tag:blogger.com,1999:blog-6850118457382013650.post42405971464111185..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: සුප්පා දේවිගේ බඩේ මයිල් - හත්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6850118457382013650.post-8744104618240358632022-07-01T17:23:18.082-07:002022-07-01T17:23:18.082-07:00මම සර්ව භක්ෂකයෙක් නෙව මහත්තයෝ. අසනීපය නිසා ඉටි සහි...මම සර්ව භක්ෂකයෙක් නෙව මහත්තයෝ. අසනීපය නිසා ඉටි සහිත කෑම අඩු කරලා, ප්‍රෝටීන් සහිත කෑම වැඩි කරන්නයි වෙලා තියෙන්නේ, හැබැයි, මම පලා වර්ගවලට හරිම කැමැතියි, වැඩියෙන් කෑමට එකතු කර ගන්නවා.
පයා විශ්වාස කරයිද මන්දා- පර්චස් 9.05 ඉඩමේ ගෙදරට අමතරව පලා ජාති වවාගෙන තියෙන තරම.
කතුරුමුරුන්ගා, මුරුංගා, තෙබු, කර කොළ, තැල් කොළ, නිවිති, ගොටු කොළ, වැල් කොහිල, තිත්ත අඟුණ, කුරීඤ්ඤං, කෝවක්කා, ජපන් බටු හෙවත් සිංගප්පූරු! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81217747993768442002022-06-30T07:42:45.077-07:002022-06-30T07:42:45.077-07:00මස් මාලු වල වැදගත්කම අඩු කරන ආගමික හා ෛවදය කතා ද ව...මස් මාලු වල වැදගත්කම අඩු කරන ආගමික හා ෛවදය කතා ද වගකිව යුතුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33043300691739269762022-06-28T10:57:38.009-07:002022-06-28T10:57:38.009-07:00නමී, පද පෙරළිය ප්‍රයෝජනයට ගත්ත තව සිංදුවක් මේ. ...නමී, පද පෙරළිය ප්‍රයෝජනයට ගත්ත තව සිංදුවක් මේ. 'වික්ටර්- සුජාතා ගයන 'අම මාදරෙයි'නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38086131986762109702022-06-28T10:55:25.843-07:002022-06-28T10:55:25.843-07:00මං කියන්නේ මගේ ගැනයි, නමී. මගේ චපල ගතිය, අනිස්ථිර ...මං කියන්නේ මගේ ගැනයි, නමී. මගේ චපල ගතිය, අනිස්ථිර ගතිය ගැනයි. ... ඒක හොඳයි කියලවත්, නිවැරදි යැයි කියලවත් මම කියන්නේ නෑ. හිත බඳින එක මට නං කර ගන්න බෑ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30353228722943109092022-06-25T05:25:02.388-07:002022-06-25T05:25:02.388-07:00"වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ" කියද්දි..."වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ" කියද්දි මතක් උනේ පෙරළුම් කවි ආශ්රයෙන් නිර්මානාත්මක ගීයක් අග්නිදාහය ෆිලුමට ලියපු ජයන්ත චන්ද්‍රසිරිගේ 'කාන්නු ගොයියක් ...' ගීයනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45500062645979737172022-06-25T05:24:42.413-07:002022-06-25T05:24:42.413-07:00ඩේටා පුරස්න හින්දා දැන් නෙව මේ පොස්ටුව දැක්කෙ.
ආද...ඩේටා පුරස්න හින්දා දැන් නෙව මේ පොස්ටුව දැක්කෙ.

ආදරය, කායික සම්බන්ධතා විමධ්‍යගත කරොත්..... පළමු කෙනා අප කෙරේ තබපු විස්සාසයට එරෙහි වීමකුත් වෙනවා ඉතීම්.
ඒ කියලා අපේ හිත බඳිට එකත් ලේසි දෙයක් නෙවේ...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69092769511244747942022-06-25T04:20:32.267-07:002022-06-25T04:20:32.267-07:00ආදරය වනාහි සුරාන්තය ලැබීමේ උවමනාවෙන් කුලුගැන්වූනු ...ආදරය වනාහි සුරාන්තය ලැබීමේ උවමනාවෙන් කුලුගැන්වූනු උද්වේගී හැගීමකි. Chaminda Dissanayakenoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51113371112307164192022-06-24T20:15:40.504-07:002022-06-24T20:15:40.504-07:00ඒක උනේ, මම අපේ පොඩිරාළට අහන්ඩ දෙන්ඩ ඔයිං පොඩි කොටස...ඒක උනේ, මම අපේ පොඩිරාළට අහන්ඩ දෙන්ඩ ඔයිං පොඩි කොටසක් හෙව්වා. හොයන්නාට ඒ හොයාපු එක ඇරුණාම අනික් ටික හම්බුණා. මං ඉතිං තනියම කන ජාතියෙ නෙමෙයි නෙ. බෙදා හදාගෙන කෑම තමා හොඳ ම...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47685261955284066392022-06-24T17:59:54.001-07:002022-06-24T17:59:54.001-07:00ඩ්රැකී මහත්තයෝ, ඔහේට රාජකාරි කරන්න වෙලාවක් හෙම ති...ඩ්රැකී මහත්තයෝ, ඔහේට රාජකාරි කරන්න වෙලාවක් හෙම තියෙනවයි?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85816985813420552212022-06-24T05:43:14.692-07:002022-06-24T05:43:14.692-07:00තව මරු බඩ්ඩක් හම්බුණා... බාගෙන අහන්න.
http://madh...තව මරු බඩ්ඩක් හම්බුණා... බාගෙන අහන්න.

http://madhawawijesekara.blogspot.com/2012/06/31.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87393705293058272472022-06-23T17:46:35.171-07:002022-06-23T17:46:35.171-07:00පිළිවෙලට කියවගෙන එන්නන්කෝ, ඩ්රැකී.
බස්සා මහත්තය කි...පිළිවෙලට කියවගෙන එන්නන්කෝ, ඩ්රැකී.
බස්සා මහත්තය කියා තියෙන විදිහට නං තුනයි තියෙන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24276428097024286422022-06-23T14:33:30.411-07:002022-06-23T14:33:30.411-07:00හෙහ්,හෙහ් බිත්තර්රත්තායක. දෙකක් කම්මුතු කොලා, තව එ...හෙහ්,හෙහ් බිත්තර්රත්තායක. දෙකක් කම්මුතු කොලා, තව එකයි ඉතුරු.👌😁D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7816435284359430502022-06-23T05:05:14.436-07:002022-06-23T05:05:14.436-07:00අහල තියෙනවද, "ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක...අහල තියෙනවද, "ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා, ඇටුලූ **කාන්ට ගායික් ගායිකාවන් කාසියක් ගී ගයින බහා හංගීත රාට්රීය"?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80266543395105590052022-06-23T05:00:20.709-07:002022-06-23T05:00:20.709-07:00ඒක මෙතන ඉඳම්ම කියෝගෙන එන්ඩෝනෙ පිළිවෙලට...
https:/...ඒක මෙතන ඉඳම්ම කියෝගෙන එන්ඩෝනෙ පිළිවෙලට...

https://yanhella.blogspot.com/2016/01/music.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15295841603782143402022-06-23T02:59:34.293-07:002022-06-23T02:59:34.293-07:00ඩ්රැකී, සිංදුවක් නෙවෙයි එහෙම පිටින්ම අපූරු සංගීතයක...ඩ්රැකී, සිංදුවක් නෙවෙයි එහෙම පිටින්ම අපූරු සංගීතයක්ම දීලා තියෙන්නේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66555294578026658242022-06-23T02:57:17.323-07:002022-06-23T02:57:17.323-07:00ප්‍රාර්ථනා, සුභා, සුභ ප්‍රාර්ථනා පොත් තුන 70-71-72...ප්‍රාර්ථනා, සුභා, සුභ ප්‍රාර්ථනා පොත් තුන 70-71-72 අවුරුදුවල ගැහුවට පස්සේ ආයේ ගැහුවේ නැද්ද මන්දා. ඒ ආලේ ඊ එව්වා සල්ලි දීලා ගත්තේ නෑ. ඒවා ගන්න වෙනම කට්ටියක් හිටියා. එයාලාගෙන් පස්සේ ඒ පොත් අතින් අත ගිහින් 'ලහඳු'වැටත් ඉතිරි වුණේ නෑ, බස්සා මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90649933975528949772022-06-23T02:45:56.887-07:002022-06-23T02:45:56.887-07:00ඉස්සෙල්ලාම ප්‍රසන්නට ස්තුතියි.
බස්සා මාත්තයට, ඩ්රැ...ඉස්සෙල්ලාම ප්‍රසන්නට ස්තුතියි.
බස්සා මාත්තයට, ඩ්රැකී ආදිපාදතුමාට ඊළඟට ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10948890824602708702022-06-23T02:43:00.420-07:002022-06-23T02:43:00.420-07:00කොයි කාලේද අප්පේ ඒ?
පරණ කතන්දර ගොඩක් තියෙනවා වගෙයි...කොයි කාලේද අප්පේ ඒ?
පරණ කතන්දර ගොඩක් තියෙනවා වගෙයි, අපි නොදන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67406774143239914942022-06-23T02:41:41.311-07:002022-06-23T02:41:41.311-07:00ඩ්රැකී, Her බලලා තියෙනවා 2016. ඒත් එච්චා සුවිශේෂ ව...ඩ්රැකී, Her බලලා තියෙනවා 2016. ඒත් එච්චා සුවිශේෂ විදිහට හිතට වැදිලා නෑ වගේ. ආයෙම බලන්නංකෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41398356525681050072022-06-23T02:34:37.890-07:002022-06-23T02:34:37.890-07:00මේ තියෙන්නේ පුරාණේ කියවෙන විදිහට!මේ තියෙන්නේ පුරාණේ කියවෙන විදිහට!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-88681471026677765212022-06-23T02:33:33.619-07:002022-06-23T02:33:33.619-07:00තරමක් දුරට එකඟයි චමින්ද මහත්තයෝ. මං දන්නා ගෘහිණියන...තරමක් දුරට එකඟයි චමින්ද මහත්තයෝ. මං දන්නා ගෘහිණියන් ඉන්නවා පලා කොළ ටිකක් සුද්ද කරන්න කම්මැලි. අමුමිරිස් කපන්න බැරි-( අත දනවලු- නුපුරුදු නිසා.)නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39909226118233079312022-06-23T02:30:06.858-07:002022-06-23T02:30:06.858-07:00ගොඩක් ස්තුතියි චමී, ඔයා ඉංගිරිසියෙන් කියලා තියෙන ද...ගොඩක් ස්තුතියි චමී, ඔයා ඉංගිරිසියෙන් කියලා තියෙන දේ තවමත් හරියට සිංහලට පෙරලගන්න බැරිවයි ඉන්නේ. අදහස හිතට ආවාට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87872219560762222792022-06-23T02:29:39.875-07:002022-06-23T02:29:39.875-07:00පිං! අම්මපා එහෙමත් කාලයක්? ඒ කාලෙයි, මයිනගෙ සවුබාග...පිං! අම්මපා එහෙමත් කාලයක්? ඒ කාලෙයි, මයිනගෙ සවුබාගෙ කාලෙයි ආයෙ එන එකක් නෑ කියන්නෙ.🤔😒😟D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1127675897638433652022-06-23T00:23:04.211-07:002022-06-23T00:23:04.211-07:00දෙන්ඩද එඩ්වඩ් ජයකොඩිගෙ සිංදුවක් instead?
https://y...දෙන්ඩද එඩ්වඩ් ජයකොඩිගෙ සිංදුවක් instead?
https://yanhella.blogspot.com/2016/01/music-3.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-88145704769708468592022-06-22T23:47:12.242-07:002022-06-22T23:47:12.242-07:00ඌ වැරදිලා භූමිතෙල් පෝලිමට ගිහිං...
ඌ වැරදිලා භූමිතෙල් පෝලිමට ගිහිං...
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com