tag:blogger.com,1999:blog-6850118457382013650.post3800657197346596301..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-62362634370525057712019-11-26T06:14:23.978-08:002019-11-26T06:14:23.978-08:00හා හා කාටවත් ඇහෙයි, පරෙස්සමින්. මේ දවස්වල හැම තැනම...හා හා කාටවත් ඇහෙයි, පරෙස්සමින්. මේ දවස්වල හැම තැනම ඔය දෙකම ඕසෙට කෙරෙනවා. විවේචනේ කළා කියයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21493489200145993512019-11-26T05:08:31.126-08:002019-11-26T05:08:31.126-08:00ඇඳීම වගේම ඇන්දවීම අපේ කාට කාටත් උපතින්ම දීල තියන ද...ඇඳීම වගේම ඇන්දවීම අපේ කාට කාටත් උපතින්ම දීල තියන දෙයක්ද මන්ද ? කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89345243752057225312019-02-24T18:02:57.140-08:002019-02-24T18:02:57.140-08:00ඇනොනිමස්, ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට. ඒක වෙස්වලාගැ...ඇනොනිමස්, ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට. ඒක වෙස්වලාගැනීමක් කියන එක විතරයි මගෙන් අවධාරණය කෙරුණේ. දණ්ඩනයකට ලක්වීමකුත් විදියට පෙන්වන්න හිස බූගෑම කළාය කියන කාරණයත් හරියටම මට වැදුණේ ඔයාගේ කමෙන්ට් එකෙන්.
කී සැරයක් කියෙව්වත් සමහර කරුණු අපට මඟ හැරෙනවානේ! නේද? මා ගැන නම් මේක හොඳ උදාහරණයක්. ආයෙමත් ස්තුතියි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4499079922561523112019-02-23T18:19:55.966-08:002019-02-23T18:19:55.966-08:00මැදින් ටිකක් ඉතිරිවෙන්න කොන්ඩෙ බූ ගා දැමීමත්, රතු ...මැදින් ටිකක් ඉතිරිවෙන්න කොන්ඩෙ බූ ගා දැමීමත්, රතු පාට අමුඩයක් ගැස්සවීමත් ඒ දඬුවමේ පෙර සූදානම් කිරීම්. ඉන් පස්සෙ අනිත් අයට රැස්වීමට ලැබෙන සේ වීදි දිගේ රැගෙන ගොස් නගරයේ (හෝ ගමේ) ප්රසිද්ද ස්ථානයකදී වේවැලෙන්, කෙවිටෙන් හෝ කසයෙන් (වැරැද්දේ ස්වභාවය අනුව) තැලීම සම්මත වධ (දඬුවම්) ක්රමයක්.
වේළුසුමන simulate කලේ ඒ process එකේ aftermath එකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27961114801680943972019-02-21T07:37:48.024-08:002019-02-21T07:37:48.024-08:00Pra Jay, මෙච්චර ඉක්මනින් මේ තොරතුරු මූලාශ්ර දෙනවට...Pra Jay, මෙච්චර ඉක්මනින් මේ තොරතුරු මූලාශ්ර දෙනවට පින්! එත් සමහර ඒවා නම් බලන්නේ පස්සෙයි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31988560904486494082019-02-21T07:21:00.564-08:002019-02-21T07:21:00.564-08:00මධු, ගිවන්ත අර්ථසාද් මහත්තයට තමයි කියන්න ඕනේ! ෆිලම...මධු, ගිවන්ත අර්ථසාද් මහත්තයට තමයි කියන්න ඕනේ! ෆිලම් එක එයාගෙනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56557902505873308162019-02-20T23:19:07.619-08:002019-02-20T23:19:07.619-08:00රණමද්දව
http://sithuwilisuwadakakulu.blogspot.com/...රණමද්දව
http://sithuwilisuwadakakulu.blogspot.com/2011/09/9.html

https://si.wikibooks.org/wiki/%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94_%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F%E0%B7%80_-_ii

වීරයන් / අසුන් / මෙල්ල කිරීම - Universal, especially among Indo-Aryan cultures

https://chs.harvard.edu/CHS/article/display/6657.2-horses-heroes-and-sacrificePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30909208954204793562019-02-20T20:20:11.858-08:002019-02-20T20:20:11.858-08:00ඒ ෆිල්ම් එක යූටියුබ් දාන්න බැයිද දන්නෑඒ ෆිල්ම් එක යූටියුබ් දාන්න බැයිද දන්නෑමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com