tag:blogger.com,1999:blog-6850118457382013650.post3860487650860481219..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මෝස්තර එක්ක හත් වසරක් - විසිඅටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-21676754243341025742020-01-10T04:01:54.072-08:002020-01-10T04:01:54.072-08:00නමෙන් හොයන්න ගිහින් බැරි වුනා. බ්ලොග් අඩවිය මතකයිද...නමෙන් හොයන්න ගිහින් බැරි වුනා. බ්ලොග් අඩවිය මතකයිද ඩ්රැකී?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58617270583446652142020-01-09T04:16:12.966-08:002020-01-09T04:16:12.966-08:00සාගර ද සිල්වාසාගර ද සිල්වාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20464270245040559212020-01-08T06:48:06.039-08:002020-01-08T06:48:06.039-08:00හරිම අපූරුයි. එතන තියෙන ඒවායින් තුන හතරක් විතරයි ද...හරිම අපූරුයි. එතන තියෙන ඒවායින් තුන හතරක් විතරයි දැකලා තිබුණේ. සේරම බාගත්තා, තන්හාව නිසා.... ඉස්සරහට ලස්සන කරන්න ගන්නත් ඇහැකිනේ. ගොඩක් ස්තුතියි Pra Jayනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65427578090008613672020-01-08T06:21:02.573-08:002020-01-08T06:21:02.573-08:00බලෙන් හරි මතක් කරවගන්නයි හිතෙන්නේ. පොඩ්ඩක් මතකය පා...බලෙන් හරි මතක් කරවගන්නයි හිතෙන්නේ. පොඩ්ඩක් මතකය පාරවන්නකෝ ඩ්රැකී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18182703459448130762020-01-08T06:18:46.078-08:002020-01-08T06:18:46.078-08:00සෑම්, මං අහලා තියෙන විදිහට නම් පිත්තල තහඩුව තලමින්...සෑම්, මං අහලා තියෙන විදිහට නම් පිත්තල තහඩුව තලමින් වගෙයි ඔය කැටයම් කරන්නේ. මැෂින්ස් තියෙනවද දන්නේ නැහැ.<br /><br />හැබැයි ඔයා අන්තිමට කියන කාරණේ නම් ටක්කෙටම හරි. ඕනේ නම් එහෙම අති පැරණි බන්දේසියක් ලාබෙට දෙන්නත් පුළුවනි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86831801550729397942020-01-07T19:50:25.206-08:002020-01-07T19:50:25.206-08:00https://www.designswan.com/archives/17-weird-looki...https://www.designswan.com/archives/17-weird-looking-orchids.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52310543555922882232020-01-07T19:15:43.108-08:002020-01-07T19:15:43.108-08:00ලක්සලේ මැනේජර් කෙනෙකුත් ඉන්නව බ්ලොග් ලියන. එයා කොය...ලක්සලේ මැනේජර් කෙනෙකුත් ඉන්නව බ්ලොග් ලියන. එයා කොයිතරම් පුරෝගාමියෙක්ද කියතොත්, එයා සිංහලෙන් ලියන්නෙ සිංහල යුනිකෝඩ් හදන්නත් කලින් ඉඳන්. ඒ දවස්වල තිබුණු තාක්ෂණේ හැටියට, එම්එස් පේන්ට් එක ඇරං, ඒකෙ සිංහල ෆොන්ට් එකකිං ටයිප් කරලා, ජේපීජී හැටියට සේව් කරලා අප්ලෝඩ් කරනව... අද කාලෙ තරම් ලේසි නෑ...<br /><br />මට නම මතකෙට එන්නෑනෙ... සුදිකගෙ යාළුවෙක්. මට හම්බුණේ දෙහිවල ගෙට්ටුවෙදි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66755000942253671062020-01-07T17:46:50.224-08:002020-01-07T17:46:50.224-08:00අර පිත්තල රාජ්ය ලාංඡන හදන අය ගැන තියන ලින්ක් එකේ ...අර පිත්තල රාජ්ය ලාංඡන හදන අය ගැන තියන ලින්ක් එකේ ලිපියේ කියැවෙන්නේ ඒවා අතින් කැටයම් කරන බවකුයි. මට නම් හිතෙන්නේ ඒවා මෝල්ඩ් එකකට වක්කරලා (වාත්තු කර) පොලිෂ් කරනවා මිසක් අතින් කැටයම් කපන්නේ නැති බවයි. හැබැයි රුපියල් විසි තිස් දාහකට විකුණන කොට නම් "අතින් කැටයම් කරනවා ඒ නිසා මිල අධිකයි" කියලා කියන්න පුළුවන්නේ. කොහොම උනත් මාස දෙක තුනක් ඕක පොලිෂ් කරන්නේ නැතිව තිබුනාම අනුරාධපුර යුගයේ පුරාවස්තුවක් කියලා ලක්ෂ විස්සකට තිහකට විකුනන්න පුළුවන් වෙයි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com