tag:blogger.com,1999:blog-6850118457382013650.post3743094138261800353..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: සුප්පා දේවිගේ බඩේ මයිල් - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6850118457382013650.post-25130881937875261552022-07-09T18:51:49.660-07:002022-07-09T18:51:49.660-07:00ස්තුතියි නවීන්.ස්තුතියි නවීන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57438702187712922912022-07-09T08:04:12.600-07:002022-07-09T08:04:12.600-07:00+++++++++😁💕+++++++++😁💕නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76785495663123126922022-07-07T20:57:39.564-07:002022-07-07T20:57:39.564-07:00සොරි, වැරද්දක්! /මං එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනේ./සොරි, වැරද්දක්! /මං එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනේ./නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14976590353777130222022-07-07T18:25:28.921-07:002022-07-07T18:25:28.921-07:00අජිත් මහත්තයො, ඒ ඩයග්‍රෑම් එක ප්‍රියන්ජන් සුරේෂ් හ...අජිත් මහත්තයො, ඒ ඩයග්‍රෑම් එක ප්‍රියන්ජන් සුරේෂ් හිතවාතා ඇඳපු එකක්... මං එච්චර වැද්දෙක් නෙවෙයිනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62950755761383080622022-07-07T18:22:50.284-07:002022-07-07T18:22:50.284-07:00ඔයා මාර ප්‍රශංසාවක් කරන්නේ Lotus, ස්තුතියි!ඔයා මාර ප්‍රශංසාවක් කරන්නේ Lotus, ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46979471418969877162022-07-07T17:43:04.045-07:002022-07-07T17:43:04.045-07:00බායි සබා කියන්නේ හොරෙක් කියල තමා දන්නේ. නිදි ඇඳලා ...බායි සබා කියන්නේ හොරෙක් කියල තමා දන්නේ. නිදි ඇඳලා තියෙන්නේ ෆෙන්මන් ඩයග්‍රම් වගේ (භෞතික විද්‍යාවේ පරමාණුක අනු අංශු ගමන් කරන ව්හිහක්) දැක්කේ ඉස්සෙල්ලම. දැනුමැති වැඩක් අක්රලා තියෙන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61308383550038360662022-07-07T05:10:16.712-07:002022-07-07T05:10:16.712-07:00මේ දේවල් ගැන බය නැතුව කතාකරන නිමල්ලා වගෙ අයනෙ එඩිත...මේ දේවල් ගැන බය නැතුව කතාකරන නිමල්ලා වගෙ අයනෙ එඩිතර අය.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82841605413112461252022-07-06T23:35:30.109-07:002022-07-06T23:35:30.109-07:00අපේ මෑන් කුමාරසිංහ කෙනෙක්. අවසනාවකට අද ජීවතුන් අතර...අපේ මෑන් කුමාරසිංහ කෙනෙක්. අවසනාවකට අද ජීවතුන් අතර නෑ . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86401410145944131652022-07-06T15:58:00.160-07:002022-07-06T15:58:00.160-07:00Lotus, අසංග මහත්තයා අලුතෙන් ගෙයක් හදාගෙන පානදුරේට ...Lotus, අසංග මහත්තයා අලුතෙන් ගෙයක් හදාගෙන පානදුරේට පදිංචියට ගියා විතරයි තෙල් නැති වෙන්න ගත්ත... ගමනාගමනය අසීරු වෙන්න ගත්තා... දැන් ලියන්න ඉඩ අඩුයිලු..
//කාංචනයාගේ තෙල් නැව ආවාම නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා ලිවිල්ලක්// කියපු ගමන් මට නං හිතුණේ අසම්භාව්‍ය ක්‍රියාවක් නේද කියලයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71839560562189507432022-07-06T15:50:09.959-07:002022-07-06T15:50:09.959-07:00ස්තුතියි Lotus, දිගටම බ්ලොගය කියවනවාට වගේම අදහසුත්...ස්තුතියි Lotus, දිගටම බ්ලොගය කියවනවාට වගේම අදහසුත් ප්‍රකාශ කරනවාට, එඩිතරව!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4433547140048064632022-07-06T15:47:10.793-07:002022-07-06T15:47:10.793-07:00එහෙමද? දැනුමක් බෙදා දෙන්න ලැබුණාට සතුටුයි බස්සා මහ...එහෙමද? දැනුමක් බෙදා දෙන්න ලැබුණාට සතුටුයි බස්සා මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13998550627522396622022-07-06T03:12:10.175-07:002022-07-06T03:12:10.175-07:00"නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා" හරි..."නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා" හරි.. ඒ කියන්නෙ අසංගගෙ කතාවක් ඉක්මනට එනවාLotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32567451580262348542022-07-06T03:10:29.956-07:002022-07-06T03:10:29.956-07:00"ඒ විදියටය, මගේ තවත් හැකියාවකට තැනක් නැතිව ගි..."ඒ විදියටය, මගේ තවත් හැකියාවකට තැනක් නැතිව ගියේ" එහෙමම හිතන්න එපා. එතකොට හැකියාවන් modify කරගන්න ඕනෙ කියලා තේරුම් ගන්න පුලුවන්නෙ.

ඇඳුම් ගලවන්න දෙයක් නෑ වගේම, ගැලෙව්වත් මේ මෙක්සිකෝ මන්ත්‍රී දිහා වගේ ටිකක්වත් බලන්නවත් පුලුවන් වෙන එකක් නෑනෙ. ඇඳුම් ගැලවීම කොහොම වෙතත් ඔය කට්ටියටම නඩු දාන්න ඕනෙ මේ රටට කරපු දේට. මිනිස්සුන්ගෙ ජීවිත අනාරක්ෂිත කරලා, ජීවිතේ මූලික අයිතිවාසිකම් ඉටු කරගැනීමත් යුද්ධයක් කලාට- තාමත් ලාස්ට් චෑන්ස් කිය කිය ඉන්න හෙංචයියනුත් එක්කම. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48177009345017720932022-07-05T20:53:18.452-07:002022-07-05T20:53:18.452-07:00විභූති අළු දැකලා තියනවා වුනාට, කලින් නොදැණ හිටි ව...විභූති අළු දැකලා තියනවා වුනාට, කලින් නොදැණ හිටි විස්තර දැණගත්තා. නියමයි. 🙏👌D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22852060674856107632022-07-05T16:22:17.868-07:002022-07-05T16:22:17.868-07:00ඩ්රැකී, සෙන්නගේ ලියවිල්ලත් කියවලයි මේ ආපහු ආවේ. ඒක...ඩ්රැකී, සෙන්නගේ ලියවිල්ලත් කියවලයි මේ ආපහු ආවේ. ඒක මරු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73584497903995503312022-07-05T15:52:51.209-07:002022-07-05T15:52:51.209-07:00දිසානායකලටත් වරදිනවා නේන්නං.... සැරයක් වස්ගමුවේ මැ...දිසානායකලටත් වරදිනවා නේන්නං.... සැරයක් වස්ගමුවේ මැදපිටියට කෑම්පින් ගියා ගිනි පෙට්ටි ගෙනියන්නේ නැතිව. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10802149588326847162022-07-05T15:49:20.322-07:002022-07-05T15:49:20.322-07:00කොහෙත් එහෙමයිනෙ නමී. රහතන් වහසේලා කවදාවත් කාටවත් ක...කොහෙත් එහෙමයිනෙ නමී. රහතන් වහසේලා කවදාවත් කාටවත් කියන්නේ නැහැල්ලුනේ මං අරහත් කියලා! ඒකට මෙහෙ.......

අනෙක බුදු හාමුදුරුවෝ වුණත් සෘධි ප්රාතිහාර්ය පාලා නැහැනෙ හැම තිස්සෙම. යමාමහ පෙළහර පාලා තියෙන්නේ දෙවතාවයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2416574172165570732022-07-05T15:44:04.159-07:002022-07-05T15:44:04.159-07:00එහෙමද? ඒ දවස්වල - මම කියන්නේ 72 අපට දැනුවත් වෙන්න ...එහෙමද? ඒ දවස්වල - මම කියන්නේ 72 අපට දැනුවත් වෙන්න ඉඩ තිබුනේ බොහොම අඩුවෙන්..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31137497542430398002022-07-05T15:42:04.041-07:002022-07-05T15:42:04.041-07:00එච්චරම තමා ඩ්රැකී!එච්චරම තමා ඩ්රැකී!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70399834917007491672022-07-05T15:41:18.340-07:002022-07-05T15:41:18.340-07:00අසනීය නිසා සිදු වුණු ලොකුම හොඳේ
ඉන්නට කියපි වැඩි ...අසනීය නිසා සිදු වුණු ලොකුම හොඳේ
ඉන්නට කියපි වැඩි හරියක් නිඳා ඇඳේ
කිව්වට කරතැකිද ගොයියෝ, එව්ව හඳේ
විවේකය ගනිමි, ලියමින් සිදු වුණු දේ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57289207543171785312022-07-05T15:34:48.822-07:002022-07-05T15:34:48.822-07:00ප්‍රසන්න මහත්තයෝ, රෙදි ගැලවෙනවා වුණත් අපේ සමහර කට...ප්‍රසන්න මහත්තයෝ, රෙදි ගැලවෙනවා වුණත් අපේ සමහර කට්ටියට ඒවා දැනෙන්නේ - පෙනෙන්නේ හා මතක හිටින්නේ නැති එකනේ පුදුමේ!
ස්තුතියි Pra Jay, වැඩි දුර විස්තරයට! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90324035312283763282022-07-05T02:39:54.425-07:002022-07-05T02:39:54.425-07:00ගෙදර එන්න පැස්ටොල් නැත
පෝලිමේ තැපලා ෂෙඩ් එක ලගට ආව...ගෙදර එන්න පැස්ටොල් නැත
පෝලිමේ තැපලා ෂෙඩ් එක ලගට ආවාම තෙල් නැත.
පාරට ආවාම බස් නැත
ගෙදර ආවාම විදුලිය නැත
විදුලිය ආවාම ඩේටා නැත
ඉතිං කෙසේ ලියන්නද බං

හිටාංකෝ කාංචනයාගේ තෙල් නැව ආවාම නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා ලිවිල්ලක් බලන උබලාගේ ඇස්වල පොටයන්න

කොළොම්පුරේ අසංග

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33105750363760431452022-07-05T02:32:02.614-07:002022-07-05T02:32:02.614-07:00මිනිහත් දිසානායක කෙනෙක් වෙන්නැති.මිනිහත් දිසානායක කෙනෙක් වෙන්නැති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44747747115686643272022-07-05T02:31:11.689-07:002022-07-05T02:31:11.689-07:00උඹත් ලියහංකො අසංගඋඹත් ලියහංකො අසංගඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22159465795249154492022-07-05T02:16:49.656-07:002022-07-05T02:16:49.656-07:00ඉතිං උඹත් ලියහංකො.x 2
මේක නයාට -- ඉතිං උඹත් ලියහංක...ඉතිං උඹත් ලියහංකො.x 2
මේක නයාට -- ඉතිං උඹත් ලියහංකො
කොළොම්පුරේ අසංගAnonymousnoreply@blogger.com