tag:blogger.com,1999:blog-6850118457382013650.post4168530219159890265..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ශ්‍රී ලංකා not Vs England - දහවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6850118457382013650.post-24279839616590449842020-03-01T23:24:52.032-08:002020-03-01T23:24:52.032-08:00රැකියාවේ පොඩි වෙනසක් උනා අයියන්ඩි වැඩ ටිකක් වැඩි...රැකියාවේ පොඩි වෙනසක් උනා අයියන්ඩි වැඩ ටිකක් වැඩි උනාමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57706404215525243452020-02-28T02:42:54.087-08:002020-02-28T02:42:54.087-08:00රවීන්ජය, එහෙම අතේ සතේ නැති එකේ හොඳකුත් දැනුනේ නැද්...රවීන්ජය, එහෙම අතේ සතේ නැති එකේ හොඳකුත් දැනුනේ නැද්ද? හම්බ වෙන සත පහ කෝටියක් විතර වටිනවනේ. ගොඩක් ලැබෙනකොට අගය අඩුවෙන් දැනෙන්නේ නැත්ද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30683821584006553312020-02-28T02:40:52.133-08:002020-02-28T02:40:52.133-08:00ඔව් ඔව් මධු, ඔබතුමා පහුගිය ටිකේ ඇහැ ගැහුනේ නැහැ තම...ඔව් ඔව් මධු, ඔබතුමා පහුගිය ටිකේ ඇහැ ගැහුනේ නැහැ තමා! ගමන් ගොඩක් ගියා වගෙයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80963918588419292172020-02-27T11:43:13.263-08:002020-02-27T11:43:13.263-08:00මම නම් ඉස්කෝලෙ කාලෙට ආසයි.ඒත් අතේ සතේ තිබ්බ නැති ක...මම නම් ඉස්කෝලෙ කාලෙට ආසයි.ඒත් අතේ සතේ තිබ්බ නැති කාලයක්නේ.ඒ කාලෙට වඩා දැන් නම් දාහෙන් සම්පතයිraveenjayahttps://www.blogger.com/profile/06585336467688505488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12724243756823542612020-02-26T19:43:28.173-08:002020-02-26T19:43:28.173-08:00සෑහෙන ගොඩක් මගෑරිල තිබිල අද උදේම ඉවර කලා ඔන්නසෑහෙන ගොඩක් මගෑරිල තිබිල අද උදේම ඉවර කලා ඔන්නමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37296340924912658092020-02-26T17:29:51.621-08:002020-02-26T17:29:51.621-08:00එහෙම තමයි අජිත්. සමහරුන් ප්‍රශ්න විසඳාගන්න බලන්නේ ...එහෙම තමයි අජිත්. සමහරුන් ප්‍රශ්න විසඳාගන්න බලන්නේ බුද්ධියෙන්- අත්දැකිම්වලින් නෙවෙයිනේ. හැඟීම්වලින්..... එතකොට ප්‍රශ්න ගොඩ වෙනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57784203582781981452020-02-26T17:27:35.274-08:002020-02-26T17:27:35.274-08:00සිරිබිරිස් උන්නැහේගේ අනුමානය හරිද කියලා ඉක්මනටම බල...සිරිබිරිස් උන්නැහේගේ අනුමානය හරිද කියලා ඉක්මනටම බලමුකෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4439678635920381992020-02-26T17:26:31.669-08:002020-02-26T17:26:31.669-08:00අජිත් මහත්තයෝ, ඔයා නම් පුනරුත්පත්තියක් ලැබුවොත් උප...අජිත් මහත්තයෝ, ඔයා නම් පුනරුත්පත්තියක් ලැබුවොත් උපදින්නේ රුසියාවේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58950205830010918922020-02-26T17:24:46.230-08:002020-02-26T17:24:46.230-08:00විටෙකදී මරා ගන්නට මෙන් දත කනවා
තව මොහොතකදී මිතුරන...විටෙකදී මරා ගන්නට මෙන් දත කනවා
තව මොහොතකදී මිතුරන්වී හිනැහෙනවා
තව ඉදිරියෙදි වේවිද හොඳ-හොඳ ඒවා
blog කොල්ලන්ගෙ දඟ වැඩනේ මේ මේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6644081353740944832020-02-26T08:41:12.364-08:002020-02-26T08:41:12.364-08:00salutesaluteඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74763286059895518852020-02-26T05:48:56.965-08:002020-02-26T05:48:56.965-08:00එංගලන්තයටම දිග ඇදුන නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් එංගලන්තයටම දිග ඇදුන නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30686273962091029002020-02-26T05:48:34.701-08:002020-02-26T05:48:34.701-08:00ස්වර්ණමය සාමය ඉතින් රුසියාවේ හිටපු කාලේ හේ හේ ස්වර්ණමය සාමය ඉතින් රුසියාවේ හිටපු කාලේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55055289252258410552020-02-26T05:48:06.361-08:002020-02-26T05:48:06.361-08:00දෙකම එල දෙකම එල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33145026165909193502020-02-25T23:43:21.178-08:002020-02-25T23:43:21.178-08:00නිවාාඩුු දවස් තමයි වැඩ අධික...නිවාාඩුු දවස් තමයි වැඩ අධික...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61073993384929921562020-02-25T23:42:56.379-08:002020-02-25T23:42:56.379-08:00උතුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ සිහ ලේ...උතුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ සිහ ලේ ටික තිබෙන තුරු
නෙතින් කඳුලු නොහෙලමි දිවි තිබෙන තුරු
ආඩම්බරයි ලෝවාමහ පායෙ කණු

- කොහොමද ඒක?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60740563449489620432020-02-25T19:20:22.325-08:002020-02-25T19:20:22.325-08:00මැතක ඉදන් ඩ්‍රැකියා එක වෙනවා
උපහැරනයක් දැන් මට මතක...මැතක ඉදන් ඩ්‍රැකියා එක වෙනවා
උපහැරනයක් දැන් මට මතකයට එනවා
කකුලුවන් දිය රත්වනතුරු තුටු වෙනවා
එවාගෙමයි ඩ්‍රැකියාට ලගදිම කෙලවෙනවා

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8320250038192003332020-02-25T03:36:26.744-08:002020-02-25T03:36:26.744-08:00//නැතිනම් අපේ කඩේ ළඟම තට්ටුවේ
බලමුකෝ මේකත් දැකල ...//නැතිනම් අපේ කඩේ ළඟම තට්ටුවේ
බලමුකෝ මේකත් දැකල තීන පාරේමද ගිහිල්ල තියෙන්නේ කියලා සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35686476705270412212020-02-25T02:56:29.819-08:002020-02-25T02:56:29.819-08:00පාසල් නිවාඩු කාලයට අපේ සුනිල්ගේ බිරිය කිව්වේ '...පාසල් නිවාඩු කාලයට අපේ සුනිල්ගේ බිරිය කිව්වේ 'භීෂණ සමය' කියලා. පුතාලා දෙන්නම ගෙදර ඉඳෙන නිසා.
ඇත්තටම Pra Jay, වගකීම් - බැඳීම් අඩු තරමට නිදහසේ සතුට විඳින්න හැකියි නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17624603131092527202020-02-25T02:52:35.681-08:002020-02-25T02:52:35.681-08:00නිවාඩු දවසම තුනක් නිසා වෙන්ඩ ඇති ඩ්රැකීට එකක් මඟ හ...නිවාඩු දවසම තුනක් නිසා වෙන්ඩ ඇති ඩ්රැකීට එකක් මඟ හැරෙන්න ඇත්තේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17192135691164376732020-02-24T22:30:05.330-08:002020-02-24T22:30:05.330-08:00මට නම් ස්වර්ණමය ටයිම් එක පාසල් කාලය නෙමෙයි, පාසල් ...මට නම් ස්වර්ණමය ටයිම් එක පාසල් කාලය නෙමෙයි, පාසල් නිවාඩු කාලය !

මං හිතන්නෙ දැන් අපිට ලමා කාලයේ හොඳම දේ ලෙස පේන්නෙ වගකීම්, පීඩනය, රහිතබව.(නිමල්ට නම් වගකීම් තිබුනා. වැඩි දෙනෙකුට අවු 10, 12, 15 ට අඩු කාලය පීඩනය අඩුම කාලය)
හුඟක් නාකි වුනාමත් ඊට ලඟ තත්වයක් එනවා, ඒත් එතකොට ලෙඩ, පසු තැවීම්, නෑදෑයන්ගේ ප්‍රශ්න පේන එක, මරණ බිය වගේ දේවල් නිසා ඒතරම් ප්‍රසන්න නෑ. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44672702606612282642020-02-24T19:41:01.904-08:002020-02-24T19:41:01.904-08:00මට කලින් එක කියවන්න මගෑරිලා වගේ. දැන් යනව ඒක කියවන...මට කලින් එක කියවන්න මගෑරිලා වගේ. දැන් යනව ඒක කියවන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49230816866407026312020-02-24T19:40:40.302-08:002020-02-24T19:40:40.302-08:00හ්ම්...හ්ම්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com