li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, December 8, 2021

මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස

ඒක ගයනවා මදිවට, කට්ටියක් එක්ක සිංදු කියන ගොඩ වෙලාවක නම් ඒ සිංදු තුනෙන් අච්චාරුවකුත් දානවා.

ඩ්රැකී ආදිපාදතුමා මී පැණි වන් ගී තනු 1 ½ කොටසට comment එකක් යොදමින් කියලා තිබුණා ‘ඕ රාත්‍රියේ මෙ යාමේ - සඳ රාජයා දිලෙන්නේ....’ වචනයට වචනය යොදා කෙරුණු පරිවර්තනයක්ය කියලා. එතකොට Buratino කියපි,

“ඉතින් බාන්ස්, 'අහිංසක ප්‍රයෝගය' කියන්නෙ 'මිස් මේරි' ෆිල්ම් එක එහෙම්මම සිංහල හඬ කවලා පෙන්නපු එකක් නේ. ඒකෙ කරන්න කිබ්බෙ සිංහලෙන් දෙබස් කවන එකයි, සින්දු ටිකට පදවැල් දාන එකයි විතරයි.” කියලා.

හරි නේන්නං, දෙබස් කවන වෘතාන්ත චිත්‍රපටයක සංවාදවලට වගේම ගීතවලටත් වෙනින් අරුත් දෙතහැකියැ?

එතෙන්දි කාටවත් මතක් වෙලා තිබ්බේ නෑනෙ ‘ඇල් හේනෙ පැල් රකිද්දී - කුඹුරේ කරල් කපද්දී’ සිංදුව. අර තනුවටම ජී.එස්.බී.රාණි පෙරේරා ගායිකාව එක්ක අංකුර ගායක එච්.ආර්. ජෝතිපාල ගයපු ගීතය.

ඒ තනුවට; ඒ ගීයට මේ ලියන නිදි කොච්චර ආසයිද කියනවා නං ඒක ගයනවා මදිවට, කට්ටියක් එක්ක සිංදු කියන ගොඩ වෙලාවක නම් ඒ සිංදු තුනෙන් අච්චාරුවකුත් දානවා.
ඔව්, ඔව්. එහෙම වෙලාවට අනෙක් කට්ටියෙ හුඟ දෙනා බීලා හිටියට මං බීලා නෙවෙයි ඉන්නෙ...
මක් කිව්වා.... බීල නෙවෙයි නං, සිංදු දෙකක් නොවී- තුනක් වුණේ කොහොමද?

හැබෑ නේන්නං. මං තවම ලියල තියෙන්නේ සිංදු දෙකක් ගැන විතරයිනේ.

මං කියල තියෙනවනේ නෙවිල් අනුරසිරියි, නිමල් දිසානායකයි හුඟක් groupස්වල ඉන්නවයි කියලා. Trips යන්න, පැදුරු පාටි දාන්න එහෙමත් එකතු වෙන කණ්ඩායම්. මගේ සමහර හිතවතුන් ඒ කට්ටි දෙක තුනකමත් ඉන්නවා, මර්වින් බොතේජු වගේ අය. සමහරුන් එක group එකකට විතරයි...

එහෙම එක group එකකට අයිතියි සුමිතුරු උදේනි දසනායකයි, සිනෙත් බැද්දගේයි දෙන්නත්. ඒ දෙන්නමත් හොඳ ගායකයෝ, වදකයෝ! වාක්‍යය කොටලා බලද්දී පෙනුණා වාදකයෝ වෙනුවට කෙටිලා තියෙන්නේ ‘වදකයෝ’ කියලා. කම්පියුටරේ මට මතක් කරලා දෙනවද කොහෙද....
ඒ වදකයෝ දෙන්නත් ඉන්න තැනක මුහුං වුණාම ගැලවිලි බොරු.

කොච්චර තැන්වල අපි මහ පාන්දර වෙනතුරු ගිනිමැල ගහගෙන සිංදු කියමින් ඉඳලා තියෙනවද...

“අනේ මචං, මේකට තලල-තලලා මගෙ අත්වල දිය පට්ටත් ඇවිල්ලා. ටිකකට නවත්තහල්ලකෝ, හත්තිලව්වේ! අඩු ගානේ මට විටක් හපන්නවත්...” චිත්‍රකතා අඳින්න වගේම තබ්ලා - ඩොල්කි වයන්නත් හපන් සිනෙත් හැම දවසකම කෙඳිරි ගානවා. “නොකා ඉන්නං නිමල් අයියේ, විට නැතිව නං බෑ!” කියලත් විටක් කටේ ඔබාගෙන තබ්ලාව හරි ඩොල්කිය හරි අතට ගන්නවාමයි. ඒ සිනෙත්.

හෙනානිගල වැව අද්දර, රාජාංගනයේ වැව ඉවුරේ, කළු ගඟේ මොරගහකන්දට යට වුණු ඉසව්වක, දෝතළුගල- බෝඹුරුඇල්ල- රන්දෙනිගල වගේ කඳවුරු බිම්.... කොච්චර තැන්වල අපි මහ පාන්දර වෙනතුරු ගිනිමැල ගහගෙන සිංදු කියමින් ඉඳලා තියෙනවද...
  
උදේනිත් එක්කලා trip එකක් යද්දී, බස් එකේ වෙනම සීට් එකක් සංගීත භාණ්ඩවලට වෙන් කෙරෙනවා.
ඒ වගේමයි, අපේ සුසංයෝජනය කොතරම් ප්‍රනීතද කියනවා නං, උදේනි කිසිම trip එකක් යන්න දින යොදා ගන්නෙත් නෑ සිනෙත්ටයි, නෙවිල්ටයි, මටයි යන්න පුළුවන්ද කියලා හොයාගෙන මිසක්.

ඔයාලට හිනහත් යයි මේ පම්පෝරිය ගැහුවම. අපි පුරා දවස් 3-4-5 ගතවෙන සංචාරවල ගියත් ප්‍රතිපත්තියක් විදිහටම එක ගීය දෙවතාවක් ගයන්නේ නෑ. කොහොමට ඇතිද අපේ සජීවී ගී තැටි ගබඩාව?

උදේනි ගැන මට කියන්න තියෙන්නේ, උපදින්න ඕනි කාලෙට කලින් ඉපදුණු මනුස්සයෙක් කියන එකයි. අදට අවුරුදු විස්සකට විතර කලින් උපන්නා නං.... උදේනිට රියැලිටි showවලින්ම තරුවක් වෙන්න තිබුණා.

ලෝකේ රටවල්වලින් දෙවෙනියට ජාතික ගුවන් විදුලියක් අරඹලා තියෙන ශ්‍රී ලංකාවේ (ඒ විස්තරේ මට කිව්වේ ජ්‍යොතිෂඥ අනුර ජිනදාස සහෘදයා) වෙළෙඳ සේවයෙන් පවත්වපු ‘පිබිදෙන ගායක පරපුර’ තරගයකින් උදේනි දෙවෙනි තැන දිනලා. එහි ප්‍රථම ස්ථානය දිනාගෙන තිබ්බේ පුණ්‍යා කත්‍රිආරච්චි!

රත්තරං හැන්දක් කටේ ගහගෙන උපන්නා වගේ ලෝකයට පෙන්නන පම්පෝරිකාර මිනිසුන් වැඩියෙන් ඉන්නා රටක 2021 දෙසැම්බර් 4 වෙනිදා රාත්‍රියේ අපූරු නිහතමානී ගායකයෙකුගේ පණිවිඩයක් ශ්‍රවණය කරන්නත් වාසනාව අපට ලැබුණා.

ගායකයෙකු වීම පසෙක තබා රස්සාවට ගිය අපේ උදේනි කුටුම්බ සංරක්ෂණයට... (උදේනි පවුලේ අය)

“මමත් ආධුනික ගායනා තරගයකින් කලා ලොවට පිවිසි කෙනෙක්. මමත් ආධුනික සමයේදී ජ්‍යෙෂ්ටයන්ගේ ගීත ගායනා කළා... අවුරුදු හතරක්ම අත්වැල් ගායනාවලට සහභාගී වුණා. අවුරුදු නවයක්ම ආධුනික ගායනා තරගවලට ඉදිරිපත් වුණා.”

‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ වැඩ සටහනේදී කීර්ති පැස්කුවෙල් මහතාට ඒ පණිවිඩය එවා තිබ්බේ ‘විශාරද එඩ්වඩ් ජයකොඩි’ ගායකයාණන්ය.
රටකට අවශ්‍ය වන්නේ මෙවන් නිහතමානී කලාකරුවන් නොවේද?

ඉතිං, ගායකයෙකු වීම පසෙක තබා රස්සාවට ගිය අපේ උදේනි කුටුම්බ සංරක්ෂණයට මුල් තැන දුන්නේය.  උදේනිගේ ලොකු පුතයි, දුවයි දෙන්නගෙම විවාහ මංගල්‍ය උත්සවවලදී මගේ කන් දෙක පිරිලා තිබ්බේ. සින්දුවලින් වගේම නෝක්කාඩුවකින්.

“බලපන් නිමලෝ.... අපේ ළමයින්ට තාත්තෙක් නෑ වගේනේ.... මෙච්චර වැඩ තියෙද්දී අපේ මනුස්සයා stage එකේ.... උත්සවේට එන අයට ආයුබෝවන් කියන්නත් නෑවිත් සිංදු කිය-කියා ඉන්නේ... අද වගේ දවසකවත් ඕක නොකර හිටියම මොකද වෙන්නේ?” හිතවත් ගීතාට මැසිවිලි කියවෙන තරමටම උදේනි දසනායක ගායන පිස්සෙකි.
“... එහෙම වුණාම සමහර නෑදෑයෝ හිත නරක් කර ගන්නවනේ බං...”

අර මුලින් කියාගෙන ආ තුන්වෙනි ගීතය අපේ පැදුරකට මුලින්ම ගෙනාවේ මෙකී උදේනිය. මෙන්න ඒ ගීතය, උදේනිගේ හඬින් නොව ගායක කිංස්ලි පීරිස්ගේ හඬින්.

පළමුවරට ඒ ගීතයේ පද මාලාව, කිසිම අසීරුවක් නැතිව ‘ඕ රාත්‍රියේ මෙ යාමේ’ තනුවටම- අපට ගයා පෙන්නුවේ උදේනිය. එයින් පස්සෙය, copy රයිට්ස් ගැන නොතකා, අපි ඒ සිංදු තුනේ remix කරන්නට පටන් ගත්තේ. 

කියන්නට යන ප්‍රධාන කතාව පටන් ගන්නට කලින් මේ චුට්ටත් කියලම ඉන්නං...

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ප්‍රචාරක වැඩ සටහන්වලට තජකයෙන් ලංකාව පුරා යන දවස්වල, වාහනයේදී අපෙන් නොවැරදී ගැයුණු ගීත කිහිපයකින් එකක් නසරානි; කඩප්පුලි මට මතක් වුණේය. ඒ අර කමෙන්ටු ගොන්නේ තිබුණු
Sam Perera රසික මහතාගේ comment එක දැක්කාමය.
ජනප්‍රිය ගීත බොහොමයකට මුල් රචකයාගේ පද මාලාවට අමතරව කොල්ලෝ හදාපු ලෝකල් ගීතයකුත් තියනවානේ. ඒ සමහර ඒවාත් (අසභ්‍ය ඒවා උනත්) මුල් ගීතයට වඩා නිර්මාණශීලීයි....”

කිස්මත් කේ ඛේල් නිරාලේ මේරේ භයියා//

සහතික ඇත්තනේ!

ගීතයේ ප්‍රසිද්ධ ඔරිජිනල් එක බෙග්-ජී.එස්.බී. රාණි ගයන රැල්ලේ කිරි වැල්ලේ’ ගීතයයි. (එහි cover වර්ෂනය අපට ගෙනාවේ ‘ඇක්වයිනාස් විදුහලේ’ උගනිමින් සිටි හාදයන් තිදෙනෙකි!) අපූරුම යෙදුම තිබුණේ ‘දැනගෙන රහස අපේ - කෙකටිය කැකුළු පිපේ’ තැන 4-6 වචන වෙනුවටය. ඒ වදන් තුනේ මාත්‍රා දහයකි. ලඝු 8+ ගුරු 1. ඒ මාත්‍රා ගණනටම වෙනත් වචන තුනකි, ඔවුන් යෙදුවේ.පළමුවෙනි වචනය සුනඛයනුත් යන අරුත් දෙන සමූහවාචී පදයකි.

දෙවැන්න බහු වචන ආඛ්‍යාතයකි; ක්‍රියා පදයකි.
තෙවැනි වචනය ‘අතේ’ ය.

අපේ කුඩා අවදියේදී ‘ගීත’ කියලා කිව්වේ චිත්‍රපටි ගීතවලට විතරක් වගේය. සිංදු ටික මල් හතයි නං ෆිලුමත් දිව්වේය. ඒකට හොඳම උදාහරණයක් ගැනය අද මගේ මතකය අවුස්සන්නේ! සංගීතඥයෙකු නොවෙන මට වුණත් ඒ සඳහා අවසර තියෙන එක කොච්චර හොඳද?

‘කෑමක රස බලන්න කෝකියෙක්ම වෙන්න ඕනි නෑ!’ යි කියමනකි. ඇත්තය. දිවේ රසාංකුර නිසි පරිදි පිහිටා තිබේ නම්, ආඝ්‍රාණ ආබාධ නැති නම්, හොඳින් ඇස් පෙනීම තිබේ නම් කෑමක රසය උපරිමයෙන්ම විඳ ගන්නට හැකි යයි මම අදහමි. එසේම, රස නාඳුනන කෙනෙකුට; සුවඳ නාඳුනන කෙනෙකුට; ඇස් පෙනීම දුර්වල කෙනෙකුට හොඳ කෝකියෙකු වීමට නොහැකිය කියාත් අදහමි.
සංගීතඥයන් වෙනුවෙනුත් ඒ තියරිය වලංගුයි වගෙය.

මේ ගීතය අහලා තියෙනවාද?

කිස්මත් කේ ඛේල් නිරාලේ මේරේ භයියා//
කිස්මත් කා ලිඛා කෞන් ටාලේ මේරේ භයියා
කිස්මත් කේ ඛේල් නිරාලේ මේරේ භයියා

(මේ දෛවය අරුමැසි එකකි//
දෛවයේ ලියවී ඇති දේ කිසිවෙකුට වෙනස් කළ නොහැකිය.)

ඒ ගීතය තිබුණේ 1969 තිරගත වුණු ඒක් ඵූල් දෝ මාලි’ film එකේ.

එහෙම පටන් ගන්න ඒ ගීතය තිබුණේ 1969 තිරගත වුණු ‘ඒක් ඵූල් දෝ මාලි’ film එකේ. බලල තියෙනවද? මං දෙපාරක් බලලා තියෙන චිත්‍රපට පහ හයෙන් එකක් මේ. ඒ දෙපාරම මේක බැලුවේ හින්දි නොදැන. දැනුත් දන්නෙ නෑ තමයි!

ඒත් බයිස්කෝප් සිංහලෙන් site එකේ මේ ෆිලුමටත් සිංහල subs දීලා තියෙනවා දැක්කාම පැය 2 විනාඩි 38 තත්පර 51 ක් දිග මේ film එකයි, සබ්ස්තුයි බාලා හමස් පෙට්ටියේ දාගෙන ඉන්නවා තණ්හාවට.
ෆිලුමට නියමෙට ගැලපෙන අමාවන් සිංහල උපසිරැසි සපයා තිබුණේ ‘දහරා මුතු අමා’ විසින්. ඒ එයාගේ 137 වෙනි උපසිරැසි සැපයීම. දහරා මුතු අමා වගේ තවත් සිය ගණනක් මෙහෙම ෆිල්ම්ස්වලට subs දෙන්නෙ ස්වේච්ඡාවෙන්; තියෙන ඇම්මට!

ඉතිං ඉතිං.... ඒ ෆිලුමෙදී අපූරු භාවාත්මක හඬකින් මේ ගීතය ගැයෙන අතරෙයි නාමාවලිය තිරයේ පතිත වුණේ. රවි ශංකර් ෂර්මා! එයා තමයි ඒ අපූරු ගීතයේ ගායකයා. පස්සේ කාලෙකයි දැන ගත්තේ, ඒ film එකේ සංගීත අධ්‍යක්ෂකත් එයාමයි කියලා.

ලිඛිතාගේ ‘කඩදාසි කොළේ’ පෝස්ටුවටත්, ඩ්රැකීගෙ අඩවියේ posts දෙකක් හා බකමූණු කතා අඩවියේ ‘අපි නොදන්න රාග තාල’ පෝස්ටුවටත්, මේකේ පළමුවෙනි කොටසටත් අනුප්‍රාණය ලැබුණේ තට්ටයාගේ කොළමෙ පළ වුණු ‘මී පැණි වන් ගී තනු’ post එකෙන්.

දැනට ලියවිලා තියෙන ඒ ගීතමය පෝස්ටු කීපයේදී ඔයාලා මේ පහත දැක්වෙන ගීවලටත් කන් දෙන්න ඇති; ඒවා ගැන විස්තර කියවන්න ඇති. එහෙම සඳහන් නොවුණු, අපට සමීප වුණු ගී දෙක-තුනකුත් මේ ලැයිස්තුවේ තියෙන බව ඔන්න දැන්මම කියනවා.

පැතුම් මල්ලකී ජීවිතේ, මධුර යාමේ සුවදෙ සාමේ, දෑස පා සිනා- කියන රහස තේරුණා, හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල-බලා, නින්ද නේන රාත්‍රියේ, මේ නොනිමෙන දිවි ගමනේ.... මේ වගේ ගීත තනු දහස් ගණනක් නිමැවුණේ, ඒ ‘රස හඳුනන අපූරු කෝකියාගේ අතින්’. ගායනය, වාදනය දෙකට වගේම සංගීත නිර්මාණයේදීත් සුහුරු හපන්කම් පෙන්නපු ‘රවි ශංකර් ෂර්මා’ කලාකරුවාණන්ගේ වෙහෙසින්....

අඩ පැයක් සිංදු සඳහායි. සාමාන්‍යයෙන් සිංදු දහයක් තිබිය යුතු ය. තවත් අඩ පැයක්...

ඒක් ඵූල් දෝ මාලි’ film එක පටන් ගෙන විනාඩි 3 තත්පර 12 න් පළමු ගීතය. ඊළඟ සිංදුව ආරම්භ වෙන්නේ 21 වෙනි විනාඩියේ අග. එතනදී ගායිකා ආශා භෝස්ලේ ගයන මේ ගීතයට සුරූපී සාධනා ඉදිරිපත් කරන දඟකාර රංගනය ඔබට අමතක වෙන එකක් නෑ! බලන්නකෝ බොරුද කියලා.

saiya le gayi jiya teri pehli najar//
kaisa jadu kina tune mope o jadugar

(පෙම්වත, ඔබ දුටු පළමු දිනයේම
මගේ හදවතේ ආදරයක් උපන්නේය!)

දන්නවද, ඉස්සර සිංහල කතානාද චිත්‍රපට හැදෙද්දී බොහෝවිට copy කරලා තියෙන්නේ එකම වට්ටෝරුවක්. 

“චිත්‍රපටයක ධාවන කාලයෙන් පැය භාගයක් ගීත සඳහා වෙන්කොට තිබිණි. කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය කිරීමේදී බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න තමා ලද අත්දැකීම් විස්තර කරමින් 1964 දී සරසවිය පුවත්පතට කරන ලද ප්‍රකාශයකින් උපුටා ගැනුණු ඡේදයක් මතු දැක්වේ.

‘අපේ නාට්‍ය මෙන්ම මුල දී නිපද වූ මේ චිත්‍රපට ද පැය දෙකහමාරක් පෙන්වීම සඳහා සකස්වුණු ඒවාය. මේ චිත්‍රපට සඳහා සංයෝජනයක් තිබුණු බව කිව යුතුය. පැය දෙකහමාරෙන් එක පැයක් කතාවේ දෙබස් සහිත දර්ශන සඳහා විය. අඩ පැයක් සිංදු සඳහායි. සාමාන්‍යයෙන් සිංදු දහයක් තිබිය යුතු ය. තවත් අඩ පැයක් නිශ්ශබ්ද පසුබිම් දර්ශන සඳහා විය. විවේක කාලය මිනිත්තු පහළොවකි. මේ සංයෝජනය සහිත ව පැය දෙකහමාර පුරවන ලදී.’” (51 පිටුව- සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය- සමන්ත හේරත්- ගොඩගේ ප්‍රකාශනයකි.)

ඒ වට්ටෝරුව; සංයෝජනය තවමත් තියෙනවද?

මට නං ඒකෙ වැරැද්දක් පෙනෙන්නෙත් නෑ. හැබැයි ගැළපෙන විදිහට කවලම් කරලා, හදන එකක් රහට හිටින්න හැදීමයිනෙ කළ යුත්තේ.
ඔය වෛවාරන්න කේක් ජාති හදද්දී වුණත් මූලිකවම බිත්තර, බටර්, පිටි, සීනි ජාති හතර ගන්නවාමනේ. ඒවාට යොදන අනෙක් අඩුවැඩිය අනුව තමා වෙන-වෙනස් රස ගන්නෙ. එහෙම කෙරෙන එක ෆිල්ම්ස්වලටත් ඔට්ටුයිනෙ.

ඉතිං ඒක් ඵූල් දෝ මාලි’ film එකත් අර වට්ටෝරුව එහෙම පිටින්ම වගේ අනුගමනය කෙරුණු එකක්. කොච්චර ලස්සනට ඒ රාජකාරිය කෙරිලාද කියනවා නං, film එකේ පළමු පැයේදී ‘මී පැණි වන් ගී තනු’ රැගත් සිංදු 4 ½ ක් අපට දැක ගන්න පුළුවන්.

ගීතය පටන් ගනිද්දී කොල්ලයි, කෙල්ලයි යාළු වෙන්න හිතලවත් නෑ. සමහර වෙලාවට දෙන්නට දෙන්නා ඔරොප්පුවෙන් ඉන්නෙත්. හැබැයි සිංදුව ඉවර වෙනකොට...

ඒ හතරහමාර මං වර්ගීකරණය කරනවා නම් (චිත්‍රපටයේ තියෙන පිළිවෙලට) මෙහෙමයි:

1. ජීවන දහම කියවෙන ගීය
2. ප්‍රීතිමත් කාන්තා ගීතය
3. ජෝඩුව set වෙන ගීතය- (මෙන්න මේකෙදී ගීතය පටන් ගනිද්දී කොල්ලයි, කෙල්ලයි යාළු වෙන්න හිතලවත් නෑ. සමහර වෙලාවට දෙන්නට දෙන්නා ඔරොප්පුවෙන් ඉන්නෙත්. හැබැයි සිංදුව ඉවර වෙනකොට දෙන්නා පෙම්වතුන්.)
4. වෙනස් හැඟීම් ජනනය කරමින් කඩින් කඩ ගැයෙන ගීතය
5. නැටුම් ගීතය

මේ ලැයිස්තුවේ ගීතවලින් දෙකක් අපි ඇහුවනේ. මෙන්න බලන්නකෝ couple එක set වෙන යුගල ගීතය. ‘යේ පර්දා හටාදෝ - ස(z)රා මුඛ්ඩා දිඛා දෝ’... ගයන්නේ මොහමඩ් රාෆි - ආශා භෝස්ලේ.

(අහේතුව මොකක්ද කියන්න නං මං දන්නෙ නෑ. මේ පළමු මියුරු ගී තුනෙන් එකක්වත් මම දන්නා තරමින් සිංහලට කොපි කෙරිලා නෑ!)

කොල්ලා කියනවා ‘ඔයාගේ පර්දාව අයින් කරලා මට ඔය සොඳුරු මූණ පෙන්වන්නකො. මං පිට කෙනෙක්යැ?’. කෙල්ල උත්තර දෙන්නෙ මෙහෙම කියමින්; ‘ආදර පිස්සෝ! මගේ පස්සෙන් එන්න එපා. මට ආදරේ කරන්න හිතුවත් ඔයා ලොකු අමාරුවක වැටෙයි!’.

එතරම් හින්දි චිත්‍රපට ලෝලියෙකු නොවෙන අපේ හිතවත් රංගධර මිතුරා නෙවිල් අනුරසිරි වුණත් ‘සයියා ලේ ගයෙ ජියා’, ‘යෙ පරදා හටාදෝ’ සිංදු දෙකට හරි කැමතියි. “සාධනා මාර හුරතල් ඇඹරිල්ලක්නේ දාන්නෙ!” ඒ ගීත දෙක බලද්දී ඒ හාදයාට කියැවුණේ නිතැතින්මය.

කෛලාශ් බාබු පොහොසතෙකි. ඔහුගේ බිරිය දරු ප්‍රසූතියකදී මියයන්නීය. බිලිඳාත් මරු වසඟ වෙයි... ඒ ආරංචිය දරාගත නුහුණු කෛලාශ් බාබු ක්ලාන්තවී ඇද වැටී; පඩි පෙළකින් පහළට පෙරළෙයි.  ඒ අනතුරේ ප්‍රතිඵලය වන්නේ ඔහුට ලිංගික ශක්තිය අහිමිවී යාමයි.
එයින් කලකිරෙන ඔහුට උපදෙස් ලැබෙන්නේ ‘හිමාල අඩවියේ රැකියාවකට යාම සුදුසු බව’ටයි.

කසාද බඳින දවසට කලින් දවසේ ගෙදර සරසන අතරේ මනමාලයා ඉණිමඟකින් වැටෙනවා. එතකොට එයාට පිරිමියෙක් විදිහට හැසිරෙන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා.....

අමර් කුමාර් කඳු තරණය කරන තරුණයෙකි. ඔහු ඒ සඳහා පුහුණුවට එන්නෙත්, රූමත් ගැමි ගෙවිලියක වන සොම්නා වෙසෙන්නෙත් කෛලාශ් බාබු ගොස් සිටින හිමාලය පාමුල ගමේමය.

ඒ දවස්වල ‘Ek Phool Do Mali’ බලද්දී අර තරප්පු පේළියෙන් වැටීම ‘ලිංගික බෙලහීනත්වය’ ඇති කරවන තරම් දරුණු එකක් යැයි මට හිතුණේ නැත. එහෙම හිතෙන්නට නං හින්දි බස දැනගෙන ඉන්න එපැයි! ඒ ගැන දැන ගත්තේ පසු කාලයක සිංහල සබ්ස් එක්ක ෆිලුම බලද්දීය. ඒ දවස්වල; 1969 විතර කාලයේ ඔහොම දේවල් කියන පමාවෙන් පිළිගන්නට සාමාන්‍ය චිත්‍රපට ලෝලීහු වුවද සැරසී සිටියහ.

‘වැඩිහිටියන්ට පමණයි’ වූ පළමු සිංහල film එකට පාදක වෙන්නෙත් අර වාගේම අනතුරකි. එතකොට; 1964දී පොඩිහිටියෙකුව සිටි මට ‘සුබ සරණ සැප සිතේ’ බලන්නට විදිහක් තිබුණේ නැත.
“කසාද බඳින දවසට කලින් දවසේ ගෙදර සරසන අතරේ මනමාලයා ඉණිමඟකින් වැටෙනවා. එතකොට එයාට පිරිමියෙක් විදිහට හැසිරෙන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා.....” චිත්‍රපටයේ කතාව මට කිව්වෙ කොටුවේ ආච්චිගේ පුතණුවන්වූ
චන්දරේ මාමාය; ඕවිටේ වැඩ කරන අතරේය කිව්වේ.

(සුබ සරණ සැප සිතේ film එකෙත් ආර්. මුත්තුසාමි මාස්ටර් සංගීතවත් කළ ස්වතන්ත්‍ර තනු රැගත් ගීත අටක් විණි.)

දැන් නං ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන රසික හිතවතුන්- හිතවතියන් සේරම හිතාගෙන ඇත්තේ නිමල් දිසානායක චිත්‍රපට විශාරද- සංගීත විශාරද- හින්දි ඔස්තාද් කෙනෙක් කියලයි!
අනේ නෑ! මං චිත්‍රපට- සංගීත විකාරද කෙනෙක් විතරයි. හින්දි ගැන කියන්න තියෙන්නේ, ‘පුංචි කාලෙ නං හින්ගියේ ජලක්’ තියෙන්නැති’ කියලයි.

‘එහෙනං හින්දි ගීතවල පදමාලාත් post එකට ඔබලා තියෙන්නේ?’
ඔබ අසනු ඇති!

මං කලින් කියලා තියෙනවනේ මුද්‍රණ කර්මාන්තයේ හිටි නිසා ලංකාවේ වැදගත්, උගත්, විවිධ මට්ටමේ අය කොච්චරක් දැන-හඳුනා ගන්න ලැබුණද කියලා. 2005 අවුරුද්දේ ජුලි මාසයේ දවසක press එකට ආවා කීප දෙනෙක්; ‘පියසිරි ප්‍රින්ටින් ප්‍රෙස්’ අච්චු කන්තෝරුවට නිතර ආ-ගිය කඩදාසි සැපයුම්කරුවෙකු වුණු Mr. මහේෂ් එක්කලා.

ටිකකට පස්සේ අපේ බොස් මට කතා කළා. “මේ ස්වනියර් එක හදිස්සියි. ට්‍රේසින්ස් සේරම ගෙනල්ලා. මේ මහත්තුරු අද හවසට කවරේ පොසිටිව්ස් ගෙනෙනවලු.... දැන්ම plan කරවමු.... පාලිත මහත්තයාට තව මොනවා හරි කියන්න තියෙනවා නං නිමල් අයියට කියන්න. වැඩේ කරවයි!”

හින්දි චිත්‍රපට ගීත රසික සංගමයේ නිර්මාතෘ ප්‍රියන්ත ගමගේ මහතාගේ සංවිධායකත්වයෙන් පළ කෙරුණු ගීත් මාධුරී - අංක 1

Offset ප්‍රින්ටින් හින්දා සිදු වුණු එක පරිහානියක් විදිහට මට පෙනෙන්නේ ‘හදිසි මුද්‍රණ කටයුතු’යි. ඒ සමරු කලාපයත් දවස් දෙකක් ඇතුළත මුද්‍රණය කරවා දිය යුතු එකකි.

“Mr. පාලිත. නිමල් අයියා වැඩේ කරවයි.... මේ පොතේ දොරට වැඩුමයි, හින්දි සිංදු කියන show එකකුයි තියෙනවා 31 වෙනිදා. නිමල් අයියට පාලිත මහත්තයව අඳුනාගෙන ඉන්න එක හොඳයි. පාලිත මහත්තයා තමයි, මේ පොත ප්‍රින්ට් කරවලා දෙන්න බාරගෙන තියෙන්නේ.” Mr. මහේෂ් කිව්වේය.
මට පාලිත ලියනගේ මහතා හමු වුණේ එහෙමය.

හිංදි චිත්‍රපට ගීත රසික සංගමය මඟින් පළ කෙරුණු ‘ගීත් මාධුරී - අංක 1’පොතයි, එදා අපට මුද්‍රණයට භාර දුන්නේ.

ඒ සංගමයේ ප්‍රධාන සංවිධායක ධුරය ඉසිලුවේ ප්‍රියන්ත ගමගේ මහතායි. ප්‍රවීන ගායක සිසිර සේනාරත්න, සිරි කහවල හා  බලන්ගොඩ සරත් මධු වැනි කිහිප දෙනෙක්ම එහි අනුශාසකවරු අතර වූහ. සභාපති තනතුර උපාලි එම්. බණ්ඩාර මහතාත්, ලේකම් ධුරය රසික පෙරේරා මහතාත් ඉසිළූහ.

‘ගීත් මාධුරී 1’ පිට කවරය නිර්මාණය කර තිබුණේ සිනෙත් බැද්දගේය!
(ඒ දිනවල සිනෙත් බැද්දගේව මං දැනගෙන හිටියේ චිත්‍රකතා ශිල්පියෙකු වශයෙනි. ඒකත් නමෙන් විතරය. ගීත් මාධුරී නිසා; හින්දි චිත්‍රපට ගීත සංගමය නිසා; අප හඳුනාගත් විදිහත් වට්ටෝරු film එකක ‘අහම්බකාරක’ කතාවකි.

නෙවිල් අනුරසිරිව හඳුනා ගත්තාට දෙවෙනි නැති පැටලිලි ගොඩකි!)

තට්ටයා මහත්තයා ‘මී පැණි වන් ගී තනු’ එකට අදාළව ලියන්නැයි කිව්වේ එක post එකකි. එය ලිවීමට පටන් ගනිද්දීවත් මේ කාරණා තොගයත් ඊට අදාළ යැයි මට මතක් වුණේ නැත. දැන් කොටි වලිගය අල්ලා ගෙන හමාරය. තව පෝස්ටුවක්... දෙකක්වත් ලියන්නට තරම් මතකයේ පෙළ ගැහුණු කරුණු ඉතිරිය.... එහෙනං...

34 comments:

  1. ඔය කුණුහපර සින්දු ටික නම පිත් කිව්වා ඒ කළේ , "සුමනා එනකොට නියර දිගෙන් " කියන සින්දුව එහම , හොන්ඩ යාලුවෝ සෙට් එක

    ReplyDelete
    Replies
    1. සිංදු ගැන මගෙ දැනුම දුර්වල නිසා සමහර සිංදුවල මං මුලින් අහල තිබුනෙ ඒ වර්ශන් එක. පස්සෙ තමයි සභ්‍ය සිංදුවක් තියනවයි කියල දන්නෙ.

      Delete
    2. නරක දේවල් නේන්නං අපට වැඩියත්ම හිතට අල්ලන්නේ හා මතකේ රැඳෙන්නේ!
      එහෙම නොවෙනවා නං තමා පුදුම. නේද අජිත්, Pra Jay.

      Delete
  2. ඒකෙත් හැටි බලන්නකෝ! මෙච්චර සාර ඝර්භ දීර්ඝ ලිපියක් ලියා තිබුනත් මගෙත් මතකය නැවතුනේ ඔය අජිත් අයියා කියල තියෙන තැනෙන්ම මයි! අපි ඉස්කෝලෙ යන කාලේ (ශුවර් එකටම ගියා!) අපෙත් තිබුනා පොඩි පහේ ගීත සාහිත්‍යයක්. ඒවා රචනා කලේ මමත් මගේ හිතාදර මිත්‍ර ආර්. කේ ශාන්තකුමාර කියන සොයිසා පුර මහල් නිවාස වල හිටපු මිත්‍රයෙකුත්. සුනිල් ශාන්තගේ "කෝකිලයන්ගේ කෝකිල නාදේ", තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ "සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු බලනු මිතුර" වගේ ගීත හය හතකටම අප වචන යොදලා තිබ්බා! බොහෝ තැණ් වල කෂ්ඨිය සෙට මෝල් වෙලා සාම්ප්‍රදායික නව ගීත වර්ශන් ගයන කොට අප ගැයුවේ ස්ව්තන්ත්‍ර ගී පදමාලා!
    ඔය "ඒක් පුල් දෝ මාලි" හරි ලස්සන චිත්‍ර පටයක්.

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහත්තයෝ, අජිත් Pra Jay දෙන්නටම කියපු දේ තමයි තමුන්නාන්සේටත් කියන්න තියෙන්නේ.
      අපේ හිත්වල කැත නේද?

      Delete
  3. නන්දසේන හරි ජයසිංහ හරි කියන රථාචාය්‍යර්‍ මහත්තුරු පදවන 260 හයි ඒස් එකේදි නිමල් අරුණ පත්මෙ සහ ඉඳහිට අනුරත් අසෝකත් කියපු සින්දුවලට"ඔය සින්ඳු වලට අපේ කැමැත්ත නැති කරන්න එපා" යනුවෙන් ලාල් අයියාගෙන් එන කමෙන්ට් එක මතක් වෙනකොට ඒවාට සහීඩ් අයියාගෙ ගීතයෙන්ම දෙන ප්‍රතිචාරෙ මතකද?
    ඒවානෙ හැබෑ රස කථා.

    ReplyDelete
    Replies
    1. එව්වා ලිව්වොත් අනුර මහත්තයෝ...

      Delete
  4. මහ රෑක මට කෝල් එකක් ආවා..අඩෝ මෙන්ඩා මම පත්තරේ...මම හෙට උදේ ලන්කාවට එනවා..එනගමන් උබලාගේ ගෙදර එනවා...මු ඒයාපෝර්ට් එකේන් බැහැලා වයිපරේ එක්ක අපේ ගෙදර දොරකොඩ..
    ටයි කෝට් දාපු මහත්තයෙක් බලාගෙන හිටියේ මම...
    බුලත්විටක් හපහප...ඉරිච්ච ඩෙනිම්ක් ඇදගෙන අපේ ගෙදරට ගොඩවෙලා...මෙන්ඩා මට බඩගිනි කන්න මොනවද තියෙන්නේ?
    මචෝ....එහම ලොකු දේවල් නෑ..කරෝල තෙල් දාලා පොල් සම්බෝල විතරයි..
    දිපන් පිගානක්..නෑ ඔනේ නෑ ‍තෝ හි‍ටු මම ගන්නම් කුස්සියෙන්...
    පිගනක් අරගෙන වලන් වලින් බෙදාගෙන කාලා ගියේ...
    සදුයි මමයි ඇස් උඩ තියාගෙන බලාගෙන හිටියේ....
    මිනිස්සු සිම්පල් වෙනවා කිව්වට එච්චර බොක්කක් මම දැකලා නෑ...
    ආදරේයි සිනෙත් උබට

    ReplyDelete
    Replies
    1. එහෙනං මෙන්ඩත් සිනෙත්ව අඳුරනවා!
      තාමත් ඒ හාදයා ඒ වගේම තමයි..... සිම්පල් කියන්නේ.... අමුම!

      Delete
    2. සිනෙත්‍ර රදම්පල හා සිනෙත් බැද්දගේ පැටලැවීමක්

      Delete
    3. Pra Jay මහත්තයෝ, ස්තුතියි. පටලැවිල්ල ගැන කිව්වට. මම සිනෙත්ගෙන් අහන්නයි හිටියේ .... හැබැයි පෙනෙන විදිහට නම් සිනේත්‍ර - සිනෙත් දෙන්නම එක වල්ලේ පොල් වගෙයි!

      Delete
    4. මම හැමදාමත් කැමැති....බ්ලොග් සෙට් එක ඒ නම් වලින් අදුරගෙන ඉන්න...ඇත්තනම් වලට වඩා ඒ නම් සුන්දරයි...
      චෙෆා...ප්‍රා...කමි..ලොකු පුතා..ඇවිද්දපය...තට්ටයා..නිදි...ඩ්‍රෑකි...බ්‍රා මෙන්ඩා....කොච්චර ලස්සනද?

      Delete
    5. මගෙත් ඔහොම ෆැන්ටසි තියෙනවා. හැමෝටමත් ඇති කියලයි හිතෙන්නේ...

      Delete
  5. // හරි නේන්නං, දෙබස් කවන වෘතාන්ත චිත්‍රපටයක සංවාදවලට වගේම ගීතවලටත් වෙනින් අරුත් දෙතහැකියැ? //

    නිදිට මතකද, ඔය මිස් මේරි ෆිල්ම් එකේ 'Yeh mard bade dil sard, bade' සිංදුව අහිංසක ප්‍රයෝගය ෆිල්ම් එකට හඬ කවද්දි හරිම යාන්ත්‍රික විදියට 'නිල් මැණික මගේ සැනසෙන්න පනේ' කියලා පද රචනය කරලා තිවුනා.

    ඒ වුනාට ඔය තනුවම යොදාගෙන, දෙයියන්නෙ රටේ ෆිල්ම් එකට ලස්සන සිංදුවක් නිර්මාණය වුනා 'සිරිපාද හිමේ දෙයියන්නෙ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ' කියලා.

    ReplyDelete
    Replies
    1. ලෙසටම මතකයි. බුරටිනෝ මහත්තයෝ.
      දෙයියන්නෙ රටේ ගී පදමාලාවල හොඳම එකක් විදිහටයි මට 'සිරිපාද හිමේ' මතකේ තියෙන්නේ.
      'බෑන සමනොළ කුණුදිය පර්වත ගවරගිරේ මහ කන්දේ
      ඔද තෙද මහ සිහ රජ බැම්ම වාගේ....'

      Delete
  6. හරිම ලස්සන පැරණි සිංදු ටිකක් දීලා තියනවා. පෝස්ට් එක, එක පාරටම දිරව ගන්න අමාරුයි. සයිඩර් ටිකක් බීලා, ආයෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. සයිඩර් වැඩි වුණාවත්ද බස්සා මහත්තයට..

      Delete
    2. නෑ, නෑ මේක එහෙම සයිඩර් එකක් නෙමෙයි. කෑම දිරවන්න ගන්න, පැනිරස සයිඩර් එකක්.😂

      Delete
  7. පරණ හින්දි පිච්චර නං ... අම්මෝ... මරු. සිංදුත් ඒ වගේමයි. ඒ වගේයැ ඒ ෆිල්ම් බලද්දි යන සිංදු සෙට් එක ගත්තොත් අඩුම එක ෆිල්ම් එක්කිං එක සිංහල සිංදුවක් හරි තියේ. 😃😃 අපේ අය ඒ තරං ඒ සිංදු වලට කැමති වෙන්න ඇති කියල හිතෙනව.
    වැඩිපුරම ඇත්තෙත් ජෝති කියපුව වෙන්ඩෝන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහේෂ්, සින්දුවලින්ම films දිවෙව්වා වගේ තමයි. ඒ දවස්වල ගැජට්-බැජට් තිබ්බෙත් නැහැනේ හිතේ හැටියට සිංදු අහගන්න....
      සරල ගීත්හ කිව්වෙත් වැඩි හරියක්ම ශාස්ත්‍රීය පැත්තට බර එව්වටනේ...

      ජෝතිගේ හඬේ තිබුණු විශේෂත්වයත් film songs වලට බලපෑවා වගෙයි. ඕනිම නළුවෙකුට ඒ හඬ ගැලපුනානේ...

      Delete
  8. එඩ්වඩ් ජයකොඩි සහ ලක්ෂ්මන් විජේසේකර, මට මතකයි අමරදේව සහ නන්දාගෙ "මුනි සිරිපා සිඹිමින්නේ" සිංදුවෙ අත්වැල් ගායනා කරනව... මේ තියෙන්නෙ වීඩියෝ

    ReplyDelete
    Replies
    1. මට එඩ්වඩ් ජයකොඩි ගායකයා මතක හිටියේ 'අන්ගාරා ගඟ ගලා බසී' නාට්‍යයේ ගායක කණ්ඩායමේ ගයනකොටයි! මං නෙවෙයි, එඩ්වඩ්!

      Delete
    2. ඒ සිංදුව දැක්කාම කගාටුවකුත් ආවා. ඉස්සර අපේ ජෝක් එකක් තිබ්බා, අමරදේව මාස්ටර් අතට ඉඳි කටුවක් දුන්නා නං, සිංදුව ඉවරවෙන කොට ඇඳුමක්ම මහල ඉවරයි කියලා.

      Delete
    3. ඒ වගේම තවත් විහිළුවක් තිබුණා බස්සා මහත්තයෝ, අමරදේව ශූරීන් ගැන.
      සිංදුවක් කියන්න තියෙනවා නං එතුමා ගෙදරදී බාගෙට නාලා තමයි යන්නෙ කියලා. ස්ටුඩියෝ එකට යනකොට හෙම්බිරිස්සාව හැදෙන විදිහට.

      බය නැතව මෙහෙම දේවල් කියන්න ඇහැකි එතුමා හොඳ හාස්‍ය රසය දන්නා රසවතෙක්ව හිටි නිසයි.

      Delete
  9. ගීතවලට ලෝකල් පද ගහන්ඩ උපං පුතා තමා අපේ අයිය. මෙන්න උදාහරණ:

    පළවෙනි එක මං හඳුන්වන්න කැමතියි යථාර්තථවාදී ගීතයක් කියල. ක්ලැරන්ස් සහ ජැක්සන් කියන සිංදුව පොර කියන්නෙ "දෑස පියාගත් කල මට මොකුත් පේන් නැතෝ..." කියල. ඇත්තනෙ ඉතිං.

    දෙවෙනි උදාහරණය ජොලි සීයගෙ සොඳුරිය. අයිය කියන්නෙ, "සොඳුරිය ප්‍රේමිය දයාවි අම්මට හුකපිය" කියල.

    හුදෙක් ඒ ඒ කාලවල නැගල ගිය හැම සිංදුවකට ම පොරට තිබ්බ ලෝකල් පද මාලාවක්.

    ReplyDelete
    Replies
    1. මනුසතා ලෝකේ ඉපදි මට#$% ඇරියා මගදි..
      ඌ ඇරිය පාර වැරදි...මගේ #&^& මැහුම් හතකි

      Delete
    2. ඔරිජිනල් එව්වට වැඩිය ලෝකල් නැඟලා යන්නෙ මොකෝ?

      මෙන්ඩො, කෝ මනුස්සයෝ කමී, නිඳිද?

      Delete
  10. ගීත් මාධුරි පොත එළිදක්වපු වැඩසටහනට අපේ තාත්තත් ආව. නිමල් අයිය දකින්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? තාත්තත් හින්දි රසිකයෙක්ද ඩ්රැකී.

      Delete
  11. මට නං තදින්ම හිතට වැදිල තියෙන්නෙ කළු සුදු චිත්‍රපටි දෙකක් වුණු මධුමතී චිත්‍රපටියේ සහ දෝස්ති චිත්‍රපටියේ ගීත දෙකක්.
    මධුමතී කියන්නෙ ගීත දහතුනක් තිබුණු චිත්‍ර පටියක්නෙ.ඒකෙ ලතාජි ගයන ආජාරේ ගීතය රත්තරන් තැටියකට කවා ඇයට තිළින කිරීමට මැදපෙරදිග වෙසෙන ඉන්දීය ජාතිකයින් පිරිසක් පෙළැඹුණාලු. එය රටතුළට ගෙන ඒම රේගුවෙන් තහනම් කළාලු. අගමැතිනි ගාන්ධි මැතිණිය මැදිහත් වෙලා ඒකට ඉඩ ලබා දුන්නාලු. එහෙමයි එහෙ කෙරෙන්නෙ.
    ඒත් ඒ චිත්‍රපටියෙ මං කැමතිම ගීතය ටූටේ හුවෙ ක්‍යා භෝනේ. එහි රූප රාමුත් ගී තනුවත් වෙනමම ලොවකට ගෙනයනවා වගෙයි.
    දෝස්ති චිත්‍රපටියේ චාහුංගමේතුජෙ ආජ සවේරේ ගීතය. එහි මුලින්ම ඇසෙන බටනලා හඬ හරිම මිහිරක් ගෙන එනවා.

    ReplyDelete
  12. මට නං හිතට වැදුණු ගීත ගොඩක් තියෙනවා. මෙ දෙක 'කති පතන්' film එකෙන්.
    https://www.youtube.com/watch?v=enn7jX2-vIQ

    https://www.youtube.com/watch?v=cCbErvTrZJg

    ReplyDelete
  13. මේ දෛවය අරුමැසි එකකි. මටත් කීන්න තීනේ එච්චරය...... පසුව අනිත් ටික වමාරමි

    ReplyDelete
    Replies
    1. ඔච්චරක් හරි කීන්න තීන එකත් කොච්චර එකක්ද නමී!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්