tag:blogger.com,1999:blog-6850118457382013650.post1993648504429802787..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හිනා තවත් හිනා - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6850118457382013650.post-47644437689184492462021-09-25T09:33:21.016-07:002021-09-25T09:33:21.016-07:00xජ්ජ නැතිකම සේරටම වඩා ලොකුයිනේ Lotus ! xජ්ජ නැතිකම සේරටම වඩා ලොකුයිනේ Lotus ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3377214921096290542021-09-25T09:31:01.958-07:002021-09-25T09:31:01.958-07:00ඔව්වොව්! යන්ඩ නං එපා.
ඔව්වොව්! යන්ඩ නං එපා.

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60565288187128851702021-09-25T09:29:45.003-07:002021-09-25T09:29:45.003-07:00මහේෂ්, බුරටිනෝ දෙන්නාටම ස්තුතියි!මහේෂ්, බුරටිනෝ දෙන්නාටම ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44055059960941512172021-09-24T10:06:55.370-07:002021-09-24T10:06:55.370-07:00ඔය වගේම මරදානෙ ස්ටේසමේ තියෙනව අටවන වේදිකාව. යන්ඩ න...ඔය වගේම මරදානෙ ස්ටේසමේ තියෙනව අටවන වේදිකාව. යන්ඩ නරකයි පැත්ත පළාතෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15042768284892805832021-09-24T02:07:09.158-07:002021-09-24T02:07:09.158-07:00@DGM,
කිරිගහට ඇන්නා වගේ හරි කියන්නෙ බොලං, කිරි ති...@DGM,

කිරිගහට ඇන්නා වගේ හරි කියන්නෙ බොලං, කිරි තියෙන ගස්, ඒ කියන්නෙ කොස් ගස්, අරලිය ගස් වගේ එවුවට ඇන්නොතින් එවුවයින් කිරි එන එක බුදු සුවර් නිසා.

කෙලමෝලෙන් අනින්නෙ කිරිගස්වලට නෙවෙයි, දොරකඩ ගස් වලට. ඒ අනින්නෙත් කිරි එන්න නෙවෙයි, දොරකට ගහ උඩ දපලා ඉන්න බස්සො බකමූණෝ බිමට වට්ටව ගන්න.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20898669455596190112021-09-22T16:31:48.474-07:002021-09-22T16:31:48.474-07:00ඕකෙම වඩා පොෂ් version එක නේද ලෝකෙ ඉහලම විශ්වවිද්‍ය...ඕකෙම වඩා පොෂ් version එක නේද ලෝකෙ ඉහලම විශ්වවිද්‍යාලයක, ඉහලම සම්මණ්ත්‍රණයක ප්‍රධාන දේශනය කරන්න ආරාධනා ලැබිලා කියලා රටවැසියන්ට කියලා පිරිවර සහිතව ගිහිල්ලා සාමාන්‍ය සම්මන්ත්‍රණයක දේශනයක් කරලා එන එක. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85214827579205370362021-09-22T07:10:04.034-07:002021-09-22T07:10:04.034-07:00මම ලැපෙං ලියල පබ්ලිෂ් කලාට කමෙන්ට් කරන්නෙ මොබයිල් ...මම ලැපෙං ලියල පබ්ලිෂ් කලාට කමෙන්ට් කරන්නෙ මොබයිල් එකෙන්. මටත් අමතක වුණා ඒක. සොරි හොඳේ.. 🙏🙏🙏

ආවට ඉස්තූතියි ❤️
කිරි ගහක් කිව්වම කොස් ගහ ඇර කිරි වෑහෙන වෙනස් ගහක් වුණත් ගන්නව. අරලිය ගහ වගේ...
කෙළ මෝල නං දන්නෑ.. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2136199228052573672021-09-22T01:31:50.491-07:002021-09-22T01:31:50.491-07:00.. මේවා තමයි රජ හිනා!.. මේවා තමයි රජ හිනා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33120919971458641032021-09-22T01:31:15.011-07:002021-09-22T01:31:15.011-07:00Lotus දැක්කද වැලිගම කනත්තක විවෘත කිරීමේ ඵලකයකට පොල...Lotus දැක්කද වැලිගම කනත්තක විවෘත කිරීමේ ඵලකයකට පොලිටික්කන් රොත්ත බුරුත්තකගේ (පොලිටික්කෝ 51 දෙනෙකුගේ) නම් දාලා තිබ්බ පුවත.
https://www.lankahotnews.net/2021/09/weligama-cemetery.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70536165071945468752021-09-22T01:25:06.791-07:002021-09-22T01:25:06.791-07:00කිරි ගහට කියන්නේ බොහොම වෙලාවට කොස් ගහකට නේද? සුබ ව...කිරි ගහට කියන්නේ බොහොම වෙලාවට කොස් ගහකට නේද? සුබ වැඩක් පටන් ගන්නා නැකතට කිරි ගහකට කැත්තකින් පහරක් ගහනවා. ඒ කිරි වැගිරීම කිරි ඉතිරීමක් සංකේතවත් කරන්නේ.

සමහර පලාතක කැති පහර වෙනුවට මෝල් ගස් පාරක් දුන්නාලු. ගහේ පොත්ත තුවාල වුණාම කිරි එනවනේ. ඔය මෝල් ගහට දීපු විශේෂණයක් වෙන්නැති 'කෙළ' වචනේ. එහෙමත් නැතිනං, 'කර ගහ' කිව්වා වගේ හදිස්සියට 'කෙළ මොළෙන්!' කියවිලා උපන් දෙයක් වෙන්නත් ඇති. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60182462189801068162021-09-22T01:15:16.615-07:002021-09-22T01:15:16.615-07:00... භින්න රුචික මෙලොවේ!... භින්න රුචික මෙලොවේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29014378516785531082021-09-22T01:00:09.495-07:002021-09-22T01:00:09.495-07:00ප්‍රින්ස් හෙක්ටර් ඉන්නවප්රින්ස් හෙක්ටර් ඉන්නවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81459026304760316152021-09-21T22:01:04.097-07:002021-09-21T22:01:04.097-07:00අප්පට හුඩු, කිරිගහට කෙල මෝලෙන් ඇන්නා වගේ හරි නෙව? ...අප්පට හුඩු, කිරිගහට කෙල මෝලෙන් ඇන්නා වගේ හරි නෙව? ඔය වැඩේ වෙන ලින්ක් වලත් වෙලා තියෙනව, අවුලක් නෑ , උන්දලෑ ආච්චිලාට කිඹුහුං නං යන්න ඇති.

හැබෑටම කිරිගහයි, කෙල මෝලයි කියන්නෙ මොනවද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10421227944278599662021-09-21T21:59:56.754-07:002021-09-21T21:59:56.754-07:00ඉස්සර විතරක් නෙවෙයි නේ ද? දැනුත් බලන්ටකො උතුරු ඉන්...ඉස්සර විතරක් නෙවෙයි නේ ද? දැනුත් බලන්ටකො උතුරු ඉන්දියානු නිළියොයි දකුණු ඉන්දියානු නිළියොයි අතර වෙනස. බොලිවුඩ් නිළියො හූනු පැටවු වගේ. කොලිවුඩ් නිළියො තමා ටිකක් අතට පයට අහුවෙන ගානටවත් ඉන්නෙ. නරඹන්නන්ගෙ රුචිකත්වය තමා නේ ද?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69762841282982358232021-09-21T21:51:31.792-07:002021-09-21T21:51:31.792-07:00මූ මෙතන දාලා තියෙන්නෙ මොබයිල් වර්ෂන් එකේ ලින්ක් එක...මූ මෙතන දාලා තියෙන්නෙ මොබයිල් වර්ෂන් එකේ ලින්ක් එක නෙව. ඒකයි වෙනස් ෆෝමැට් එකක් පෙන්නන්නෙ. ඔය අගින් තියෙන ?m=1 කෑල්ල අයින් කරලා බලාන්ට.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42847907090230343712021-09-21T19:46:48.595-07:002021-09-21T19:46:48.595-07:00හිටවන මාටින්- තැන්පත් ජයසේන මැතිතුමා තාම ආයෙ ආවෙ න...හිටවන මාටින්- තැන්පත් ජයසේන මැතිතුමා තාම ආයෙ ආවෙ නැත්තෙ මොකද?🤔

අපේ කොළඹ ගමරාළගෙ රොටි කඩේ පැත්තෙ ගියොත් රොටියක් කොටාබාන්න ඇහැකි.😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85948786222012767872021-09-21T19:43:57.039-07:002021-09-21T19:43:57.039-07:00නෑ, නෑ, තාම ගිල්ලෙ නෑ. ලියන්න හිතට කිසිම පිරියක් න...නෑ, නෑ, තාම ගිල්ලෙ නෑ. ලියන්න හිතට කිසිම පිරියක් නෑ. අනුන්ගෙ පාස්ට් කියවන්න, කොමෙන්ට් කොටන්න විතරමයි හිතෙන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26953827502893342002021-09-21T19:40:28.039-07:002021-09-21T19:40:28.039-07:00ඔව් මටත් එහෙම වුනා. පේජ් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්...ඔව් මටත් එහෙම වුනා. පේජ් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්නෙ නෑ. ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. එහෙට මෙහෙට කොට, කොට ඉන්න කොට හරියනවා. මොනවා හරි ඇඩ් කරපු, තර්ඩ් පාටි විජට් එකක අවිලක් වෙන්නෙ පුළුවනි. බුරා වගේ කෙනෙක්ගෙන් තමා උපදෙස් ගන්න වෙන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30355876197929849222021-09-21T17:18:44.587-07:002021-09-21T17:18:44.587-07:00නරිමොටා බස්සව ගිලලද, මේ දවස්වල බස්සා පෝස්ට්ස් දාන්...නරිමොටා බස්සව ගිලලද, මේ දවස්වල බස්සා පෝස්ට්ස් දාන්නෙ නැත්තෙ.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36566273285829064982021-09-21T17:17:55.876-07:002021-09-21T17:17:55.876-07:00මම කැමති 'තුමා'ගෙ කතාවට. තමන්ට ලැබෙන ඉතාම ...මම කැමති 'තුමා'ගෙ කතාවට. තමන්ට ලැබෙන ඉතාම පොඩි වාසියකට උනත් තමන්ගෙම පන්තියෙම අය පීඩාවට පත් කරන තුමාලගෙ හෙංචයියන් ගැන හොඳට පෙන්නන නිසා. ඒ වගේම තුමාලා එකතුවෙලා මිනිස්සුන්ව පීඩාවට පත්වෙන දේ කරලා ඒවා 'සමාජ සත්කාර' විදිහට පෙන්නීමේ නිසඟ හැකියාව.

කමෙන්ට්ස් බැටලියන් එක කොහෙ ගිහින්ද (මටත් ඉතින් ඕපදූප හොයන්නෙ නැතුව ඉන්න බෑ). Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43496486904899095752021-09-21T16:13:19.183-07:002021-09-21T16:13:19.183-07:00ජය වේවා!
අටවන මාටින්ට නෙවෙයි, ආයෙත් එන බස්සා මහත්...ජය වේවා!
අටවන මාටින්ට නෙවෙයි, ආයෙත් එන බස්සා මහත්තයාට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90279492543475138532021-09-21T16:11:52.782-07:002021-09-21T16:11:52.782-07:00මහේෂ්, ඔයා මෙතැන දීලා තියෙන link එකට ගියාම පෙන්වන ...මහේෂ්, ඔයා මෙතැන දීලා තියෙන link එකට ගියාම පෙන්වන විදිහ ටිකක් අඳුරුයි. ඒත් අවන්හල අඩවියේ 'නිවහන' යටතේ මේ ලිපියම බලනකොට නම් ඒ අඳුරු ගතිය නෑ...
ටිකක් බලන්නකො මොකද කියලා.

ම් ම් ... ඔයාගෙත් ලියන රටාව මරුනෙ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2376266714584554002021-09-21T15:56:17.698-07:002021-09-21T15:56:17.698-07:00සෑම් මහත්තයෝ, ඉස්සර හිටි ආසියාතික නිළියන් දිහා බල...සෑම් මහත්තයෝ, ඉස්සර හිටි ආසියාතික නිළියන් දිහා බලද්දී වුණත් පෙනෙන්නේ මාංශ කල්‍යාණය තිබුණු අයට තැනක් තිබුණු බව නේද?

ඇත්තටම ආහාර රටාවලුයි, ගන්න විදිහයි දෙකත් මේවාට බලපානවානේ.

මට මතකයි ජපානයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ඇඟ හදා ගන්නේ නිරන්තර කෑම හා ඒ එක්කම නිදා ගැනීමෙන්ය කියන පුවතක් ගැනත්.. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90861737490233718172021-09-21T15:50:41.059-07:002021-09-21T15:50:41.059-07:00ඔව් අජිත් මහත්තයෝ...
දැන් අහුවෙනවා මේ කතා ගොඩක ඉං...ඔව් අජිත් මහත්තයෝ...
දැන් අහුවෙනවා මේ කතා ගොඩක ඉංග්‍රීසි ඒවා. ඒත් හිනා තවත් හිනා පොත ලිව්වේ 2011, ගැහුවේ 2012. ඒවා මට ඇහිලා තිබුණේ ඊටත් කලින්.
එතකොට පෙනෙන්නේ ජාලය පරිහරණය කරන උදවිය මේ කතා අපේ උදවියට සිංහලෙන් කියා දීලා තියෙන විත්තියක් නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48174557348918446972021-09-21T15:46:44.731-07:002021-09-21T15:46:44.731-07:00ස්තුතියි! ඒක දේශීය කතාවක් වෙන්නැති. වෙන බාසාවකට දා...ස්තුතියි! ඒක දේශීය කතාවක් වෙන්නැති. වෙන බාසාවකට දාන්නත් බැහැනෙ..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com