tag:blogger.com,1999:blog-6850118457382013650.post2949100969497355398..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: යන්ත්ර මන්ත්ර හරං කත්වා! - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-31290695677765731162020-01-20T06:28:59.421-08:002020-01-20T06:28:59.421-08:00ගොඩ හොදි එක්ක වුනාම මොකද? රසයි ගුණයි නම්... මහත්තය...ගොඩ හොදි එක්ක වුනාම මොකද? රසයි ගුණයි නම්... මහත්තයෝ, මේ ලින්ක් එකට ගියා... මට නම් ඒකෙ වෙනම උපායක් පෙනෙන්නේ. එහෙම දේවල් ගැනත් ලියන්නයි ඉන්නේ. ...ඊළඟට. ස්තුතියි ගොඩක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34720835163576669312020-01-20T06:12:04.109-08:002020-01-20T06:12:04.109-08:00මගෙ අම්මෝ ඩ්රැකී, හිත-හිතා හිටියට විතරක් නං වැඩේ ක...මගෙ අම්මෝ ඩ්රැකී, හිත-හිතා හිටියට විතරක් නං වැඩේ කෙරෙන්නේ නැහැ. ඉස්සර මාත් ඔය වගේ. දැන් නම් පටන් ගන්නවා. එතකොට ඉවර කරන්නම එපැයි. <br />පටන් ගන්න!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45039807127196602742020-01-20T06:09:55.752-08:002020-01-20T06:09:55.752-08:00කසුන් මහත්තයා මේ දවස්වල වැඩියෙන් බ්ලොග් අඩවිවල සැර...කසුන් මහත්තයා මේ දවස්වල වැඩියෙන් බ්ලොග් අඩවිවල සැරිසරනවා දැක්කා. මොකුත් අලුතෙන් ලියන්න හිතන්නේ නැතිද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46274880733650597992020-01-20T02:06:58.748-08:002020-01-20T02:06:58.748-08:00මානව සබඳතාවලට නියමයි කිඹුල බනිස් ගොඩ හොදිත් එක්ක
...මානව සබඳතාවලට නියමයි කිඹුල බනිස් ගොඩ හොදිත් එක්ක<br /><br />https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20110715/283600986911690<br />Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65169589475704674552020-01-20T00:43:30.359-08:002020-01-20T00:43:30.359-08:00ඔය කනප්පු කරකැවීම මගෙත් හිතට අල්ලපු හරි කුතුහලාත්ම...ඔය කනප්පු කරකැවීම මගෙත් හිතට අල්ලපු හරි කුතුහලාත්මක දෙයක් තමා. මං කායක් තිස්සෙ ලියන්න හිනාගෙන ඉන්නව ඔය ගැනත් ඇතුළත් වෙන කතාවක්. ඉදිරියෙදි බලමු ඉවර කරගත්තොත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70904795150475288442020-01-19T21:05:17.854-08:002020-01-19T21:05:17.854-08:00 අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61175056860948009532020-01-17T06:38:59.148-08:002020-01-17T06:38:59.148-08:00එදා නම් මේ සිදුවීම ඇත්තක් වුණු හැටි ඊළඟ කොටසෙන් කි...එදා නම් මේ සිදුවීම ඇත්තක් වුණු හැටි ඊළඟ කොටසෙන් කියනවා. මගේ අත්දැකීම් අනුව විතරයිනේ ලිවිය හැකි, සෑම්. බතික් වැඩපොළේ හොරු ඇල්ලීම හා තවත් සිද්ධි දෙක තුනක් විතරයි මේ හා අදාළව මට කිව හැකි. ඔයාලාම තමයි ඒවා විග්රහ කොට තීන්දු ගත යුතු.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41382056493495786242020-01-17T02:28:29.280-08:002020-01-17T02:28:29.280-08:00කනප්පු ඇවිද්දවන එක ගැන මොන තරම් අහලා තිබුනත් ඒක කො...කනප්පු ඇවිද්දවන එක ගැන මොන තරම් අහලා තිබුනත් ඒක කොච්චර දුරට ඇත්තද කියලා නම් මට හිතා ගන්න බැහැ. මම ප්රතිපත්තියක් හැටියට යන්ත්ර මන්ත්ර /හඳහන් හෝ සාත්තර විශ්වාස කරන්නේ නැහැ. නමුත් මගේ ජීවිත කාලය තුලදී "පැහැදිලි කල නොහැකි" සිදුවීම් කිහිපයක අත්දැකීම් තියනවා. ඒ සිද්ධි මගේම අත්දැකීම් මිසක් කාගෙන්වත් ඇසූ කතන්දර නොවන නිසා මම මෙවැනි දේවල් ගැන අවඥාවෙන් කතා කරන්නේ නැහැ. අප නොදන්නා, නවීන විද්යාවෙන් පැහැදිලි කල නොහැකි දේවල් ලෝකයේ තිබිය හැකි බව පමණක් මම විශ්වාස කරනවා. මේ කනප්පු සීන් එක ගැනත් ඔයාගේ විශ්වාසයක් තියනවානම් මම ඒකත් ඉහතකී "පැහැදිලි කල නොහැකි දේවල්" ගොඩට දානවා මිසක් ඒවා බොරු මනස්ගාත කියා හඳුන්වන්නේ නැහැ. sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com