tag:blogger.com,1999:blog-6850118457382013650.post363859388990304100..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6850118457382013650.post-33572811178888846412022-02-24T15:11:20.635-08:002022-02-24T15:11:20.635-08:00කාලය වැයකොට දිගු සංසන්දනාත්මක උත්තරයක් ලිවීම වෙනුව...කාලය වැයකොට දිගු සංසන්දනාත්මක උත්තරයක් ලිවීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49215995986054422282022-02-23T22:41:05.978-08:002022-02-23T22:41:05.978-08:002. මා ගොලු හදවත කිව්වේ වයස අවුරුදු 23 දී පමණයි ඔය ...2. මා ගොලු හදවත කිව්වේ වයස අවුරුදු 23 දී පමණයි ඔය පොත ගැන අසා තිබුණු කරුණු අනුව මං හිතාගෙන හිටියේ මේක නිකං මාර සාහිත්‍යයමය ආශ්චර්යයක් කියලයි.

අන්තිමට බලාගෙන ගියාම නිකංම නිකං මොන්ටිසෝරි ලව් එකක් කොටින්ම කොල්ලා කෙල්ලගෙ අතින්වත් අල්ලලා නැති හිතක විතරක් තිබුණු එකක්.

මම ගොළු හදවත ගැන ලිපියක් ලිව්වා ඒකට මාතෘකාව දැම්මෙ සිලි හදවත හෙවත් මුල්ලේරියානු ආදරේ කියලයි.

ඒ ලිපියේ අන්තර්ගතය ිරෝධය පාමින් නවසීලන්තයේ සිට ප්‍රියානන්ද විජේසුන්දර ගොළු හදවත පසසමින් පිළිතුරු ලිපියක් පළ කළා.

එයට පිළිතුරු ලෙස මා ලියූ දෙවැනි ලිපිය අවසන් කළේ මට මතක විදිහට මෙන්න මේ ආකාරයටයි.

අපට අවශ්‍ය සුගත් නාමයෙන් බූට් එක දරාගන්න බැරුව බෝතලේට ඇබ්බැහිවී කැරකෝප්පුව ට යන තරුණයින් නොව "හැන්දෑවට හෝ පායා එලිය දෙන්නට හැකි හිරු" වැනි අය ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30310611311888093512022-02-23T22:36:30.123-08:002022-02-23T22:36:30.123-08:001. හිඟන කොල්ලා, ඩිංගිරි මැණිකා පිටපත් තුන්දාහක් හා...1. හිඟන කොල්ලා, ඩිංගිරි මැණිකා පිටපත් තුන්දාහක් හාරදාහක් මුද්‍රණය කළා පමණක් නොවේ මා අසා තිබෙන විදිහට පියදාස සිරිසේනගේ ජයතිස්ස සහ රොසලින් හෙවත් වාසනාවන්ත විවාහය කියන පොත පිටපත් විසිපන්දාහක් අලෙවි වෙලා තිබෙනවා.

මේ දත්ත උපයෝගී කරගෙන ඒ දවස්වල, සාක්ෂරතාවයක් අඩු ඒ කාලයේ, එච්චර පොත් අලෙවි වුණාට දැන් ඇයි නවකතාවකින් පිටපත් දාහක් අලෙවි කරගන්න අමාරුයි යනුවෙන් තර්ක කරන අය අමතක කරන ලොකු කාරණයක් තිබෙනවා.

ඒක තමයි පියදාස සිරිසේන ලා පොත් ලියපු කාලේ අවුරුද්දකට පොත් පළ වුණේ දෙක තුනයි. ඔබම මෙහි වෙනත් කොටසක කියා තිබෙන පරිදි මෑත කාලයේ ගොඩගේ සමාගමෙන් පමණක් සතියකට පොත් පහක් එළිදක්වනවා.

ජනගහනය වැඩි වුණාට සාක්ෂරතාව වැඩි වුණාට පොත් කියවන විට මිනිසුන් ප්‍රමාණය වැඩි උනාට ප අමතක නොකළ යුතු කාරණා තමයි මිනිහකුට පොතක් කියවන්නට තමන්ගේ පැය විසි හතරේ කොපමණ ප්‍රතිශතයක් ගත කළ හැකිද සහ ඒ සමගම පොතක් මිලදී ගැනීමට තමන්ගේ ආදායමෙන් සියයට කීයක් වැය කළ හැකිද යන්න. ඒවා වැඩි වී නැහැ මං හිතන විදියට, අඩුවෙලා මිස.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18018807839536735642019-08-14T20:24:55.392-07:002019-08-14T20:24:55.392-07:00කණ්ඩා, ප්‍රබන්ධයට වඩා ඇත්ත රසවත්ය කියලා කියනවානෙ. ...කණ්ඩා, ප්‍රබන්ධයට වඩා ඇත්ත රසවත්ය කියලා කියනවානෙ. ඒකයි ඒ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24102940796960089432019-08-14T06:07:17.214-07:002019-08-14T06:07:17.214-07:00"ගොළු හදවත" පිටුපස කතාව ඇත්ත එකටත් වඩා ර..."ගොළු හදවත" පිටුපස කතාව ඇත්ත එකටත් වඩා රසවත් කුතුහලය දනවන්නක්ද මන්ද ? කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com