tag:blogger.com,1999:blog-6850118457382013650.post1917862475544321845..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6850118457382013650.post-80937670479110301962023-01-08T16:19:31.046-08:002023-01-08T16:19:31.046-08:00මට කිසිසේත්ම නොහිතුණු පැත්තක් පෙන්නා දුන්නාට ස්තු...මට කිසිසේත්ම නොහිතුණු පැත්තක් පෙන්නා දුන්නාට ස්තුතියි අජිත් මහත්තයෝ.
නමුත් අද ඉන්න තරුණයන් අතරේ අනාගතය plan කරන- දැක්මක් ඇතිව වැඩ කරන- risks ගන්නා 20-25 තරුණයන් කිහිප දෙනෙකුම මම දන්නවා. හැබැයි ඔබ කීවා වගේම එයාල උගතුන්!
ඒ නිසාමයි මම හිතන්නේ 'අපේ රට මේ නරා වළෙන් ගොඩ ඒමට නම් පුරවැසියන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුම'ය කියලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27006946742497164132023-01-08T05:09:13.503-08:002023-01-08T05:09:13.503-08:00අවුරුදු 21 දී අනාගත දැක්මක් හැමෝටම ඇති වෙන්නේ නැහැ...අවුරුදු 21 දී අනාගත දැක්මක් හැමෝටම ඇති වෙන්නේ නැහැ. අපි ඉගෙන ගෙන යුනි ගිය නිසා එක්ක ආව. කාර්මික විදුහලකට ගියානම් එනවා. එහෙම නැතිව ලනක්වේ අධ්‍යාපනයේ තියෙන හිල් නිසා එහෙම එකක් හදන්නේ නැහැ. නිදිට තියෙන්නේ කුඩා කාලයේ සිටම වැඩිහිටියෙක් ලෙස හැසිරෙන්නට වීම නිසා ඇතිවූ අසාමාන්‍ය දැනීමක්. ඒක අවුරුදු 21 වෙනේ කොට අනිත් ලංකාවේ තරුණයන්ට එයි කියල හිතන්න අමාරුයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5832498133041207972023-01-07T18:31:59.980-08:002023-01-07T18:31:59.980-08:00මොකද නැත්තේ, නවීන්. එහෙම නේන්නං!මොකද නැත්තේ, නවීන්. එහෙම නේන්නං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37371694522174407142023-01-07T18:31:18.037-08:002023-01-07T18:31:18.037-08:00ඩ්රැකී, එහෙම නැති-බැරි මට්ටමේ ඉඳල දේශපාලනේට එන අය...ඩ්රැකී, එහෙම නැති-බැරි මට්ටමේ ඉඳල දේශපාලනේට එන අයගෙන් එයාලගේ ජනතාවට සෙතක් වෙයිද?
එහෙම ඇහුවේ මෑත කාලීන වතුකර දෙස්පාලුවන් ගැන මතක් වෙලා. හමු වුණු වෙලාවක ඒ ගැන කථා කරමු. post එකකින්වත් ඉවර කරන්න බැරි තරම් දේ අසා තිබෙනවා.

දෙමළ අයගේ නම හැදෙන හැටි ගැන කිව්වට ගොඩක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90005201496530752902023-01-07T18:24:48.189-08:002023-01-07T18:24:48.189-08:00ඔව් Lotus, එවනි කෑම වර්ග නිසා ඇතිවෙන ලෙඩ රෝග වෙනම ...ඔව් Lotus, එවනි කෑම වර්ග නිසා ඇතිවෙන ලෙඩ රෝග වෙනම කතාවක්.
අජිත් මහත්තයෝ. තරුණ කාලේ යකඩ කෑවත් දිරවනවා තමයි; රුචියත් විවිධයි තමයි. මට මතු කරන්න උවමනා වුණේ විදුරංග වැනි අයගේ අනාගත දැක්මක් නැතිකම ගැනයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47868033316878840012023-01-07T04:19:37.487-08:002023-01-07T04:19:37.487-08:00නිදි මචෝ සහ ලෝටස්, මේකට යමක් කියන්න අවසර දෙන්න. මම...නිදි මචෝ සහ ලෝටස්, මේකට යමක් කියන්න අවසර දෙන්න. මම නම් ඔය විදුරංග සහ තරුණයෝ කන එක ගැන මුකුත් කියන්නේ නැහැ. ඒකෙ වැරැද්දක් නැහැ, ඒ හැටි ඔය වයසේ. කොපමන කෑම තිබ්බත් මගේ ටීනේජ් දුවලා කෑවේ පොට් නුඩ්ල්ස් , ලංකාවේ එයාගේ කසින් ල කන්නෙත් ඔය මල ජරාව. කාලයක්ම කෑවේ ඒවා. විශේෂ නුඩ්ල්ස් පැකට් තියනවා, කව්ගුමි , මන්ගුමි , ලෙච්චමී වගේ (මම නම් දන්නේ නෑ ) ගෙනල්ල බිත්තරයක් බැදලා සෝස් ජරාව දාගෙන කනවා. මගේ මල්ලිගේ පුතා අවුරුදු ගානක්ම කෑවේ එහෙම. දැන් යන්තම් දුවල දෙන්න වෙන කෑම කනවා. මේ හොඳට හදපු ළමයි දෙන්නක් එළවලු, බත්, වෙනත් ඕනද යුරෝපියන් ආහාර පොඩි කාලේ කාපු ළමයි. පොඩි දුව එක කාලයක් අවුරුද්දක් විතර යනකන් මැක් එකේ චිකන් නගට් විතරයි කෑවේ. ඕක මග හැරිලා යනවා පස්සේ. ඔය තරුණයා ඉගෙන ගනියි මූලික ආසාව නැති වුනාට පස්සේ. වයසට එන දෙයක් කියල මම හිතන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6619424689354760152023-01-07T03:23:24.337-08:002023-01-07T03:23:24.337-08:00සිරිබිරිස් කියලා තියෙන financial (il)literacy කාරණ...සිරිබිරිස් කියලා තියෙන financial (il)literacy කාරණයට අමතරව එතන health (un)consciousness තියෙනවා නේද. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90386284608784631922023-01-06T22:56:06.583-08:002023-01-06T22:56:06.583-08:00ජීවත් වෙන විදිය උගන්න එක ලේසි නෑ නෙ....
ඒක ජීවත් ...ජීවත් වෙන විදිය උගන්න එක ලේසි නෑ නෙ....

ඒක ජීවත් වෙලාම නෙමෙද ඉගෙන ගන්න ඕනි?

අනිත් එක මිනිස්සුන්ගෙ ජීවිතෙ ආතල් එක ගන්න පුලුවන් වෙන්න නම් හොඳ ආර්ථිකයක් තියෙන එක ගොඩක් වැදගත් අනිත් ඒවට වඩා...
එහෙම නැද්ද?නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39323736740347794652023-01-06T19:55:14.668-08:002023-01-06T19:55:14.668-08:00පුන්නියසෙල්වන් දේශපාලනයට බහින්න සෑහෙන්න ඉඩ තියෙනව....පුන්නියසෙල්වන් දේශපාලනයට බහින්න සෑහෙන්න ඉඩ තියෙනව.

දෙමල අයගෙ නම හැදෙන්නෙ කොටස් දෙකකින්. තාත්තගෙ නම සහ පෞද්ගලික නම. ඒ අනුව නාරායනන් කියන්නෙ තාත්තගෙ නම.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37542012269341556802023-01-05T17:24:06.125-08:002023-01-05T17:24:06.125-08:00... සහ උගත්කමේ අගය තේරුම් ගන්නා දෙමාපියන් වැඩි වෙන...... සහ උගත්කමේ අගය තේරුම් ගන්නා දෙමාපියන් වැඩි වෙන තරමට, අජිත් මහත්තයෝ.
තවමත් මා දන්නා සමහර දෙමව්පියන් ඉන්නවා- දරුවන් ජනිත කරන්නන්ට දන්නා නමුත්, හදන්නට නොදන්නා. තවත් විදිහකට කියනවා නම් 'වගකිව යුතු මව්පියන්' වීමට නුසුදුසු මව්පියන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10354249815005568302023-01-05T17:06:34.185-08:002023-01-05T17:06:34.185-08:00දැන් හිතෙනවා වෙලාවක් ගිහිං විදුරංග එක්ක කතා කරලා බ...දැන් හිතෙනවා වෙලාවක් ගිහිං විදුරංග එක්ක කතා කරලා බලන්නත්. ඔයාගේ විස්තර කියෙව්වම.
ඇත්තයි Lotus, එහෙම ව්දුරංග වගේ දැක්මක් නැති - නොහිතන අයත් ලංකාවේ ඉන්නවා. එයාලා ගැන (මුල් කාලයේ මේ බ්ලොගයේ නිත්‍ය පාඨකයෙකුව comment කරමින් සිට, ලංකාවට පැමිණි හැම විටෙක හොයාගෙනම ඇවිත් කතාබහේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න සිරිබිරිස් උන්නැහේ ඊයේ) හොඳටම ගැලපෙන ප්‍රකාශයක් කළා.
"නිමල් අයියේ, ලංකාවේ වැඩි දෙනෙකුට ආර්ථික සාක්ෂරතාවයක් නෑ!" ඒක තමයි කාරණේ!

මම මේ තුන්දෙනා ගැන එක තැනක ලිව්වේ කියවන අයට සසඳලා හිතන්න සලස්වන්න තමයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54077198715445460282023-01-05T16:54:37.251-08:002023-01-05T16:54:37.251-08:00එහෙමයි, එහෙමයි නේද අපේ හාමුදුරුවනේ!එහෙමයි, එහෙමයි නේද අපේ හාමුදුරුවනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49408038735739350792023-01-05T16:53:44.646-08:002023-01-05T16:53:44.646-08:00අම්මලා, දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් රජුන් කරන්...අම්මලා, දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් රජුන් කරන්ටා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2575007822745232462023-01-05T16:50:58.168-08:002023-01-05T16:50:58.168-08:00ඔබතුමාටත් සුපැතුම් චමින්ද මහත්තයෝ!
බලාගෙන ගියාම වි...ඔබතුමාටත් සුපැතුම් චමින්ද මහත්තයෝ!
බලාගෙන ගියාම විදුරංගලා කට්ටිය තමුන්නාන්සේලවත් කම්පනය කරලා වගෙයිනෙ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84872902863902030592023-01-05T16:48:24.160-08:002023-01-05T16:48:24.160-08:00ප්රියන්තලගෙ අම්මා තමයි චිත්තම්මා. එයාගේ නම චිත්‍ර...ප්රියන්තලගෙ අම්මා තමයි චිත්තම්මා. එයාගේ නම චිත්‍රා. එයාට වඩා බාල සහෝදර සහෝදරියන් විතරක් නෙවෙයි වැඩුමල් අයටත් එයා චිත්තම්මා වුණේ- නායකත්ව ගුණාංග නිසා. ඒ ගුණය පුතාටත් ඇවිත්.

ප්‍රියන්ත තමයි ඒ පවුල්වල දරු පරපුරෙන් බිහි වුණු පළමු උගතා. ඒ පවුල්වල සොයුරු-සොයුරියන්ගේ දරුවන් හැමෝම ප්‍රියන්තට කියන්නේ මනාමා කියලයි. මට හිතෙන්නේ ඒ නම හැදෙන්න ඇත්තේ ප්‍රියන්තගේ 'ගෙදරට කියන නම' මහින්දත් එක්ක මාමා වචනේ කෙටි කරගෙන වෙන්නැති.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2502979853258015662023-01-05T16:36:35.420-08:002023-01-05T16:36:35.420-08:00ඔව් ප්‍රසන්න, හැකිතාක් සුබවාදීව හිතමු- පතමු! ඕනි න...ඔව් ප්‍රසන්න, හැකිතාක් සුබවාදීව හිතමු- පතමු! ඕනි නං ටිකක් ප්‍රමාද වෙයි, ඒත් පෙරමඟ ලකුණු සුබයි වගේ!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75818366140924190632023-01-05T16:34:50.641-08:002023-01-05T16:34:50.641-08:00ඔයා බාගෙට හරි අසංග මහත්තයෝ.
මං අදහස් කළ තුන් දෙනා ...ඔයා බාගෙට හරි අසංග මහත්තයෝ.
මං අදහස් කළ තුන් දෙනා තමයි- විදුරංග, සඳරුවන් හා පුන්නියසෙල්වම්. සඳරුවන් ගැන ලියවුනු තැන link එක විතරයි දැම්මේ.
මගෙන් වෙච්ච වැරැද්ද මාතෘකාවට 'අන්තිමේ' වචනය එකතු කිරීමයි. සඳරුවන්ව හමු වුණේ 2022 අග නෙවෙයි, අප්රේල්වලනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8269798855592209172023-01-05T16:29:05.061-08:002023-01-05T16:29:05.061-08:00ස්තුතියි Litseeker! අපේ ගොඩක් දෙනා හිතනවා අඩු එක න...ස්තුතියි Litseeker! අපේ ගොඩක් දෙනා හිතනවා අඩු එක නෙව ප්‍රශ්නෙ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29955218376961536822023-01-05T14:59:50.903-08:002023-01-05T14:59:50.903-08:00ලංකාවෙ සාමාන්‍ය ආහාර රටාවෙ දවල්ටයි, රෑටයි දෙකටම fr...ලංකාවෙ සාමාන්‍ය ආහාර රටාවෙ දවල්ටයි, රෑටයි දෙකටම fried rice කන පුරුද්දක් නෑ නේද. තමන්ට කැමති ඕනෙම විදිහකට කන්න පුලුවන් අයවත් එහෙම දවල් රෑ fried rice කනවා ඇති කියලා හිතන්න බෑ. එතකොට මේ විදුරංග වගේ අය තමන්ට afford කරන්නත් බැරුව එහෙම කරන්නෙ පහසුවටද, එහෙම නැත්නම් යම් කිසි හීනමානයක් නිසාද, එහෙමත් නැත්නම් තමන්ගෙ ප්‍රශ්න යටපත් කරගන්න යම් විදිහක comfort eating/emotional eating වගේ දෙයක්ද. අනේ මන්දා මම විනිශ්චය කිරීමක් තමයි කරන්නෙ හැබැයි නිමල් මේ ගැන ලිව්වෙ කියවන අයට හිතන්න වෙන්න ඇතිනෙ. ඉතින් ඔය විදිහට ලංකාව දැන් තියෙන තත්වය ගැන පුදුම වෙන්න දෙයක් නෑනෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74385318210501843642023-01-05T13:58:41.155-08:002023-01-05T13:58:41.155-08:00නව වසරට සුභ පැතුම්. ලංකාවේ නිදහස් අධ්‍යාපනයත් පෞද්...නව වසරට සුභ පැතුම්. ලංකාවේ නිදහස් අධ්‍යාපනයත් පෞද්ගලික අධ්‍යාපනයත් දෙකම දියුණු කරන කොට හුඟක් අයට වඩාත් අවස්ථා ලැබේවි ඉගෙන ගන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45219682257974118632023-01-05T08:53:02.827-08:002023-01-05T08:53:02.827-08:00ගුණ-නැණ දෙකම පිරි අනාගත පරපුරක් තමා ඕන. එතකොට සමබර...ගුණ-නැණ දෙකම පිරි අනාගත පරපුරක් තමා ඕන. එතකොට සමබරයි.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34612109760794467182023-01-05T04:32:17.847-08:002023-01-05T04:32:17.847-08:00පළවෙනි එක දකිනකොට මම හිතුවෙ මාමා කියන එක වැරදිලා ක...පළවෙනි එක දකිනකොට මම හිතුවෙ මාමා කියන එක වැරදිලා කියල. ඒත් ආයි පාරක් ඒක එහෙමම තියෙනකොට මටත් කුතුහලයක් ආව ඕක ගැන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68080969998135418822023-01-05T00:59:04.222-08:002023-01-05T00:59:04.222-08:00අම්මා කෙනෙක්ගේ අත්රප්රහිත ධෛර්යයෙන් ලොව දිනන දරුව...අම්මා කෙනෙක්ගේ අත්රප්රහිත ධෛර්යයෙන් ලොව දිනන දරුවෙක්. හැම අම්මා කෙනෙක්ටම හොද ආදර්ශයක් . චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33808740688136207892023-01-05T00:45:34.676-08:002023-01-05T00:45:34.676-08:00උදාවූ 2023 වසරට සුභපැතුම් . අවුරුද්දේ පලවෙනියට ඉතා...උදාවූ 2023 වසරට සුභපැතුම් . අවුරුද්දේ පලවෙනියට ඉතාම වටිනා පෝස්ට් එකක් ගෙනාවාට ස්තූතියි. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46172486155867495152023-01-04T20:18:45.064-08:002023-01-04T20:18:45.064-08:00මනාමා?මනාමා?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com