tag:blogger.com,1999:blog-6850118457382013650.post2389115242172506790..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6850118457382013650.post-21679878154961934722021-05-08T03:15:46.985-07:002021-05-08T03:15:46.985-07:00දෙයියන්ප ඔව් දෙයියන්ප ඔව් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63039199175333283672021-05-07T17:45:42.011-07:002021-05-07T17:45:42.011-07:00වෑන් එකට විතරක් හානි වෙන, යන ඇයට හානි නොවෙන විදිහට...වෑන් එකට විතරක් හානි වෙන, යන ඇයට හානි නොවෙන විදිහට ..... ඒකත් ආසිරිවාදයක් නෙවෙයිද අජිත් මහත්තයෝ?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72594875686190842662021-05-07T15:24:44.076-07:002021-05-07T15:24:44.076-07:00නිදි යන යන වෑන් පෙරළෙනවා ඇත්තේ නිදි නිසා වෙන්න ඇති...නිදි යන යන වෑන් පෙරළෙනවා ඇත්තේ නිදි නිසා වෙන්න ඇති Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24863175246727248062021-05-07T07:23:07.227-07:002021-05-07T07:23:07.227-07:00බකුසු ආස්සරෙන් බෝ වෙලා වෙන්නැති හූම්ම්ම්, කොරෝනා ව...බකුසු ආස්සරෙන් බෝ වෙලා වෙන්නැති හූම්ම්ම්, කොරෝනා වගේ.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4901556116523178262021-05-07T07:21:13.142-07:002021-05-07T07:21:13.142-07:00මරු නම. කොකාසං!
බස්සා මහත්තයෝ, මේ ටිකේ ලංකාවේ නං ...මරු නම. කොකාසං!

බස්සා මහත්තයෝ, මේ ටිකේ ලංකාවේ නං ඉන්න තරමක් ඉන්නේ පාලම් කොක්කු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79651850908581067042021-05-06T23:26:42.996-07:002021-05-06T23:26:42.996-07:00ෙකාකා සං කිව්ෙව ෙකාෙමන්ට් කාරයන්ෙග් සංගමය මෙය හි ෙ...ෙකාකා සං කිව්ෙව ෙකාෙමන්ට් කාරයන්ෙග් සංගමය මෙය හි ෙත්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25183214291388580292021-05-06T22:51:43.115-07:002021-05-06T22:51:43.115-07:00னයි හාමි,කොකාසං සභාපතිද? අපේ වත්ත පහල වෙලෙත් හිටිය...னයි හාමි,කොකාසං සභාපතිද? අපේ වත්ත පහල වෙලෙත් හිටිය කොකු. වැඩිය හිටියෙ මාන කොක්කු🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39572528547825080212021-05-06T22:48:51.661-07:002021-05-06T22:48:51.661-07:00මට හිතුන මොකක් නමුත් අවුලක් ඇති කියල, නිදි එහෙම උ...මට හිතුන මොකක් නමුත් අවුලක් ඇති කියල, නිදි එහෙම උත්තර දෙන්න පරක්කු වෙන්නෙ නැති නිසා.

පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමා කරන්න පුළුවන් එකම දේ. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14506682539126130592021-05-06T21:00:48.878-07:002021-05-06T21:00:48.878-07:00හූම්ම්...හූම්ම්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14158318118565346962021-05-06T21:00:31.152-07:002021-05-06T21:00:31.152-07:00හූම්ම්...හූම්ම්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89384092095625829982021-05-06T20:59:59.522-07:002021-05-06T20:59:59.522-07:00සමාව භාජනේකට දාල තියෙන්නෙ. කොකාසං සභාපති තැම්පත් ன...සමාව භාජනේකට දාල තියෙන්නෙ. කොකාසං සභාපති තැම්පත් னයි හාමි ආපුහාම සළකා බලමු...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18278948853956482302021-05-06T20:34:00.760-07:002021-05-06T20:34:00.760-07:00මගේ මරණය link එකටත් ගියා. ඒකත් 2012 ලිවීම නැවතුණු ...මගේ මරණය link එකටත් ගියා. ඒකත් 2012 ලිවීම නැවතුණු එකක් ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80620513338486096642021-05-06T20:29:40.582-07:002021-05-06T20:29:40.582-07:00එක වෙනස් කරන්න ඇහැකි කාරණයක් නොවෙයිනේ අසංග!
ණය ක...එක වෙනස් කරන්න ඇහැකි කාරණයක් නොවෙයිනේ අසංග!

ණය කතන්දරේ ගණන් ගන්න එපා. දන්නවනේ නෙවිල්ගේ කට.... ලියන්න බැරි වුණාට..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36611190531355682432021-05-06T20:27:17.931-07:002021-05-06T20:27:17.931-07:00කොහොමෙයි ඩ්රැකී උන්නැහේ.... ඉස්පාසු තියෙනවය?කොහොමෙයි ඩ්රැකී උන්නැහේ.... ඉස්පාසු තියෙනවය?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89255465388386261212021-05-06T20:25:25.439-07:002021-05-06T20:25:25.439-07:00Pra Jay මහත්තයෝ, මෙදා පොටේ තමුන්නාන්සෙගෙ link එකෙන...Pra Jay මහත්තයෝ, මෙදා පොටේ තමුන්නාන්සෙගෙ link එකෙන් වැඩක් වෙන්නේ මට නෙවෙයි, අනෙක් අයටයි. මම ඉතිං ගොන් කරත්තයක්වත් එළවන ගොනෙක් නෙවෙයිනේ... නාහේ විදපු නැති ගොනෙක් විතරයිනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53446361969067836462021-05-06T20:06:44.954-07:002021-05-06T20:06:44.954-07:00ස්තුතියි Lotus, අසංග දෙන්නටම!ස්තුතියි Lotus, අසංග දෙන්නටම!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17992835044043775012021-05-06T20:05:27.548-07:002021-05-06T20:05:27.548-07:00මදැයි ගොහිල්ලා තියෙන දුර. පෙරහර ගියාට පස්සේ මැද්දට...මදැයි ගොහිල්ලා තියෙන දුර. පෙරහර ගියාට පස්සේ මැද්දට පනින්නය? අපිවත් lockdown කළා පෙරේදා පාන්දර ඉඳන්.

මට clinic යන්න තිබ්බා ඊයේ. පෙරේදා දවල්ම බැරියර් එක ළඟට පයින් ගිහින් විස්තරේ කියලා හවසට යන්න අවසර දෙනවද කියලා අහගෙන ආවා. දොස්තර මහත්තයා හවස එතනට ඇවිත් මාව අරගෙන ගියා.... ආවේ ඊයේ රෑ නවයාමාරට...

ඒකයි උත්තර දෙන්න පමා වුණේ, සේරමලා සමා වෙන්නෝනි සුනංගුවට.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19954266960755288302021-05-06T02:21:34.331-07:002021-05-06T02:21:34.331-07:00னයි හාමි,
“සකෝ“ බලලෝ
බකුස්,
මී හරක් කූඬැල්ල උනත් ...னයි හාමි,
“සකෝ“ බලලෝ

බකුස්,
මී හරක් කූඬැල්ල උනත් මොකද, වැඩේ තිතට කෙරෙනවනං? ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22320683498059830672021-05-06T01:01:41.485-07:002021-05-06T01:01:41.485-07:00@ඩ්රැකී,
කොමා හින්ද වෙන්ටැ පමා.@ඩ්රැකී,
කොමා හින්ද වෙන්ටැ පමා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25859686568194237972021-05-05T22:05:31.908-07:002021-05-05T22:05:31.908-07:00එහෙනං, බස්තියං මැතිඳු අද තනියම වෙල මැද්දේ😜එහෙනං, බස්තියං මැතිඳු අද තනියම වෙල මැද්දේ😜D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1184265367117200752021-05-05T21:30:23.944-07:002021-05-05T21:30:23.944-07:00මේ මගෙ මරණය.
http://maranaya.blogspot.com/
මාරයගෙ...මේ මගෙ මරණය.
http://maranaya.blogspot.com/

මාරයගෙ හෝරාව නං දැන් පෙන්නන්නෙ එයා ආරාධනා කරපු අයට විතරයි..ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67715234721231106122021-05-05T21:26:02.774-07:002021-05-05T21:26:02.774-07:00“මාරයා ගෙ හෝරාව“ කියල බ්ලොග් එකක් තිබුණා. තව “මගෙ ...“මාරයා ගෙ හෝරාව“ කියල බ්ලොග් එකක් තිබුණා. තව “මගෙ මරණය“ කියල කෙනෙකුත් බ්ලොග් එකක් ලිව්වා.

එක වරක් බ්ලොගර්ස් අවුරුදු උත්සවේ සංවිධායකයෙක් වුණු ඕනමැන්ටල් (වගෙයි මට මතක) ඔය අවුරුදු උස්සවේ තිබුණු පිට්ටනිය ළඟ කඩේකට ගිහිං, එතනදි කෝල් එකක් ඇවිත්, “කවුද දැං ඇවිත් ඉන්නෙ“ කියල අහලා. ඕනය වටපිට බලන්නැතුව උත්තර දීලා, “මචං මාරය නං ඇවිත් ඉන්නෙ. මගෙ මරණය මග එනව පිටකොටුව හරියෙ...“ කිව්වලු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51381542792877153112021-05-05T21:20:29.128-07:002021-05-05T21:20:29.128-07:00යකඩෝ මං නැති ටිකේ බකුසට වෙලා තියෙන හදිය!යකඩෝ මං නැති ටිකේ බකුසට වෙලා තියෙන හදිය!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64146310332231345112021-05-05T13:59:54.587-07:002021-05-05T13:59:54.587-07:00රට්ටු මට "පැරනොයිඩ්" කියල කයි-කතන්දර හදන...රට්ටු මට "පැරනොයිඩ්" කියල කයි-කතන්දර හදනව. මං මී හරක් කූඩැල්ලගෙ කතා වස්තුවත් කියලම දැම්මෙ ඒකයි, අපෙ හාංදුරුනේ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81709043663931541502021-05-05T06:57:17.328-07:002021-05-05T06:57:17.328-07:00මං හිතුවෙ සුද්ද කිව්වෙ "නෝවන් ගිව්ස් අ හූට්&q...මං හිතුවෙ සුද්ද කිව්වෙ "නෝවන් ගිව්ස් අ හූට්" කියලයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com