tag:blogger.com,1999:blog-6850118457382013650.post2314928949058153218..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දාහතරවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6850118457382013650.post-40947886177642526542019-09-26T22:56:20.699-07:002019-09-26T22:56:20.699-07:00හාමිනේලා සූර විදියට දත් ගලවන ගැන නම් සේරම විවාහක ම...හාමිනේලා සූර විදියට දත් ගලවන ගැන නම් සේරම විවාහක මිතුරන් එමට කියනවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21830888048569188512019-09-26T01:02:16.680-07:002019-09-26T01:02:16.680-07:00උපවාසය කියන සංකල්පය ලෙඩ වලට ගැලපුනාට මිනිස්සුන්ට ග...උපවාසය කියන සංකල්පය ලෙඩ වලට ගැලපුනාට මිනිස්සුන්ට ගැලපෙන්නෙ නැහැ ... ඒත් නොකර බැරි වෙනව ලෙඩ වලදි. මට ෆාස්ටින් පේන්න බැහැ ... අකාල මරණං කියන්නෙ එහෙම්පිටින්ම දුකක් !!! පහුගිය අවුරුදු 11 ක් කිසිම රාමසාන් දවසක මම නොකා ඉඳල නැහැ ... ඒ මම ඒක ප්රතික්ෂේප කරන නිසා !<br /><br />ගුණ දායක කෑම කන්න උනන්දුවක් තිබ්බත් දැනට කාල මරණං කියල හිතාගෙන ඉන්නෙ .. ඉස්සරහට වෙනස් වෙයිද කවුද දන්නෙ .. ???<br /><br />ඔයා බැඳලා හිටියනම් හාමිනේ කලින්ම දත් ගලවන නිසා ලේසි වෙන්න තිබ්බ ... අර සෙල්ෆිය දැක්කම ඇඟ සීතල වෙලා ගියා.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com