tag:blogger.com,1999:blog-6850118457382013650.post4181706193861986954..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මෝස්තර එක්ක හත් වසරක් - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6850118457382013650.post-56508517753268748352019-12-22T18:08:24.338-08:002019-12-22T18:08:24.338-08:00ඔයා හරි වගෙයි මහත්තයෝ!ඔයා හරි වගෙයි මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77779779198085500322019-12-22T04:44:50.818-08:002019-12-22T04:44:50.818-08:00බලං යනකොට මේ උන්ද හොස්ස ළඟින් මැස්ස යන්න බැරි .. එ...බලං යනකොට මේ උන්ද හොස්ස ළඟින් මැස්ස යන්න බැරි .. එක තැනක රඳන්න හෝ රඳවා ගන්න බැරි හාදයෙක්නේ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35504656398695790532019-07-07T09:28:31.686-07:002019-07-07T09:28:31.686-07:00ඇත්තයි මියුරු. එත් හුඟ දෙනෙක් දන්නේ නැහැ ලස්සන චිත...ඇත්තයි මියුරු. එත් හුඟ දෙනෙක් දන්නේ නැහැ ලස්සන චිත්‍රයක් ලස්සන බතික් නිර්මාණයක් කරන්න ගන්න වෙහෙස ගැන.
පැන්සලකින්,පින්සලකින්, තෙලි කූරකින් ඉරක් අඳින එක එකක්. බතික්වලදී එහෙම ඉරක් දක්වන්නට නම් ඒ ඉර විතරක් ඉතිරි කරලා වටේම සීරුවට ඉටි තවරන්න ඕනේ. ඒ පදනමේ ඉඳන් බතික් එකක් දිහා බලන්නකෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10852696017733351882019-07-07T03:41:12.351-07:002019-07-07T03:41:12.351-07:00සමහර බතික් වෝල් හෑන්ගර්ස්වල චිත්‍ර හරිම ලස්සනයි තම...සමහර බතික් වෝල් හෑන්ගර්ස්වල චිත්‍ර හරිම ලස්සනයි තමා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60473181612486038562019-07-05T21:52:46.782-07:002019-07-05T21:52:46.782-07:00මිථිල,
හොඳ අදහසක්. ගොන්ගිතොට අයියා වීරකේසරී එකෙන් ...මිථිල,
හොඳ අදහසක්. ගොන්ගිතොට අයියා වීරකේසරී එකෙන් ගහපු ලස්සන, විදුමිණ (මගේ දැනීමේ හැටියට නම් ලංකාවේ පළමු විද්‍යා පත්තරය ඒකයි.) වගේ පත්තරවලටත් ඇඳපු කෙනෙක්.
ඔයාට ඕනේ වුනොත් ටෙලිෆෝන් අංකය එවන්නම්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26182302185639636632019-07-05T21:48:19.790-07:002019-07-05T21:48:19.790-07:00සෑම්, බතික් කියන්නේ හරිම වැදගත් හස්ත කර්මාන්තයක්. ...සෑම්, බතික් කියන්නේ හරිම වැදගත් හස්ත කර්මාන්තයක්. කලාවක්. ඒ වගේ දේවල්වලට අද ලෝකේ පැවැත්මක් නැහැනේ.
මේ පොස්ටු ලියද්දී ඕනේ කරන පින්තූර හොයන්න ගියාමයි දැක්කේ බතික්වලට ගිහින් තියෙන කලදසාව ගැන. බතික්වල විදිහට කෙරෙන ස්ක්‍රීන් ප්‍රින්ටින් තමයි දැන් වඩාත් ප්‍රචලිත.
හැබැයි, දන්නා උදවිය බතික් අඳුනනවා. ඒකේ තියෙන හොඳම දේ තමයි එකම චිත්‍රය වුණත්, එක්කෙනෙකුගේ අතින් කළත් දෙවිදිහක් වීම. unic! ඉස්සරහට ඒ ගැන ලියනවා, හොඳේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8575845810301114332019-07-05T19:36:25.466-07:002019-07-05T19:36:25.466-07:00ගොංගිතොට ප්‍රේමරත්න මහත්තයා ගැන අදයි ඇහුවේ... කතාබ...ගොංගිතොට ප්‍රේමරත්න මහත්තයා ගැන අදයි ඇහුවේ... කතාබහ කරලා ආටිකල් එකක් ලියන්ට ආසාවක් ආවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16911082472308341302019-07-05T17:27:24.150-07:002019-07-05T17:27:24.150-07:00මම හිතුවාට වඩා බතික් කර්මාන්තය බොහොම අමාරු දෙයක්නේ...මම හිතුවාට වඩා බතික් කර්මාන්තය බොහොම අමාරු දෙයක්නේ. නිදහස් ආර්ථිකය නිසා 77 න් පසුව මේක අභාවයට ගියා කියන එකට වඩා , මේකේ තියන අමාරුකම සහ ලාබයක් නැතිකම නිසා අභාවයට යන්න ඇති කියලයි මට හිතෙන්නේ!sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64741215789076173582019-07-05T16:38:02.442-07:002019-07-05T16:38:02.442-07:00ස්තුතියි සිරිබිරිස් උන්නැහේ.
ඉතිරි හරියත් කියන්නේ...ස්තුතියි සිරිබිරිස් උන්නැහේ.
ඉතිරි හරියත් කියන්නේ, හිතාදර රසිකයන්ට රසවත් වේවි කියලයි. මොකද ඔබතුමා මේ ටික නොදැන ඉන්න විදියක් නැහැ.
"ඇත්තද? එහෙනම් මුත්තර බල්ලෙක් එවන්නම්කො" කියලා සුභූති හාමුදුරුවෝ බල්ලෙකුගේ පිල්ලියක් එව්වාලු. ඌ සොයිසා මහත්තයාව හපා කාලා. ඒකෙන් තමයි සොයිසා මහත්තයා අන්තරා වුණාය කියන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39627139136015139382019-07-05T07:17:05.087-07:002019-07-05T07:17:05.087-07:00සොයිසා ආර්යාවගේ ජීවිත කතාව ලියෙව්වා.පොත ලිව්ව එකාග...සොයිසා ආර්යාවගේ ජීවිත කතාව ලියෙව්වා.පොත ලිව්ව එකාගේ නොදැනුවත්කමට ආර්යාවගේ ගුණවරුණ ආලවට්ටම් දාල ලියනකොට ඇය වරඟනකි කියලත් ලියවුනා.සකුවේ ඕකට තේරුම් දෙකක් තියේ එකක් උතුම් අනෙක වෙසඟන.පොත කියෙව්ව හාමුදුරුවෝ ඔය වචනෙට ප්‍රසිද්දියේ නක්කලේ දැම්ම ඔච්චර වැදගත් යැයි කියන අයගේ වැඩ මෙහෙමද කියලා.නප්පියට තද වෙච්චි සොයිසා අහුවෙච්චි සියලු පොත් ආපහු සල්ලි වලට අරගෙන පිච්චුවා කියලයි කියන්නේ.ධනයේත් බලයේත් උඩින්ම ඉන්නකොට වෙච්චි වැඩයට මුත්තරබල්ලා කියල නැවතුනා ඇති.සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46678724882851506022019-07-05T06:40:02.538-07:002019-07-05T06:40:02.538-07:00ඒ දෙන්නාගේ අරෝවට මුල සුභූති හාමුදුරුවන්ට 'ආ මේ...ඒ දෙන්නාගේ අරෝවට මුල සුභූති හාමුදුරුවන්ට 'ආ මේ මුත්තරබල්ලත් ඇවිත් ඉන්නේ' කියලා කියුව කතාව කියලයි මං අහලා තිබ්බේ.
සිරිබිරිස් උන්නැහේ,
තරහ නැතිව කියනවද 'වරඟන' කතන්දරේ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35250695571537485042019-07-05T06:33:41.383-07:002019-07-05T06:33:41.383-07:00සිරිබිරිස් උන්නැහේ,
ලින්ක් එකට ගිහින් බැලුවා. ගොඩ...සිරිබිරිස් උන්නැහේ,
ලින්ක් එකට ගිහින් බැලුවා. ගොඩාරියක් ස්තුතියි. විධුර ජාතකයත් ආයෙම කියවුනා.
ඊටත් වැඩියෙන් සුනිල් සරත් මහත්තයා මේ ගීය ලියු බව. පොස්ට් එක ලියද්දී රචකයාගේ නම හෙව්වා. දෙතුන් පොලක දෙතුන් විදිහකටයි තිබ්බේ. ඒ නිසයි නම නොදැම්මේ.
ඒ සයිට් එකට ආයෙම යන්නෝනි. යන්න වටිනා එකක්! 'අවසන් කවිය අවසන් නැත' නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67615560983411161802019-07-05T06:29:03.465-07:002019-07-05T06:29:03.465-07:00ඇත්තටම ඔය මදැයි!ඇත්තටම ඔය මදැයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58285240032591328152019-07-05T06:28:16.298-07:002019-07-05T06:28:16.298-07:00ඊළඟ කොටසින් මධු!ඊළඟ කොටසින් මධු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70293937776905347302019-07-05T05:34:22.956-07:002019-07-05T05:34:22.956-07:00//අනෝතත්ත විල නෙළුම නෙළාලා
පොස්ට් එකක් ලියන්න වටින...//අනෝතත්ත විල නෙළුම නෙළාලා
පොස්ට් එකක් ලියන්න වටිනා සින්දුවක් නොවැ.කොට පාරෙන් ගියොත්
මෙන්න http://awasankawiya.blogspot.com/2014/06/blog-post_4431.html

//වරඟන
මහ සොයිසායි බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවොයි ඇර ගනිල්ලට මුල ඔය වචනේ නිසා කියනවා නිදි.
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83997446955077180842019-07-05T05:08:00.522-07:002019-07-05T05:08:00.522-07:00//මගේ හිතේ බරෙන් නිදහස් වෙන්න
බෝට නං පාප ගණන් බැහැ...//මගේ හිතේ බරෙන් නිදහස් වෙන්න
බෝට නං පාප ගණන් බැහැ.ඔය හොරකමෙන් සැහෙන්න අඩු ගානක් තමා වැටෙන්නේ.
ගල් කලේ ඔරිජිනල් එක නෙමේ.පාපය කෙලින්ම බාගෙකට අඩු වෙනවා.
කොපි කරන්න වෙච්චි මහන්සියට තව කාලක් අඩු කරන්න පුළුවන්.
උපරිමයෙන් පාප කාලක් දාන්න පුළුවන්.
තව අඩුකරන්න පුළුවන් ඔය මදෑ :-)

සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11579677278422071302019-07-05T04:06:38.345-07:002019-07-05T04:06:38.345-07:00කෝමද අයිය ඔකද ගමන
බලමුඒ මහත්තය මහත්තයෙක්ද පාත්තය...කෝමද අයිය ඔකද ගමන

බලමුඒ මහත්තය මහත්තයෙක්ද පාත්තයෙක්ද කියල මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com