tag:blogger.com,1999:blog-6850118457382013650.post2342063519198244222..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ආදර පූජාසනේ - දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6850118457382013650.post-51517982068642354672020-08-20T08:13:54.576-07:002020-08-20T08:13:54.576-07:00මේ පෝස්ටුව කියවා අසල්වැසි පිරිමි ළමා නිවාසයේ අවශ්...මේ පෝස්ටුව කියවා අසල්වැසි පිරිමි ළමා නිවාසයේ අවශ්‍යතාවන් දැනගත් කිහිප දෙනෙක්ම කණ්ඩායම් වශයෙන් එකමුතුවී, සෑහෙන ද්‍රව්‍ය තොගයක් ගෙනවුත් පිරිනැමූ බව නිවාසයෙ ප්‍රධාන පාලක මහත්මා, ඊයේ (2020 අගෝස්තු 19) බෙහවින් ස්තුතිවන්ත වෙමින් මට කිව්වා.

ඒ හැම දෙනාටම මාත් ස්තුතිවන්ත වෙනවා, නිදිගෙ පංච තන්තරේ අඩවියෙන් එහෙම යහපත් කටයුත්තකටත් සම්මාදම් වෙන්නට ලැබීම වෙනුවෙන්! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87203591892734113972020-08-18T21:52:43.072-07:002020-08-18T21:52:43.072-07:00මං ඇවිත් කියවද්දි පෙරහැර ගිහිං...මං ඇවිත් කියවද්දි පෙරහැර ගිහිං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23975544856491659712020-08-17T00:05:27.561-07:002020-08-17T00:05:27.561-07:00පොත ගැන කිව්වට ස්තුතියි නිමල්. වහාම order කලා අපේ ...පොත ගැන කිව්වට ස්තුතියි නිමල්. වහාම order කලා අපේ library එකෙන්. අපි ඉන්න state එකේ මේ දවස්වල covid restrictions නිසා online බලන්න order කලා. බොහොම ස්තුතියි. Lotusnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25976792062554595462020-08-16T22:34:41.406-07:002020-08-16T22:34:41.406-07:00ඔයා 'ප්‍රමුදිත ජීවිතයක්' පොත කියෙව්වාද? දල...ඔයා 'ප්‍රමුදිත ජීවිතයක්' පොත කියෙව්වාද? දලයි ලාමාතුමන් හා ඩෙස්මන්ඩ් ටුටු දෙදෙනාගේ විශේෂ හමුවක සටහන් පොත. The Book of Joy' පොතේ පරිවර්තනය.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31049735531700342332020-08-16T22:29:32.069-07:002020-08-16T22:29:32.069-07:00Pra Jay මහත්තයෝ, ඔහොම හැම ක්ෂේත්රයකම හැකිතාක් ගවේ...Pra Jay මහත්තයෝ, ඔහොම හැම ක්ෂේත්රයකම හැකිතාක් ගවේශනාත්මක වීම හැම විටම නැණස පාදනවා නේද...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47004167326696894562020-08-16T22:26:40.196-07:002020-08-16T22:26:40.196-07:00ඔයා හරියටම හරි අසංග..... ඒ නිසාමයි මේවාත් ලියලා ති...ඔයා හරියටම හරි අසංග..... ඒ නිසාමයි මේවාත් ලියලා තියන්න ඕනි අත්දැකීම් හැටියට මට හිතුණේ.
නිකමට හිතන්නකෝ මේ තාක්ෂණ දියුණුව එදා තිබ්බා නම් රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ 'නෞකා ඩුබී' - සිංහල 'මංගල යාත්‍රාව' වගේ පොතක් ලියවෙයිද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80498445520193808482020-08-16T22:22:30.795-07:002020-08-16T22:22:30.795-07:00ඔන්න විජේබාහු මහත්තයෝ, ඔබතුමාගේ කමෙන්ට් එක සංවර්ධන...ඔන්න විජේබාහු මහත්තයෝ, ඔබතුමාගේ කමෙන්ට් එක සංවර්ධනාත්මක විවේචනයක්; කාරුණිකව කෙරෙන දිරිගන්වන ඇනුමක් විදිහට බාරගත්තා. ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20075564762784499372020-08-16T22:18:36.829-07:002020-08-16T22:18:36.829-07:00අජීත් මහත්තයාට පළමුවෙනි කොටස මග හැරෙන්න ඇති වගේ. ම...අජීත් මහත්තයාට පළමුවෙනි කොටස මග හැරෙන්න ඇති වගේ. මේ ඔකොම ජීවිත නවකතාවේම කොටස්....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58457839079169589582020-08-16T22:17:09.412-07:002020-08-16T22:17:09.412-07:00අනේ මහත්තයෝ, හරිම දුකයි මට නම් මිනිසුන් තනිවෙලා- ක...අනේ මහත්තයෝ, හරිම දුකයි මට නම් මිනිසුන් තනිවෙලා- කොටුවෙලා- හිරවෙලා ඉන්න හැටි දැක්කම. විහින් ....

අපේ සතුට තියෙන්නේ කොහොමද තව කාගේ හරි ළඟ. ඒක තියෙන්නේ මගේ ළඟ. හැබැයි ඒක දැනෙන්න පටන් ගන්නේ අවංකවම තව ජීවීන්ට- ගහකොළට- පරිසරයට සමීප වෙනකොට නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72933618117511632802020-08-16T22:11:58.768-07:002020-08-16T22:11:58.768-07:00තරුණ කාලේ විතරක් නොවෙයි සෑම් මහත්තයෝ. ජීවිතේම එක ව...තරුණ කාලේ විතරක් නොවෙයි සෑම් මහත්තයෝ. ජීවිතේම එක විදිහක සෙල්ලමක් වගෙයි නේද? හැමෝගෙම.... මට ටිකක් වැඩියෙන් නටන්න පිට්ටනි ලැබෙන්නැති.

කම්පියුටරේ ලෙඩ දුන්නා. සතියක් විතර වැඩ නතර වුණා. හදලා ගිය ගමන්ම නුපුරුදු වෙලාවක post එක පබ්ලිෂ් කළ ඒකත් ඔයාට වාසියට හිටියා, එහෙනං.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53889971098802417222020-08-16T21:45:49.589-07:002020-08-16T21:45:49.589-07:00“Sometimes we have to try on a few different perso...“Sometimes we have to try on a few different personalities before we find ourselves.”
― Lindsey KelkPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31980509186025420272020-08-16T17:31:44.670-07:002020-08-16T17:31:44.670-07:00නිමල් නිමාලි උනා එහෙනම්.... දැන් කාලේ තාක්ෂනේ දියු...නිමල් නිමාලි උනා එහෙනම්.... දැන් කාලේ තාක්ෂනේ දියුනු හින්දා ඔය වැඩ කරන්න අමාරුයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38200163270766279412020-08-16T16:42:18.662-07:002020-08-16T16:42:18.662-07:00Andeema kalawaknam Nimal/Nimalee ehi Picasso ya. O...Andeema kalawaknam Nimal/Nimalee ehi Picasso ya. Ohoma yang (Wijebahu) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53542841312123182662020-08-16T03:11:15.524-07:002020-08-16T03:11:15.524-07:00මට පොඩ්ඩක් හොල්මන්. මීටරේ අප්සෙට්ද කොහෙද? මේ නිමා...මට පොඩ්ඩක් හොල්මන්. මීටරේ අප්සෙට්ද කොහෙද? මේ නිමාලි කියල ලියන්නේ අලුත් නවකතාවක්ද ? එහෙනම් මේ ළමා නිවාස ගැනත් ලියල තියෙන්නේ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21558514412760801002020-08-15T18:26:14.318-07:002020-08-15T18:26:14.318-07:00loneliness කියන්නෙ කොයි තරම් ලොකු issue එකක්ද කියල...loneliness කියන්නෙ කොයි තරම් ලොකු issue එකක්ද කියල මම මේක කියවනගමන් හිතුවෙ. තනියම (single) ඉන්න අයටත් වඩා marriages ඇතුලෙ lonely වෙල ඉන්න අය වැඩිද මන්ද. Self love කියන එක අපි වැඩි දෙනෙක් practise කරන්නෙ නැති නිසා හැම වෙලේම හිතන්නෙ පිටින් කෙනෙක් ඇවිල්ලා අපේ තනි කම නැති කරයි කියලා. අන්තිමට රැවටිලා විතරයි.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77171474390514383332020-08-15T14:51:27.739-07:002020-08-15T14:51:27.739-07:00නිමල් මහත්තයාත් තරුණ කාලේ හොඳ හොඳ නාඩගම් නටලා තියන...නිමල් මහත්තයාත් තරුණ කාලේ හොඳ හොඳ නාඩගම් නටලා තියන බව නම් පේනවා. ඔයා කවුද කියලා දැනගත්තාම මේ දෙන්නා සියදිවි නසා ගන්න නොහිතුනා නම් පුදුමයි.
අද නම් මට (පළමුවෙනියා වෙන්න) තරඟයක් දෙන්න කෙනෙක් නැහැ. තාම ලංකාවේ වෙලාව පාන්දර තුනයි විස්සයි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com