tag:blogger.com,1999:blog-6850118457382013650.post3228967712736444661..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: යුවති කිරිල්ලී - හයවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6850118457382013650.post-13231900710137466362020-12-18T20:24:54.532-08:002020-12-18T20:24:54.532-08:00ස්තුතියි, අජිත් මහත්තයෝ ප්‍රශංසාවට.
පාරම්පරික හුටප...ස්තුතියි, අජිත් මහත්තයෝ ප්‍රශංසාවට.
පාරම්පරික හුටපටයකුත් තියෙනවා තමා.
මමත් තවම හිතනවා ඇයි අපේ ලියන අය ලියපු දේ පෙනෙන හැටි ගැන එච්චර හිතන්නැත්තේ කියලා. Blogs බලන්න කලින්ම මට ඔය ගැන හිතිලා තිබුණේ කේ.කේ. සමන් කුමාර (සර්පයා) ගේ පොත් දැකලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2879763022241792422020-12-18T10:28:21.179-08:002020-12-18T10:28:21.179-08:00නිල් පාට ඇස් ලනක්වේ තියෙන්න පුළුවන් එකම විධිහ පරම්...නිල් පාට ඇස් ලනක්වේ තියෙන්න පුළුවන් එකම විධිහ පරම්පරාවේ අක්වුරුහරි යුරෝපියන් කෙනෙකු සමග සම්බන්ධයක් තිබූ නිසා නේ. නැත්ද? මේ කොටස ලස්සනයි.
බ්ලොග් වලට ෆොටෝ එකක දමන එක සාමන්‍යයෙන් සිරිතක් වශයෙන් හැම බ්ලොග්කරුවෙක්ම කරනවා. (ඉංග්‍රීසි) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87575565700361171492020-12-14T05:59:25.322-08:002020-12-14T05:59:25.322-08:00මත් ගණන ගැනලා
එළි වැට වුණත් රැකලා
ලියන කවි දැකලා ...මත් ගණන ගැනලා
එළි වැට වුණත් රැකලා
ලියන කවි දැකලා
ඩ්රැකයො! සොම්නස් මලුත් පිපිලානිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27144165888955556882020-12-13T17:01:37.565-08:002020-12-13T17:01:37.565-08:00අංගම්මන සුමන අංගම්මන සුමන
වාගෙයි ඒ දවස්වල කවි මම ල...අංගම්මන සුමන අංගම්මන සුමන
වාගෙයි ඒ දවස්වල කවි මම ලියන
තාක්ෂණය දැනගෙන රස කවි ලියන
ආසයි කවි සිරෝමණි නිදි වගෙ වෙන්නඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82956564520767610892020-12-11T18:53:50.970-08:002020-12-11T18:53:50.970-08:00ගොඩක් හොඳයි Lotus, කොච්චර දේවල් අලුතෙන් ඉගෙන ගත්තත...ගොඩක් හොඳයි Lotus, කොච්චර දේවල් අලුතෙන් ඉගෙන ගත්තත් වැරැද්දක් නැහැනෙ.... අපේ මොළයේ ඕනෑ තරම් ඉඩ තියෙනවානේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50424110490261471612020-12-11T18:51:38.353-08:002020-12-11T18:51:38.353-08:00හිටියලු නේන්නං ඒ වාගේ මුත්තෙක්
උන්දෑ නිසා වීලා පොඩ...හිටියලු නේන්නං ඒ වාගේ මුත්තෙක්
උන්දෑ නිසා වීලා පොඩි හුටපටයක්
ඇති කරගෙන තියෙන්නේ හිත තුළ කොස්සක්
ඔය සිද්දිය නිසයි; විල්මට් නැත සැකයක්!

ඩ්රැකීත් ඉගෙන ගන්නට නම් ලෝබ නැත
කාගෙන් වුණත් ගත යුතුදේ අරගනිත
නැහැ-බැහැ නොපවසා ඒවා පුහුණු වෙත
දැන්-දැන් ලියන කවි පෙන්වයි ඒ පුවත!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49092369674378622432020-12-11T18:38:59.822-08:002020-12-11T18:38:59.822-08:00අඩුව දැනුණා, සෑම් මහත්තයෝ! මට හිතුණා වැඩ ගොඩක හිරව...අඩුව දැනුණා, සෑම් මහත්තයෝ! මට හිතුණා වැඩ ගොඩක හිරවී ඇතිය කියලා!
ඉක්මනින්ම අපලය ගෙවී සපලය උදා වේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84328062066102690242020-12-11T18:37:06.522-08:002020-12-11T18:37:06.522-08:00ස්තුතියි Pra Jay!ස්තුතියි Pra Jay!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15501663700016077002020-12-11T14:33:55.925-08:002020-12-11T14:33:55.925-08:00ප්‍රාජේගෙ කමෙන්ට් එකෙන් පස්සෙ මමත් පින්තූර දෙතුන් ...ප්‍රාජේගෙ කමෙන්ට් එකෙන් පස්සෙ මමත් පින්තූර දෙතුන් පාරක් බලන්න ගත්තා. සාමාන්‍යයෙන් මම උනන්දු contents වලට, visual side එකට නෙවෙයි. නමුත් මොලේ ඒ අංශයත් දියුනු කරන්න ඕනෙ නිසා දැන් දෙතුන් පාරක් පින්තූර බලන්න ගත්තා. හොඳ collection එකක්, අර ගිම්හානය, වසන්තය එකතු වෙන එක එහෙම. Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4008129845214513472020-12-11T01:24:42.401-08:002020-12-11T01:24:42.401-08:00නිල් ඇස් ඇති උදවිය ගැන කිව්වාම
මතක් වුනේ ඇඩම ගැනයි...නිල් ඇස් ඇති උදවිය ගැන කිව්වාම
මතක් වුනේ ඇඩම ගැනයි එකවරම
සුපර්මෑන්ගෙත් ඇස් දෙක ඒ වගෙම
කොකේසියන් මුත්තෙක් ඇති මාලතිටඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29983324446742453192020-12-11T01:20:22.779-08:002020-12-11T01:20:22.779-08:00ඔන්න ඔය විදිහට පින්තූරවලට කැප්ෂන් දාන වැඩේ මාත් නි...ඔන්න ඔය විදිහට පින්තූරවලට කැප්ෂන් දාන වැඩේ මාත් නිදි ගෙන් අල්ල ගත්තාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47608603023826635182020-12-10T20:47:29.160-08:002020-12-10T20:47:29.160-08:00පංච තන්තරේ කියවන්නවත්, පිළිතුරක් ලියන්න වත් පසුගිය...පංච තන්තරේ කියවන්නවත්, පිළිතුරක් ලියන්න වත් පසුගිය දිනවල විවේකයක් තිබුනේ නැහැ. ගෘහ මාරුවක් නිසා මේ දිනවල දරුණු ඒරාෂ්ඨකයක් ලබලයි ඉන්නේ. පිළිතුරු ලියන්න බැරි උනේ ඒ නිසයි. sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69219169780572404232020-12-10T19:53:40.259-08:002020-12-10T19:53:40.259-08:00++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com