tag:blogger.com,1999:blog-6850118457382013650.post3421749675315005761..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හිනා තවත් හිනා - දහතුන්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6850118457382013650.post-46083263391176733662022-01-21T15:23:56.075-08:002022-01-21T15:23:56.075-08:00ඔයාගේ blog අඩවියෙන් ඉස්සරහට ඒවා ගැන ලියවෙයි නේද?ඔයාගේ blog අඩවියෙන් ඉස්සරහට ඒවා ගැන ලියවෙයි නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30355092672031657832022-01-21T06:50:28.634-08:002022-01-21T06:50:28.634-08:00ජ්‍යෝතිශ උපදේශ වල තව හුඟක් දේවල් තියෙනවා ලේසියෙන් ...ජ්‍යෝතිශ උපදේශ වල තව හුඟක් දේවල් තියෙනවා ලේසියෙන් කරන්න පුළුවන් ලාබෙට කරන්න පුළුවන් ඒවා.වැඩේ ඒවා නොදැන ග්රාහක පිරිසට දරන්න බැරි තරම් වියදම් කරවන්නෙ.Anura Jinadasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15869310240315621622022-01-11T15:26:23.581-08:002022-01-11T15:26:23.581-08:00කළු බල්ලෙකුට රතු පාට කළ බත් වේලක් දීලා.... ඇහුවමයි...කළු බල්ලෙකුට රතු පාට කළ බත් වේලක් දීලා.... ඇහුවමයි අනුර මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73118083425328066632022-01-11T02:31:09.896-08:002022-01-11T02:31:09.896-08:00ඔයවගේ නැවතීමකට පාන්තිර කවලා හරියන්නේ නෑ. හැබෑවටම ව...ඔයවගේ නැවතීමකට පාන්තිර කවලා හරියන්නේ නෑ. හැබෑවටම වෙලා තියෙන දේ බලන්න වෙනවා.සමහර විටෙක සෙනසුරාදා දවල් කෑමවේල අතහැරලා ඒ මුදල කළු බල්ලෙකුට රතු පාට. කළ බත්වේලක් දීමෙන්ම ප්‍රතිඵල ගන්න පුළුවන්Anura Jinadasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79466359859449595412022-01-10T16:31:51.981-08:002022-01-10T16:31:51.981-08:00එහෙමයි ස්වාමීන් වහන්ස!එහෙමයි ස්වාමීන් වහන්ස!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15075558307613422462022-01-09T23:24:19.152-08:002022-01-09T23:24:19.152-08:00ආයෙ අහලා! දෙන්න, දෙන්න තමයි ලැබෙන්නෙ පිංවත.ආයෙ අහලා! දෙන්න, දෙන්න තමයි ලැබෙන්නෙ පිංවත.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36140352267070232732022-01-09T16:33:24.777-08:002022-01-09T16:33:24.777-08:00Lotus, එහෙම වුණා නම්?Lotus, එහෙම වුණා නම්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59028556938611822792022-01-09T16:31:49.369-08:002022-01-09T16:31:49.369-08:00ඒක නේන්නං!ඒක නේන්නං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57592073068114939822022-01-09T11:03:36.990-08:002022-01-09T11:03:36.990-08:00ඒකනම් ශෝක්. ඔය සිදුවීමම කාන්තාවකට උනානම් බූරුවෙක් ...ඒකනම් ශෝක්. ඔය සිදුවීමම කාන්තාවකට උනානම් බූරුවෙක් එක්කනෙ එන්නවෙන්නෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15381664286992844222022-01-09T11:02:02.266-08:002022-01-09T11:02:02.266-08:00'ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ...'ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ලිව්ව පොතකුත් තියෙනවා. 'ඉඳ ඉඳ එක ගෙදර' කියලා'. ඔය තියෙන්නෙ ලියන්න දේවල්. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29617878133310806552022-01-08T18:03:55.416-08:002022-01-08T18:03:55.416-08:00අද උදේ හිතවතෙක් මරු යාන් එකක් එවලා තිබුණා. වෙනස්ම ...අද උදේ හිතවතෙක් මරු යාන් එකක් එවලා තිබුණා. වෙනස්ම එකක් හින්දා අදම comment එකක් විදිහට දාන්න හිතුණා.

මහත්තයෙක් එළදෙනෙක් එක්ක හික්කඩුවෙ වෙරල දිගේ ඇවිත් තරු පහේ බාර් එකකට ගොඩ උනා.
"මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පෝක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"
"මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව.... තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය.
"කීයද ගාන?"
"රු.62,800/=යි"සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800ක් මේසේ උඩ තිබ්බ
"බැලන්ස් එක ඔයා තියගන්න"
පහුවදා නැවතත් ඒ ජෝඩූව ආවා.
"මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි,බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි.ඔයාට මොනවද ඩාලිං.?""මටත් එකෙන්ම දෙන්න මෙයා...."
බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....
"සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"
"ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."
වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල.... "රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."
අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!
"සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"
"ඒක ටිකක් ළොකු කතාවක් ළං වෙනව කියන්න..""මට රස්සාවකුත් නැතුව.. කෙල්ලෙකුත් නැතුව... සල්ලිත් නැතුව ඒව ලබාදෙන්න කියල සීනිගම දේවාලෙ පොල් ගැහුවා... මිරිස් ඇඹරුවා.... කෝ හරිගියෙ නෑ...
පස්සෙ මම ජීවීතේ එපාවෙලා පැරෑලියෙදි කෝච්චියට බෙල්ල තියන්න ගියා... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත."
"නෑ? කවුද? පොලිසීයෙන්ද...?""නෑ අයිසෙ..පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ..සීනිගම දෙයියො.."
"උන්නාන්සෙ කිව්ව වරම් තුනක් දෙන්නම් කියල.මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්,මාතර බීච් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව.දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා"
"ඉතින්.ඉතින් සර් මොනවද ඉල්ලුවේ...""මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා...""ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?
"ඊලඟ වරමට මම දෙයියංගෙං ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්.....
#අවවාදය :-
දෙවියන්ගෙන් පරිස්සම්වෙන්න....
(අන්තර්ජාලයෙන්) උ.ගැ

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70124343508844177262022-01-08T17:04:41.652-08:002022-01-08T17:04:41.652-08:00ස්තුතියි Lotus ඍජුවම අදහස කිව්ව එක ගැන.
මැන්චෝසන්...ස්තුතියි Lotus ඍජුවම අදහස කිව්ව එක ගැන.

මැන්චෝසන් චාරිකා ලියන බවටත් මං පොරොන්දුවක් දීලා තියෙනවනේ. ඒ වේම හිතේ තිබුණු දෙයක් කියන්නන්.
ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ලිව්ව පොතකුත් තියෙනවා. 'ඉඳ ඉඳ එක ගෙදර' කියලා. ඒ ගැනත් හිතමින් ඉන්නේ... ආයෙම කියවලා බලන්න ඕනි ඉස්සෙල්ලාම, 1996 ලිව්ව එකක්නේ....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31980567849493951272022-01-08T16:56:58.333-08:002022-01-08T16:56:58.333-08:00වරේවා!වරේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75304122948240274152022-01-08T16:55:10.182-08:002022-01-08T16:55:10.182-08:00ඒක නේන්නං.
අසංග, පොඩි මෑන්ලා දෙන්නාත් ඔයාගේ කම්පි...ඒක නේන්නං.
අසංග, පොඩි මෑන්ලා දෙන්නාත් ඔයාගේ කම්පියුටරෙන් වැඩ දානවා නේද? ටිකක් හොයලා බැලුවොත්....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78962649802356519412022-01-08T09:22:29.239-08:002022-01-08T09:22:29.239-08:00පරිගණකයක් බීමත් වන්නේ කෙසේද?
එය තිරපිටපත් ගනී.පරිගණකයක් බීමත් වන්නේ කෙසේද?
එය තිරපිටපත් ගනී.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91307091885612796772022-01-08T09:21:05.517-08:002022-01-08T09:21:05.517-08:00https://kolambagamaya.blogspot.com/2022/01/blog-po...https://kolambagamaya.blogspot.com/2022/01/blog-post_8.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38208204438546659262022-01-08T08:26:57.898-08:002022-01-08T08:26:57.898-08:00අසංග ලියන්නෙ නැත්තෙනම් අපරාදෙ තමයි. කොච්චර ලස්සණට,...අසංග ලියන්නෙ නැත්තෙනම් අපරාදෙ තමයි. කොච්චර ලස්සණට, සිතට වදින විදිහට කතා ලියන්න පුලුවන් කෙනෙක්ද.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35899577536357008402022-01-08T08:24:34.525-08:002022-01-08T08:24:34.525-08:00'හිනා තවත් හිනා' හැම කොටසක්ම සහ හැම කමෙන්ට...'හිනා තවත් හිනා' හැම කොටසක්ම සහ හැම කමෙන්ට් එකම රස වින්දා. මම නම් හිතන්නෙ හිනා කතා දැන් ඇති කියලා. ඕනෙමෙ 'ජනප්‍රිය' දෙයක් එක දිගටම කරගෙන යනකොට ඒකාකාරී වෙනවා. කොහොමත් ලංකාවෙ බහුතරයක් තමන්ම අගය කරලා, තමන්ම ඉහලමට ඔසවලා තිබ්බ දේවල් වලට තමන්ම හෙන ඉල්ලන තත්වෙට ඇවිල්ල තමයි නවතින්නෙ. (මම කියන්නෙ අර නිමල් අන්තිමට කියලා තියෙන ප්‍රොජෙක්ට් එක ගැන). ඒ නිසා නිමල් කියලා තියෙනවා වගේ ටිකක් පහුකරලා ආයිත් එන එක තමයි වඩා හොඳ. අනිත් එක නිමල් අති විශාල පරාසයක ලියන කෙනෙක්නෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-92117054078401944262022-01-08T05:04:54.414-08:002022-01-08T05:04:54.414-08:00හෙනහුරා කාකයන්ට බලපාලා කපුටන්ගේ ගූ ගල් වෙයිද? හෙනහුරා කාකයන්ට බලපාලා කපුටන්ගේ ගූ ගල් වෙයිද? කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6685898079944755972022-01-07T21:32:54.708-08:002022-01-07T21:32:54.708-08:00සෙනසුරාද දවස් හතක් කපුටන්ට එළඟිතෙල් දාපු පාන්තිරේ ...සෙනසුරාද දවස් හතක් කපුටන්ට එළඟිතෙල් දාපු පාන්තිරේ බැගින් දෙන්න. ඔය සෙනසුරු අපල දුරුවෙනවා සත්තයි. හැක්..

(ප.ලි. ඔය වැඩේ කපුටන්ට මොන විදියට බලපායිද කියා නොදනිමි.)Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1214900757265748732022-01-07T19:32:34.693-08:002022-01-07T19:32:34.693-08:00හ්ම්...හ්ම්...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6475485558197813782022-01-07T18:42:06.955-08:002022-01-07T18:42:06.955-08:00 මගේ බ්ලොග් එකට හෙනහුරා ලබලා. මම ලියන ඒවා ඔහේලාට ... මගේ බ්ලොග් එකට හෙනහුරා ලබලා. මම ලියන ඒවා ඔහේලාට සින්ඩිවලට පෙන්නන්නේ නෑ.පිං ඇති මහත්තයෙත් පුලුවන්න නම් දෝසේ ඇරවලා දෙන්න.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25385678153377232572022-01-07T18:20:29.297-08:002022-01-07T18:20:29.297-08:00අජිත් මහත්තයෝ, කොහොමට ඇද්ද ගූගල් එකෙන් ඔය කතාව පරි...අජිත් මහත්තයෝ, කොහොමට ඇද්ද ගූගල් එකෙන් ඔය කතාව පරිවර්තනේ කළෝතින්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35694910196748140082022-01-07T18:18:25.996-08:002022-01-07T18:18:25.996-08:00අසනීප වෙන්න කලින් plan කරගෙන හිටියේ හිනා පොත් කීපය...අසනීප වෙන්න කලින් plan කරගෙන හිටියේ හිනා පොත් කීපයක්ම අච්චු ගස්සන්න. තුන්වෙනි පොතත් ටයිප් සෙටින් කරවල සෝදුපත් බලලත් එක්ක තිබ්බේ. තව ලියාපු කතා ගොඩකුත් තියෙනවා. හොඳ වෙලාවට වීසි කළේ නැත්තේ.
බස්සා, සෑම්, නමී වගෙ තව අයත් කියනකොට හිතෙනවා තුන්වෙනි පොතත් ගන්න. ඒත් ටික දවසක් ගියාවේ නේද?

ජීවිත කතාවෙත් තියෙනවනේ තව ලියන්න...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15330381205161970592022-01-07T18:08:49.702-08:002022-01-07T18:08:49.702-08:00අජිත්ට හෙණ ජොලියක් හිතිලා වගෙයි!
හොඳා, හොඳා. ඔහො...අජිත්ට හෙණ ජොලියක් හිතිලා වගෙයි!

හොඳා, හොඳා. ඔහොමම එමු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com