tag:blogger.com,1999:blog-6850118457382013650.post3766390401636696302..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මෝස්තර එක්ක හත් වසරක් - දහසයවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6850118457382013650.post-13591913754392580192020-01-26T17:30:35.635-08:002020-01-26T17:30:35.635-08:00වරෙවා!වරෙවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73736519439503655642020-01-22T03:46:02.196-08:002020-01-22T03:46:02.196-08:00ඇඹුල් තියල් හෝ හොඳට හින්දවපු මිරිස්මාලු එක්ක කලටි ...ඇඹුල් තියල් හෝ හොඳට හින්දවපු මිරිස්මාලු එක්ක කලටි පොල් ගෙඩියක් ගාල දුන්නොත් නැලියක උණු බත් හරි පාන් රාත්තල් දෙකතුනකුයි කන්න බැරිවය :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84501949970085946532019-09-16T17:43:34.495-07:002019-09-16T17:43:34.495-07:00ගොඩක් ස්තුතියි චමී.ගොඩක් ස්තුතියි චමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89196222242514428532019-09-16T04:25:17.325-07:002019-09-16T04:25:17.325-07:00පොල් නැතත් අදනම් හිත පිරුනා. මේ මගේ කැමතිම සීරීස් ...පොල් නැතත් අදනම් හිත පිරුනා. මේ මගේ කැමතිම සීරීස් එක. එක දිගට පෝස්ට් තුනක්.
චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71962011164375620112019-09-10T02:57:04.746-07:002019-09-10T02:57:04.746-07:00ෂොට් එකක් නොදැම්මත් පැණි රහට නිකම්ම මත් වෙනවා ඇති ...ෂොට් එකක් නොදැම්මත් පැණි රහට නිකම්ම මත් වෙනවා ඇති සිරිබිරිස් උන්නැහේ, දුන්න හදලා තියෙන්නේ උක් දණ්ඩකින් නොවැ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23206608694779885112019-09-10T02:55:07.000-07:002019-09-10T02:55:07.000-07:00ගොඩක් ස්තුතියි!ගොඩක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61386468942022833152019-09-10T02:54:29.801-07:002019-09-10T02:54:29.801-07:00බිස්නස් එකක් දාලා ජොබ් එකකට යන්න වෙච්චි හේතු ඊළඟ ක...බිස්නස් එකක් දාලා ජොබ් එකකට යන්න වෙච්චි හේතු ඊළඟ කොටසේ.
මධූ, අනෙක් ඒවා ළඟදීම..... නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44534345172622388542019-09-09T06:07:40.233-07:002019-09-09T06:07:40.233-07:00මල්සරා සොට් එකක් දාල ඊතල විදලද කොහේදෝ මල්සරා සොට් එකක් දාල ඊතල විදලද කොහේදෝ සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69131682000793752572019-09-09T01:28:05.448-07:002019-09-09T01:28:05.448-07:00++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44631800368195879602019-09-08T01:22:46.867-07:002019-09-08T01:22:46.867-07:00බිස්නස් එකක් දාල ජොබ් එක්කට යනව? මට නම් හිතාගන්නබෑ...බිස්නස් එකක් දාල ජොබ් එක්කට යනව? මට නම් හිතාගන්නබෑ.

අර කියනවයි ක්යපු ඒව කියනකම තමා මේ බලා ඉන්නෙ.
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5980436343132558392019-09-07T07:52:10.766-07:002019-09-07T07:52:10.766-07:00ඇත්තමයි, ප්‍රසන්න. සිරිසේන මුදලාලි මට හමුවුණු නියම...ඇත්තමයි, ප්‍රසන්න. සිරිසේන මුදලාලි මට හමුවුණු නියමම බිස්නස්කාරයෙක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78833183215429747582019-09-07T07:49:38.590-07:002019-09-07T07:49:38.590-07:00ඇයි නැත්තේ, ඔය වහෙන් ඔරෝ කියලා මුට්ටිය දාලා බලපු ත...ඇයි නැත්තේ, ඔය වහෙන් ඔරෝ කියලා මුට්ටිය දාලා බලපු තැන් තිබුණේ. ඒවාත් ලියවෙයි. ඉන්නකෝ!

කිරට ඉව්ව ඒවාත් එක්ක පොල් යන්නේ නැහැ තමයි. ඒ අපිටද මන්දා?

සෑම්, වෙලාවත් එක්ක ඔයාලට තියෙන යුද්දෙ ගැන මට නම් තේරෙනවා. හැකි වෙලාවක ගොඩ වෙලා, ඉඩක් තිබුණොත් කමෙන්ට් එකකුත් දාන්න.

ස්තුතියි ප්‍රසන්න. ඔයා මට ලේසි කරනවා!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46434147620837072152019-09-06T20:40:45.623-07:002019-09-06T20:40:45.623-07:00මාලුයි පොලුයි කියන්නෙනං නියම කෑමක්. හැබැයි කිරිහොඳ...මාලුයි පොලුයි කියන්නෙනං නියම කෑමක්. හැබැයි කිරිහොඳි එක්කනං ඒක ගැලපෙන්නෙ නෑ.

සිරිසේන මුදලාලි හොඳ බිස්නස් මයින්ඩඩ් පොරක් වගෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-92099963734099182472019-09-06T20:38:48.062-07:002019-09-06T20:38:48.062-07:00//නිමල් දිසානායක මහතා ඒ කාලේ කරපු කියපු දේවල් ගැන ...//නිමල් දිසානායක මහතා ඒ කාලේ කරපු කියපු දේවල් ගැන මුකුත් තවම ලිව්වේ නැහැ නේද//

නිමල් අයිය මේ බ්ලොග් එක ලියනකල් ඒව මේ කපේදි ලියවෙන එකක් නෑ සෑම් මහත්තය. ඒ ගැන බලාගෙන ඉඳල වැඩක් වෙන එකක් නෑ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15372131793341802402019-09-06T20:00:02.067-07:002019-09-06T20:00:02.067-07:00අනික් හැමෝගෙම ලව්, මගුල් ජෝඩු කෙරිලි, අනංගයාගේ ප්...අනික් හැමෝගෙම ලව්, මගුල් ජෝඩු කෙරිලි, අනංගයාගේ ප්‍රොජෙක්ට් ගැන කිව්වාට "නිමල් දිසානායක" මහතා ඒ කාලේ කරපු කියපු දේවල්(මේ කියන්නේ රජවෙච්ච හැටිවත්, බතික් ගැනවත් නොවෙයි කියලා දන්නවානේ ) ගැන මුකුත් තවම ලිව්වේ නැහැ නේද ?? ඒවා ලියන්නේත් නැද්ද ??

ගාපු පොල්, මිරිස් මාළු සමග හෝ මිරිසට ඉවූ මස් සමග ගැලපුනාට, කිරිහොදි/අලහොදී වැනි දියාරු සැර නැති කෑම එක්කනම් මැච් වෙන්නේ නැහැ. මම සමහර දිනවල ඒ ආකාරයට ඉවූ මස් හෝ මාළු තිබුනොත්, අනිකුත් ව්‍යාංජන කන්නේ නැතිව පොල් (අපිට කොයින්ද පොල්, යන්තමට හරි තියෙන්නේ frozen grated coconut තමයි) සමග කනවිට ගෘහ මුලිකතුමිය පොල් සමග මාළු කෑම "එක්තරා කුලයක" අයගේ කෑමක් බව කියා මට සමච්චල් කරනවා.

පසුගිය දිනවල වැඩ වැඩි කම නිසා පංච තන්තරේ පසුගිය පෝස්ට් දෙක තුනක්ම කියවන්න ලැබුනේත් දිනක් දෙකක් හෝ ඊටත් වැඩියෙන් පරක්කු වෙලායි. පිළිතුරක් ලියන්නවත් අවස්තාවක් නොලැබීම ගැන සමාවෙන්න.
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com