tag:blogger.com,1999:blog-6850118457382013650.post3402240382721920373..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ටිකිරි මාමට මනාලියෙක්....නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-6850118457382013650.post-2376505695306033132021-09-16T09:01:51.492-07:002021-09-16T09:01:51.492-07:00සම්බද මහේෂ්?සම්බද මහේෂ්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18972266787468144182021-09-15T09:50:14.853-07:002021-09-15T09:50:14.853-07:00This comment has been removed by the author.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70482679762468398272021-09-15T08:48:50.972-07:002021-09-15T08:48:50.972-07:00හැට්ටර
කිලෝව 800 දෙන්ඩය..හැට්ටර
කිලෝව 800 දෙන්ඩය..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76512291418281789242021-09-15T08:48:08.250-07:002021-09-15T08:48:08.250-07:00පත්මක්ක පව්..
ලෝබයැයි දේ කූමි කෑවට විදෙව්වෙ වෙන එක...පත්මක්ක පව්..
ලෝබයැයි දේ කූමි කෑවට විදෙව්වෙ වෙන එකියක්නෙව..
කහකඩ මාළු.. ඊක්ක

තූ නෙද්දකිං Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33818387114976660722021-09-14T19:11:12.711-07:002021-09-14T19:11:12.711-07:00අඩේඃ 'නායක' කෑල්ල නැති හින්දා මට නං සැකයි ...අඩේඃ 'නායක' කෑල්ල නැති හින්දා මට නං සැකයි බකුසු මහත්තය හැට්ටර් මලයා කියන කෙනාමද කියලත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43410767013849288052021-09-14T19:08:27.365-07:002021-09-14T19:08:27.365-07:00මේ link එක වැඩ කළා.
මොකද මන්දා මං ලංකාවේ කෑම වගේම ...මේ link එක වැඩ කළා.
මොකද මන්දා මං ලංකාවේ කෑම වගේම ඉන්දියන් කෑමවලටත් ආසයි! දන්නවද හැට්ටර් මල්ලියේ, මං spice ජාති දහයක්-පහළොවක් විතර දාලා හදන ගරම් මසාලා ගෙදරම හදලා තියාගෙන ඉන්නේ.

ම් ම් ම් මේ රෙසිපියෙන් තව එකක් ඉගෙන ගත්තා. තම්බපු අල යන්තමින් පොඩි කරලා උයනවා හරි, උයලා තිබිලා හරි මට හම්බ වෙලා නෑ. ඒක try කරන්නෝනි ඊළඟ සැරේ පූරි හදද්දී.

ඔයාත් ඉන්දියන් කෑම හදනවා නං පූරි හදද්දී කබලේ යන්තමින් බැදලා කැබලි කල සූදුරු ටිකක් දාගෙන බලන්න, රොටි හදද්දීත් ඒ ක්රමේ වෙනස් රසක් දෙනවා.

ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72644911440573377292021-09-14T08:50:45.786-07:002021-09-14T08:50:45.786-07:00එයා ඔය නරිය පිටින් දාලා එන්නෙ, මුල්ලකට තියල ඇණ ගහන...එයා ඔය නරිය පිටින් දාලා එන්නෙ, මුල්ලකට තියල ඇණ ගහන්න. හහ්, අපි අහුවෙයි ඕවට?😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32186359619130770812021-09-14T08:48:43.282-07:002021-09-14T08:48:43.282-07:00ඩෙල්ටා හින්දා ඉත්තෑවෙක් බේතකටවත් හොයා ගන්න නෑ. මේ ...ඩෙල්ටා හින්දා ඉත්තෑවෙක් බේතකටවත් හොයා ගන්න නෑ. මේ දවස් ටික පහුවුනාම බලන්නං.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30172366408480774512021-09-14T08:11:12.672-07:002021-09-14T08:11:12.672-07:00හැට්ටර් කියන හාදය කියල කියන්නකො
හැට්ටර් කියන හාදය කියල කියන්නකො
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-559456613874211162021-09-14T08:10:30.166-07:002021-09-14T08:10:30.166-07:00https://www.youtube.com/watch?v=F8CMgCJJcbIhttps://www.youtube.com/watch?v=F8CMgCJJcbIIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71998331672371956712021-09-14T07:54:33.710-07:002021-09-14T07:54:33.710-07:00අහන්නන්කෝ. ඒත්.....
කවුරු අහන්නය කිව්වා කියලද බස්න...අහන්නන්කෝ. ඒත්.....
කවුරු අහන්නය කිව්වා කියලද බස්නායක උන්නැහේට කියන්නේ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25363219985716580802021-09-14T07:53:01.649-07:002021-09-14T07:53:01.649-07:00හැට්ටර් මලේ, ඇලේ මොකක්ද බලන්න හැදුවා, හැදුවා... වැ...හැට්ටර් මලේ, ඇලේ මොකක්ද බලන්න හැදුවා, හැදුවා... වැඩ කළේ නෑ. හෙටත් try කරලා බලන්නංකො.

එංගලන්තෙ ගිය වෙලාවේ මේති කොළ දාපු පරිප්පු, අල කරී කාලා රස වැටුණා. මෙහෙදිත් කීප වතාවක්ම උළුහාල් පැල කරන්න හැදුවා. හැම වතාවේම පැල වෙලා ටික දවසින් පුස් රෝගයක් හැදුනනේ. කොත්තමල්ලි නං පැල වුණා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16250241904884397002021-09-14T07:45:14.352-07:002021-09-14T07:45:14.352-07:00කැරට් කොළ සම්බෝලය (ගොටුකොළ සම්බෝල හදන විදිහට) හදල ...කැරට් කොළ සම්බෝලය (ගොටුකොළ සම්බෝල හදන විදිහට) හදල ගත්තම බත් මරන්න පුළුවන්.
අජිත් මහත්තයෝ,
ලංකාවේ ඈත පලාත්වලත් රාබු, බීට්, නෝකෝල් උයද්දී ඒවායේ අලත් එක්කම කොළත් දාලා උයනවා, අහුපෑවත ගන්න ඕනි වෙලාවට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29107740368179994842021-09-14T07:40:06.868-07:002021-09-14T07:40:06.868-07:00ස්තුතියි Pra Jay!
තවත් කතා කරන ෆොටෝ එකක්- හැබැයි ...ස්තුතියි Pra Jay!

තවත් කතා කරන ෆොටෝ එකක්- හැබැයි නරීයෙකුගෙ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61462021237007589812021-09-14T07:38:52.441-07:002021-09-14T07:38:52.441-07:00අර DGM බස්නායක උන්නැහැ හෙම ඔය පැත්තෙ ආවොත් අහන්ඩකො...අර DGM බස්නායක උන්නැහැ හෙම ඔය පැත්තෙ ආවොත් අහන්ඩකො මේ දවස්වල 'ඉත්තෑවො' කෑම්පිං ගොහින්ද නැත්තං විලේ පාරු පදිනවද කියල. කාලෙකිං ඉත්තෑ කේස් එකක් ආවේ නෑ.

ජයවේවා!
Myself Hattor It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68190631677066109092021-09-14T07:33:35.356-07:002021-09-14T07:33:35.356-07:00නිමල් අයිය සර්ගේ 4WD බලන්ඩ ආව මදැයි!
ටිකිරි බණ්ඩෙ ...නිමල් අයිය සර්ගේ 4WD බලන්ඩ ආව මදැයි!
ටිකිරි බණ්ඩෙ උන්නැහෙගෙ කතාවක් ලියල වැඩේ 'අල' කරලනේ!
ඉක්මණටම මමත් ඉතුරුටික අල කරලා දෙන්නං.

ඕකෙ ඔය මසාල ජාති දෙක නං නැතුවත් කමක් නෑ. හැබැයි ඕනෙනං ගෙදරම හදාගන්ඩත් ඇහැක්. කේස් එක අම්චූර් (අඹ කුඩු) තමා පස්නේ. කසුරි මේති කියන්නේ වේලිච්ච උළුහාල් කොළ. ඒකෙන් තමා වැඩේ 'ඉන්ඩියන්' ගතිය එන්නේ. ටිකක් තිත්තක් එක්ක පොඩි තෙල් ගතියකුත්. (උළුහාල් ඇට ටිකක් පත්තියකට දාන්ඩ පැලවෙනවා). පාං කන්ඩ මරු ඈ.

එහෙනං, ජයවේවා!
Myself Hattor It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60769887419918383752021-09-14T00:38:39.210-07:002021-09-14T00:38:39.210-07:00Buratino මටත් මතකයි ඒක , අඩේ අපි දෙන්නම් එක වයසේද...Buratino මටත් මතකයි ඒක , අඩේ අපි දෙන්නම් එක වයසේද කොහෙද.
නිදි ඒක කොහොමද උයන්නේ කියල මම අහන්නේ නැහැ , වෛෆි මේ දවස් වල ජර්මන් ලන්කන් වෙබ්සයිට් එකක් සහ ලංකාවේ කාන්තාවෝ ටිකක් සෙට් වෙලා කැරට් කොළ , රාබු කොළ , බිට්රුට් කොළ පවා උයනවා බං Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67930078293311443462021-09-13T22:59:10.838-07:002021-09-13T22:59:10.838-07:00https://www.alamy.com/rotfuchs-vulpes-vulpes-niede...https://www.alamy.com/rotfuchs-vulpes-vulpes-niederlande-image220576737.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1731780679799293622021-09-13T22:57:35.897-07:002021-09-13T22:57:35.897-07:00අතීත ඇණ කිලෝ ගණනින්අතීත ඇණ කිලෝ ගණනින්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44882242053186672132021-09-13T22:14:35.150-07:002021-09-13T22:14:35.150-07:00@ ඩ්රැකියානි, මේ දවස්වල මේ පැත්තෙ කූරියො ස්ටයික්....@ ඩ්රැකියානි, මේ දවස්වල මේ පැත්තෙ කූරියො ස්ටයික්.

@ නිදී, ගොඩකරපු වෙලක ඉන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8489541379322933252021-09-13T22:04:23.312-07:002021-09-13T22:04:23.312-07:00'දැක්කොත් පත්මාවතී' කියලා කාටුන් එකක් ඇන්ද...'දැක්කොත් පත්මාවතී' කියලා කාටුන් එකක් ඇන්දා කැමිලස් ඒ කාලෙ, සිත්තර පත්තරේට මට මතක හැටියට.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59596365520142375892021-09-13T19:10:54.779-07:002021-09-13T19:10:54.779-07:00අජිත් අයියගෙ කමෙන්ට් එක දැක්කම මතක් උනා, ඉස්සර කෝච...අජිත් අයියගෙ කමෙන්ට් එක දැක්කම මතක් උනා, ඉස්සර කෝච්චියෙ සිංදු කියපු මාමෙක් උන්න. එයා කියපු එක සිංදුවක් තමා,
"දැක්කොත් මධුරී ඩික්සිත් ආලේ නොකරන බැරි
කරාටේ දන්නවා සේ පෙනේ..."ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83302191055481939672021-09-13T18:17:35.340-07:002021-09-13T18:17:35.340-07:00දැක්කොත් පත්මාවතී වුණාට අජිත් මහත්තයෝ පත්මක්කාට &#...දැක්කොත් පත්මාවතී වුණාට අජිත් මහත්තයෝ පත්මක්කාට 'ඇගේ ග්රීවේ සක් සේ වේ' අදාළ නෑ!

ඔය මාළුවට ගන්නේ තැඹිලි කහකඩ. කහකඩ කියන්නේ ළපටි තැඹිලි ගෙඩියේ ඇතුළේ තියෙන (ඝනකම) කොටසට. මේරුවාට පස්සේ පොල් කටුව වෙන්නේ ඒ කොටසයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43574205993515883112021-09-13T18:12:13.512-07:002021-09-13T18:12:13.512-07:00තට්ටයා මහත්තයෝ, ටිකිරි මාමාව ට්රේස් කරන්න නං ඉතිං...තට්ටයා මහත්තයෝ, ටිකිරි මාමාව ට්රේස් කරන්න නං ඉතිං අපේ තාත්තාව වලෙන් නැඟිට්ටවලා ගන්න තමයි වෙන්නේ. ඒ මාමා අදටත් ඉන්නවා වුණත් 80- 85 පැනපු කෙනෙක් වෙන්න ඕනි කියලයි හිතෙන්නේ.

අතුරු කතාවක් වුණාට බකුසු මහත්තයෝ, මට ඉතාම වැදගත් වෙන්නේ මගේ පළමු ඉංග්රීසි පන්තිය නැවතිච්චි හින්දා.
අනෙක අර කඩ පිලිය පහු කරගෙන යන හැම තිස්සේම මේ කතාව මතක් වෙන හින්දා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82599661687871819412021-09-13T18:05:15.200-07:002021-09-13T18:05:15.200-07:00ඩ්රැකී ඩ්රැකී ඩ්රැකී....
බලන්න ගියේ මොකක්ද කියල නො...ඩ්රැකී ඩ්රැකී ඩ්රැකී....
බලන්න ගියේ මොකක්ද කියල නොදැන. අන්තිමට ඔක්කොම බලලා. විනාඩි විසි ගණනක්...

කමෙන්ටුවකුත් දාලම ආවේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com