tag:blogger.com,1999:blog-6850118457382013650.post3030405782960774414..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: වීරයා ගෙදරද? දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-88834053758647590972019-05-21T06:34:22.316-07:002019-05-21T06:34:22.316-07:00ශානිකා, මටත් කියවන- අහන- දකින හැම දේකම සැඟවුණු පාඩ...ශානිකා, මටත් කියවන- අහන- දකින හැම දේකම සැඟවුණු පාඩමක් තියෙනවා වගෙයි දැනෙන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80172444299683724352019-05-20T02:58:02.442-07:002019-05-20T02:58:02.442-07:00මේක ලිපියක් නෙවෙයි පාඩමක්...ජීවිතේට. නිවන් සුව පතම...මේක ලිපියක් නෙවෙයි පාඩමක්...ජීවිතේට. නිවන් සුව පතමි සොයුරාට...Shanika madushanihttps://www.blogger.com/profile/04743997971826758562noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68369708316514391592019-05-17T07:26:31.108-07:002019-05-17T07:26:31.108-07:00ඔයා ඔච්චර කියද්දී බලන්න හිතුණා. හොඳටම හොඳ හින්දනේ ...ඔයා ඔච්චර කියද්දී බලන්න හිතුණා. හොඳටම හොඳ හින්දනේ කියන්නෙත්! ස්තුතියි සෙන්නා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79831537767741479532019-05-16T22:08:31.691-07:002019-05-16T22:08:31.691-07:00සමාවෙන්න. බලපෑමක් කළා නෙමේ නිකං කිව්වේ, ඒකත් සුපිර...සමාවෙන්න. බලපෑමක් කළා නෙමේ නිකං කිව්වේ, ඒකත් සුපිරි නාට්‍යක් නිසා..

ලියන්න ඕනා නෑ බලන්න කියලා යෝජනා කරනවා.. එක දිගට බලන්න තරම් ආස වෙයි කියලා අනුමාන කරණවා. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18924125804473165492019-05-16T20:37:39.414-07:002019-05-16T20:37:39.414-07:00සෙන්නා, ස්තුතියි! මං සුදු ඇඳගෙන කළු ඇවිදින් බැලුවේ...සෙන්නා, ස්තුතියි! මං සුදු ඇඳගෙන කළු ඇවිදින් බැලුවේ නැහැ.දිනපතාම යන ඒවා නොබලන නිසා.
ටෙලි නාට්‍ය විචාරය කරන්න කට්ටිය ඉන්නවත් එක්කනේ.

film එකක් හරි, ටෙලියක්,පොතක් හරි ගැන ලියන්න වෙන්නේ මට ඒක වැදෙනවා නම් වගේම මගේ ජීවිත කතාව ඒකට සම්බන්ද වෙනවා නම්. මොකද පංච තන්තරේට ලියන්නේ නිදිගෙ ඇත්ත ජීවිත කතාවනේ. ඒ ප්‍රතිපත්තිය කඩන්නත් බැහැනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25292949934543529352019-05-16T20:28:52.928-07:002019-05-16T20:28:52.928-07:00ඔව් මධූ, පෙනෙනවානේ අපේ පවුලේම..... හැමෝටම හිතන්න ද...ඔව් මධූ, පෙනෙනවානේ අපේ පවුලේම..... හැමෝටම හිතන්න දෙයක්!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86185074544938949542019-05-16T02:30:16.756-07:002019-05-16T02:30:16.756-07:00ඇත්තම ඇත්ත.."වීරයා ගෙදර ඇවිත්" කියන්නෙ ස...ඇත්තම ඇත්ත.."වීරයා ගෙදර ඇවිත්" කියන්නෙ සජීවී කතාවක්.. "සුදු ඇදගෙන කළු ඇවිදින්" ගැන ලියන්නැද්ද ? පුදුම ගං කාරයො...

ඔබගේ මස්සිනාට නිවන් සුව පතමි !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8409701871595843992019-05-15T22:10:44.050-07:002019-05-15T22:10:44.050-07:00පිලිකාව වසංගතයක් වෙලා වගේ දැන්පිලිකාව වසංගතයක් වෙලා වගේ දැන්මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com