tag:blogger.com,1999:blog-6850118457382013650.post2432591004183325221..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: බ්‍රොයිලර් මනමේ! - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6850118457382013650.post-37219547150298542732022-01-21T16:16:34.205-08:002022-01-21T16:16:34.205-08:00ඔන්න අනුර ඔයා එවපු විස්තරේට අදාළව පස්සේ එවපු link ...ඔන්න අනුර ඔයා එවපු විස්තරේට අදාළව පස්සේ එවපු link එකත් මෙතනටම දානවා. ස්තුතියි!
https://www.facebook.com/anuradha.wijesena/posts/5136631166364243නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48190520401115545422022-01-20T18:38:52.026-08:002022-01-20T18:38:52.026-08:00අභිමානයක් නේන්නං. එහෙම ආඩම්බර වෙන්න තිබුණු රටකට දැ...අභිමානයක් නේන්නං. එහෙම ආඩම්බර වෙන්න තිබුණු රටකට දැන් ගිහින් තියෙන කල ගැන හිතෙද්ද්දී නං දුකේ බැහැ, අනුර මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89823983324230931922022-01-19T21:38:59.715-08:002022-01-19T21:38:59.715-08:00සකර්බර්ග් වරක් කියා තිබුණා එයාට මුහුණු පොත හදන්න ක...සකර්බර්ග් වරක් කියා තිබුණා එයාට මුහුණු පොත හදන්න කමෙන්ට් පුවරුව හදන්න එහෙම අදහස ආපු හැටි.
එයා පුංචි කාලෙ සංචාරක් යනකොට ගලක ඇඳල තිබුණු ලස්සන ගෑණු පිංතූර ගොඩක් දැක්කාළු. එතැන ඒවා බලන්න එන අයට තමංගෙ අදහස් ලියන්න බිත්තියකුත් තිබුණාළු. එයාට ඒ තැනේ නම මතක නෑළු.
ඒ අපේ සීගිරිය තමයි
මොකද ගෑණු චිත්‍ර තියෙන අජන්තාවෙ වත් එහෙම පාඨක අදහස් පුවරුවක් නැති නිසා.
පාඨක අදහසක් නොලියා තොරතුරක් ලීවෙ ඒකෙ ලංකාවෙ අපිට පොඩි අභිමානයක් තියෙන නිසායි.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79881196613168272772022-01-14T04:57:05.238-08:002022-01-14T04:57:05.238-08:00ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගහේ කටු ඉබේම උල් වෙන බව...ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගහේ කටු ඉබේම උල් වෙන බවයි. යසිත්මා දුවටත් කල්‍යාණ මිත්‍ර තාත්තාගේ හපන්කම ලැබිලා....

පරිභෝජන සීමාව දැකබලා ගන්න නං චූන් පාන් වාහනයක් බලන්න. ඒකෙ තියෙන විවිධ වර්ග..... ඒවාත් විකිනෙනවා නේද?

මොන්ටිසෝරියක; පාසලක තියෙන විවිධ ප්‍රසංගයක් බලන්න. ළමුන්ගේ හැකියාවන් එළි දැක්වීමට ඒවා ඕනෑ තමයි. ඒත් එක ළමයෙකුගේ ඇඳුමකට කෙරෙන වැය ගැන හොයා බලන්න.

දූලා පුතාලා මොන්ටිසෝරි එක්ක යන අම්මලාගේ විලාසිතා ඇඳුම් ගැන හොයන්න... තාත්තලා set වෙද්දී පුළුස්සන සිගරට්- හිස් කරන බ්‍රෑන්ඩ්ස් ගැන හොයලා බලන්න.... සල්ලි නැතිකමද මේ?

කොටින්ම ෆෝන් පාවිච්චිය..... අවශ්‍යතා තරමටද?
සමහර විට මට දකින්න ලැබෙන්නේ නරකම අයව වෙන්නැති. බුද්ධිමත්ව වැඩ කරන අය හරි අඩුවෙන් මං දැකලා තියෙන්නේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64216567493890210232022-01-13T22:09:12.747-08:002022-01-13T22:09:12.747-08:00//හැබැයි, දැන් කොච්චර දුප්පත් ගෙදරක වුණත් පරිභෝජන ...//හැබැයි, දැන් කොච්චර දුප්පත් ගෙදරක වුණත් පරිභෝජන සීමාව තියෙන්නේ ගොඩක් උඩින්.....//

මට මතකයි, අපේ ප්‍රසිද්ධ බ්ලොගර්ලා දෙන්නෙක්ම ඔය කතාවම කියල තිබ්බා. රටක් වශයෙන් අපි ආර්ථිකව වැටිලා ඉන්නෙ, රටේ කිසිකෙනෙකුට ආර්ථික හික්මීම නැති නිසාය කියල.

ඊට පස්සෙ, පොඩි දරුවෙක් ලියපු මේ ලිපිය දැක්කා.
http://kalahitha.blogspot.com/2022/01/blog-post.html

නිදි මොකද හිතෙන්නෙ?🤔

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1491652469662487592022-01-13T18:04:40.282-08:002022-01-13T18:04:40.282-08:00හෙට උදේට පළ කෙරෙන දෙවෙනි post එකේත් ලැටරල් චින්තනය...හෙට උදේට පළ කෙරෙන දෙවෙනි post එකේත් ලැටරල් චින්තනය ගැන ලියනවා. මට නං ඒ සිතීම හරිම වැදගත් වුණා අද දක්වාම.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16646550336293466792022-01-13T18:02:50.104-08:002022-01-13T18:02:50.104-08:00බස්සා මහත්තයෝ. එහෙම අඩුපාඩු තිබිච්ච නිසා වගේම ඒවා ...බස්සා මහත්තයෝ. එහෙම අඩුපාඩු තිබිච්ච නිසා වගේම ඒවා මතකයේත් තියෙන නිසා වෙන්නැති මට තවමත් පුංචි දේවලුත් අගය කරන්නට හැකි. පොඩි දේවල්වලින් සෑහීමට පත් වෙන්නට හැකි.

හැබැයි, දැන් කොච්චර දුප්පත් ගෙදරක වුණත් පරිභෝජන සීමාව තියෙන්නේ ගොඩක් උඩින්.....

කිව්වොත් හිනා යයි.
මං තවමත් ඉඳහිට දවසක උණු බත් පිඟානකට, ළූණු ගෙඩියක් පෙති කපලා තියාගෙන- ලුණු දෙහි ගෙඩියකුයි, ගාගත්ත පොල් ටිකකුයි අමුමිරිස් කරලකුයි එක්ක රාජ භෝජනයක් භුක්ති විඳිනවා අපේ ආච්චී කරපු විදිහට. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37967198236535358052022-01-13T17:29:36.472-08:002022-01-13T17:29:36.472-08:00නිදිගෙ මේ ලිපි කියවද්දි හිතෙනවා, අපිට ලමා කාලෙ තිබ...නිදිගෙ මේ ලිපි කියවද්දි හිතෙනවා, අපිට ලමා කාලෙ තිබ්බ අඩුපාඩු මොනවද කියලා?

ලිපිය අවසානය බොහොම අපූරුයි.
"විකල්ප චින්තනයකුත් තිබිය යුතු බව-.....සේ ටීචර් එදා මට කළේ මාහැඟි ඉගැන්වීමකි"D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57816772930912770742022-01-12T18:20:58.487-08:002022-01-12T18:20:58.487-08:00කාරිය බහුලත්වය මැද්දේ, මතු දීයුණ තකා ඇල්මෙන් අකුරු...කාරිය බහුලත්වය මැද්දේ, මතු දීයුණ තකා ඇල්මෙන් අකුරු කරනා නිසාවෙන් blog කියවන්නට වෙලාව මඳවෙන බව සත්තවාදී සැබෑ බව හැඟෙන නිසාවෙන්....
අපේ රාජ රාජ මහාමාත්යතුමන්ලා මෙන් අද එකක් කියා හෙට තව එකක් කියා, අනිද්දට මුක පූට්ටුවී ඉන්නා xජ්ජ නැති රෝගය ඔබට වැළඳී නැති බව හැඟෙන නිසාවෙන්....
ඔබෙ සියලු කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි සාදර සිතින් ප්‍රාර්ථනා කරම්හ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6863567102940833832022-01-12T00:21:39.827-08:002022-01-12T00:21:39.827-08:00හ්ම්. හ්ම්.. නිදිහ්ම්. හ්ම්.. නිදිනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71687367932418110762022-01-11T22:20:43.843-08:002022-01-11T22:20:43.843-08:00දෙවෙනි සෙමෙස්ටරේ නිසා කිසිම දෙයක් කියවන්නත් ලියන්න...දෙවෙනි සෙමෙස්ටරේ නිසා කිසිම දෙයක් කියවන්නත් ලියන්නත් බැරි වීම ගැන වෙරි සොරිය ප්‍රකාශ කොර සිටිනාතර, හැකි හැකි පමණිං එබිකං කොර යාමට උත්සාහ ගන්නා බව ගරු ගාම්භීරව දන්වා සිටිමි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39181155268279752032022-01-11T16:15:30.989-08:002022-01-11T16:15:30.989-08:00සාම්පල් එකක් තිබුණා නං! Pra Jay මහත්තයෝ, ඒ කාලෙ ලි...සාම්පල් එකක් තිබුණා නං! Pra Jay මහත්තයෝ, ඒ කාලෙ ලියාපු පිටපතක්වත් තියෙනවද කියලා අවුස්සමින් හොය-හොයා ඉන්නේ. හුඟක් ඒවා වේයො අයිති කර ගත්තා. ඒ කාලෙ blog එකක් ලියන්න හිතකවත් තිබ්බ එකක්යැ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26338951242739560122022-01-11T16:10:38.123-08:002022-01-11T16:10:38.123-08:00සෑහෙන කාලෙක ඉඳලා!
Pra jay මහත්තයෝ, ගල්කිස්සේ කලා ප...සෑහෙන කාලෙක ඉඳලා!
Pra jay මහත්තයෝ, ගල්කිස්සේ කලා පුරේ වගේ නිල ප්‍රදේශයක් නොවුණාට මහරගම අවට ගොඩාරියක් කලාකාරයෝ; නළු නිළියෝ; ගායක ගායිකාවෝ ඉන්නවා- හිටියා.
ඒ වගේම හොරුත්......

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27339859575103824862022-01-11T16:06:33.381-08:002022-01-11T16:06:33.381-08:00මෙන්න යනවා එහාටත්!මෙන්න යනවා එහාටත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54490449880050466152022-01-11T16:06:00.477-08:002022-01-11T16:06:00.477-08:00කරපු කතාවක සාම්පල් එකක් නැද්ද?
රොබින් ප්‍රනාන්දු ...කරපු කතාවක සාම්පල් එකක් නැද්ද?

රොබින් ප්‍රනාන්දු ඒකාලෙත් මහරගම හිටියද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29579157327091393692022-01-11T16:05:49.589-08:002022-01-11T16:05:49.589-08:00ඒකත් නරකම නෑ, 195න් 121ට ඉන්නවනේ... චමී.ඒකත් නරකම නෑ, 195න් 121ට ඉන්නවනේ... චමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73425991239669023782022-01-11T16:03:09.209-08:002022-01-11T16:03:09.209-08:00අපරාදේ චමී, අපි තමයි හොඳටම කරේ කියන්න තියෙන chance...අපරාදේ චමී, අපි තමයි හොඳටම කරේ කියන්න තියෙන chance එකක් මිස් වෙනවා එහෙනම්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50380188273409241482022-01-11T16:01:37.486-08:002022-01-11T16:01:37.486-08:00රසික මහත්තයෝ, මේ කැලැන්ඩර් දෙකෙන් ටුබැකෝ කැලැන්ඩරේ...රසික මහත්තයෝ, මේ කැලැන්ඩර් දෙකෙන් ටුබැකෝ කැලැන්ඩරේ ඉන්නේ මහරගම බුවෙනකබා විදුහලෙන් බිහි වුණු තරුවක්. මං කිහිප වරක්ම කියා තියෙන එඩ්වඩ් ලොකුලියනගේ නැටුම් සර්ගේ 'මැණික්පාලි' නාට්‍යයේ ප්‍රධාන නිළිය බියට්‍රිස් බටපොල. දැන් අතිදක්ෂ සංගීතඥ රෝහණ වීරසිංහගේ පතිනිය.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50115795811874446102022-01-11T15:57:05.541-08:002022-01-11T15:57:05.541-08:00ඊළඟ post එක මේකෙම දෙවෙනි එකයි අහස් යාත්රිකයානෙනි....ඊළඟ post එක මේකෙම දෙවෙනි එකයි අහස් යාත්රිකයානෙනි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44987385698396677022022-01-11T15:55:59.136-08:002022-01-11T15:55:59.136-08:00බකුසුතුමෝ, රහසක් කියන්නන්.... ඒ හරිය ලියද්දී මගේ ව...බකුසුතුමෝ, රහසක් කියන්නන්.... ඒ හරිය ලියද්දී මගේ වටේම තිබිච්ච ඉඳියාප්ප මුල්වල සුවඳ ඔන්න ආයෙම දැනෙනවා......නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57444817186083358212022-01-11T15:54:17.690-08:002022-01-11T15:54:17.690-08:00පාරමිතා පිරුවේ පෙර බෝසත්තු
වීරිය අරං ජය ගත්තේ බෝස...පාරමිතා පිරුවේ පෙර බෝසත්තු
වීරිය අරං ජය ගත්තේ බෝසත්තු
කම්මැලිකම ජය ගන්නෙත් මනුසත්තු
නැකත දැනුයි, නමියෝ ඔබ සිතිය යුතු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43477884077841153852022-01-11T15:47:56.840-08:002022-01-11T15:47:56.840-08:00නමී කිව්වම නොගිහින් කොහොමද?
ගියා...
මහන්සි නොබලා ක...නමී කිව්වම නොගිහින් කොහොමද?
ගියා...
මහන්සි නොබලා කව තුනකුත් ලියලා ආවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79670974217863608542022-01-11T15:29:23.139-08:002022-01-11T15:29:23.139-08:00කරන වැඩේ හරියට කෙරෙන්නයි ඕනි.
ඒකට මට මතක් වෙන හොඳම...කරන වැඩේ හරියට කෙරෙන්නයි ඕනි.
ඒකට මට මතක් වෙන හොඳම උදාහරණ තමා, ඔබටයි ප්‍රියේ ආදරේ, නැවත හමු වෙමු films. ප්‍රසන්නට මතකයිද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91664348941968178762022-01-11T14:21:13.505-08:002022-01-11T14:21:13.505-08:00නමියත් ගජබින්නාලංකාරයක් ලියලා.
https://namiyagewee...නමියත් ගජබින්නාලංකාරයක් ලියලා.
https://namiyageweediya.blogspot.com/2022/01/blog-post_11.htmlD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83036009273117029632022-01-11T01:26:41.475-08:002022-01-11T01:26:41.475-08:00https://www.indexmundi.com/facts/indicators/EG.ELC...https://www.indexmundi.com/facts/indicators/EG.ELC.ACCS.ZS/rankingsචමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.com