tag:blogger.com,1999:blog-6850118457382013650.post1033281962845506263..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පහළොවේදී...- අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6850118457382013650.post-69816318231779333912022-11-20T15:23:16.360-08:002022-11-20T15:23:16.360-08:00ඔයාට දැනෙන විදිහනේ නවීන්.ඔයාට දැනෙන විදිහනේ නවීන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80683316274728054182022-11-20T07:57:57.518-08:002022-11-20T07:57:57.518-08:00ටිකක් කියෙව්වා.... දිග වැඩී වගේ😪ටිකක් කියෙව්වා.... දිග වැඩී වගේ😪නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59015744689069972972022-03-03T09:47:47.972-08:002022-03-03T09:47:47.972-08:00Mummys Gold Casino Resort Tickets - JT Ticket Offi...Mummys Gold Casino Resort Tickets - JT Ticket Office
Buy Mummys Gold Casino Resort tickets at JT Ticket Office. Find 안성 출장안마 Mummys Gold Casino 제주 출장샵 Resort venue concert and event schedules, venue information, directions, Jan 26, 2022Daniels Las VegasJan 29, 2022The Vivid 통영 출장마사지 Seats at 제주도 출장샵 The 아산 출장마사지 Vividxayveoneastlickhttps://www.blogger.com/profile/04401241752290890987noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52242695606446923892021-12-19T15:18:08.350-08:002021-12-19T15:18:08.350-08:00නලිනී ජාතකය වගේම අන්ධභූත ජාතකයත්, චුල්ලපදුම ජාතකයත...නලිනී ජාතකය වගේම අන්ධභූත ජාතකයත්, චුල්ලපදුම ජාතකයත්, අසනග ජාතකයත්, අසාත මන්ත ජාතකයත් මගේ හිතේ සනිටුහන්වී තියෙන හොඳ විග්රහයන් සහිත ඒවා. දරිමුඛ ජාතකය කියවා බලන්න ඔනි ආයෙත්.

අනුරැ මහත්තයෝ, මම කාලෙක ඉඳලා හොයමින් ඉන්නේ 'පංච පාපාගේ කතා වස්තුව' ඔයාත් ක්යවල තියෙනවා වෙන්නොනි. ඒත් ඒක තිබුණු තැනක් හොයා ගන්න මතක නෑ. කියතහැක්ද තියෙන තැනක්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21849356802709635242021-12-19T15:09:41.010-08:002021-12-19T15:09:41.010-08:00අජිත්, ඒ විග්‍රහය ඉතාම හරවත්- බරසාර එකක් වගේ දැකපු...අජිත්, ඒ විග්‍රහය ඉතාම හරවත්- බරසාර එකක් වගේ දැකපු නිසාම තමයි අරං තියාගෙන හිටියේ. ඒ ගැන 'මාතලන්' බ්ලොගයටත්, ඒ විග්‍රහය එවා තිබුණු ඇනෝටත් තමයි සම්පූර්ණ credit එකම යා යුතු!

දාමරික නොවුණත්, ගෙදරින්ම බෝධිසත්ත්ව අහිංසක පෙනුමක් තිබුනත් මට පට්ට තද හිතක් තියෙන බවට විවරණ දුන්නෙත් අපේ තාත්තා. "රංජි, උඹ ටිකක් කල්පනා කරලම වැඩ කරන්න ඕනි එකෙක්. හොඳ පාටට හිටියට යකෝ, තොට තමයි මේ ගෙදර ඉන්න එවුන්ගෙන් මිනියක් වුණත් මරන්න හැකි." එහෙමයි එයා කිව්වේ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79240825353007502702021-12-19T12:59:47.951-08:002021-12-19T12:59:47.951-08:00ආදර විග්‍රහය මරු. බලාගෙන ගියහම නිදි කියන්නේ දාමරික...ආදර විග්‍රහය මරු. බලාගෙන ගියහම නිදි කියන්නේ දාමරිකයෙක් වෙන්න ඔන්න මෙන්න තියල බේරුණු කෙනෙක් වගේ. අර කොල්ල මැරුණා නම් හෙම ..හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3560593680742434522021-12-08T20:28:19.122-08:002021-12-08T20:28:19.122-08:00ජාතක අට්ඨකථාවේ නාලිනී ජාතකය සහ දරිමුඛ ජාතකය කියන ජ...ජාතක අට්ඨකථාවේ නාලිනී ජාතකය සහ දරිමුඛ ජාතකය කියන ජාතක කථාවල සඳහන් දේවල් ඇත්ත බව වැටහුණේ ආදරය විභාගකර දැක්වූ විග්‍රහය කියවූ පසුවයිAnura Jinadasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48376771709197845912021-12-07T05:21:08.442-08:002021-12-07T05:21:08.442-08:00ඒ වගේමයි Lotus.... ඔයාලා වගේ අයත් වරින් වර එවන විස...ඒ වගේමයි Lotus.... ඔයාලා වගේ අයත් වරින් වර එවන විස්තර- comments එහෙමත් මාව තවත් කෝණයන්ගෙන් මෙ සිදුවීම් දිහාව බලන්න යොමු කරවනවා. ආදරය ගැන අර්ථ කථන නං කවරදාවත් ඉවර වෙන එකක් නෑ.

මට තියෙන පුදුම පුරුද්දක් වගේ තමා වැඩිවිස්තර අහන්නේ නැති එක- තව අයගෙන්. එහෙම වෙනවා ඇත්තේ මාත් මගේ දේවල් වැඩිදුර නොකියන නිසා වෙන්නැති. ඒ වගේමයි හුඟ අය මං අහන්නත කලින් එයාලගේ විස්තර මාත්තෙක්ක කියනවනේ අහගෙන ඉන්න නිසා. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87883278059045034862021-12-07T05:10:00.165-08:002021-12-07T05:10:00.165-08:00ඇත්ත මාරයි නෙව ප්‍රසන්න....ඇත්ත මාරයි නෙව ප්‍රසන්න....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62763260326070451242021-12-07T05:09:02.019-08:002021-12-07T05:09:02.019-08:00කෑලි හයත් මදි වෙයිද මන්දා. දැන් රා දවල් දෙකේම විදු...කෑලි හයත් මදි වෙයිද මන්දා. දැන් රා දවල් දෙකේම විදුලිය කප්පාදුව. උදේ 8.30 සිට 4.30 තෙක් අදවිදුලියනා. රෑටත් පැයක්ද කොහෙද කපනවලු..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25248591331384842452021-12-07T01:32:21.025-08:002021-12-07T01:32:21.025-08:00නිමල් ඇනෝ කමෙන්ට් එක සංරක්ශණය කරගෙන ඉඳලා දාපු නිසා...නිමල් ඇනෝ කමෙන්ට් එක සංරක්ශණය කරගෙන ඉඳලා දාපු නිසා අපිටත් කියවන්න ලැබුනා. මම නම් හිතන්නෙ සම්පූර්නයෙන්ම කායික හෝ ලිංගික ආකර්ශණය නිසා ඇතිවෙලා කියලා බැලූ බල්මට පෙනෙන ආදරයක වුනත් ඉතාම සුලු ප්රමානයකින් හරි අනිත් ආදර ප්රභේදත් තියෙනවා කියලා.

'ස්වර්ණා ඒ විස්තර එයාගේ ලියුම්වලින් මුල් කාලයේදී දීඝායුට කිව්වද නැද්ද කියන එක අද වෙනකල් මං දන්නෙ නෑ'. නිමල් මාර හොඳයිනෙ. සාමාන්‍යයෙන් ඔය 'උදව්කාරයින්' ඔක්කොම ඕප දූප හොයන අය නේද. Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16017360730339624852021-12-06T03:11:39.054-08:002021-12-06T03:11:39.054-08:00අර ඩ්‍රැකිය, කෑලි හයේ "කික්" එක අරං ඇවිත...අර ඩ්‍රැකිය, කෑලි හයේ "කික්" එක අරං ඇවිත් "පතෑං" ගාලා නෙලුව නං හරි යනවා.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76994374657566911082021-12-06T01:24:03.303-08:002021-12-06T01:24:03.303-08:00කවෘහරි මේ බස්සට කික් එකක් හොයල දෙනවද.කවෘහරි මේ බස්සට කික් එකක් හොයල දෙනවද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69012332460586175632021-12-06T01:23:04.651-08:002021-12-06T01:23:04.651-08:00මේකනං මාර කතාවක් නිදි.මේකනං මාර කතාවක් නිදි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51569163957087423202021-12-05T22:54:28.122-08:002021-12-05T22:54:28.122-08:00එච්චර අමාරුවක් නැතුව කියෙව්වා. ඒත් මගේ කමෙන්ට් කික...එච්චර අමාරුවක් නැතුව කියෙව්වා. ඒත් මගේ කමෙන්ට් කික් ස්ටාර්ට් වෙන්නෙ, අනිත් කමෙන්ට් වැටුනාමයි.😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53109417080100031202021-12-05T17:31:37.180-08:002021-12-05T17:31:37.180-08:00හ්ම් කියන එකත් ලේසි පාසු ක්‍රමයක් නෙවෙයි බකුසු මහත...හ්ම් කියන එකත් ලේසි පාසු ක්‍රමයක් නෙවෙයි බකුසු මහත්තයෝ! කියවන අපිට..... දාහක් දේවල් හිතන්න එපැයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41575462289096274902021-12-05T17:28:11.248-08:002021-12-05T17:28:11.248-08:00ඒක ඇනෝ කෙනෙකුගේ විග්‍රහයක් මෙන්ඩා!ඇත්තටම හරවත්.......ඒක ඇනෝ කෙනෙකුගේ විග්‍රහයක් මෙන්ඩා!ඇත්තටම හරවත්....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51293257286978409732021-12-05T17:25:38.023-08:002021-12-05T17:25:38.023-08:00Pra Jay මහත්තයෝ, ඊදිරියෙදෙඑ ගත හැකි වෙන ෆොටෝස් කිහ...Pra Jay මහත්තයෝ, ඊදිරියෙදෙඑ ගත හැකි වෙන ෆොටෝස් කිහිපයක්ම එතනින් ලැබුණා. ස්තුතියි.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45838501987547472492021-12-05T08:45:22.745-08:002021-12-05T08:45:22.745-08:00හ්ම්....කියෙව්වා.🙏👌😊හ්ම්....කියෙව්වා.🙏👌😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79131780263550779972021-12-04T17:49:17.236-08:002021-12-04T17:49:17.236-08:00කියෙව්වා......ආදරය ගැන පැහැදිලි කරලා තියන කොටසනම් ...කියෙව්වා......ආදරය ගැන පැහැදිලි කරලා තියන කොටසනම් එල ද බ්‍රා...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85928632529674217252021-12-04T15:57:04.679-08:002021-12-04T15:57:04.679-08:00https://fineartamerica.com/featured/kiss-in-the-li...https://fineartamerica.com/featured/kiss-in-the-light-suzann-sines.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com