tag:blogger.com,1999:blog-6850118457382013650.post2379127842272698519..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: තණමල්විල කොල්ලගෙ යටිබඩ! -දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6850118457382013650.post-33344340128249250932020-05-27T07:27:01.507-07:002020-05-27T07:27:01.507-07:00දැක්කා අජිත් මහත්තයෝ. එකෙනුත් මට ප්රයෝජනයක් වෙච්ච...දැක්කා අජිත් මහත්තයෝ. එකෙනුත් මට ප්රයෝජනයක් වෙච්චි බව හෙටානිද්දාට තේරෙයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37453702903399277452020-05-25T15:47:20.686-07:002020-05-25T15:47:20.686-07:00අන්න සුරන්ගයා උත්තරයක් දීල තියෙනවා මම දාපු පොස්ට් ...අන්න සුරන්ගයා උත්තරයක් දීල තියෙනවා මම දාපු පොස්ට් එකකට නිදි , යටිබඩ ම තමා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42442763085336377462020-05-25T13:19:01.014-07:002020-05-25T13:19:01.014-07:00මටත් හිතුණේ ප්රා කියපු එකමයි. යටිබඩ දිහාවේ වෙන මො...මටත් හිතුණේ ප්රා කියපු එකමයි. යටිබඩ දිහාවේ වෙන මොකක් හරි එකක් වෙනුවට යොදා ගත්තා වෙන්න පුළුවන් මුල දී. RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61529961640565374732020-05-18T04:04:21.230-07:002020-05-18T04:04:21.230-07:00හැම යටිබඩකටම යොදා ගන්න බවයි Pra Jay මහත්තයෝ පෙනෙන්...හැම යටිබඩකටම යොදා ගන්න බවයි Pra Jay මහත්තයෝ පෙනෙන්නේ! මගෙන් 'මඟුල' වචනෙට වෙන්නෙත් ඒකමයි. සමහරුන් 'ලබ්බ','අටමගල' වචනවලිනුත් ඒ කාරිය ඉටු කර ගන්නවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36721319224661356262020-05-15T21:20:39.525-07:002020-05-15T21:20:39.525-07:00කෙලින්ම කුණුහරුපයක් නොකියා ඒවගේ තදින් කියන්න ඕනවුන...කෙලින්ම කුණුහරුපයක් නොකියා ඒවගේ තදින් කියන්න ඕනවුන වෙලාවට යොදාගන්න එකක් වෙන්න ඇති නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com