tag:blogger.com,1999:blog-6850118457382013650.post1190321604980392667..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පහළොවේදී...- තෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6850118457382013650.post-25021725781035056772021-11-17T16:03:04.966-08:002021-11-17T16:03:04.966-08:00චමීටත් අනුරව හම්බ වෙලා තමයි ඔය රාශිවල ඉන්න අය ගැන ...චමීටත් අනුරව හම්බ වෙලා තමයි ඔය රාශිවල ඉන්න අය ගැන දැනගන්න වෙන්නේ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15886329395234952042021-11-17T08:59:24.347-08:002021-11-17T08:59:24.347-08:00හත්වැන්නේ උප අධිපති ද්විස්වභා රාශියක නැතිනම් ඒ කෙළ...හත්වැන්නේ උප අධිපති ද්විස්වභා රාශියක නැතිනම් ඒ කෙළි හරියන්නේ නෑAnura jinadasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68491712555427716312021-10-23T16:56:27.356-07:002021-10-23T16:56:27.356-07:00ඒක නේන්නං නමී!ඒක නේන්නං නමී!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20680266630578882362021-10-23T08:41:50.722-07:002021-10-23T08:41:50.722-07:00ගණන් ගන්න එපා නිදී අපි හැමෝම අඩු පාඩු සහිත අයනෙ.ගණන් ගන්න එපා නිදී අපි හැමෝම අඩු පාඩු සහිත අයනෙ.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60215726874250252672021-10-22T17:01:44.220-07:002021-10-22T17:01:44.220-07:00බුදු සංතෝ, Lotus! ඔයා නං අපි ලියන තිතක්, කොමාවක්වත...බුදු සංතෝ, Lotus! ඔයා නං අපි ලියන තිතක්, කොමාවක්වත් miss නොකර කියවන කෙනෙක්! හරි සතුටුයි ඒ ගැන.

අනිවා trip එක ගැනත් ලියවෙයි, යථා කාලයේදී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72958854395647406802021-10-22T14:05:37.492-07:002021-10-22T14:05:37.492-07:00"ඒ දෙන්නා; 'දීඝායු හා නිමල්' අතරේ තිබ..."ඒ දෙන්නා; 'දීඝායු හා නිමල්' අතරේ තිබුණු සම්බන්ධය":
දීඝායු හා 'මම' කියලා කියන්නෙ නැතුව දීඝායු හා 'නිමල්' කියලා 3rd person වලින් ලිව්ව එකත් යම් දෙයක් කියනවා.

හරි එහෙනම් ට්‍රිප් එක ගැනත් ලියයිනේ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16028936951576852052021-10-22T10:22:29.215-07:002021-10-22T10:22:29.215-07:00විජේබාහු මහත්තයෝ, ඔය තියෙන්නේ Sam සහෘදයා හරියටම අන...විජේබාහු මහත්තයෝ, ඔය තියෙන්නේ Sam සහෘදයා හරියටම අනුමාන කරලා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36187809471292524052021-10-22T10:19:06.387-07:002021-10-22T10:19:06.387-07:00ප්‍රසන්න මහත්තයෝ, ඔයා කියන්නේ කවුරු ගැනද කියලා හිත...ප්‍රසන්න මහත්තයෝ, ඔයා කියන්නේ කවුරු ගැනද කියලා හිතා ගන්න බැරි වුණා තවම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10553916458702883212021-10-22T10:17:42.680-07:002021-10-22T10:17:42.680-07:00Pra Jay මහත්තයා බාගෙට හරි... ඒ ඉසව්වේ සුවිශේෂී තැන...Pra Jay මහත්තයා බාගෙට හරි... ඒ ඉසව්වේ සුවිශේෂී තැනකටයි ගියේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48721497141628641502021-10-22T10:16:06.646-07:002021-10-22T10:16:06.646-07:00ඉරිදා ජල ප්‍රශ්නේ විසඳුනා ටොමී. ඒ නිසාම අඟහරුවාදා ...ඉරිදා ජල ප්‍රශ්නේ විසඳුනා ටොමී. ඒ නිසාම අඟහරුවාදා උදේ ගෙදරින් බැහැර යන්න නිදහස ලැබුණා.

ගමනාන්තයට යනතුරුම යන තැන රහසක් විදිහටයි 'මගේ හිතවතුන්' තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ ගමන ගැනත් ලියන්න තරම් රසවත් දේවල් ගොඩාක් තියෙන නිසා... බලමුකො...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13179351529378936922021-10-22T10:10:29.574-07:002021-10-22T10:10:29.574-07:00සනීපෙන් සනීපෙන් Lotus, හොඳ සනීපෙන්. දවස් හතරක් ගෙද...සනීපෙන් සනීපෙන් Lotus, හොඳ සනීපෙන්. දවස් හතරක් ගෙදර හිටියේ නෑ- සංචාරයක ගිය හින්දා. මේ post එකත් publish වෙන්න ෂෙඩූල් කරලයි ගියේ.

ඒ දෙන්නා; 'දීඝායු හා නිමල්' අතරේ තිබුණු සම්බන්ධය කොතනටද දාන්න ඕනි කියලා ඔයාලාම තීරණේ කරන්නකෝ, පෝස්ටු කීපය අවසන් වුණාම.

ඇත්තටම අපේ රටේ වැඩිම පිරිසක් අසතුටෙන් දිවි ගෙවන්නේ- තමන්ගේ ළඟින්ම ඉන්න අයව තමන් වගේ අයවළුන් බවට පත් කරන්න වෙහෙසීම නිසා! අපි හරිම බයයි කෙනෙකුට නිදහස දෙන්න , එයාට කැමති කෙනෙකු වෙන්නට.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47568508494152004152021-10-22T10:00:00.665-07:002021-10-22T10:00:00.665-07:00සත්තයි, අහන්නත් සතුටුයි. පෙළක් දේවල්වලදී මම තාම මෝ...සත්තයි, අහන්නත් සතුටුයි. පෙළක් දේවල්වලදී මම තාම මෝඩයි නමී. තවම ආධුනික පුහුණු මට්ටමේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71975500562748013962021-10-22T09:57:10.329-07:002021-10-22T09:57:10.329-07:00කමෙන්ටුවක් නොදැම්මත්, අපි මහේෂ්ට ස්තුති කරමු නේද ප...කමෙන්ටුවක් නොදැම්මත්, අපි මහේෂ්ට ස්තුති කරමු නේද ප්‍රසන්න පොස්ට් එක කියෙව්වට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7480220175496191332021-10-22T09:55:20.393-07:002021-10-22T09:55:20.393-07:00එහෙම නං චමීටත් ප්රජාවක්ම හදන්න පුළුවන් වෙනවනේ!එහෙම නං චමීටත් ප්රජාවක්ම හදන්න පුළුවන් වෙනවනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35824463674504691632021-10-22T09:54:15.135-07:002021-10-22T09:54:15.135-07:00ඇත්තමයි චමී, අපේ රටකට යන කලක්!ඇත්තමයි චමී, අපේ රටකට යන කලක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-564943372394748622021-10-22T09:52:42.160-07:002021-10-22T09:52:42.160-07:00මේ උන්නැහේලා සුන්දර වලිසුන්දරලානේ!
ඊළඟ කොටසත් කලට...මේ උන්නැහේලා සුන්දර වලිසුන්දරලානේ!
ඊළඟ කොටසත් කලට වෙලාවට වැටෙයි, මගේ අතපය කඳබඩ හොඳට තියෙනවා නං!
අදත් රෑ ජාමෙ මේ උත්තර ලියන්නේ දවස් හතරකට පස්සේ ගෙදර ආව ගමන්. මං ලියන එව්ව කියවන අයට ගරු කරන්න ඕනි එහෙමයිනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15662724370667466342021-10-22T09:47:08.442-07:002021-10-22T09:47:08.442-07:00ස්තුතියි Pra Jay, 'කාල' හොඳ කතාවක් වෙයි වග...ස්තුතියි Pra Jay, 'කාල' හොඳ කතාවක් වෙයි වගෙයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34916930557853724932021-10-22T09:32:33.637-07:002021-10-22T09:32:33.637-07:00Sam, ඔය වගේ තාර්කික නොවෙන දේවල් තව තියෙනවානේ, තුන්...Sam, ඔය වගේ තාර්කික නොවෙන දේවල් තව තියෙනවානේ, තුන්මාසේ බන යෙදෙන දවස ගැන වගේ.
රිචඩ් පීරිස් කර්මාන්ත ශාලාව තිබ්බේ රේල් පාරට උඩහින්. පොඩි කසල කඳු දෙක තුනක් තිබුණා වගේත් මට මතකයි. එහෙම තිබුණේ ප්ලාස්ටර් of පැරිස් කැබලි වගෙය කියලාත් තුනී මතකයක් තියෙනවා.

කුණු කඳු ගහන්න ගත්තේ 80න් පස්සේ විතර. එතකොට ඒ ඉසව්වේ මිනිස්සුන්ට බොන වතුරත් ප්‍රශ්නයක් වුණා, ළිංවල වතුර ජරා වීම නිසා. ඒ වගේම තද දුගඳක් ඒ පළාතේම පැතිරුණු නිසා. මං හිතන්නේ ඒවාට විරුද්ධව කටයුතු කෙරෙනවිට තමයි කුණුවලට උඩින් පස් තට්ටු දැමීම පටන් ගත්තේ. පෙනුණු විදිහට පිට්ටනියක් හදන අදහසක් ආවේ ඊට පස්සේ වගෙයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52760986837210073392021-10-22T09:21:14.391-07:002021-10-22T09:21:14.391-07:00හරියට හරි ප්‍රසන්න. හැබැයි ඒ කුණු කන්ද හැදුණේ අර ව...හරියට හරි ප්‍රසන්න. හැබැයි ඒ කුණු කන්ද හැදුණේ අර වෙල් යායට කුණු ගොඩ කරන්න ගත්තට පස්සේ. නැතිනම් හයිලෙවල් පාර අද්දර රූස්ස මාර ගස් පේලියට යාබදව පල්ලමේ සිටම තිබ්බේ තඩි වෙල් යායක්, වත්තේගෙදර පාර කෙලවරේ විට නාවින්න පැත්තට යන ගුරු පාර තෙක් දිවෙන.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65035984145702711632021-10-22T09:15:57.832-07:002021-10-22T09:15:57.832-07:00ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ. මම මේ තොරතරු දැන හ...ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ. මම මේ තොරතරු දැන හිටියෙම නැති තරම්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75789814074287811642021-10-22T09:05:59.331-07:002021-10-22T09:05:59.331-07:00ලියාගන්න තියෙන වෙලාව, ඒ වෙලාවේ ඉන්න මූඩ් එක එහෙමත්...ලියාගන්න තියෙන වෙලාව, ඒ වෙලාවේ ඉන්න මූඩ් එක එහෙමත් ලියන එව්වාට බලපානවානේ ටොමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23200634593280576552021-10-22T09:04:27.623-07:002021-10-22T09:04:27.623-07:00පොඩි එකෙක්නෙ විජේබාහු මහත්තයෝ.යමක් තේරෙන වයසේ නං ක...පොඩි එකෙක්නෙ විජේබාහු මහත්තයෝ.යමක් තේරෙන වයසේ නං කියාවි 'තල තෙලට වේලේ - මී බෙටි කුමට වේලේ' කියලවත්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26844109849921603572021-10-22T09:01:43.771-07:002021-10-22T09:01:43.771-07:00විජේබාහු මහත්තයා විතරක් නෙවෙයි ටොමී, මාත් ආවේ දවස්...විජේබාහු මහත්තයා විතරක් නෙවෙයි ටොමී, මාත් ආවේ දවස් හතරකට පස්සේ. පොඩි සංචාරේක ගියා!... ඉතිං ඉතිං..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9401475293022091832021-10-22T01:19:53.680-07:002021-10-22T01:19:53.680-07:00පෝය නිවාඩුවත් අල්ලලා, කට්ටිය 'නිදි' වත් ඇ...පෝය නිවාඩුවත් අල්ලලා, කට්ටිය 'නිදි' වත් ඇදගෙන කොහේ හරි ගිහිල්ලා ඇති!sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49837309907660096992021-10-21T06:33:27.945-07:002021-10-21T06:33:27.945-07:00කපයට කෙලින්ම ඇමතුවනං හරි. :Dකපයට කෙලින්ම ඇමතුවනං හරි. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com