tag:blogger.com,1999:blog-6850118457382013650.post2992801266308816414..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර- දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6850118457382013650.post-38368787729350804462021-05-23T18:43:41.981-07:002021-05-23T18:43:41.981-07:00හොඳමයි උදාර මහත්මාණෙනි!හොඳමයි උදාර මහත්මාණෙනි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12153533054508428932021-05-20T19:45:30.573-07:002021-05-20T19:45:30.573-07:00මැරෙන්න එපැ ඕයි දැන්ම. බ්ලොග් කියලා ජාතියක් තියෙන...මැරෙන්න එපැ ඕයි දැන්ම. බ්ලොග් කියලා ජාතියක් තියෙනවා කියලා මයක් වෙන්නේ නිමල් මහත්තයා හින්දා.

Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59793927154772743512021-05-20T19:06:18.373-07:002021-05-20T19:06:18.373-07:00මිතිල, මමත් ලැයිස්තුව ලියාගෙනයි යන්නේ. ඉස්සර මගේ අ...මිතිල, මමත් ලැයිස්තුව ලියාගෙනයි යන්නේ. ඉස්සර මගේ අසල්වැසි කාන්තාවක් හිටියා- දවසකට අඩුම ගණනේ 10-12 වතාවක්වත් කඩේ දුවන...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15544135350439633482021-05-20T10:34:16.946-07:002021-05-20T10:34:16.946-07:00මටනම් කඩේට යනකොට ගේන දේවල් අනන්තවත් අමතක වෙන නිසා ...මටනම් කඩේට යනකොට ගේන දේවල් අනන්තවත් අමතක වෙන නිසා බඩුව දෙක උනත් ලියාගෙන යන්නේ.වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18557854647060663852021-05-19T17:39:00.551-07:002021-05-19T17:39:00.551-07:00හොඳ කලට බඹරේ - කැරකෙයි වුණත් වැල්ලේ
අපිත් luckකාර...හොඳ කලට බඹරේ - කැරකෙයි වුණත් වැල්ලේ
අපිත් luckකාරයෝ - තමයි නරකම වුණත් කාලේ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37319703279675260212021-05-19T11:58:56.047-07:002021-05-19T11:58:56.047-07:00විද්දමුත් ඇස්ට්‍රාසෙනෙකා
බේරීම නැත නිසැකා
හැදිල බේ...විද්දමුත් ඇස්ට්‍රාසෙනෙකා
බේරීම නැත නිසැකා
හැදිල බේරුණු එකා
වාසනාවන්තයෙකි මේකාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4982974022460326512021-05-19T04:15:10.478-07:002021-05-19T04:15:10.478-07:00කමි, 5 වෙනිදා හවස තමයි අපිට කිව්වේ සූරිය වැවෙන් ex...කමි, 5 වෙනිදා හවස තමයි අපිට කිව්වේ සූරිය වැවෙන් exit වෙලා u ටර්න් එකකින් ආයෙම හයිවේ එකට දමාගන්න කියලා. දෙතනදීම සල්ලිත් ගත්තා. එහෙම කරපු හේතුව නං අපිත් දන්නෙ නෑ, රෑ හතහමාරට විතර.

වැලිපැන්න තියෙන්නේ විනාඩි 45 කටත් වඩා අඩු දුරකනේ, තේ බොන්න එහෙම නවතන්නේ.

ඔයා හරි. අම්පාර, බදුල්ල, කතරගම වගේ පැතිවලට යන්න ලේසිම විදිහ මේ හයිවේ එකේ යන එක තමයි. හයිspeed නොගියත් කොට්ටාවේ ඉඳලා පැය 2-2.15ක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65554481177080404152021-05-19T04:08:18.652-07:002021-05-19T04:08:18.652-07:00සවිය දෙන උත්තරේට ස්තුතියි!
සවිය දෙන උත්තරේට ස්තුතියි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18565347687615478892021-05-18T21:20:40.197-07:002021-05-18T21:20:40.197-07:00විචිකිච්ඡාව ගැන මගේ අත්දැකීම් අනුව කියන්න තියෙන්නෙ...විචිකිච්ඡාව ගැන මගේ අත්දැකීම් අනුව කියන්න තියෙන්නෙ, වෙලා තියෙනවා, ඔක්කොම දේවල් කියන්න කැමති නෑ කියලයි. අවිශ්වාසයක් නෑ, ගම් කෙසේ වෙතත් නම් නං ලියන්න අවශ්‍යම නෑ, කතාව මිසක, කව්ද කියන එක වැදගත් නැති නිසා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39493908599598530782021-05-18T20:50:20.798-07:002021-05-18T20:50:20.798-07:00කොරෝනා නම් අපිටත් හැදිලා සනීප වෙලාදත් මංදා.. ඔය ඇඟ...කොරෝනා නම් අපිටත් හැදිලා සනීප වෙලාදත් මංදා.. ඔය ඇඟේ පතේ අමාරුව, නාහේ බ්ලොක් වෙච්චි ගතිය ටිකක් තිබ්බ දෙවෙනි රැල්ල කාලේ. ඒත් කඩින් කඩ කරපු PCR නෙගටිව්.

හයි වේ එකෙන් එළියට යවන්නේ වැලිපන්නෙන් නේ? පළාත් මාරු වෙනකොට. ඒත් U turn එකක් ගහලා ආයේ දාන්න කියන්නේ? ඒ කොහෙද? ඒ ටික පැහැදිලි නෑ.

හම්බන්තොට යැවෙනවා හුඟක් අඩුයි හයි වේ එක නිසා. බදුලු/ මොණරාගල, කතරගම කොහේ ගියත් මත්තලින් එක්සිට් උනාම ලේසිනෙ. ඒත් කොත්තුවක් කාලා එන්න හරි වෙලාවක යන්නෝනි. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10052827942806922132021-05-18T20:50:19.157-07:002021-05-18T20:50:19.157-07:00ඒ foto එක දැක්ක ගමන් පපුව හෝස් ගාලා ගියා! සත්තයි. ...ඒ foto එක දැක්ක ගමන් පපුව හෝස් ගාලා ගියා! සත්තයි. අතීතේ මතක් වුණා, බස්සා මහත්තයෝ.
ඔන්න, හිතේ ඈතම කොනක තිබුණු දෙයක් ලියන්න හිතට ආවා. ඒකේ මුලට මේ foto එක නියමයි කියලා හිතුණා.

මගේ postsවලදී fotos දාන්න මම හරිම කැමතියි. විශේෂයෙන්ම මගේ බාසාවෙන් කියනවා නං, මේ වගේ කතා කරන පින්තුර. ඒත් කියවන අයගේ ඩේටා ගැන හිතලයි පිංතූර අඩුවෙන් යොදන්නේ.

ඔන්න තව විචිකිච්ඡාවකුත් කියන්න හිතුණා.

මං ලියන අනන්ත-අප්‍රමාණ සිද්දි වගේ දේවල් අනෙක් මිනිස්සුන්ට වෙලා නැතිද? එහෙම නැතිනං එයාලා ඒවා කියන්න අකැමතිද?
අඩු තරමින් කතාබහකදී වුණත්.
ඉතිං පෙළක් වෙලාවට සැකයකුත් හිතෙනවා, බ්ලොගය කියවන ඔයාලා මේවා අවිශ්වාස කරයිද කියලත්.
ඒ නිසාමයි අනුන්ගේ පෞද්ගලිකත්වය ටිකාක් හෙළි කරමින් වුණත්, (එයාලගේ අවසරයත් ඇතිව) නම්-ගම-foto එක්ක ලියන්න කැමති. මටම තහංචි දාගන්න වුණාම හිතට හරි නෑ, මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35096211180693184152021-05-18T19:47:59.494-07:002021-05-18T19:47:59.494-07:00//ඒ අස්සෙම මට සීමාවකුත් තියෙනවනේ, ජීවිත කතාව කියමි...//ඒ අස්සෙම මට සීමාවකුත් තියෙනවනේ, ජීවිත කතාව කියමින් ඉන්න නිසා//

මට තේරුම් ගන්න පුළුවන්. ඔය කරන විදිහ හොඳටම ඇති. මට නං ඔයදේ කොහොමවත් කරන්න බෑ. ඒත් සාමාන්‍ය ජනජීවිතේ ගැන දැණගන්න මට තියෙන්නෙ පුදුම කැමැත්තක්. සමහර වෙලාවට එක පිංතූරෙකින්, මහ දිග කතාවක් කියැවෙනවා. මේ තියෙන්නෙත් එහෙම පිංතූරයක්:
පොත් කියවන දැරිය

පාරවල් ගැන නං කියන්න තියෙන්නෙ "උන් හිටි තැන් මතකයෙ අඩමානය" කියල තමයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22245482546177515692021-05-18T18:53:30.674-07:002021-05-18T18:53:30.674-07:00අපොයි නෑ අජිත් මහත්තයෝ!
පූර්ණ ප්‍රවේසමින්, රටට නොද...අපොයි නෑ අජිත් මහත්තයෝ!
පූර්ණ ප්‍රවේසමින්, රටට නොදී. අපි අපිටම නං කෙළවගෙන තමයි. ඒකත් අපේ දෙන්නෙකුගේ අතපසු වීමෙන්; නොදැනුවත්කමෙන් හා අනවබෝධයෙන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38811044695409448992021-05-18T18:50:04.555-07:002021-05-18T18:50:04.555-07:00Sam මහත්තයෝ,
මම පැහැදිලිව ලියා නැති නං කනගාටුයි. ම...Sam මහත්තයෝ,
මම පැහැදිලිව ලියා නැති නං කනගාටුයි. මගේ ඔළුවට ආවේ අපිව lockdown කළ මැයි 5 සිට මැයි 11 දක්වා සතිය ගැනයි. ඒ සතියේ සිදුවීම්වලට අදාලව මතකයන් එක්ක...

පරෙස්සම ගැන ඊළඟට කියන්න තියෙනවා අපූරු කතන්දර.

ගවීන්ට දැන් නම් පළමු එන්නත විදලා. ඒත් පරෙස්සන් වෙන්නොනිනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42951671674960218422021-05-18T18:44:32.044-07:002021-05-18T18:44:32.044-07:00ගොඩාක් ස්තුතියි දිමුතු නංගී.
යහපතක්ම වෙන්නයි කියලා...ගොඩාක් ස්තුතියි දිමුතු නංගී.
යහපතක්ම වෙන්නයි කියලා පතමින්, (මම කියන විදිහට නම් - චුට්ටක් විතර...) පරෙස්සම් වෙමින්, අනුනට ලෙඩ නොදා; නොදී ඉඳිමු.

ඔයාලගේ ගෙදරදී පුටු උඩ පවත්තන පැදුරු පාටි නං super!
ඒකෙ credit එක නං යන්නේ ප්‍රියංකර සොයුරාට. සර්පිනාව නැත්තං නෙවිල්ගේ වාදනේ විතරයිනේ.
අනෙක 'සාදර අනුග්‍රහ මහත්තයා' හිතන පමාවෙන් තේ-කෝපි හදවන-හදන ගෙදර කට්ටියටම. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33663481996006148482021-05-18T18:34:10.373-07:002021-05-18T18:34:10.373-07:00Pra Jay මහත්තයෝ, බලන්නකො මහරගම ගැන නෙවෙයි, පාංකඩ ප...Pra Jay මහත්තයෝ, බලන්නකො මහරගම ගැන නෙවෙයි, පාංකඩ පමුණුව ගැන ලියාගන්නවත් විදිහක් නැතිව හිරවෙලා ඉන්නේ කොරෝනා නිසා. ඒත් තවමත් මම සුබවාදීව බලා ඉන්නවා.

බකුසු තුමාණෙනි! විවේචනය ගැන ගොඩාක්- ගොඩාක්- ගොඩාක් ස්තුතියි. සමහර posts එතරම් හොඳට නොලියවෙන බව ඇත්තයි. මටමත් එහෙම සැටිස් නොවෙන වෙලාවල් තියෙනවා. ඔයා කියනවා වගේ මේ පොස්ට් එක ගැනත් මං පවා එතරම් තෘප්තිමත් නැහැ.

ඒත් එහෙම වෙලාවක පවා ඒවා දානවා. මොකද දන්නවද,
1.වෙලාවක් නැති වුණාම.
2.එහෙම මං සැටිස් නැති සමහර posts හිතන්නවත් බැරි තරමට අල්ලලා ගිය අවස්ථා තිබුණු නිසා.

ඉතිං මම තවමත් පාඨක රුචිය වටහා ගන්න තැත් කරමින් ඉන්නේ.
ඒ අස්සෙම මට සීමාවකුත් තියෙනවනේ, ජීවිත කතාව කියමින් ඉන්න නිසා.

ඒ වගෙමයි සමහර හිතවතුන් ගැන සමහර කරුණු වසං කරමිනුයි ලියන්න වෙලා තියෙන්නේ, නැත්තං එයාලට හොඳ නැහැනෙ. කොරෝනා හැදුනු trip එකේ රසබර තැන් එකක්වත් ලිව්වේ නැත්තේ ඒකයි.

ඔයා අදහස් කරන්නේ නුගේගොඩ, මහරගම පරණ පාර ගැනද? ඒක තවම තියෙනවා.

මම සෝදුපත් බලද්දී, දැක්කා මතකයි- මොහාන් රාජ් මඩවලගේ 'ලොවීනා' පොතේ ඔහොම පාරක් ගැන තියෙනවා.
නුවර ඉඳලා ගල්කිස්ස දක්වා ගමන් කරන රොඩී රැහැ ගැන කියද්දී. මං දන්නා තරමෙන් නං මොහාන් එහෙම ලියන්නෙත් කරුණු ගවේෂණය කරලාමයි, නිකම්ම නිකම් නෙවෙයි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1796177537943335512021-05-18T18:14:10.876-07:002021-05-18T18:14:10.876-07:00ස්තුතියි Pra Jay මහත්තයෝ!ස්තුතියි Pra Jay මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75503433372511827522021-05-18T15:25:36.096-07:002021-05-18T15:25:36.096-07:00කොරෝනා බෝ කර කර රටේ වටේ ගිහිල්ලා කියන ලස්සන :)කොරෝනා බෝ කර කර රටේ වටේ ගිහිල්ලා කියන ලස්සන :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48380209514645532382021-05-18T08:48:20.132-07:002021-05-18T08:48:20.132-07:00බස්සන් ලිස්සන්න ඉස්සර බස්සන් ලිස්සන්න ඉස්සර Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69473144026422726512021-05-18T07:57:04.932-07:002021-05-18T07:57:04.932-07:00//මහරගම ඉතිහාසය//
හෙහ්, හෙහ් පිංතූර සහිත මහරගම ඉත...//මහරගම ඉතිහාසය//

හෙහ්, හෙහ් පිංතූර සහිත මහරගම ඉතිහාසය. මම හිතන්නෙ, මගෙ කැමැත්තත් ඒකම කියලයි. ආදි පුරාණේ, නුගේගොඩ, මහරගම හරහා පන්නිපිටිය, දෙපානම දක්වා බස්සන් ගමන් ගත් මාර්ගයක් තිබූ බවට ජනකතාවක් තියනවා. හැල-යක් තාක්ෂණයෙන් වැඩිදියුණු කරන ලද, බට්ටා ප්‍රයිවෙට් බස් එකක, සාඩින් මෙන් පැක්කරන ලද හුදී-ජනයා අස්සේ මූකලං බස්සෙක්ද සිටි බවත්. මහරගමින් බසින විට " ඕයි, ඒක මගේ කකුල" යැයි, අසල්වාසියා කීබවත් තවත් ජනකතාවක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3034110123470098742021-05-18T02:52:40.182-07:002021-05-18T02:52:40.182-07:00මේ කතා මාලාවේ නම අනුව මම හිතුවේ සුමානයකට වරක්, ඊට ...මේ කතා මාලාවේ නම අනුව මම හිතුවේ සුමානයකට වරක්, ඊට පෙර සතියේ සිදු උන දේවල් ආවර්ජනය කිරීමක් කරනවයි කියලයි.නමුත්, 14 දා ඉඳලා 18 දා වෙනතුරු තියෙන්නේ සුමානයක් නොවන නිසා ඒ අදහස වෙනස් කරගත්තා.

වයසක දෙමව්පියන් ඉන්නා අයට නම් මේ කොරෝනාව මහා ප්‍රශ්නයක්. අපේ අම්මාගේත් දුක සැප බලන්න ඉන්න මල්ලිලා දෙන්නා ගේ ඇතුලට එන්නේ නැතිව, එළියේ ඉඳලා කතා කරලා යනවා කියලා තමයි කියන්නේ.

ගවීන් ගෙදර ඉඳලා නිරෝධායනය උනා කීවාට, හැබෑවටම වෙලා තියන්නේ කාමරේ ඇතුලෙම නිරෝධායනය වෙන එක නේ!sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71144856961366059262021-05-18T02:52:25.870-07:002021-05-18T02:52:25.870-07:00ඒ අසංග අපිත් දැක්කා . එදා අම්මගේ ඇස් පෙන්නන්න හම්බ...ඒ අසංග අපිත් දැක්කා . එදා අම්මගේ ඇස් පෙන්නන්න හම්බන්තොට ආවා වෙලාවෙ අපි සුදු අය්යගෙ quarters ආවා. ඒවෙලාවෙ එයා හිටියා අර අමර මිස් කිරි බෝතලයක් ගේන්න ආ වෙලාවේ. ඒ වෙද්දි කොරෝනා 1 st wave එක. ඊට පහුවදා ඔයාලා අපේ ගෙදර එන්න හිටි දවස. එදා ඔයා හදන් ආව ලුනු දෙහි බෝතලය මට දීලා කිව්වා මේක අරන් යන්න දිමුතු හෙට දවස sure නෑ කියලා. කිව්වා වගේම හවස් වෙද්දි හම්බන්තොට lockdown කොරෝනා patient කෙනෙක් hospital එක පුරාම ඇවිදලා කියලා. ඒත් කිව්ව විදියටම පහුවදා ඔයාලා අපේ ගෙදර ආවා සාදර අනුග්‍රගය දක්වන්න ටිං ටිං කෙනෙක් හිටි නිසා. අපි ලස්සන සංගීත සැන්දෑවක් තිබ්බා. මතකද? "අනේ අපි කවද්දක හිනහෙමුද ඒ රටේ"කොරෝනා වසංගතය මුලු ලෝකෙන්ම තුරන් වේවා. සුපුරුදු සෙනෙහසින් අප යලි හමු වේවා.Dimuthuhttps://www.blogger.com/profile/10631854993057661570noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20067782620210770022021-05-18T02:42:27.360-07:002021-05-18T02:42:27.360-07:00අය්යේඅය්යේDimuthuhttps://www.blogger.com/profile/10631854993057661570noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62462985577252028202021-05-18T02:29:01.766-07:002021-05-18T02:29:01.766-07:00මේක ෆන්-චතන්තරේ ස්ටයිල් එකෙන් නෙමෙයි ලියලා තියෙන්න...මේක ෆන්-චතන්තරේ ස්ටයිල් එකෙන් නෙමෙයි ලියලා තියෙන්නෙ මගෙ හිතේ.

ඒ කොහොමවෙතත් මං බලන් ඉන්නෙ පංචතන්ත්‍ර නොවන ස්ටයිල් එකකින් මහරගම ඉතිහාසය ලියයි කියලනෙ.
වෙන එකක් නෑ , ඒත් බලන් ඉන්නවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50863286303321713712021-05-17T23:02:03.476-07:002021-05-17T23:02:03.476-07:00හ්ම්.. +++++++++++
පහුගිය පෝස්ට් එක තරම්ම නං රසවිඳ...හ්ම්.. +++++++++++
පහුගිය පෝස්ට් එක තරම්ම නං රසවිඳින්න බැරි වුනා.ඒත් පින්තූර ටික නිසා, කතාවට එලියක් ආවා. පෝස්ට් එකේ අග කොටස නම් හොඳා.

මෙහෙම කිව්වට, ඒ මගේ ඔපීනියන් එක නෙව? මේකෙ තව අය බලනවනෙ? ඒ නිසා, එක්කො ඔන්න ඔහෙ, ඔහොමම ලියල දාන්න.
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com