li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, June 9, 2020

හැඟුම් දඩමීමාට වහංවී - පළමුවෙනි කොටස

කඩවසම් තරුණයෙක් ගං ඉවුරේ............ යුවතියක් ගං තීරයේ .........
    එන්නද මැනිකේ මමාත් දියඹට
    කඩන්ට කෙකටිය මල්
    ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි ඔහො-
    පිපිච්ච කෙකටිය මල්!

කදිම සුම්බරයකින් හිස වසාගත්, සුදු මේස් බැනියමක් ඇඳි, පලේකාට් සරමක් කැහැපට ගහගනිමින් ඉන්න කඩවසම් තරුනයෙක් ගං ඉවුරේ.

ඔහුගේ ඇමතුම ලබන යුවතිය නැමී ගං තීරේ,කෙකටිය මල් නෙලනවා. ඇගෙ මනාව වැවුනු ඝන කෙස් වැටියෙන් මිදුනු කෙහෙ රැල්ලක් පහත් වී, එහෙ මෙහෙ මල් හොයන ඇගෙ ඇසක් අසල රූමත් කොපුල මත නැටවෙනවා. ඔහුගෙ සේවය ඇයට අවශ්‍ය නැති හැඩයි:

    මහන්සි වෙන්නට එපා එපා අනෙ,
     එපා එපා අනෙ, ඉන්නකො ගං ඉවුරේ!

ඔහු තමන්ගෙ හිත රිද්දගන්නෙ නෑ. මල් වර්නනා කරන නියායෙන් ඔහු ඈව වර්නනා කරනවා.

    ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි ඔහො-
     නැමිච්ච කෙකටිය මල්!
     ඔන්න ඔන්න රැල පාරට තෙමෙනව මැනිකෙගෙ සුදු සේලේ
     ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි, ඔහො ලාස්සනයි ඔහො
     මැනිකේ ඇඳි සේලේ! 
ඈය උත්තර දෙන්නේ හරිම විනීත ලීලාවෙන්!
ඇය ඉතා විනීතව උත්තර දෙනවා.

     තෙමීච්චදෙන් ඔහෙ, තෙමීච්චදෙන් ඔහෙ
      තෙමිච්චදෙන් ඔහෙ ඒකට කමාක් නැතේ”

දිගින් දිගටම ඈ හෙමීට ඔහුව තල්ලු කර දැමුවත් ඒවායේ ලොකූ ප්‍රතිරෝධයක් නැති බව වටහාගන්න අපේ තරුනයා නිර්භීතව, ඒත් සූක්ශමව ඇගේ හදවත ආක්‍රමනය අරඹනවා.

නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන රසික-රසිකාවන් නම් දැනටමත් අන්ද-මන්ද වෙලයි ඉන්නවා ඇත්තේ. ‘කෝ නිදිගේ සිංහල අක්ෂර වින්‍යාසය?’ කියලා. ඒ මදිවට ලියන රටාවත් වෙනස්නේ.... ටිකාක් හරි. එක-එක්කෙනා ලියන-කියන විදියත් වෙනස් වෙන්නේ එකිනෙකාගේ ඇඟිලි සලකුණු වෙනස් වෙනවා වගේ... ඉසියුම්ව.

දන්නවනේ අපේ අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයා. උන්නැහේ තමා ‘නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි’ පෝස්ටු දෙක ලිව්වේ. කුණු ලෝබයා! 

හැබැයි, ලෝබකම තියෙන්නේ ලියන්න.
දවසේ වැඩිම වෙලාවක් රාජකාරියට යෙදෙව්වත් මේ මනුස්ස ප්‍රාණියා දැනුමෙන් සපිරෙන්නත් වෙලාව හොයාගන්නවා; පොත-පත කියවනවා. කියවනවාට වඩා ඔබින්නේ ඒවා ජීරණය කරගන්නවා කියන එකයි. ගොඩක් පොත්වල පදාස පිටින් කටපාඩම් කරලද කොහෙද.
ඔන්න, එයා තමයි අද මේ පෝස්ටුවත් ලියන්නේ. ලියන්නත් කලින්ම උන්නැහේ නීතියක් දාපි!

මම ලියනවා නම් අජිත් තිලකසේන- සුගතපාල ද සිල්වා දෙන්නව ගුරු තන්හි තියාගෙනයි ලියන්නේ..........
“මගේ සිංහල මම ලියන්නේ අජිත් තිලකසේන සහ සුගතපාල ද සිල්වා දෙන්නව ගුරු තන්හි තියාගෙන...”

වැඩේ කරවාගන්න ඕනේ නිසා මං දොස්තර මහත්තයාගේ ඒ කොන්දේසියට එකඟ වුණා.

එතකොට එක ප්‍රශ්නයක් නම් ආවා. දොස්තර මහත්තයා ලියන කොටස කොහොමද වෙනම පෙන්වන්නේ? උත්තරේ මේකයි. එතුමාගේ කොටස ප්‍රධාන නිසා කළු පැහැයෙන් තියනවා. මේ මැටිමෝල් වහන්සේ හිටි ගමන් පෝස්ටුවේ මැද්දට පනින ඒවා විතරක් වෙනම පාටකින් පාටින් දානවා.... මේ කරලා තියෙනවා වගේ. දැනට ඔය මදැයි. තව විස්තර පස්සේ කියමු....

අර තරුණ හාදයාට නම් ඉවුරේ ඉන්න හින්දා ගණනක් නැතිව ඇති. ඒත් අනේ, අර දැරිවි..... දියඹේ බැහැගෙන දිගටම කෙකටිය මල් කඩ-කඩා හිටියොත් ‘ජල සන්නිය’ හැදෙනවා ඒකාන්තයි. එහෙව් සීදේවී කෙලි පොඩිත්තියෙකුට අනාදි වෙන්න දෙතෑකිය? පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් බලලා ඉඳිමු නේද....

අර තරුණයා සූක්ෂ්මව තරුණියගේ හදවත ආක්‍රමණය කරන්න පටන් ගත්තලුනෙ, මෙහෙම.....

    මමත් මලක් නම් ඔය මල් කලඹේ
     මැනිකේ නෙලනවනේ!
     ඔහො හීන් සැරේ, ඔහො හීන් සැරේ
     සුදු අත් දික් කරලා
     එ මල නෙලාවි අනේ!
'කරදර නොකර යන්න අනේ' වගේ කළු-සුදු උත්තරයක් දෙන්නයි ඇයට සිදු වෙන්නේ.......
දැන් ඈ කොටු වෙන්න යන්නේ! ඈ කලු සුදු උත්තරයක් දිය යුතුයි. ‘අනේ යන්න අනේ කරදර නොකර' වගෙ උත්තරයක්. මොකද, ඈ ඔහුව නෙලාගන්නවා නම් නෙලාගන්න විදියත් ඔහු දැනටමත් කියා ඇති නිසා: හීන් සැරේ සුදු අත් දික් කරලා මාව නෙලාවි අනේ!
ඒත් ඈ ඉතා බුද්ධිමත්.

     එහෙම උනොත් එය නෙලන්නෙ නැහැ නැහැ
      නෙලන්නෙ නැහැ නැහැ තියෙන්න හරිනවනේ”

එහෙම විතරක් කිව්වා නම් ඔහු සමඟ මීට වඩා ඇයි හොඳයියක්, ගනුදෙනුවක් නොමැති බව ඔහුට සන්නිවේදනය කරනවා ඈ. නුමුත්-
සැඩ පාරට ඔහෙ ගහගෙන යන්නට තියෙන්න හරිනවනේ!

මම මල (ඔයා) නෙලන්නෙ නැත්නම් (ඉදිරියේ ඇති; අපි නොදන්න) ජීවිතය කියන සැඩ පාරට අහුවෙලා විනාස වෙන්න පුලුවනි. මම ඔයාව නෙලා, ඒ අතෝරයෙන් බේරා ගත යුතුද?

සැඩ පාරට අහුවෙන කෙකටිය මල් මම නම් දැකලා නැහැ. එහෙම උනත් ඒක එතරම් ලොකු ව්‍යසනයකුත් නෙමේ. නුමුත් කොහෙවත් නැති සැඩපාරක් කතාවට එකතු කිරීමෙන් ඈ නව මානයක් මේ නාට්‍යයට ගෙනෙනවා.
අනෙක් අතට, ස්වයංපීඩක/ පරපීඩක කාමය ගෑවිලා නැති ප්‍රේමයක් කොහෙද තියෙන්නෙ?
නිමල් අයියා ඕකට කියන්නෙ ප්‍රණය කලහ කියල නේද?

ඔන්න එක ආදරවන්තයෙක් හිටියා.... (foto- අමල් මහේෂ් නුගපිටිය)
මම දන්න එක් ආදරවන්තයෙක් හිටියා- පැයක් දෙකක් පෙම්බරිය එක්ක දුරකථනයේ..... හිටිමින්; ඉඳිමින්; ඇවිදිමින්; නිදමින්; කතා කර-කර සිටින. අවසන ඔහුට ඈ අපි දැන් කතා කලා ඇති බබී. චුට්ටක් රන්ඩු කරමුයි කී කල ඈට අවනතව රන්ඩුවක් ඇදගෙන හොඳහැටි බැනුම් අසන. ඒ පුරුශයා හිටියා කිව්වට දැනුත් ඉන්නවා නිමල් අයියේ. ගවීන් මල්ලී, ඔයාට ඕනේ නම් මට එයාව නහයෙන් වුනත් පෙන්නන්න පුලුවන්!!

“#$%#$@ *%#$%#...............”

ආයෙ මතකද ඔයාලට, අඹු සැමි ප්‍රශ්නය විසඳීමෙදි මහෞශධ පන්ඩිතයන් කියූ දේ:

ඉක්බිති මහ බෝසතාණන් වහන්සේ, දේවයෙනි, යම් වේලෙක අඹුසැමි දෙමහල්ලෝ රහසිගත වැ ලෝකාස්වාද රතියෙන් කෙලනාහු ඔවුනොවුනට තොප මා කෙරෙහි මදකුත් ප්‍රේමයෙක් නැති. තොපගේ සිත බැහැර යැ යි මෙසේ ඔවුනොවුනට නැත්තක් කියද්ද බොරුයෙන් චෝදනා කෙරෙද්ද, එ වේලෙහි ඔහු දෙමහල්ලෝ ඔවුනොවුනට, අධිකව ප්‍රිය වන්නාහ යි තුන් වන පැනය වදාළ සේක. දේවතා දූ පෙර සේ ම පූජා කළා ය.
(උම්මග්ග ජාතකය- වීරසිංහ පතිරාජ. අවුරුදු 800කට එහා ලියැවුනු, ගුනපාල සේනාධීරයන්ගේ සංස්කරනය- 1978)

තවද,
අප මේ වසන, ඉපදෙන, මැරෙන, හිනා වෙන, දුක් වෙන, ලෝක ධාතුවත් මේ මුලු මහත් විශ්වයත් සිතුවිල්ලකින් නිර්මානය කල ශ්‍රී ක්‍රිශ්නා අන්ත අසරනව අයැදිනවා රාධාගෙන්:

ඔය කාම දේවයාගේ රැහැන් නම් බාහුවලින් කිටිකිටියේ මා බැඳ.......
    (රාධා!)
    ඔයාගෙ දත් හරිම සුන්දරයි,
    ඔයා ඔය තරමටම මා එක්ක තරහින් නම්
    ඔය තියුනු ඊතල වන් නියවලින් මා පාරන්න
    ඔය කාමදේවයාගේ රැහැන් නම් බාහුවලින්
    කිටිකිටියේ වෙලා මා බැඳ දමන්න
    ඔය මනහර බුහුටි දත්වලින් මා තොල් හපන්න
    ප්‍රියේ! මිහිරියේ!! (චාරුශීලේ)
    ඔයාට සතුටු හිතෙන- ඇවිස්සෙන ඕනම දෙයක් කරන්න මට-
    අනේ රාධා ඔය තේරුමක් නැති උඩඟුකම අතඅරින්න
    ආල ගින්නෙන් මගෙ හදවත ඇවිලී ගොස්
    ඔබේ මුඛ කමලේ (නෙලුම් මලේ) මීවිත
    බොන්න ඉඩ දෙන්න මට.”

මේ ගීත ගෝවින්දයෙ- දහ වෙනි එහෙම නැත්නම් චතුර චතුර්භුජ උල්ලාසය (chapter එක)- චතුර්භුජ කියන්නේ අත් හතරක් ඇත්තා කියන එක- ඒ කියන්නේ විශ්නු දේවයන්ගෙ නාරායන ස්වරූපයනෙ; චතුර කියන්නේ - ඉංග්‍රීසියෙන් flirting කියන එක වඩා ආසන්න අදහස දෙනවා.

තරහ උන රාධා යාලු කරගන්න, සිය වැරදි ඇත්නම් තමන්ට කරන්නැයි ශ්‍රී ක්‍රිශ්නා රාධාට මුඛරිකමින් යෝජනා කරන දඬුවම් බලන්න. එකම එකක් විතරක් විමසල බලමු. ‘නියපොතුවලින් සූරන්න; පහුරු ගාන්න.’ නියවලින් පාර හිටින්න හූරන එකත් නිකම්; ආවාට ගියාට කරන්න බෑ. මොනරෙක්ගේ පාද වගෙ කැලලක් හිටින විදියටයි සූරන්න කියන්නේ. (මයුර පාද කියලා කියන්නෙ ඒ සලකුනට.) මේවා ඉතින් දඬුවම්ම වෙනවද දිගටම කරගෙන යනකොට.....
මටත් ඔය වගේ දඬුවම් කරන කෙනෙක්ව හොයල දීපංකො මචං!
“බලාගෙන ගියාම දැන් කාලේ තියෙන කෙළි මොනවද කියලා හිතෙනවා.... පීරිස්!” නෙවිල් හූල්ලලා කිව්වා. හීල්ලුවේ කම්මැලිකමටද දුකටද කියලා හිතාගන්නවත් මට බැරි වුණා, මනුස්සයා ඒ එක්කම කතා කරපු නිසා.

“මටත් ඔහොම දඬුවම් කරන්න කෙනෙක්ව හොයලා දීපන්කො මචං!”
“උඹට දඬුවම් කරවාගන්න කෙනෙක්ද ඕනි, උඹ දෙන දඬුවම් විඳින්න කැමති කෙනෙක්ද ඕනි?” (සභාවේ සිනා.)

සභාව කිව්වට හතර දෙනයි. මෙහෙමයි ඒක වුණේ. කොරෝනාව කඩා වැටිලා ඇඳිරි නීතිය පැනෙව්වේ හිටි ගමන්. කොළඹ අපට නීති තදයි.

“නිමල් අයියේ, ගෙදර කන-බොන ජාති තත්ත්වේ කොහොමද?” අයස්මන්ත මහත්තයා ඉස්සෙල්ලාම කතා කළා.

“අවුලක් නෑ.” මට කියැවිණි.

“දන්නවනෙ... ඔයාලා වගේ අය මේ දවස්වල වැඩියෙන්ම පරෙස්සම් වෙන්න ඕනි. මොනම දේකටවත් ගෙදරින් එළියට බහින්න එපා. ඔයාල ගේට්ටුව ළඟ සංගමේ රැස්වීම් පවත්වන්නත් එපා.... මම යන-එන ගමන් ඕනේ කරන දේවල් ගෙනත් දෙන්නම්. අවුරුදු ගානක් තිස්සේ බෙහෙත් කරලා බේරාගෙන ඉඳලා දැන් ඔයාව කොරෝනාවලට බිලි දෙන්න ඕනෙ නැහැනෙ. තේරුණාද?”

කොරෝනා නිසාත් අපට අහඹු වාසනාවක් කඩාගෙන වැටුණේය........
කීකරු වුණු නිසා මම ගෙදරටම කොටු වීමි. ඒ අඩුව පිරවුණේ අප හතර දෙනා වැඩියෙන් අදහස් හුවමාරු කරගන්නට ක්‍රමයක් සොයාගැනීමෙනි.

ඉතින් පොඩි ඉඩක් හරි ලැබුණු විගස අපි හතර දෙනා පිළිසඳරක යෙදෙන්නට අමතක නොකළෙමු. වැඩියත්ම අපේ කතාබහට ලක්වුණේ ගීත; පොත්; සිනමා පට; නාට්‍ය ආදියයි. එක දවසක් නම් අපේ සල්ලාපය ඉතාමත් රසවත් ඉසව් කරා විහිදුණේය; තවත් දවස් කිහිපයකටත් දිග්ගැස්සුණේය.

“මේ ගැන ලියනවකො මහත්තයෝ. නෑනාගේ පෝස්ටුව කියවපු ගොඩ දෙනෙකුත් කිව්වනේ ඔයාට තව ලියන්නෙයි කියලා. මේ discussion එක ලිව්වොත් මරුවට හිටීවි.” මම ආරාධනා කළෙමි. “කොරෝනා නිසා පොඩි විවේකයකුත් තියෙනවනේ.”

අපේ හතරෙන් දෙකක්ම වැඩි වෙලාවක් තිස්සේ කළේ අහගෙන ඉඳීමය; ලියන්නට බැරි තරමේ අනුපාන එකතු කිරීමය. මොකද, එයාලා සාහිත්‍ය-කලා සේවනය අඩු මාත්‍රාවකිනුත්, වෙන-වෙන දේවල් සේවනය වැඩි මාත්‍රාවලිනුත් කරන්නවුන් වීම නිසාය. ඒ හිලව්වට වගේ මං කැඩපතක් ඉදිරියට ගියාම හමුවෙන එකා ටිකක් කතා කළේය. වැඩියත්ම කතා කරන්නට දේවල් තිබුණු කෙනාටය මගේ ඇරයුම යොමු වුණේ.

මේ යකා හදන්නේ උඹව කඩේ යවන්න; උගේ වැඩේ කරෝගන්න............
“පිස්සුද මචං. උඹ ලියන්න එපා. මූ හදන්නේ උගේ බ්ලොග් එකට උඹ ලවා ලියවන්න. මේකා සේරම ලියන්නෙත් අපි කියන-කරන ඒවා....” බ්ලොගය නොකියවන කෙනෙක් උදැල්ල දැම්මත්, දොස්තර මහත්තයා ලියන්නට එකඟ වුණේය; කොන්දේසි සහිතව. හිතාදර ඔබ දැන් කියවන්නේ ඒ ලේඛනයයි!
  
සමාවෙන්න නිමල් අයියේ, මගේ මේ කඨෝර පරිවර්තනයට. ගීත ගෝවින්දයෙ ගීත පාද අටෙන් අටට යන්නේ (අශ්ඨපාදි; ඒවා ශබ්ද රසය මතු වෙන්න හරිම රාගයෙන් ගයන්නයි, මෙහි නිර්මාතෘ ජයදේවයන් ව්‍යවහාර වර්ශ 1148 දි මේවා නිර්මානය කලේ. උතුරු ඉන්දීය රාගධාරී සංගීතයේ පියා ලෙස සැලකෙන්නෙත් මෙතුමාමයි.)

මේ අශ්ඨපාදිය ගායනය කල යුත්තේ දේශවරාඩි රාගයෙන්. තාලය අශ්ටතාලි. දැන් මේ රාග භාවිතයේ නෑ. මම වෙනත් රාගවලින් මේ ගායනා අහල තියෙනවා. ඒවා නම් මේ ලෝකයේ වෙන්න බෑ.... දිව්‍ය ගාන්ධර්වයන් විසින්ම නිර්මානය කලා වෙන්න ඕන.

“ගීත ගෝවින්දයට බැස්සොත් මම සම්පූර්නයෙන්ම පීලි මාරු කරගෙන තව පැයක් දෙකක් වෙනමම පැත්තකට යයි. පොඩ්ඩක් සැරෙන් සැරේ බලන්න හොඳේ. අද ටිකක් වැඩී වගේ මට කියවුනේ මේ පීලි පනින එක වැඩී වගේ දැනුනු නිසා!😔Hide or report 
ඕං එනව මං ඔරුවෙ නැඟීලා ...........
“බලන්න දෙයක් නැහැ. Doctor ගීත ගෝවින්දෙට බැස්සොත් නම් බඩුම තමයි.... නිමල් අංකල් දන්නවද වැඩක්? ඩොක්ටර්ගේ වාහනේ කබියේ මේ දැනුත් ‘ගීත ගෝවින්දය’ පොතක් තියෙනවා.” ගවීන් කිව්වේය. “ඩොක්ටර්ට මත් වෙන්න වෙන මොකුත් ඕනි නැහැ..... ගීත ගොවින්දේ අතට ගත්තම ඇති.”

“ගවීන්, අයස්මන්ත මහත්තයා ගීත ගෝවින්දෙන් ආනන්ද සමරකෝන් මහත්තයාට උදව් ගන්නවද.... ආනන්ද සමරකෝන් මහත්තයාගෙන් ගීත ගෝවින්දයට උදව් ගන්නවද කියලයි මට තෝරාගන්න බැරිව බලා ඉන්නේ....” මං කියද්දී නෙවිලුත් කෝන්තරයක් පිරිමැහුවේය.

“ඒ එකක්වත් නෙවෙයි.... මට තේරෙන්නේ නම් මේ සැරේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගෙයි!”

“අඩෝ... #$%. කවුද ගොනා? මේ.... අහගෙන හිටපන් ඉස්සෙල්ලා.... හරිද.... පොල් පැලේ!”

    ඕං එනව මං ඔරුවෙ නැගීලා මැනිකේ ලඟට සැනේ
     ඔහො හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැගී ගෙනේ

කෙකටිය මල් නෙලන යුවතියට, අපේ තරුනයාට ඒත්තු ගන්වන්න සිද්ද වෙනවා ‘තමන් ඇයට ලබාගන්න තරම් වටිනා කෙනෙක්/දෙයක් බව.’
පීනනවා මම එතකොට එගොඩට මාලුවෙකුගෙ වෙසිනේ......
ඒත් ඈ ඔහුව තරව අල්ලාගෙන, කැන්දන් යනවා පියවි ලෝකයෙන් කල්පිත ලෝකයට.

  පීනනවා මම එතකොට එගොඩට මාලුවෙකුගෙ වෙසිනේ.
        සිහින් දැලක් දා අල්ලාගන්නව කොහෙද එවිට මැනිකේ.

   ගන්නව එතකොට කුරුලු වෙසක් මම රූං කියා යනවා.
        ඕ එනවා එනවා පස්සෙන් එනවා ගුරුලු රජෙකු ලෙසිනේ.”

මේ තර්ගය මෙහෙම යන්න බෑ, ඈ ඔහුට අකැමැති නම්.
හැම ලපයි-සිපයි ශුක්‍රානුවකටම ඉඩ නොදෙන ආඩම්බරකාර ඩිම්බයක් මෙන්ම ඈත් බුරුලක් දෙන්නෙම නෑ.

  ගන්නව එතකොට සියුම් වෙසක් මම කොහොමද අල්ලන්නේ.

       අල්ලන්නේ මම එතකොට මැනිකෙව මගෙ මේ ගීත දැලේ.
       ඔහො එලනව එලනව වට කර ගන්නව ලක්සන ගීත දැලේ.”

ආනන්ද සමරකෝන්- ලීලා අශෝකා... එන්නද මැණිකේ මමත් දියඹටා කඩන්ට කෙකටිය මල්...........
ඇගේ පරීක්ශනය අවසාන වෙනවා.

මෙතැන කියවද්දී මට පුරාණ ගද්‍ය සාහිත්‍යයේ එන සිද්ධියක් සිහියට ආවා. “නරකද ඒක ගැන වචනයක් ලිව්වොත්? ඇගේ කියන වචනයට ලොකු බරක් එනවනේ....”

“අඩෝ.... මූට ඕනේ අරයගෙ නමත් මේ ලියුමට දාගන්න...” වැඩි හොඳක් කරන්න ගිහිල්ලා හිතපුවත් නැති කුණ්ඩාවාඩයක් කඩා වැටෙන්නයි ගියේ. මම ඒ යෝජනාව ඉල්ලා අස්කර ගත්තෙමි.

  නටනව එතකොට ගී කියමින් මම ඔබෙ ගී දැල ඇතුලේ
   ඔබ හා ගී කියමින් මම නටනව සෑම කලේ

මේ දෙබස මුලදි වශී කරන්නා තරුනයායි. ඒත් මැද හරියේදි වශී කරන්නට ආපු කෙනා වශී වී යුවතිය වශී කරන්නා බවට පත් වෙනවා! දඩයක්කාරයා ගොදුර බවට පත්වීමක්!! ආනන්ද සමරකෝන්ගේ දෙබසින් දුවන ගීත හැම එකක්ම වගෙ හරිම සියුම්; නාට්‍යමය..... මේ බලන්න.....

දොස්තර මහත්තයා එහෙම කිව්වට, ඊළඟ කොටසින්ම තමයි එයා කියන්න හදන දේ බලන්න වෙන්නෙ, හොඳේ!

22 comments:

  1. හම්මේ...

    දොස්තර මහත්තයගෙ ලියවිලි අපි එක්ක බෙදාගන්න එක නං ලොකු පිංකමක්.

    ගීත ගෝවින්දය මං කියෙව්වෙ අවුරුදු දහතුනේ දි විතර. "මේ මොන මළ ඉළව්වක් ද?" කියල හිතුණා. ඇයි ඒක පිරෙන්න තියෙන්නෙ රාධාගෙ දේහ වර්ණනා...

    ආපහු කියවන්නත්, ඔරිජිනල් ගීත ගෝවින්දය අහන්නත් පුදුම ආසාවක් ඇති වුණා.

    ReplyDelete
    Replies
    1. ලියවිලි? දොස්තර මහත්තයාගේ?
      අනේ, අනේ පහුගිය ටිකේ ඒ යක්ෂ පැටියව නොමරා-මරලා; එකම කන්දොස්කිරියාවක් වෙලයි මේක ලියවාගත්තේ.

      ඒ මනුස්සයා කියවන- හොයන- ගබඩා කරගන්න හැටියට මේ ලියලා තියෙන්නේ සොච්චමක්. 'කතා කරන කොට කියනවා වගේ නෙවෙයි නිමල් කොලුවෝ. ලියනවා නං ඉස්සෙල්ලාම මගේ හිතට හරියන විදියට ලියවෙන්න ඕනේ.' ඉක්මනට ලියන්න කියලා කියද්දී එයා උත්තර දෙන්නේ එහෙම.

      ඇත්තටම මනුස්සයා ගීත ගෝවින්දයේ උමතු රසිකයෙක්. ශෘංගාරය මුරුගසන් වර්ෂාවක් වෙන තරමයි, එයා ගීත ගොවින්දේ විග්‍රහ කරන්නේ. ඒ වගේම ක්ලැසික් ගී ඔරිජිනල් ඒවාම හොයමින් ඉන්න දඩයක්කාරයෙක්. යමක් ලියනවාට වඩා ඉක්මනින් (සමහර දවසකට 100කට කිට්ටු) ඇස් කපන කෙනෙක් නිසා ඔයාලා වෙනුවෙන්ම වුනත් 'ලියන්න'කියලා බල කරන්නත් බැහැනේ.

      එතනදී නෙවිල්, මර්වින්, ගවීන් එහෙම කියන කතාවත් ඇත්තනේ. මට ඕනේ බ්ලොග් එකට වෙනස්- රසවත් ලිපියක් එයා ලවා ලියවාගන්න තමයි! එතැනදී නං මේ වතාවෙත් මම දිනුම්!

      Delete
    2. ඩ්රැකී, අමතක වුනා. චාරුශීලේ ලින්ක් එකට ගිහින් ගීතය ඇහුවාද?

      Delete
    3. ඇහුවා ඇහුවා... ෂා... ඒකෙ තියෙන ලස්සන! සීතල හැන්දෑවක කෝපි එකක් එක්ක අඩ අඳුරේ අහන්න ඕනෙ, ඩ්‍රැකියානිත් ඇකයේ හොවාගෙන...

      ඇත්තටම සොච්චමකින් උනත් දොස්තර මහත්තයගෙ අදහස් අපට සමීප කරවන එක පිණක්.

      Delete
  2. අඩේ... මේ පාරත් මං එක වෙලානේ...

    අසංගට මං දෙවෙනි සීට් එක අල්ලල තියන්නං.

    ReplyDelete
    Replies
    1. කෝ? අදත් අසංග උන්නැහේ අවතැන් වෙලා වගේ.

      Delete
    2. සහනාධාර දෙන්ඩ වෙයි...

      Delete
  3. මේං බලන්ඩකො... ගීත ගෝවින්දම් කියල දෙමළ ෆිල්ම් එකක් ඇවිත් නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ෆිල්ම් එකත් මම බැලුවා බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් අරගෙන සබ්ස් එක්කම. හරිම සංවේදී; ලස්සන ආදර කතාවක්. සසිත් සඳරුවන් කියලා හාදයෙක් නියමෙට සිංහල සබ්ස් දීලා තිබුණා.

      Delete
    2. මාත් බලලම කියන්නම් මොනවහරි

      Delete
  4. කාලෙකට පස්සේ වටිනා ලියවිල්ලක්... තරහ ගන්ට එපා ලොකා මම කොහොමත් කෙටි ලියවිලි වලට කමැති කෙනෙක්. අනික ගීත ගොවින්දය කියන්නේ හරියට වසන්තයේ සඳ පහන් රැයක අඹ ගසක තුරු හිසින් පෙරී මද සුළඟ සමග ඇදී ඇවිත් පෙම්බරියගේ නග්න ඇඟ මත නටන සඳ රැස් දහරක් වගේ කියවන කියවන දකින දකින හැම වෙලාවේම පිරිමදින මහ කවක්. හෙළ බසට ගරහනවා නොවෙයි නමුත් ඉංග්‍රීසි පරිවර්තනය වඩා අගනේයි.

    ReplyDelete
    Replies
    1. දරුවෙකුගේ; කල්‍යාණ මිතුරෙකුගේ විතරක් නෙවෙයි හතුරෙකුගේ වුනත් හපන්කමක් දැකලා අවන්කවම සතුටු වෙන කෙනෙක් මම. ඉතින් මොකටද තරහ වෙන්නේ?

      මටත් අයස්මන්ත මහත්තයාගේ ලිවීමේ රටාව හිතට අල්ලනවා. ඒ නිසාමයි වද කරවලා ලියවාගන්නේ.

      ඔයා, ඩ්රැකී වගේ අයට අයස්මන්ත මහත්තයාව මුණ ගස්වන්න ආසයි. ඒක මගේ කූචු කුචයියෝ පොස්ටුවෙදී කියපු ජාතියේ අමරණීය රසාස්වාදන සන්ධ්‍යාවක් වෙනවා සිකුරුයි!

      Delete
    2. මටත් වඩා ලොකු මල්ලි ගාව ලොකු කෝෂ්ඨාගාරයක් තියෙනව...

      Delete
    3. හොඳ ඔත්තුවක්! ඔන්න මතක තියා ගත්තා.

      Delete
  5. Replies
    1. මැනවින් සුසරවී නින්නාද නංවන.........

      Delete
  6. නිමල් දොස්තර මහත්තය 'සිහිනයකි රැ' programme එකට යවන්න. හොඳ analysis එකක් අපිට සින්දු ගැන දැන ගන්න.

    ReplyDelete
    Replies
    1. එයාව එහෙම තල්ලු කරන්න බැහැ මහත්තයෝ. ඒ තරමට වැඩ. මන් හිතන්නේ අපි වගේ පිරිස් කිහිපයක් එක්ක මිතුරු සංවාද ටිකක් කෙරෙනවා stress එක අඩු කරගන්න. එච්චර තමා. හැබැයි ඔයාගේ කමෙන්ටුව දැකලා එයාත් ඔලුවේ අතගහගත්තා.

      Delete
  7. //බලාගෙන ගියාම දැන් කාලේ තියෙන කෙළි මොනවද කියලා හිතෙනවා.... //

    ග්‍රීක් සහ හින්දු සාහිත්‍යයන් ඉතා දියුණු, සියුම් වගේම ලිබරල්

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඔයාට නියම ගොබිලාව හම්බ වෙලා තියෙන නිසා දන්නවනේ 'කෙළි' කතාව කියපු කෙනාගේ හැටි!

      ඇත්තටම පැරණි සාහිත්‍යය බලද්දී දැනෙන්නේ දැන් අපි කොච්චර හික්මිලා වගේ ලෝකෙට පෙන්වනවද කියලයි. අමු බොරුව!!

      Delete
  8. //ඔයාට ඕනේ නම් මට එයාව නහයෙන් වුනත්
    //“අඩෝ... #$%. කවුද ගොනා?
    අඩේ නව නළු රස වෑහෙන සෙට් විල්ලක්නේ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ, සිරිබිරිස් උන්නැහේ, ඔයාට අපේ නඩයම මුණ ගැහෙන්න විදිහක් වුනේ නැහැනේ.

      පොර දැන් ගේම ඉල්ලනවා. එයාගේ චරිතය ඝාතනය නොකර අපිට ලියන්න දේවල් නැහැල්ලු. චැලේන්ජ් එකකුත් කළා. දෙවෙනි කොටසට ඒකත් එනවා...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්