tag:blogger.com,1999:blog-6850118457382013650.post1427087419995422281..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: තිස් එකේදී... -දහසයවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6850118457382013650.post-1603312969320605622023-05-15T17:53:24.379-07:002023-05-15T17:53:24.379-07:00සොයුරු පෙම කොහොමත් දැඩියි නේද අසංග. සොයුරු පෙම කොහොමත් දැඩියි නේද අසංග. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22576978787484232202023-05-15T17:52:06.986-07:002023-05-15T17:52:06.986-07:00සිරස නමාලයි මෙහෙම කියන්නේ
වරදකි මා'තින් සිදුව...සිරස නමාලයි මෙහෙම කියන්නේ
වරදකි මා'තින් සිදුව තිබෙන්නේ
පුවක් මලෙන් දෙක නං දීපන්නේ
සමා වෙන්න කියලයි ඉල්ලන්නේ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47629278192147791652023-05-15T08:16:46.442-07:002023-05-15T08:16:46.442-07:00මොකද යකුනි තොප පිට්ටු නොකන්නේ
ලුණු නැති පිට්ටුව, ක...මොකද යකුනි තොප පිට්ටු නොකන්නේ
ලුණු නැති පිට්ටුව, කොහොමද කන්නේ
උත්තරයේ, අ-යනු, ස-යනු මාරු වෙලානේ
පුවක් මලෙන් දෙකක්, තඩි බා පන්නේ D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53654862586584044462023-05-15T01:06:30.652-07:002023-05-15T01:06:30.652-07:00කවුද යකූ සජිත් 😂කවුද යකූ සජිත් 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53249201962060622192023-05-14T19:45:16.305-07:002023-05-14T19:45:16.305-07:00//“ඔයා ලංකාවට ගියාම හැමදාම රෑට මේ ටෙඩීව ළඟ තියාගෙ...//“ඔයා ලංකාවට ගියාම හැමදාම රෑට මේ ටෙඩීව ළඟ තියාගෙන නිඳා ගන්න ලොකූ, එතකොට ඔයාට මාව මතක් වෙයි. හොඳේ!” එදා; එවෙලේ අපේ චූටියාගෙන් වහනය වුණු උණුහුම් සෙනෙහසේ සුවඳ තවමත් මගේ පපු කුහරය ඇතුළේ කැරකෙයි.//

මේ කොටස කියවද්දී ඇත්තටම ඇස් කෙවනි තෙත්වෙනවා දැනුනා. අපේ වචනයෙන්ම කියනවානම් බොක්කටම වැදුනා..

කොළොම්පුරේ අසංගAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11753298028291174702023-05-14T16:37:36.749-07:002023-05-14T16:37:36.749-07:00ඒත් සජිත්, ඔය වගේ වැඩවලින් ලැබෙන සතුට... සමාජ ආශ්...ඒත් සජිත්, ඔය වගේ වැඩවලින් ලැබෙන සතුට... සමාජ ආශ්‍රය... සම්බන්ධතා වගේ දේවලුත් count කරන්න ඕනිනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24347511156415295812023-05-14T16:34:55.954-07:002023-05-14T16:34:55.954-07:00ලංකාවේ අපට නම් ඕවා සාමාන්‍යයි තමා, අජිත් මහත්තයෝ. ...ලංකාවේ අපට නම් ඕවා සාමාන්‍යයි තමා, අජිත් මහත්තයෝ. හැබැයි එහෙම නොවෙනවා නං නේද හොඳ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46119195338877824212023-05-14T16:32:46.653-07:002023-05-14T16:32:46.653-07:00වැස්සයි, වැඩ වැඩිකමයි නිසා ලියන්න ලැබෙන්නේ ටිකක් අ...වැස්සයි, වැඩ වැඩිකමයි නිසා ලියන්න ලැබෙන්නේ ටිකක් අඩුවෙන්, නමී.
ලොකුකම නිසාද කියල ඊළඟට කියන්නන්. ඒ කාරණය මතු කළාට ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21413312927217288522023-05-14T16:10:24.419-07:002023-05-14T16:10:24.419-07:00අපේ චැරිටි එක දාපු අලුත අපිත් ගෙවල් වල තියෙන බඩු ...අපේ චැරිටි එක දාපු අලුත අපිත් ගෙවල් වල තියෙන බඩු අරන් ගිහින් දවසක් වික්කා. වැඩිය මුදල් හම්බවෙන ව්‍යායාමයක් නෙමේ හැබැයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18148190169651521102023-05-14T16:09:02.069-07:002023-05-14T16:09:02.069-07:00//ඒ අප ඔහු දුටු අන්තිම දවසය; ඉන්පසු ඔහු අපේ ඇමතුම්...//ඒ අප ඔහු දුටු අන්තිම දවසය; ඉන්පසු ඔහු අපේ ඇමතුම්වලට උත්තර දුන්නේ නැත.
ඊට පස්සේ කවරදාවත් මට ඔහු මුණ ගැසීලාත් නැත; කතා කරලාත් නැත. අපට නොකියා; නොදන්වා ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය.//සාමාන්‍යයෙන් .වෙන දේවල්. 😀 Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68856772241282335702023-05-14T08:54:03.771-07:002023-05-14T08:54:03.771-07:00නෑ. නිමල් ලියල තියෙන්නෙ ලංකාව ගැන නෙමෙයිනෙනෑ. නිමල් ලියල තියෙන්නෙ ලංකාව ගැන නෙමෙයිනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65854606638363655912023-05-14T02:47:18.289-07:002023-05-14T02:47:18.289-07:00පොස්ටුව කෙටීද මන්ද.
ඩැඩා සේල් එකට නොආවේ... ලොකුකම ...පොස්ටුව කෙටීද මන්ද.
ඩැඩා සේල් එකට නොආවේ... ලොකුකම නිසාද මන්දනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67307488687717955512023-05-13T21:16:37.708-07:002023-05-13T21:16:37.708-07:00තිබ්බා නේන්නං ලලිත්!තිබ්බා නේන්නං ලලිත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31821190441854293012023-05-13T21:12:33.555-07:002023-05-13T21:12:33.555-07:00මාව තැම්බුවත් කාරී නෑ, උන්නැහේ නිසා අපේ රටේ නම්ට ...මාව තැම්බුවත් කාරී නෑ, උන්නැහේ නිසා අපේ රටේ නම්ට වෙච්චි කැළල ගැනයි දුක්. ඒ මදිවට ඊට පස්සේ තව කෙනෙකුත් එහෙම පජාති වැඩක් අම්මලට කළා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70273730694026011292023-05-13T21:08:00.025-07:002023-05-13T21:08:00.025-07:00ළඟදීම දෙන්නං තව පොඩි විස්තරයකුත් එක්කම.ළඟදීම දෙන්නං තව පොඩි විස්තරයකුත් එක්කම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10334633286990504892023-05-13T21:06:58.824-07:002023-05-13T21:06:58.824-07:00ලංකාවේ නෙවෙයි නේද?
ලංකාවේ නෙවෙයි නේද?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30577841450571426422023-05-13T21:06:22.242-07:002023-05-13T21:06:22.242-07:00ගොඩාරියක් සතුටුයි ඉයන්!ගොඩාරියක් සතුටුයි ඉයන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4134553893899231252023-05-13T01:03:23.896-07:002023-05-13T01:03:23.896-07:00ගෙනියන්නං කියලා අපේ පාර්සලය අරගෙන ගිහිං එයාම ඒක ති...ගෙනියන්නං කියලා අපේ පාර්සලය අරගෙන ගිහිං එයාම ඒක තියා ගත්තා නං.//මමත් හිතන්නේ ඊ මනුස්සයට මෙහෙම කරන්න තිබුන, Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80415506209899463772023-05-12T21:56:41.427-07:002023-05-12T21:56:41.427-07:00අද කතාව නියමයි. ලීලාගේ "මම්බල්-ජම්බල්" ...අද කතාව නියමයි. ලීලාගේ "මම්බල්-ජම්බල්" වලිය නිසා,කතාව වෙනදටත් වැඩිය රසවත් වෙනවා. ගානට ලුණු-ඇඹුල් වැටිලා තියනවා.
විල්මන් ජයසිංහ නියම "ගල් ආඳෙක්" පාටයි. උන්දෑ, ඔච්චර "ස්ට්‍රීට් වයිස්" නිමොල්වත් තැඹුව එකයි පුදුමෙ.
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36047665846082173472023-05-12T21:39:50.450-07:002023-05-12T21:39:50.450-07:00මේක ගැන කලිනුත් ඇහැව්වා. මේ කියන "ආණ්ඩුවේ ප්ල...මේක ගැන කලිනුත් ඇහැව්වා. මේ කියන "ආණ්ඩුවේ ප්ලැට්" එකක පෙනුම, සැලැස්ම තියෙන පිංතූරයක්/කටු සටහනක් නැත්ද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78484626490811766892023-05-12T19:15:45.248-07:002023-05-12T19:15:45.248-07:00අන්තිම කෑල්ල කියවනකොට
වාහනේකින් විකුණන මාර්ශ්මෙලෝස...අන්තිම කෑල්ල කියවනකොට
වාහනේකින් විකුණන මාර්ශ්මෙලෝස් දාපු හොට් චොක්ලට් මතක්වුනා. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42925773369574968792023-05-12T18:53:58.736-07:002023-05-12T18:53:58.736-07:00හරිම රසවත්හරිම රසවත්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com