tag:blogger.com,1999:blog-6850118457382013650.post2201812475358460279..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6850118457382013650.post-63020837443502910352019-11-26T00:14:52.025-08:002019-11-26T00:14:52.025-08:00ඉස්සර ... වැඩි ඈතක නෙමෙයි අවුරුදු 30 කට විතර කලිය...ඉස්සර ... වැඩි ඈතක නෙමෙයි අවුරුදු 30 කට විතර කලියෙන් කොළඹ අවට ගම්බද පළාත් වලත් දිය කුකුල්ලු, කලු වඳුරෝ, හාවො, තලගොයි, ඉත්තෑවො එමට හිටිය ... දැන් මිනිස්සු උන්ව බයිට් එකට අරගෙනමද මන්ද දකින්න ලැබෙනව හරි අඩුයි :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91970263261725623012019-11-25T23:05:46.916-08:002019-11-25T23:05:46.916-08:00ඔය ස්ටේජ් ෆ්‍රයිට් ලෙඩේ අඩු වශයෙන් හැමෝටම තියෙනව ....ඔය ස්ටේජ් ෆ්‍රයිට් ලෙඩේ අඩු වශයෙන් හැමෝටම තියෙනව ... 2-3 දෙනා සිට 30-40 කට වෙනකන් නිතර ප්රෙසන්ටෙෂන් දෙන මට උනත් තාමත් අතට මයික් එක්ක හම්බ උනහම පොඩ්ඩක් බොක්ක කූල් වෙන ගතියක් දැනෙනව .. හැබැයි විනාඩි 7-8 ක් යනකොට ඒ ගතිය මග ඇරෙනව. කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14850116323337563702019-05-09T04:13:22.602-07:002019-05-09T04:13:22.602-07:00ඇත්ත නේන්නං සිරිබිරිස් උන්නැහේ. ඒක කැසට් එකක නේද ත...ඇත්ත නේන්නං සිරිබිරිස් උන්නැහේ. ඒක කැසට් එකක නේද තිබ්බේ? ඔයා කිව්වමයි ක්ලික් වුණේ. ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36318522030006012642019-05-09T04:11:09.459-07:002019-05-09T04:11:09.459-07:00ඒ සිංදුව යද්දී නාමාවලිය යන අතරේ sanake & ladde...ඒ සිංදුව යද්දී නාමාවලිය යන අතරේ sanake & ladder කාටූන් එකක් වගේ තිබුණු අපුරුව..... ෆිල්ම් එක බැලුවා නං සිරිබිරිස් උන්නැහේටත් මතක නැතිවෙන්න බැහැ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80368187990235008452019-05-08T18:28:11.630-07:002019-05-08T18:28:11.630-07:00//‘Ehsaan Mere Dil Pe Thumhara Hai Dostho’
තව සිංහ...//‘Ehsaan Mere Dil Pe Thumhara Hai Dostho’
තව සිංහල කොපියක් තියේ නිදි
බෙග් මහත්තයාගේ "මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවනේ "
අපි වැඩිය හින්දි කොපිකරලා නැහැ වගේ :-)
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6820272098832154522019-05-08T18:06:14.737-07:002019-05-08T18:06:14.737-07:00//නැඟෙන වැටෙන නැඟී වැටෙන පෙරලෙන
අම්මපා මරු සින්දු...//නැඟෙන වැටෙන නැඟී වැටෙන පෙරලෙන
අම්මපා මරු සින්දුවක්නේ නිදි,
https://www.youtube.com/watch?v=RtfLqNOSeF0

සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14323640501507234372019-04-22T03:19:15.292-07:002019-04-22T03:19:15.292-07:00එඩරු වෙනුවට අපි කෙසෙල්මුවක් දෙකට කපලා දැලි ගාන්න ග...එඩරු වෙනුවට අපි කෙසෙල්මුවක් දෙකට කපලා දැලි ගාන්න ගත්තා මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52994087782189926752019-04-20T05:25:25.123-07:002019-04-20T05:25:25.123-07:00ඇත්තමයි ප්‍රසන්න, ලොකු ඕඩියන්ස් එකක හිටියා නම් එහෙ...ඇත්තමයි ප්‍රසන්න, ලොකු ඕඩියන්ස් එකක හිටියා නම් එහෙමත් වෙන්න තිබුණා. හැබැයි පත්මෙට මාර හයියක් තිබ්බේ. දියකුකුල් මස් කාපු නිසා වෙන්නැති. අපිත් ඒ දවස්වල බයේ හිටියේ. ඉබි මස් කන අයට ඉන්ජෙක්ෂන් ගහන්න ගියාම කටුව කැඩෙනවා කියලා රාවයක් තිබ්බ නිසා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66398303835493794982019-04-20T04:10:20.137-07:002019-04-20T04:10:20.137-07:00සන්ධ්‍යා කුමාරි සන්ධ්‍යා කුමාරි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84742480656049845802019-04-20T03:39:55.960-07:002019-04-20T03:39:55.960-07:00මේක නිකන් යකාගේ ප්‍රෙහෙලිකාවක් වගේනේ මේක නිකන් යකාගේ ප්‍රෙහෙලිකාවක් වගේනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23911070772446019322019-04-20T02:48:47.467-07:002019-04-20T02:48:47.467-07:00කව්ද බොලේ මේකව්ද බොලේ මේලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45620851590804858482019-04-19T04:20:25.348-07:002019-04-19T04:20:25.348-07:00ඔය එඬරු කිරි සීන් එකනං එපා වෙන වැඩක් තමයි.
පත්මෙය...ඔය එඬරු කිරි සීන් එකනං එපා වෙන වැඩක් තමයි.

පත්මෙය ස්ටේජ් එක උඩ කලන්තෙ දාල වැටුනෙ නැතුව මදැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49129047799439980212019-04-18T19:07:44.429-07:002019-04-18T19:07:44.429-07:00අජිත්, ඒ ෆිල්ම් එකේ විලන්ස්ලා ජෝඩුවේ මේල් පාර්ට් එ...අජිත්, ඒ ෆිල්ම් එකේ විලන්ස්ලා ජෝඩුවේ මේල් පාර්ට් එක කළේ ඩොමී ජයවර්ධන.

තිරගත වුණේ 1969 අප්‍රේල් 11. සිනමාස් මණ්ඩලයේ. නාමාවලිය snake & ladder ක්‍රීඩාව කෙරෙන විදිහ පසුබිමෙන් යද්දී (කාටූන් විදිහට) යොදලා තිබ්බේ.
පසුබිම් ගීතය ලිව්වේ අරිසෙන් අහුබුදු මහතා හෝ හියුබත් දිසානායක මහත්වරු දෙන්නාගෙන් කෙනෙක්. ගැයුවේ අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක දෙන්නා.
ගීතව 'නැඟෙන වැටෙන නැඟී වැටෙන පෙරලෙන ලෝකේ - වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ' ගීතය යූ ටියුබ් තියෙනවාද මන්දා. මේ ලින්ක් එකට 'මියුරු ගී' අඩවියට ගිහින් Ivor Dennis ගායකයාණන්ගේ 57 වෙනි ගීය හොයාගන්න. ෆිලුමේ නම තියෙනවා.

එතකොටත් නිළිය අනුමාන කරන්න අමාරු නම් මෙන්න අන්තිම රුකුල් කිහිපය. අපේ අසහාය රංගධර ගාමිණී ෆොන්සේකා මහතාට අනුව සිංහල සිනමාවේ සුරූපිම නිළියයි මේ. සිනමාවට ආවේ අන්වර්ථ නමකින්. මුල් නම ඉවෝන්.

අර කම්මුල් පහර කෑ නිළිය අතිශයින් ජනප්රියවී සිටි කාලේ එයා දියණිය විදියටත්, මේ නිළිය අම්මා විදිහටත් එක film එකක රඟපෑවා. හැබැයි දෙන්නම එකට ඉන්න එක සීන් එකක්වත් තිබුණේ නැහැ.

මේ නිළිය අවසන් සමයේ අසීමිතව බීමට අබ්බැහිවී හිටි බවත් කියවුණා. මගේ හර්දේ රස මාලිගේ විවර කරලා ඔන්න අජිත්, සෑහෙන්න රුකුල් දුන්නා!

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45212090013588365442019-04-17T08:51:10.464-07:002019-04-17T08:51:10.464-07:00එඬරු වැඩේ නම් මතකයි කළා. මේ වගේ නාට්‍ය කිරිල්ලක්
...එඬරු වැඩේ නම් මතකයි කළා. මේ වගේ නාට්‍ය කිරිල්ලක්
ඒක නෙමේ අර නිළියගේ නම මොකක්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com