tag:blogger.com,1999:blog-6850118457382013650.post3569303659092025409..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පහළොවේදී...- හත්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-6850118457382013650.post-28112182428874734912021-11-27T17:44:28.923-08:002021-11-27T17:44:28.923-08:00ඒක බැලිල්ල නං අද හෙට කෙරෙන එකක් නෑ, අනුර. ඒ වුණත් ...ඒක බැලිල්ල නං අද හෙට කෙරෙන එකක් නෑ, අනුර. ඒ වුණත් අදහස දුන්නාට ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68644210441346106872021-11-27T07:24:13.931-08:002021-11-27T07:24:13.931-08:00අනිවාරෙන්ම😁👌අනිවාරෙන්ම😁👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17820517756711487182021-11-27T07:12:22.208-08:002021-11-27T07:12:22.208-08:00😆 ගමේ ඉඳගෙන නැහියන් ඉතින්. වෙන මොනව කියන්නද 😆😆 ගමේ ඉඳගෙන නැහියන් ඉතින්. වෙන මොනව කියන්නද 😆Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46676507266951663952021-11-27T06:51:10.569-08:002021-11-27T06:51:10.569-08:00කෝමද ඒක😀😀
දුරරට ඉන්න අය හරියන්නෙ නෑ😂😂
මගෙ ෆැ...කෝමද ඒක😀😀

දුරරට ඉන්න අය හරියන්නෙ නෑ😂😂

මගෙ ෆැන්ටසිය ගමේ කෙල්ලෙක්😅
නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55483617114572170342021-11-27T06:41:50.096-08:002021-11-27T06:41:50.096-08:00හේ හේ එහනම් කමක් නැහැ නවින් පුතේ. මගේ පොඩි දුවට තව...හේ හේ එහනම් කමක් නැහැ නවින් පුතේ. මගේ පොඩි දුවට තවම 18 යි. 😀Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70292804668887316972021-11-27T06:32:49.870-08:002021-11-27T06:32:49.870-08:00ඒක හරි.
වයස 19ක් උනාට මම තාම පොඩි එකා වගේ නෙ ඉන්නෙ...ඒක හරි.
වයස 19ක් උනාට මම තාම පොඩි එකා වගේ නෙ ඉන්නෙ😅 ඒකත් බලපානව ඇති😁

වයසයි වගේ පේන අයට විතරයි කියන්නෙ හැබැයි😁😁නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89785444273809012202021-11-27T05:58:09.101-08:002021-11-27T05:58:09.101-08:00නවින් ඔයා මට කොහොම කතා කළත් ප්‍රශ්නයක් නැහැ. ඔයයි ...නවින් ඔයා මට කොහොම කතා කළත් ප්‍රශ්නයක් නැහැ. ඔයයි නිදියි පට්ට සීරියස් පොරවල්. /. -මම මේ කල්පනා කොලේ දුවල දෙන්නම තවම බැඳලා නැති එකේ- මේක ස්ටෑන්ඩඩ් ජෝක් එකක්. ඔයාට පහසු විධිහකට කෙනෙකුට කතා කරන්න. හැබැයි ඉතින් අවුරුදු 20-21 පැන්නට පස්සේ තමන්ගේ තාත්තගේ යාළුවන්ට ඇර අනිත් අයට ඇන්ටි අන්කල් කියන එකනම් පට්ට අවුල්. අපේ ළමයි වුනත් අපේ යාළුවන්ට ඇරෙන්න පාරේ හම්බවෙන හැමෝටම මාමේ නැන්දේ කියන්නේ නැහැ. ඔයා එයාලගේ වයස දන්නේ නැහැනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55962755320949408252021-11-27T05:23:13.073-08:002021-11-27T05:23:13.073-08:00අජිත්😑,
මම හැදිලා තියෙන පරිසරය අනුව වැඩිහිටියෙකුට...අජිත්😑,
මම හැදිලා තියෙන පරිසරය අනුව වැඩිහිටියෙකුට නම විතරක් කියල කතා කරන්නෙ නෑ. නම විතරක් කිවම හරි නෑ වගේ.ඒකයි එහෙම කතා කරෙ.

ඉස්කෝලෙ security officers ලටත් security uncle කියල කතා කරන්නෙ. ඒක පුරුදු වෙලා. අනේ මන්දා 😞😞😞

සර් කියන එක නම් මාර කේස් එකක් තමා. ඒක ගැන මන් දැක්කා කට්ටිය කතා කරලා තිබුනා කොහෙදි හරි....

ඔව් මම ම ගිහින් බලන්න ඕනි. මගෙ තිබුන අවිශ්වාසෙ වගේ එකක් නිසා තමයි මම ඔයාගෙන් ඇහුවෙ කියල මට පස්සෙ තේරුණා වෙන ලිපියක් කියවද්දි...
නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43884693551145218982021-11-27T04:58:44.653-08:002021-11-27T04:58:44.653-08:00//
නෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්...//
නෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්ෂණ එක්ක, එයාලා යෝජනා කරන විදියේ දේශපාලනයක් කරන්න පුලුවන් වෙයි ද?
බැරි වෙයිද?
වගේ බැරි වගේ නම් ඇයි කියන එක.// නවීන් මේ දේශපාලනය හරි කියල මේ දේශපලනය කරන්න කියල හරි කාටවත් කියන පුරුද්දක් මට නැහැ. ඔයා එයාලගේ ලිපි කියවල, ඒ සංවිධානෙට කැමතිනම් ගිහිල්ල සහභාගී වෙලා ඔයාම තේරුම් ගන්න. ඔයාගේ තීරණය තමයි හරි තීරණය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44877693006402755622021-11-27T04:56:47.786-08:002021-11-27T04:56:47.786-08:00ලංකාවේ තියනව මළ විකාර සර් සන්කෘතියක් ලංකාවේ තියනව මළ විකාර සර් සන්කෘතියක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24612939918277491992021-11-27T04:55:07.297-08:002021-11-27T04:55:07.297-08:00මම බැන්ද අලුත් ඉනෙස් ගේ අම්මටයි තාත්තටයි අම්ම තාත්...මම බැන්ද අලුත් ඉනෙස් ගේ අම්මටයි තාත්තටයි අම්ම තාත්ත කීව . මට තේරුණා අප්සෙට් කියල ටිකක්. පස්සේ ඉනෙස් ම කීවඑයාල ඔයාට ආදරෙයි. ඒත් නම කියල කතා කරන්න කියල. ඒක ඇත්තටම හොඳයි. මගේ දුවල ආච්චි සීය කියනවා. පස්සේ බලනකොට ඒක විතරයි. හැබැයි සීය ගේ සහෝදරයට අපේ ලමයිඋනත් නම කියල කතා කරන්නේ. රටේ හැටි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14586020559478855852021-11-27T04:52:59.811-08:002021-11-27T04:52:59.811-08:00මම හිතන්නේ බ්ලොග් ලෝකයේ ඔය මහත්තයා, සර් , මාමා , න...මම හිතන්නේ බ්ලොග් ලෝකයේ ඔය මහත්තයා, සර් , මාමා , නැන්ද අරව එම්ව තියෙන්න බහ කියල. එහම ගෞරව අරව මේවා බලාපොරොත්තුවෙන් එන අය සාමාන්‍යයෙන් කොමෙන්ට් දාන්න එන්නෙත් නැහැ. මම ඒක විහිළුවට කීවේ. හැබැයි ජර්මනියේ වගේ රටවලනම් තමා කියන්නේ. මම ඕක පුරුදු වුනේ සෝවියට් දේශයේදී, සහෝදරයා නැත්නම් නම. අපේ බොස් ලට වුනත් අපි කතා කරන්නේ නම කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4243590579802982772021-11-26T01:46:58.641-08:002021-11-26T01:46:58.641-08:00අනුර මහත්තය ලියන්න. ගොඩක් වැදගත් ඔය දේවල්, කැමති ක...අනුර මහත්තය ලියන්න. ගොඩක් වැදගත් ඔය දේවල්, කැමති කෙනෙකුට ජීවිකය හැඩ ගස්වගන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10050942938809260812021-11-26T01:39:51.884-08:002021-11-26T01:39:51.884-08:00ඒකා මේ වෙනකොට නිව්ටන් ගෙ හැට නමවන නියමය ගැනත් ලියල...ඒකා මේ වෙනකොට නිව්ටන් ගෙ හැට නමවන නියමය ගැනත් ලියලා. බොලා මෙමෙ මේ බඹර පැණියක් ගැන දොඩවනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76476368059316566492021-11-25T23:16:16.787-08:002021-11-25T23:16:16.787-08:00සංයුක්ත නිකායෙ අනාථ පිණ්ඩික සූත්‍රය බලන්න. එතන ඔයව...සංයුක්ත නිකායෙ අනාථ පිණ්ඩික සූත්‍රය බලන්න. එතන ඔයවගේ දේකට හොඳ උපදෙස් තියෙනවා සැරියුත් හාමුදුරුවො දීපු අණේපිඬු සිටුතුමාටAnura Jinadasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21937077062194220762021-11-25T17:50:07.969-08:002021-11-25T17:50:07.969-08:00අනිවාරෙන්ම සර් ඒක ඒ විදියට දකින්න පුලුවන් නම් ගොඩක...අනිවාරෙන්ම සර් ඒක ඒ විදියට දකින්න පුලුවන් නම් ගොඩක් වටිනවානවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80739150362336952902021-11-25T17:49:05.739-08:002021-11-25T17:49:05.739-08:00හරි බොහොම ස්තුති නිදි මාමෙ.😁හරි බොහොම ස්තුති නිදි මාමෙ.😁නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34187359672928545802021-11-25T17:48:02.725-08:002021-11-25T17:48:02.725-08:00එහෙම කතාවකුත් තියෙනවා ඉතින් අනේ මන්දාඑහෙම කතාවකුත් තියෙනවා ඉතින් අනේ මන්දානවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3228779677386759432021-11-25T17:44:46.020-08:002021-11-25T17:44:46.020-08:00නිදි මාමෙ, එදා මම මුලින්ම අනුර සර් ට කතා කරෙ මහත්ත...නිදි මාමෙ, එදා මම මුලින්ම අනුර සර් ට කතා කරෙ මහත්තයා කියල හරිද යන්නකලින්,

ඊට පස්සෙ ගියාම තමයි දන්නෙ එයා ගුරුවරයෙක් කියලා, ඔන්න එතන ඉදලා කියන්නෙ සර් කියලා..

මහත්මයා කියන එක familiar නැහැ වගේ ඒකයි අවුල මට.

වෙන කොහොම කියලද කතා කරන්න පුලුවන්?

නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12941054420680364352021-11-25T17:40:43.476-08:002021-11-25T17:40:43.476-08:00අජිත් _____, මුලින් මට නිකම් භාවිතා කල හැකි ආමන්ත්...අජිත් _____, මුලින් මට නිකම් භාවිතා කල හැකි ආමන්ත්‍රනයක් කියල දෙන්න. නම විතරක් කියන එක නිකම් හරි නෑ වගේ...

Mr/ මහත්තයා වගේ ආමන්ත්‍රනයක් මට දැනෙන්නෙ ටිකක් රාජකාරීමය වගේ කියලා...

3මාන ලිපි කියෙව්වා, ඔයා ලියපු ඒවත් දැක්කා.
දැන් දාපු එකත් බලන්නම්.

නෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්ෂණ එක්ක, එයාලා යෝජනා කරන විදියේ දේශපාලනයක් කරන්න පුලුවන් වෙයි ද?
බැරි වෙයිද?
වගේ බැරි වගේ නම් ඇයි කියන එක.

එහෙම අදහසක් උනත් පොදුවේ කියන්න බැරි අවුලක් තියෙනවද?
නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57265808357736544162021-11-25T17:30:40.074-08:002021-11-25T17:30:40.074-08:00මාමෙ කියල කතා කරෙ ඉතින් බෑණා මගුලක් නිසා නෙමෙ🤣
ම...මාමෙ කියල කතා කරෙ ඉතින් බෑණා මගුලක් නිසා නෙමෙ🤣

මං ගමේ එකානෙ. කාටත් කතා කරන්නෙ නැන්දෙ මාමෙ කියලා; නිදි මාමා දන්නෙ නෑති මාමා කියලා කියන 3 වෙනි ක්‍රමය,

නෑදෑකමකට නෙමෙයි නිකම් කතාබහේදි මම මට වඩා සෑහෙන වැඩිමල් නම්, නිකම් මගෙ අම්මගෙ තාත්තගෙ වයසෙ වගෙ කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්නෙ මාමෙ, නැන්දෙ කියලමයි.

ඒක එහෙම කරන එක අවුල් ද? නැත්නම් නිකම් සුදුසු නෑ වගේ මොකක් හරි තියෙනවද?
ඒ වෙනුවට පොදුවේ භාවිතා කළ හැකි ආමන්ත්‍රණයක් යෝජනා කරන්න පුලුවන්ද එහෙම නම්....නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4041681761424070222021-11-25T17:27:38.107-08:002021-11-25T17:27:38.107-08:00ඔය ශ්ලෝකය මම පළමුව ඇහුවේ අනුරගෙන්මයි youth එකේ වැඩ...ඔය ශ්ලෝකය මම පළමුව ඇහුවේ අනුරගෙන්මයි youth එකේ වැඩවලදී. මට නං ඕකෙන් කියවෙන දේ නොඅඩුව ලැබිලා තියෙනවා. මං ඒ ගැනත්, ශ්ලෝකය- අරුතත් එක්කම 2018 දී ලිව්වත් එක්ක. මෙන්න link එක. https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_29.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10640690415632262492021-11-25T17:13:30.983-08:002021-11-25T17:13:30.983-08:00ස්තුතියි අනුර මහත්තයෝ, හොඳ අදහසක්- ලවය හරය කතන්දරේ...ස්තුතියි අනුර මහත්තයෝ, හොඳ අදහසක්- ලවය හරය කතන්දරේ....
ඒ වගේමයි, නිබ්බාණං පරමං සුඛං කියන්න ඕනෑ දේ ශුන්‍ය වීමය- අදහසත්..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74065675284264982702021-11-25T17:07:43.963-08:002021-11-25T17:07:43.963-08:00නවීන්, එහෙම කතාවක් තියෙනවද? හිතන්නවත් බැරි ව්‍යසනය...නවීන්, එහෙම කතාවක් තියෙනවද? හිතන්නවත් බැරි ව්යසනයක්නේ.

අනුර,මට අවුරුදු හතරේ පහේ සිට දේවලුත් ගොඩක් මතකයි! මටම පුදුමයි ඒ ගැන.

දවාලේ විවාහ නැකත් ගැන, සිකුරු හටන ගැන වගේම එකක්ද-දෙකක්ද ඇට තිබුණු යෝධ ගස්ලබ්බ ගැන වගේ දේවලුත් විස්තර ඇතිව ඔයාගෙම බ්ලොගයකින් කියවන්නට ලැබේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34889490733634273232021-11-25T16:59:29.001-08:002021-11-25T16:59:29.001-08:00අජිත්, නවීන් මටත් මාමේ කියනවනේ මට දූලා පුත්තු කවුර...අජිත්, නවීන් මටත් මාමේ කියනවනේ මට දූලා පුත්තු කවුරුවත් නැතිවත්.
ලංකාවේ මාමා නෑකම දෙව්දිහකට හැදෙනවනේ. ඔයා කියන එක එකක්. අනෙක අම්මගේ සහෝදරකමට. ගම්වල අය නෑකමක් නැතිවත් වැඩිහිටි කෙනෙකුට මාමේ කියන්නේ (අම්මගේ සොයුරෙකුට)දක්වන ගෞරවය දෙමින් නේද? මම නං එහෙම කියනවට කැමතියි.

හැබැයි, මම නවීන්ට මුලදීම කිව්වා එකක්."මට මාමා කිව්වට මං පුතා කියන්නේ නම් නෑ නවීන් කියනවා මිසක්. මොකද මගේ බෑනලා, ලේලිලා සේරටමත් මං නම කියලයි අමතන්නේ." කියලා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com