tag:blogger.com,1999:blog-6850118457382013650.post1239672815492712647..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6850118457382013650.post-52440092300500264792019-10-20T04:53:53.400-07:002019-10-20T04:53:53.400-07:00මට දැනුණු විදිහට නම් රේස් අන්තුවෝ, බූරු කප්පිත්තෝ ...මට දැනුණු විදිහට නම් රේස් අන්තුවෝ, බූරු කප්පිත්තෝ වැඩියම ඉන්නේ අපේ රටවල්වල. බේබද්දොත්.<br /><br />යුරෝපා රටවල වැඩි දෙනා ඒවා කරන්නේ enjoy කරමින්. <br /><br />ඔයා කියනවා වගේ කණ්ඩො ඒ රටවල ගෑනුන්ගේ fashion පෙන්වන එක වෙලාවක් තමයි රේස් පිටිය.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31701941837370320312019-10-20T02:58:13.024-07:002019-10-20T02:58:13.024-07:00අස්සයෝ කර තියාගෙන යන මිනිස්සු එමට ලංකාවෙ ටවුන් වල ...අස්සයෝ කර තියාගෙන යන මිනිස්සු එමට ලංකාවෙ ටවුන් වල දැකල තිබ්බත් එක පාරක් ආසාවටවත් ඔය වැඩේ කරල නැහැනෙ. දැනට ලෝකෙ තියන විශාලම තෑගි මුදලක් දෙන (USD මිලියනයක්) අශ්ව රේස් එකක් තමයි Dubai World Cup. ඒකේ ප්රධාන තරඟයට එන්න කලින් තරඟ ජහමනයාට නරඹන්න සහ නොමිලේ ඔට්ටු අල්ලන්නත් අවස්ථාව ලැබෙනව. ඒ අස්ස රේස් නම් සැරයක් දෙසැරයක් මේදාන් - Meydan රේස් කෝස් එකේ බලල තියනව. ප්රධාන තරඟ තියෙන දවසට බවලත් උදවියගෙ ඇඳුම් පැළඳුම් වල උජාරුව බලන්න එපායැ. කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com