tag:blogger.com,1999:blog-6850118457382013650.post4068084122391738450..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6850118457382013650.post-39347399101561558062019-11-28T18:26:18.061-08:002019-11-28T18:26:18.061-08:00හැබැයි කණ්ඩා, මෙහෙදී කරන්න බැරි හුඟක් දේවල් අපේ මි...හැබැයි කණ්ඩා, මෙහෙදී කරන්න බැරි හුඟක් දේවල් අපේ මිනිස්සු පිටරටදී කරනවනේ.

අර කියමන 'පිට ගමේදී නම්බුව හොයන්න එපා' කියන එක අකුරටම පිළිපදිනවා වගෙයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87732213046110325922019-11-28T18:23:35.520-08:002019-11-28T18:23:35.520-08:00මතක තියාගන්න මහන්සි නොවුණත් මතක හිටින දවසක්. ඒ දවස...මතක තියාගන්න මහන්සි නොවුණත් මතක හිටින දවසක්. ඒ දවස එහෙම වුණ එකේ ක්‍රෙඩිට් එක නම් ඔයාටයි කණ්ඩා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57032361151158471002019-11-28T02:15:51.249-08:002019-11-28T02:15:51.249-08:00ගෙදරක උදව්වට වැඩ කරන එක මහා පහත්කමක් ලෙස සලකන උදවි...ගෙදරක උදව්වට වැඩ කරන එක මහා පහත්කමක් ලෙස සලකන උදවියගෙන් මැදපෙරදිග පිරිලා තියෙනව නිමල් අයියෙ ... තමන්ගෙ දාඩිය මහන්සියෙන් උපයා ගන්න එක කොහොමද පහත්කමක් වෙන්නෙ ? තමන්ගෙ රටේ පහසුවෙන් කරන්න පුළුවන් රස්සාවකට එයිට වඩා සුළු මුදලක් වැඩියෙන් ගන්න මෙහේ ඇවිත් කඹුරන අය ලංකාවෙදි එහෙම කරන්න කැමති නැහැ ... කරත් හෝරාව වැඩ කරන්න තමයි බලන්නෙ. අපේ යට වරදින්නෙම ඔය හොර හිතයි මාන්නෙයි පුහු ආඩම්බරකමයි නිසා. කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37248551615198117202019-11-28T02:15:28.809-08:002019-11-28T02:15:28.809-08:00
හැබෑටම මේක මතක තියා ගන්නම ඕන දවසක් !

හැබෑටම මේක මතක තියා ගන්නම ඕන දවසක් !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36078993729445832892019-03-04T00:11:53.899-08:002019-03-04T00:11:53.899-08:00බෝනික්කො වගේ හුරතලේට ළමයි හැදුවම අන්තිමේ හෙම්බිරිස...බෝනික්කො වගේ හුරතලේට ළමයි හැදුවම අන්තිමේ හෙම්බිරිස්සාවක් හැදුනත් නියුමෝනියාවෙන් තමයි නතර වෙන්නෙ.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37748112341377017372019-03-03T20:37:33.786-08:002019-03-03T20:37:33.786-08:00++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61736798233744410832019-03-03T05:33:30.916-08:002019-03-03T05:33:30.916-08:00හොඳ සිහියෙන් හිටි තව අය හිටියනේ. නයනජිත්, අතුල වගේ...හොඳ සිහියෙන් හිටි තව අය හිටියනේ. නයනජිත්, අතුල වගේ... නම් හරිද මන්දා.
තව මදි වෙයි කියලා කණ්ඩා තව බැලන්ටයින් එකක් ගෙනෙන්න යන්න හදද්දීත් 'නැහැ, over ගියොත් හරි නැහැ.'කියලත් දෙන්නෙක්ම කිව්වා මට ඇහුණා. එහෙම කිව්වේ මධු විත අතේ තිබුණු දෙන්නෙක්. ඉතින් කියන්නේ කොහොමද එයාලටත් හොඳ සිහිය නැහැ කියලා. (බැලන්ටයින් හතරකුත් ඉවර කරලා තිබුනා වුණත්! වීදුරු තුනක්ද-හතරක්ද බින්දෙත් ලබු ගෙඩිය ඇතුළේ තොවිලේ වගේ හිරවෙලා හිටි නිසා වෙන්නැති.)
මම නෙවිල්ට එන්න කිව්වෙම ගායනය කරන අයත් ඉඳියි කියලා. ඒ වගේම හිටියා, සින්දුත් කිව්වා; සාමාන්‍යයෙන් සාදවලදී නොකියවෙන ඒවා පවා.
පුදුමේ කලින් හමුවී නැති හුඟ දෙනා පවා නියමෙට blend වීම.
එතනින් මම කලින් හමුවී තිබ්බේ ප්‍රදීප්වයි, මද්දාවයි විතරයි. කොළොම්පුරේ අසංග පළමුවෙන්ම හමුවුණු බ්ලොග්කරුවා වුණත් මනුස්සයා සටන් ජවනිකාවක් ඇක්ට් කරලා, ලෙඩ මරගාතේනෙ හිටියේ. එයත් ආවාම වුණත් 5/6 ක්ම මංවත් දැක්කේ එදාමනේ.
ඔච්චරයිනේ සෑම් මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් කණ්ඩායි, අටමුයි එකතුවෙලා සංවිධානය කළ 'බ්ලොග් සැඳෑව'ට යාන්තමින් හරි කර ගහන්න වීම මට නම් හරි සතුටක්. දැකලවත් නැතිව හිටි අලුත් මිතුරන් ගොඩකුත් හඳුනා ගත්තනේ.
දැන් හිතමින් ඉන්නේ එදා හමුවුණේ නැති අනෙක් ප්‍රවීණ බ්ලොග්කරුවන් හමුවක් ගැන.
ඉතින් සහෘද හැමෝටම ස්තුතියි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47777319715552455112019-03-03T05:05:50.281-08:002019-03-03T05:05:50.281-08:00මධු, මෙතැනදී මගේ අදහස ටිකක් වෙනස්. ගැහැනු පිරිමි ද...මධු, මෙතැනදී මගේ අදහස ටිකක් වෙනස්. ගැහැනු පිරිමි දෙගොල්ල ශාරීරිකව වෙනස්නේ, හැඟීම් දැනීම් දරාගැනීම් හැමදේම දෙවිදියක්. ඉතින් කොහොමද සම තැනක් ලැබෙන්නේ. නිසි තැන ලැබුණාම ඇති වගෙයි නේද.
මං කියන්නේ පුරුෂාධිපත්‍යය නෙවෙයි. කාන්තා ලාලිත්‍යය, සුන්දරත්වය රැකෙන නිවහල් බවක් ස්ත්රීන්ට දිය යුතුයි. පිරිමිකම (පෞරුෂත්වය නෙවෙයි - මොකද ගැහැනුන්ටත් පෞරුෂත්වයක් තියෙනවා) රැකෙන පොඩි අධිකාරි බවකුත් අවැසියි. නැතිනම් බැලන්ස් නැහැ වගේ කියලයි මට හිතෙන්නේ.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14207004322216113812019-03-03T02:13:57.224-08:002019-03-03T02:13:57.224-08:00ඉයන්, ""ඊයේ"" වෙච්ච දේ ගැන &q...ඉයන්, ""ඊයේ"" වෙච්ච දේ ගැන "කල්‍යාණ මිත්‍ර ගේ වර්ෂන්" එක කියෙව්වා. නමුත් හොඳ සිහියෙන් හිටපු "නිදි" ගේ වර්ෂන් එක දාන්නේ කවදාද කියලා අහන්නේ නැද්ද ??
PS. ඔයා මාතලන් ගේ "77 ට පෙර" ලිපියට උපාලි ෆියට් ගැන කියාපු පිළිතුර මම අදයි දැක්කේ. මම මේ දැන් ඒකට තවත් කොමෙන්ට් එකක් දැම්මා. Thanks sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32965365844207471222019-03-02T01:28:22.138-08:002019-03-02T01:28:22.138-08:00ඒ කාලෙ තාත්තලාගෙ හැටි. අපේ නොනාමහත්තුර්න්ට දී ඇත ස...ඒ කාලෙ තාත්තලාගෙ හැටි. අපේ නොනාමහත්තුර්න්ට දී ඇත සම තැන කවදාවත් අපේ අම්මලාට ලැබුනෙ නැහැ. හැබැයි අපේ අම්මලා අපේ පරම්පරාවෙ කෙල්ලන තරම් නොක්කාඩු කීවෙත් නැහැ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19753003991751827672019-03-01T20:34:40.845-08:002019-03-01T20:34:40.845-08:00+++++++++++
Thank you for the fun time yesterday.+++++++++++
Thank you for the fun time yesterday.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com