි පෝරණුවක් හැදුවෙමු. 
ඒ ලොකු ඇලුමිනියම් මුට්ටියකට වැලි පුරවා, ඒ මැදින් (කුකුළෙකු දමන්නට තරම් ඉඩ තිබෙන) තවත් මුට්ටියක් ගිල්වලාය. ළිප උඩින්- ලොකු හැලිය තියලා ගින්දර දැම්මාම ගිනියම් වෙන්නේ වැල්ලයි! 
ගිනියම් වුණු වැල්ලෙන් අඛණ්ඩ උණුසුමක් කුකුළාට දැනුණා වෙන්නට ඇතිය. අගේට කහ-දුඹුරු පාටට කරවුණේය! 
English dinner එක හදාගන්නට, දස වධ විඳලා කුකුළා රෝස් කළේ එහෙම වුණත්, ඩැඩා හැඳි-ගෑරුප්පු-පිහි සේරම පාවිච්චියට අරගෙන භුක්ති වින්දේ හොඳටම පුංචි කෑල්ලකි. 
“ඇයි.... ඩැඩාට රස නැහැල්ලුද?”

පොඩි එව්වෝ හත් අවුරුද්දක් බඩගින්නේ හිටි සාගිනිකාරයන් වාගේ .....
කුකුළා රෝස් කරන්නට කෙරුණු යුද්දයට නොදෙවෙනි යුද්දයක් එදා අපේ ඩැඩාත් කරන්නට ඇති බව අපට තේරුණේ පසු කාලයකය; අපේ අම්මාගේ ‘මම්බෝ- ජම්බෝ’ ඉංගිරිසි වටහාගන්නටය. ඒ බාසාව ඒ දවස්වල දැනටත් වඩා excellentය! 
ඒ මදිවාට හැම පැත්තෙන්ම දික් කෙරිලා තිබුණු අප නවදෙනාගේ රබර් ඇස් 18කින් කියවුණු අවාචික පණිවුඩයත් dadaගේ බොක්කටම වදින්නට ඇතිය...... 
ඩැඩා මේසයෙන් නැඟිටලා ඉස්සරහට ගියා විතරය; ගෙදර පොඩි එව්වෝ හත් අවුරුද්දක් බඩගින්නේ හිටි එවුන් වාගේ, පිඟන් දිගු කරගෙන අපේ ලොකු නංගිව වට කරගත්තෝය. 
“අම්මේ..... මොකද කියන්නේ.... ෆ්ලෙමින්ගෝ එකෙන්වත් (හෝටලයේ නම කියන්නේ යාන්තම් මතකයකිනි.) dadaට කාමරයක් ගන්න බලමුද? එහෙම කරන එක නේද.....” මගේ කතාව ඉවර වෙන්නටත් කලින්ම, අම්මා භාෂා පරිවර්තිකාව විදිහට ආයෙත් වැඩ පටන් ගත්තාය. 
එයාට වැඩියෙන් අපූරුවට ඩැඩාම අපට කරුණු කියා දුන්නේ සිංහල වචනයක්වත් පාවිච්චි නොකරමිනි. 
“I like home..... No hotel! Home..... good!! Dont worry. I ok..... ok....!!! No trouble. I can manage.”
මහරගම කිට්ටුව තිබුණු ඒ හෝටලය...........
ඩැඩා එහෙම කියූ එකත් වාසනාවකි. ඒ හෝටලය....... මහරගමට කිට්ටුව තිබුණු ඒ හෝටලය හා නවාතැන් පොළ ගැන විතරය අප අසා තිබුණේ. නාවින්නේ නම් ‘තානායම’කුත් තිබුණේය. 
දැන් මහරගම එහෙම නොවේ. මදිය නොකියන්නට ‘නවාතැන් පොළවල්’, Spaස්, Guest Houses තිබෙයි. 
ඒ කාලේ කොයිකටත් තිබ්බේ අර ‘කොකා පෙන්වන හෝටලය’ විතරක් වගෙය. 
ඒකට කිහිප වතාවක්ම ‘පොලිසියෙන් පැන්නා’ය කියනකොටය, හරියටම තැනේ වරුණ අප දැනගත්තේ! 
ඩැඩා හරියටම තැනේ හැටියට ඇනේ ගහන්නට දැනගෙන උන්නේය. ඒ අතින් අපේ අම්මාට වඩා ගොඩක් හොඳය. ඇත්තම කිව්වොත් අපේ අම්මා නම් ඩැඩාටත් වැඩියෙන් British වෙලා හිටියා වගෙය. 
ඒ විත්තිය හොඳටම ප්‍රදර්ශනය වුණේ 1980 දීය. (ඒ දවස්වල අම්මා ලංකාවට ඇවිත් හිටියාය.)

තනිකඩ චාල්ස් කුමාරයා ඉන්දියාවට ආ වෙලාවේ පද්මිනී කොහල්පූර් නම් නිළියක් ප්‍රසිද්ධියේම......
එංගලන්ත කිරුළේ උරුමක්කාරයා ‘Prince of Charles’ ඒ කාලයේ 32 හැවිරිදි අවිවාහකයෙකි. 
මනුස්සයා ඉන්දියාවේ සංචාරයක නිරත වෙද්දී ‘පද්මිනී කොහල්පූර්’ නම් සිනමා නිළියක් චාල්ස් කුමාරයාව සිප ගත්තාය. 
“හඃ ඒ ගෑනි කොහොමද අපේ චාල්ස් කුමාරයාව kiss කරන්නේ?” අම්මා කිව්වේ සෑහෙන කේන්තියෙනි. ඒ කතාවට මටත් යකා නැංගේය. 
“අම්මේ, දැන් අම්මා සුද්දියෙක් වෙන්න හැදුවට උපන්නේ බින්තැන්නේ කියලා අමතක කරන්න එපා. ඒ ගෑනි චාල්ස් කුමාරයව කසාද බැඳගත්තත් අම්මා සන්තෝසවෙන්නයි ඕනේ..... එයත් අම්මා වගේම ආසියාවේ ගෑනියෙක්නෙ.” 
එදා මගෙත්, අම්මාගේත් ‘ශ්‍රී ලංකා Vs ඉංග්ලන්ඩ්’ දබරයකට මුල පිරුණේ එහෙමය! 
එදා නම් මාත් කතා කරන්නට ඇත්තේ පල් මෝඩයෙකු වගෙය. (අවුරුදු 40කට පස්සෙය කියලාත් ඒ මොට්ටකම අඩුවෙලා තියෙන්නේ යාන්තමිනි.)
ඒත් කෙනෙකුට තමන් උපන් රට, ජාතිය, ආගම ගැන හිතමින් තවත් කෙනෙකු හෙළා දකින්නට පුළුවන්ද? එක ජාතියක් හෝ වංශයක් හෝ රටක් හෝ අනෙකට වඩා උසස්ද? එහෙම වෙන්නේ කොහොමද? මොකෙන්ද? ඒ කාලයේ නම් මමත් හරිම උජාරුවෙන් අපේ රටේ සංස්කෘතිය- සභ්‍යත්වය- අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බරයෙන් හිටියෙමි.
අපේ නිර්මාණ තරම්ම කලාත්මක නිර්මාණ ලෝකයේ තවත් තැන්වලත්..... මේ ගුජරාටයේ Hira දොරටුවලින් එකකි. 
හොඳම කලා නිර්මාණ- හොඳම ගල් කැටයම්- හොඳම චිත්‍ර...... සේරම ගැන මදිය නොකියන්නම ආඩම්බර වීමි. ඒ සේරම අපේ වැඩය.
තකතීරු මගේ දැනීමේ වපසරිය වැඩිවී, ලෝකයේ තවත් එවන් ශිෂ්ටාචාර පැවතී ඇති බවත්, තවත් අසහාය නිමවුම්කරුවන්- කලා ශිල්පීන්- දාර්ශනිකයන්- විද්වතුන් ඉඳලා ඇති බවත් දැනගන්නා තරමට මගේ ‘මහන්තත්ත ජාතිකත්වය’ තුනීවී ගියේය.
මගේ ‘උච්ච මානය’ තුරන්වී ‘සදිසි මානය’ පහළ වෙන්නට ගත්තේය! ඉතින්...

17 comments:

  1. "ගුණසේන සූපශාස්ත්‍රය" තවම තියෙනවද? බැරිද ස්කෑන් පාරක් දාගන්ඩ?

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා පරණ බාසාවෙන් ( කරනු, බදිනු, තම්බනු වගේ )ලියපු එකක් තියනව. දැන් මට විස්තර මතක නෑ. වෙන වෙලාවක දෙන්නම්

      Delete
    2. ඩ්රැකී. පොත නම් තියෙන නිසයි විස්තරය වගේම 251 පිටුවේ උද කොටසේ පින්තූරෙත් දැම්මේ. හැබැයි, මගේ ළඟ ස්කෑනරයක් නැහැ. මම කරන්නේ Ipad එකෙන් ෆොටෝ අරගෙන එඩිට් කරගැනීමයි.

      පොතේ text එක විතරක් පිටු 428ක්. එච්චර ලොකු පොතක් ස්කෑන් කරන එක ගැන හිතන්න කලින් බලන්න ගුණසේන පොත් හලේ. මන් දන්නා තරමින් නම් එයාලා ජුලියට් ප්‍රනාන්දු මියගේ ඔය පොතයි, මලසේකර ඩික්ෂනරියයි දිගටම රිප්‍රින්ට් කළා.

      Delete
    3. මොකක්ද Pra Jay ඔයා කියන පොත?

      Delete
    4. චෙක් කරල කියන්නම්. ලේක් හවුස් වෙන්න පුලුවන්

      Delete
  2. මාස දෙකකින් විතර කිසිම බ්ලොගයකට පිළිතුරක් ලියන්න වරම් නැතිව ඉඳලා නත්තල් නිවාඩුව ලැබීම නිසා අද උදේ 'රවී' ගේ නිදහස් සිතුවිලි වලට පිළිතුරක් ලිව්වා. ඒකේ මම ලියා තියන ප්‍රාර්ථනය ඉටු කරාවි යයි හිතනවා.

    //ඒ කාලේ කොයිකටත් තිබ්බේ අර ‘කොකා පෙන්වන හෝටලය’ විතරක් වගෙය.
    ඒකට කිහිප වතාවක්ම ‘පොලිසියෙන් පැන්නා’ය කියනකොටය, හරියටම තැනේ වරුණ අප දැනගත්තේ! //

    මේ වාක්‍යය දෙක දැක්කාම මට උන්හිටි තැන් අමතක උනා. මගේ කාඩ් එක කොච්චර කුඩු උනත් මේක නොලියාම බැහැ.
    අසූවේ දශකයේ අවසාන වකවානුවේ දිනක (එතකොට අපේ විවාහයට මාස තුනක් හතරක් තියෙන්න ඇති, ඒ වෙද්දී අපිට 'විවාහය' අලුත් දෙයක් උනාට 'හණීමූන්' අලුත් දෙයක් උනේ නැහැ ) අපි දෙන්නා ෆ්ලමින්ගෝ එකේ ඉන්දැද්දී පොලිසියෙන් පැන්නා. ජීවිතයේ මම ලබාපු ඉතාම භයංකර අත්දැකීමක්. එන්ගේජ් වෙලා, වෙඩිං එකට සියලුම දේවල් සුදානම් කරමින් ඉන්න කාලෙක හෝටලේක ඉඳලා අහු උනාම (මට නම් කමක් නැහැ, කෙල්ලෙකුට ???)තියන සැප ගැන කියලා වැඩක් නැහැනේ.
    කොහොම උනත් "දයිවය" එච්චර "කූර" නැහැ. විවාහයට සුදානම් වෙමින් හිටපු අපි දෙන්නා විවාහ රෙජිස්ට්‍රාර් කොට්ඨාශ දෙකකට අයිති නිසා විවාහය ඇයගේ ගෙදරදී සිදු කිරීමට මගේ කොට්ඨාශයේ රෙජිස්ට්‍රාර් ගෙන් යම් ලේඛනයක් රැගෙන යා යුතු වෙනවා. "විවාහ ලේකම් පොත" යනුවෙන් ඉහලින් ලොකුවට අච්චු ගසා ඇති මේ කොලයේ අප දෙදෙනාගේ නම්, විවාහය සිදු කරන දිනය, සහ එය මනාලියගේ නිවසේ සිදු කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම සඳහා වූ ලේඛනයක්. ඊට කලින් දවසේ මාත් තාත්තාත් අපේ ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් ගෙන් මේ කොලය අරගත්තා. එදින හවස මම ඒ ගොල්ලන්ගේ ගෙදරට මේක දිය යුතු වූ නිසා ඒක මගේ සාක්කුවේ තිබුනා.
    ""ඇඳුම් ඇඳ ගෙන දොරවල් අරිනවා, අපි පොලිසියෙන්"" කියලා මහා හයියෙන් දොරවල් වලට තඩි බාගෙන යනකොට අපි දෙන්නා කාමරයට ඇතුල් වෙලා එයා බාත් රූම් එකට ගියා විතරයි. මම දොර ඇරලා මොකක්ද රාලහාමි ප්‍රශ්නේ, අපි බැඳපු ජෝඩුවක්, මෙන්න අයිඩෙන්ටිටි කාඩ්, අපි ආවේ අර පෝටිකෝ එක යට තියන වාහනෙන් (ඒක කිව්වේ පොඩි නයා පාරකට) අපේ නම් ගම් ඇඩ්රස් ඔක්කොම හරියට ගෙස්ට් රෙජිස්ටරියේ ලියලා ඇති කියලා අර කොලය දිග ඇරලා පොලිස් කාරයාට දුන්නා. මගේ කතාවටත්, අර කොලයේ ඉහලින්ම තිබුන වැකියටත් රැවටුණු ඔහු ''කවුරු උනත් මේක නැහැ මේක නැහැ, බ්‍රේන් එක නැහැ'' කියලා ඔළුවට ඇඟිල්ල දික් කරලා පෙන්නලා දොර වහ ගන්නවා කිව්වා. වසර පනස් අටක් වීමට ඔන්න මෙන්න ඉන්නා මගේ ජීවිතයේදී අහපු සුන්දරම වදන ඒක විය යුතුයි. ඔන්න මහරගම ෆ්ලෙමින්ගෝ එකේ වරුණේ! ඔයාගේ අම්මයි ඩඩායි දෙන්නා ඒකට නොගිය එක කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ඔයා මාව සකල අමාරුවක දැම්මේ. අපහාස නඩුවක් දමාවිද මන්දා මට.
      හෝටලේට යවන්න හැදුවේ dadaaව විතරයි, එහෙම යවලා තිබුණා නං.....

      හිතෙනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා!

      Delete
  3. //සැවුළු සංහාරයේදී කියවුණු අපේ මානෙල් නංගිගේ මඟුල් ගෙදරදීත් රෝස්ට් කළ කුකුළො දෙතුන් දෙනෙක් මඟුල් මේසය හැඩ කළහ. උජාරුව පෙන්වමින් රෝස්ට් කුකුළන් වැජඹුණේ සලාද කොළ තට්ටුවක්, තක්කාලි පෙති කිහිපයක්, බී ළූණු රවුම් කිහිපයක් මැදට වෙලාය. ඒ අසලින්ම ගෑරුප්පුවකුත්, මොට්ට රිදී පිහියකුත් අතුරලා තිබුණේය. 
    ඒත් කොයියම්ම පුතයෙකුවත් උන්ට අත තිබ්බේ නැත.  //
    අන්න ඒකට රවී අයියා..

    ReplyDelete
    Replies
    1. රවී අයියා කුකුළෙක්ද, පසු නොබා කුකුළන් කන්නෙක්ද කසුන්?

      Delete
    2. නිදි ‌මේක කියවලා නෑ ‌නේද?

      http://ranrandil.blogspot.com/2015/11/364-37.html

      Delete
    3. රවිය අවුරුදු දෙකක්ම කුකුළෙකුට දස වද දුන්න මේසෙ උඩ තියාගෙන.

      Delete
    4. ඩ්රැකී, ප්‍රසන්න.

      ඔය මහත්තුරු දෙන්නම රවී ගැන දැනගෙන ඉන්නවා වුණාට මම තාම නොදරුවා. රවිව අඳුරගෙන දවස් දහයක් විතර- ඒකත් අපේ සිරිබිරිස්- Pra Jay උන්නැහේලාට පින් සිද්ද වෙන්නයි.

      ඒ මදිවට රවී මගේ ගැනත් මොනවද ලියලය කියලත් ආරංචි වුණා. ගිහින් බලන්නයි හිටියේ. මෙන්න ඩ්රැකී, ඔයා එවලා තියෙන්නේ එහාට යන පාරනේ. ස්තුතියි.

      දැනුයි ඒ හාදයා මොන හරුප ලියලද කියලා බලන්න යන්නේ!

      Delete
  4. ඔය 518. කුකුලා කිව්වෙ ඒ නොම්මරේ තියෙන ගෙදර හිටි අර සෙවලයා නේද ලොකා?

    ReplyDelete
    Replies
    1. මේ ලොකු මල්ලියා හදන්නෙම නිදි ලොකු අයියාව කොක්කකට පටලවන්නමයි.

      සෙවලයෙක් ගැන නම් නෙවෙයි, ලොකූ. දියබරියෙක් ගැන නම් ඊළඟ පෝස්ටුවේ ලියමින් ඉන්නේ..........

      Delete
  5. නිමල් අයියා කවදහරි මේක පොතක් කරනකොට මේ පින්තුර දානවද

    ReplyDelete
    Replies
    1. අනේ ලක්මාල්, මට එකක් නම් ස්තීරෙටම කියතහැකි. මගේ අතින්නම් මේ බ්ලොගය පොතක් විදිහට කෙරෙන්නේ නැහැ කවදාවත්.

      වෙන කවුරු හරි කළොත් මිසක්. එහෙම කළත් කාට වුණත් තෝරලා, බේරලා, යළි සංස්කරණය කරලා ගන්න වෙනවනේ. එච්චර මහන්සියක්- කාලය කැප කිරීමක් කවුද කරන්නේ කියලත් මට හිතාගන්න බැහැ.

      වැදගත්ම කාරණේ බ්ලොගයක් ලියද්දී ෆොටෝස් යොදන්න තියෙන නිදහස පොතක් හදද්දී නැහැ. මොකද මුද්‍රණ වියදම නිසා. කවුරු හරි පොතකට එහෙම ෆොටෝස් යෙදුවත් ඒවා කළු-සුදු ඒවා මිස වර්ණ ඒවා නම් වෙනේකක් නැහැ. ඒ ටික කිව්වේ පොතක් සකසන කෙනෙකුට වැඩක් වෙයි කියලයි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්