tag:blogger.com,1999:blog-6850118457382013650.post3886452892593064446..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හිනා තවත් හිනා - දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-6850118457382013650.post-49631698667379849472021-10-01T17:00:47.376-07:002021-10-01T17:00:47.376-07:00ඔව්, ඔව්. ඔව්වා තමයි අපිව නාක් කරන්නේ.ඔව්, ඔව්. ඔව්වා තමයි අපිව නාක් කරන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21203503970291375372021-10-01T16:59:13.067-07:002021-10-01T16:59:13.067-07:00දැන් හරි බස්සා මහත්තයෝ, ගොඩක් ස්තුතියි!දැන් හරි බස්සා මහත්තයෝ, ගොඩක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65337485735351296802021-09-30T20:28:26.179-07:002021-09-30T20:28:26.179-07:00https://www.youtube.com/watch?v=ff4Bdvf5DW0https://www.youtube.com/watch?v=ff4Bdvf5DW0ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40794996381412113642021-09-30T18:38:19.603-07:002021-09-30T18:38:19.603-07:00මලා! නිදි ගාව RAR නැතුව ඇති. මෙන්න zip version එක,...මලා! නිදි ගාව RAR නැතුව ඇති. මෙන්න zip version එක, ඒක ඕපන් වේවි.

https://drive.google.com/file/d/19EPVGL6nYC36idDkVQzHg-R_j2cR6Gtd/view?usp=sharingD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39890560152090999202021-09-30T18:12:39.450-07:002021-09-30T18:12:39.450-07:00ස්තුතියි බස්සා මහත්තයෝ, ඩවුන්ලෝඩ් වුණාට open වෙන්න...ස්තුතියි බස්සා මහත්තයෝ, ඩවුන්ලෝඩ් වුණාට open වෙන්නේ නෑ. හෙට උපදෙස් අරන් කියන්නන්කෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45875187129998682072021-09-30T18:02:10.428-07:002021-09-30T18:02:10.428-07:00ස්තුතියි Lotus!ස්තුතියි Lotus!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41867436572606380382021-09-30T18:00:04.067-07:002021-09-30T18:00:04.067-07:00ජනමාධ්‍යවලින්ම ඉගෙන ගත්තු එහෙකින් උත්තර දෙන එක සුද...ජනමාධ්‍යවලින්ම ඉගෙන ගත්තු එහෙකින් උත්තර දෙන එක සුදුසුයි කියා හිතුණා. ටහිකෙන කතාවක්නේ ඩ්රැකී!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32440057093560977442021-09-30T12:27:18.658-07:002021-09-30T12:27:18.658-07:00මහේෂ්,
තියන්ඩ බලන්ඩ ලංසුවක්!
නිදි,
සුරුස් සුරුස්මහේෂ්,
තියන්ඩ බලන්ඩ ලංසුවක්!

නිදි,
සුරුස් සුරුස්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84022458936021587632021-09-30T12:25:05.150-07:002021-09-30T12:25:05.150-07:00ඔන් එහෙනං කතාව... අවර ගණයේ කතා කැමති නැති උදවිය අහ...ඔන් එහෙනං කතාව... අවර ගණයේ කතා කැමති නැති උදවිය අහක බලාගන්ඩ.

බ්‍රහ්මයා හැම සතෙක්ම කැඳවලා, උගෙ නමයි, කන්ඩ තියෙන කෑමයි තෝරලා දුන්නලු. එතනදිත්, ඉතා ම කුඩා කෘමියෙක් හොඳටම පරක්කු වෙලා ගිහිං. ඌ යද්දි, බ්‍රහ්ම තෙමේ වැඩ අවසන් කරලා, යාන්තමින් සැතපෙන්න ලෑස්තිය. අරුත් ගිහිං, "මගෙ නම මොකද්ද?" කියල ඇහුවම, බ්‍රහ්මයාට මළ පැනලා, "GO ප*යා" කිව්වලු. ඉතිං අරුත් හිතාගත්තලු ඒක තමයි මගෙ නම කියලා. ඊටපස්සෙ ඌ ඇහුවලු "එතකොට මං කන්නෙ මොනවද?" කියලා. බ්‍රහ්මය කිව්වලු, "පළ! තෝ ගිහිං ඔ්නෙ හු*තක් කාපිය" කියලා.

(ඔය තරු ලකුණු තේරුම් ගන්න අමාරු උදවිය සඳහා සුරංග ලියනගේ ක්රමයේ පරිවර්තන...
පළවෙනි එක - GO පුරුෂ ලිංගයා
දෙවෙනි එක - ඔ්නෙ ස්ත්‍රී ප්‍රජනන අවයවයක් කාපිය)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81305819776244220932021-09-30T09:01:09.320-07:002021-09-30T09:01:09.320-07:00මෙන්න ලින්ක් එක. ෆොටෝෂොප්යි ෆයිල් එකයි. අකුරු නැති...මෙන්න ලින්ක් එක. ෆොටෝෂොප්යි ෆයිල් එකයි. අකුරු නැති, ඇති තව ෆයිල් තුනයි.

https://drive.google.com/file/d/1RBdKCxzp1F0ViJd-DI7wIj7yJgU09pq8/view?usp=sharingD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69919556792781336592021-09-30T08:59:25.709-07:002021-09-30T08:59:25.709-07:00This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49280875833056716262021-09-30T08:40:44.937-07:002021-09-30T08:40:44.937-07:00ස්තූතියි නිදි. මට තාම මේ අකුරු බොඳ එකට විසඳුමක් ලැ...ස්තූතියි නිදි. මට තාම මේ අකුරු බොඳ එකට විසඳුමක් ලැබුනෙ නෑ. හදාගත්ත හැටියෙම එවන්නම්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24647535572047407422021-09-30T03:35:42.831-07:002021-09-30T03:35:42.831-07:00බස්සා කියන දේ හරි. මේ ලඟදී මෙහෙ කෝවිඩ් පොසිටිව් වු...බස්සා කියන දේ හරි. මේ ලඟදී මෙහෙ කෝවිඩ් පොසිටිව් වුනු අය අතර ලිංගික සේවා සපයන කාන්තාවක් හිටියා> ඒ ප්‍රදේශයේ එවැනි කාන්තාවකගෙ සේවය ලබාගත්ත අය කරුනාකර කෝවිඩ් වලට ටෙස්ට් කරගන්න කියන ඉල්ලීම හැර වෙන කිසිම තොරතුරක් රජයෙන් හෝ මාධ්‍යවල වාර්තා කලේ නැහැ වෙනත් රටක වුනානම් ඒ කාන්තාව කවුද කියලා ඔක්කොම විස්තර වගේම සේවා ලබාගත් අයගෙ විස්තර පවා මාධ්‍යවල යන්නත් තිබුනා Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27124803623961602162021-09-30T03:29:11.606-07:002021-09-30T03:29:11.606-07:00නිමල් කියලා තිබුනේ පොදුවේ කල නිරීක්ෂණයක් කියලා මට ...නිමල් කියලා තිබුනේ පොදුවේ කල නිරීක්ෂණයක් කියලා මට තේරුනා. වරදවා වටහාගත්තෙ නැහැ.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18926522793174295422021-09-29T18:09:44.087-07:002021-09-29T18:09:44.087-07:00පුරුද්දට ගොඩ වැදුණා 'බකමූණු කතා' අඩවියට: h...පුරුද්දට ගොඩ වැදුණා 'බකමූණු කතා' අඩවියට: https://frozenlazyowl.blogspot.com/2021/09/1.html

බකුසු මහත්තයා අලුත් පොස්ට් එකක් දාලා. Post එකම කලඑළි වෙලා foto එහෙකින්. මං වහන්සේ ඔව්වාට හරි කෑදරයිනේ. එතෙන කොටපු කවි දෙක මෙතනත් දාන්නේ බකුසු මහත්තයාගේ හිත පහන් කරවාගෙන ඉක්මනින් ඒ foto එකක් ගෙන්නා ගන්නයි! (සම්‍යක් ප්‍රයෝග දැනගෙන උන්නා නං කියලා හිතෙන්නේ දැන් තමා.)

උඩම foto එක නං මල් මසුරන්ය
ඔහොමට වැඩ දානකොට නං ඊරිසියාය
ඒකෙන් මටත් වැඩ ගන්නට හිතුණාය
බා ගත්තාට කොලිටිය මදි වාගේය

එවනවද එයින් කොපියක් අකුරු හොඳ
එතෙක් බලා හිඳිනෙමි මම; මිතුරු සඳ
තව තව විකුම් දක්වන්නට ලෙසින් අද
බස්සට ලැබේවා විස්කම් දෙවිඳු තෙද!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70597666366882592602021-09-29T17:31:26.607-07:002021-09-29T17:31:26.607-07:00වැදගත්ම කාරනාවක් අමතක වුණා. සමා වෙන්න ඕනි. බකුසුතු...වැදගත්ම කාරනාවක් අමතක වුණා. සමා වෙන්න ඕනි. බකුසුතුමෝ, 'මගේ බ්ලොග් එක නූනත්' කියලා නමියගේ වීදිය අඩවිය ගැන කියපු එකටත්, මටත් ඇලන් එයාව සාදරයෙන් පිළිගනිම ගැනත් විශේෂයෙන් ස්තුති කල යුතුයි.

මිත්‍රත්වය උපයාගත යුතු දෙයක් බව සටහන් කිරීමත් ඉතා වැදගත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5127006723076862432021-09-29T17:26:10.575-07:002021-09-29T17:26:10.575-07:00හැමවිට හැම දෙනට දහිරිය දෙන්න සැදී
ඉන්නා ගොඩේ හිත හ...හැමවිට හැම දෙනට දහිරිය දෙන්න සැදී
ඉන්නා ගොඩේ හිත හොඳ බස්සෙකුත් හිඳී
ඇගයිය යුතුය මේ පිළිවෙත එකට බැඳී
කියමි ස්තුතියි! ඒකත් හිතට මදී නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18894533923191899192021-09-29T17:21:20.201-07:002021-09-29T17:21:20.201-07:00මගෙන් පොඩි වැරැද්දක් වෙලා තියෙනවද මන්දා....
තට්ටයා...මගෙන් පොඩි වැරැද්දක් වෙලා තියෙනවද මන්දා....
තට්ටයා මහත්තයාගේ අඩවියේදී මම කිව්වේ එත්මාට වැටී තිබුණු අසංවර comments ගැන නෙවෙයි. වෙනත් අඩවි දෙක තුනක් ගැනයි... නම නොකියන්නේ ඒ අඩවිවලට මදිකමක් වේවි කියලයි. හොඳේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72253500664546001722021-09-29T17:14:41.855-07:002021-09-29T17:14:41.855-07:00Lotus, බස්සා මහත්තයා දෙන්නටම ස්තුතියි.... මොකද දන්...Lotus, බස්සා මහත්තයා දෙන්නටම ස්තුතියි.... මොකද දන්නවද... මතු වැඩ තකා මේ කමෙන්ට්ස් දෙකම copy කරලා අරන් තියා ගන්නවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14330133175586629982021-09-29T17:11:37.203-07:002021-09-29T17:11:37.203-07:00ස්තුතියි නමි.
අදනේ ඔයාගේ අඩවිය ගැන දැන ගත්තේ. බලන...ස්තුතියි නමි.
අදනේ ඔයාගේ අඩවිය ගැන දැන ගත්තේ. බලන්න posts කීපයක තියෙනවා වගේ එහෙ. එන්නං කන්නාඩිය හම්බ වුණාම... හදන්න දීලා නිසා වැඩ හෙමිං...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77468493535798221152021-09-29T17:08:41.987-07:002021-09-29T17:08:41.987-07:00ස්තුතියි බස්සා මහත්තයෝ. නමියගේ වීදියේ විදිය අපූරුය...ස්තුතියි බස්සා මහත්තයෝ. නමියගේ වීදියේ විදිය අපූරුයි. හිනා කතාව පන්කාදුවට ලියා තියෙනවා, සකස් කරලත් තියෙනවා.... මං කියන්නේ lay out එක.... නීති ටික රතු පාටින් එහෙම දාල.

මට පෙනෙන විදිහට නං නමියටත් ලියන්න දේවල් එමට තියෙනවා වගේ. එයාට ජයෙන් ජයම වෙන්න පතමු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23688866556722320882021-09-29T16:49:20.074-07:002021-09-29T16:49:20.074-07:00ඒකට මොකෝ බකුසු මහත්තයෝ. තමුන්නැහේ අපි අහල නැති ඒවත...ඒකට මොකෝ බකුසු මහත්තයෝ. තමුන්නැහේ අපි අහල නැති ඒවත් අපට කියා දෙන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27108264083985146232021-09-29T16:47:30.798-07:002021-09-29T16:47:30.798-07:00හොඳදත් අහනවා... සුපිරි නිර්මාණශීලී යෙදුමක්... තට්ට...හොඳදත් අහනවා... සුපිරි නිර්මාණශීලී යෙදුමක්... තට්ටයා මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66796813291213239612021-09-29T16:33:08.790-07:002021-09-29T16:33:08.790-07:00මගේ බ්ලොග් එක නූනත් සාදරයෙන් පිලිගන්නවා. මිත්‍රත්ව...මගේ බ්ලොග් එක නූනත් සාදරයෙන් පිලිගන්නවා. මිත්‍රත්වය කියන්නෙ උපයාගත යුතු දෙයක්. ඔබ විමසිල්ලෙන් හිටියොත් පෙනේවි මොනවද ඒ unspoken rules කියලා. එහෙම කිව්වට මහ ලොකු දේකුත් නෑ. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27373804940180037402021-09-29T16:18:03.602-07:002021-09-29T16:18:03.602-07:00මේක කලින් අහල නොතිබ්බ එකක්.මේක කලින් අහල නොතිබ්බ එකක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com