tag:blogger.com,1999:blog-6850118457382013650.post1823990646282613944..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6850118457382013650.post-42732111805329549592023-01-26T17:28:48.152-08:002023-01-26T17:28:48.152-08:00ඒ පැත්තෙන් ඉල්ලගන්නෝඒ පැත්තෙන් ඉල්ලගන්නෝනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52694450825358740622023-01-26T08:47:49.801-08:002023-01-26T08:47:49.801-08:00පණිවිඩේ දෙන්නම්, ගාණක් හෙවනවා නං!පණිවිඩේ දෙන්නම්, ගාණක් හෙවනවා නං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26516260677327600932023-01-26T03:28:04.407-08:002023-01-26T03:28:04.407-08:00ආ අමතක උනා... ගවීන් කොල්ලට විස්කරා කියන්න... 🙏!ආ අමතක උනා... ගවීන් කොල්ලට විස්කරා කියන්න... 🙏!නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62363354517055558092023-01-25T17:08:59.167-08:002023-01-25T17:08:59.167-08:00//සියදිවි හානි කර ගැනීම් ගැන කියද්දී කතාවක් මතක් ව...//සියදිවි හානි කර ගැනීම් ගැන කියද්දී කතාවක් මතක් වෙනවා. වෙනම ලිපියකින් ඇරෙන්න ලියන එක තේරුමක් නැහැ.// ඉතින් ලියමුකො අජිත් මහත්තයෝ. මේක වසංගතයක් වේගෙන එනවා වගෙයි.

අමාරුවේ වැටී හිටි කිහිප දෙනෙකුට ඔයා උදව් කළ එක ගැන මෙන්න මගෙන් තුති මල්, එව්වා තමයි පින්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34838653454123494312023-01-25T17:04:35.216-08:002023-01-25T17:04:35.216-08:00චූටි අලි පැටියා බේරාගන්න මව දරණ වෑයම කියවෙන foto එ...චූටි අලි පැටියා බේරාගන්න මව දරණ වෑයම කියවෙන foto එක මම දැක්කේ fb එකෙන්. ටික දවසකට කලින්, දන්නවනෙ- ඒක එදාම බාගෙන සංචිතයේ තිබුනේ.
හැබැයි Lotus, එක හදපු එකක් වගේ මට නං දැනෙන්නේ නෑ. (මම හරියට දන්නේ නෑ ඒ ගැන.)නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68344322519630731972023-01-25T15:22:06.299-08:002023-01-25T15:22:06.299-08:00//මේ හැමදේමත් කරගත්තෙ ප්‍රශ්න ගොඩාක් මැද, දියුණු ව...//මේ හැමදේමත් කරගත්තෙ ප්‍රශ්න ගොඩාක් මැද, දියුණු වෙන්න අමාරු රටක ඉඳන්// මම හිතන්නේ මේ රටේ දියුණු වෙන්න ලෙහෙසියි අනිත් රටවලට වැඩිය. නැත්නම් සඳරුවන් ඔහොම දියුණු වෙන්නෙත් නැහැ. මටත් ඩිග්රි දෙක තුනක් තියනව. මුලදී හොටෙල් එකක වැඩ කරන ගමන් එක ඩිග්රියක් කලේ. තමන් මහන්සි වෙනවා නම් මේ රටේ අවස්ථා තියනවා දියුණු වෙන්න. හැබැයි හිතන්න අමාරු එහම වහල් තත්වයකට වැටුන කියන එක. පාස්පෝර්ට් එක දෙන්න තරම්. මම අසූවේ අග සහ 90 දශකයේ මුල් කාලේ කිහිප දෙනෙකුට පනින්න උදව් කරලා තියනව ඒ කියන්නේ අරාබියේ ඉඳන් ගෙවල් වල වැඩට ඇවිත් අරාබි කාරයෝ පාස්පෝර්ට් තියන් හිටි අය . මට හයිඩ් පාක් එකේ හෙම හම්බ වෙලා ඕක කීවහම පොලිසි අරන් ගිහින් නීතිඥයෝ හොයල දීලා මෙහෙ ඉන්න හදලා දීල තියනව.
සියදිවි හානි කර ගැනීම් ගැන කියද්දී කතාවක් මතක් වෙනවා. වෙනම ලිපියකින් ඇරෙන්න ලියන එක තේරුමක් නැහැ. නිදි එහෙම නොකරපු එක හොඳයි. ආදර්ශමත් චරිතයක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26031120370651591942023-01-25T14:34:07.760-08:002023-01-25T14:34:07.760-08:00අහ් හරීඅහ් හරීනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78563543643723155942023-01-25T14:33:50.838-08:002023-01-25T14:33:50.838-08:00//ඒ අස්සෙ බුද්ධිමත් තරුණ පෙළ රට යද්දී, පෙරිල ඉතුරු...//ඒ අස්සෙ බුද්ධිමත් තරුණ පෙළ රට යද්දී, පෙරිල ඉතුරුවෙන රොඩ්ඩ මෙහෙ රැඳෙන එක... පාලකයන්ගෙ පැවැත්මට තවත් පහසුවක්.//

මෙච්චර කල් ඔය බුද්ධිමත් කියන හාදයො ටික හදේ ද හිටියෙ නැත්නම් උන් යන්න කලින්ම පාලකයන්ට සෑහෙන අමාරුකම් වලට මුහුණ දීලා, රට හොඳ තැනක තියෙන්න එපැයි..
නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85760855376501553812023-01-25T14:29:35.315-08:002023-01-25T14:29:35.315-08:00අන්මත් ගරු කිරීම කියන්නෙ ඇත්තටම හැමෝටම අදහස් යෝජනා...අන්මත් ගරු කිරීම කියන්නෙ ඇත්තටම හැමෝටම අදහස් යෝජනා තියෙනවා.. ඒවා කියන්න ඉඩ දෙන්න ඕනි කියන එකද🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64352131142879982232023-01-25T14:28:27.233-08:002023-01-25T14:28:27.233-08:00ඒක හරි. එකඟයි.
අපි ටික හරි හේතුව ගැනත් හරියට කතා ක...ඒක හරි. එකඟයි.
අපි ටික හරි හේතුව ගැනත් හරියට කතා කරමුකො🤓🤓🤗🤗නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45118894009412233342023-01-25T14:27:18.771-08:002023-01-25T14:27:18.771-08:00තව මොනවැයි🤔තව මොනවැයි🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6670962475713679962023-01-25T09:18:54.225-08:002023-01-25T09:18:54.225-08:00සඳරුවන් කියලා තියෙන "මරණාසන්න රෝගීන් ඉන්නවා, ...සඳරුවන් කියලා තියෙන "මරණාසන්න රෝගීන් ඉන්නවා, ඔයාටත් වඩා ප්‍රශ්න තියෙන- ජීවිතයක් හරි කමක් නෑ ඒගොල්ලොන්ට දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන්න" ඒක හොඳ tactic එකක්. මේ මොහොතේ එක තත්පරයක් ජීවත් වෙන්න, තමන්ගෙ පවුලෙ අය එක්ක එක විනාඩියක් කාලය ගතකරන්න අවශ්‍ය නමුත් එහෙම වාසනාවක් නැතුව ජීවිතය අතහරින්න වෙච්ච කීදාහක් ඇතිද.

අර චූටි අලි පැටියා හා කිඹුලගෙ ෆොටෝ එක්ක ඇත්ත එකක්ද, හදපු එකක්ද. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29629994355872687202023-01-25T08:30:48.509-08:002023-01-25T08:30:48.509-08:00අන් අදහස් හා එකඟ නොවන සමහර අය දාන කමෙන්ටිස් බලනකො...අන් අදහස් හා එකඟ නොවන සමහර අය දාන කමෙන්ටිස් බලනකොටනං අන් මත ගරුකිරීම කොහෙද කියලා හිතෙනවා. Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42890269847675144022023-01-25T08:16:53.561-08:002023-01-25T08:16:53.561-08:00මට නම් නවීන්- දරා ගන්න අමාරු වුණේ බරපතල විශ්වාසය ක...මට නම් නවීන්- දරා ගන්න අමාරු වුණේ බරපතල විශ්වාසය කඩ කිරීමක්... ඊළඟට අහන්න හෙම එපා- කවුද, කොහොමද කියලා, ඒවා කියන්නේ නෑ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78389691441863135182023-01-25T08:15:18.161-08:002023-01-25T08:15:18.161-08:00ඊට කලියෙන්... මං මොනාහරි තව ඉගෙනගන්න වෙයි නවියෝ 😂...ඊට කලියෙන්... මං මොනාහරි තව ඉගෙනගන්න වෙයි නවියෝ 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64214379948639107842023-01-25T08:13:57.643-08:002023-01-25T08:13:57.643-08:00මර්සි කිලින්වලට ඉඩ තිබ්බේ එකම රටක විතරයි නේද, Pra ...මර්සි කිලින්වලට ඉඩ තිබ්බේ එකම රටක විතරයි නේද, Pra Jay මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76583882553890888202023-01-25T08:07:44.044-08:002023-01-25T08:07:44.044-08:00ප්‍රශ්නයකට උත්තර හොයන්න ප්‍රශ්නයක් තියෙන විත්තියවත...ප්‍රශ්නයකට උත්තර හොයන්න ප්‍රශ්නයක් තියෙන විත්තියවත් දැනගෙන ඉන්න ඕනිනේ. අපේ රටේ ගොඩක් දෙමව්පියන්/ බලධරයන් එහෙම නැහැනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80310987030096808442023-01-25T08:04:15.192-08:002023-01-25T08:04:15.192-08:00ඔයා හරි නවීන්.
පොඩි කාලේ හිටංම බැරි අමාරුකම්/ ප්...ඔයා හරි නවීන්.
පොඩි කාලේ හිටංම බැරි අමාරුකම්/ ප්‍රශ්න/ වගේ දේවල් ළමයින්ට දැනෙන්න අරින්න ඕනි. මල් යහනාවලම ළමයින්ව සතවපුවාම කොහොමද එයාල කට්ට කන්න පුරුදු වෙන්නේ, එහෙම නේද අසංග? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55875791609668291942023-01-25T07:59:56.113-08:002023-01-25T07:59:56.113-08:00අන් මත ගරු කිරීමත්, ඉවසීමත් පුරුදුයි නං ඉබේම වගේ ඉ...අන් මත ගරු කිරීමත්, ඉවසීමත් පුරුදුයි නං ඉබේම වගේ ඉවසීමටත් පුරුදු වෙනවා නේද, Litseeker ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60214453533415581032023-01-25T07:05:34.397-08:002023-01-25T07:05:34.397-08:00නමී මොකද කියන්නෙ පාසල් වලින් උගන්නෙ නැති එකේ මොකක්...නමී මොකද කියන්නෙ පාසල් වලින් උගන්නෙ නැති එකේ මොකක් හරි වැඩපිලිවෙලක් කරමුද උගන්නන්නනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22749285886907893672023-01-25T07:04:43.024-08:002023-01-25T07:04:43.024-08:00ඒ තත්වෙට එන්න කීවෙ කීපදෙනෙක්ම suicide කරගන්න තැනට ...ඒ තත්වෙට එන්න කීවෙ කීපදෙනෙක්ම suicide කරගන්න තැනට පත් වුණ එක..නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57567588947793063152023-01-25T07:03:48.046-08:002023-01-25T07:03:48.046-08:00නිදි මාමෙ ඔයාලට ඒ තත්වෙට එන්න ආර්ථික ප්‍රශ්න කියන ...නිදි මාමෙ ඔයාලට ඒ තත්වෙට එන්න ආර්ථික ප්‍රශ්න කියන දේත් ගොඩක් බලපාන්න ඇති ද🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36550216282429413812023-01-25T07:02:09.352-08:002023-01-25T07:02:09.352-08:00සමාජය එන්න එන්නම සැප පහසුකම් වැඩි වෙනකොට දුක්, ප්...සමාජය එන්න එන්නම සැප පහසුකම් වැඩි වෙනකොට දුක්, ප්‍රශ්න වලට මුහුන දෙන්න තියෙන හැකියාව අඩු වෙනවා🤔🤔🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28004178857223283912023-01-25T07:00:51.544-08:002023-01-25T07:00:51.544-08:00ටිකක් ධනාත්මක උත්තරයක්..
මේ ඔක්කොම පාසලෙන් අධ්‍යා...ටිකක් ධනාත්මක උත්තරයක්..

මේ ඔක්කොම පාසලෙන් අධ්‍යාපනයයෙන් උගන්න ඕනි කියන එකට වඩා...

දෙමව්පියන්ට එහෙම කරන්න උනේ ඇයි. එහෙම නැත්නම් මේ සමාජ ක්‍රමේ ඇතුලෙ ලමයි ඉහල තැනකට යවන්න බෑ කියලා හිතනවා.. තමන්ට නොලැබුනු අධ්‍යාපනේ දෙන්න හදනවා.. පොඩි දුකක්වත් නොදී මල් වගේ ළමයි හදනවා...

ඔය වයසට තවම තාර්කික මොලේ වැඩිලත් නෑ..

මේ මොලේ වැඩිච්ච උදවියත් ළමයිටම බැන බැන ඉන්නවා...

රටේ තත්වෙ එහෙමයි...

ප්රශ්නය ගැන කොච්චර කතා කරත් වැඩක් නෑ හරි හේතුව වත් හොයන්නෙ නැතුව.. අඳුරෙ අතපත ගගා..........නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18562975396962284722023-01-25T05:26:20.803-08:002023-01-25T05:26:20.803-08:00https://end-of-life.qut.edu.au/assisteddyinghttps://end-of-life.qut.edu.au/assisteddyingPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com