tag:blogger.com,1999:blog-6850118457382013650.post4355248095322299753..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දොළහ වෙද්දී - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-37574798358815274622022-11-12T17:21:14.055-08:002022-11-12T17:21:14.055-08:00නවීන්, ඒවා එහෙම තමා හැමදාම.නවීන්, ඒවා එහෙම තමා හැමදාම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41776012899488837962022-11-12T00:05:17.237-08:002022-11-12T00:05:17.237-08:00මාත් කියන්න ආවෙ. හැබැයි ඉතින් ඕනිම දෙයක් ගානට වෙන්...මාත් කියන්න ආවෙ. හැබැයි ඉතින් ඕනිම දෙයක් ගානට වෙන්න ඕනි ඕනිවට වඩා සමීප වෙන්නත් හොඳ නෑ. දුරස් වෙන්නත් හොඳ නෑ.

නමුත් කවුරුත් සර්ව සම්පූර්ණ නෑ නෙ. ගොඩක් දෙමව්පියො තමන්ගෙ ප්රශ්නවලම මිරිකිලා ඉන්නෙ. ළමයි ගැන ඔච්චර දාර්ශනිකව හිතන්න තරම් දැනුමක් නෑනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53033350796442543062020-03-15T09:33:52.120-07:002020-03-15T09:33:52.120-07:00මිතිල, අද දවල් මම සුන්දර චිත්රපටයක් බැලුවා.
බයිස...මිතිල, අද දවල් මම සුන්දර චිත්රපටයක් බැලුවා.
බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් බාගත් කන්නඩ ෆිල්ම් එකක්. Dia. ඒකෙ එක තරුණයෙක් එයාගේ අම්ම එක්ක තියෙන සබඳකම -සමීපකම- වටහාගැනීම ඉරිසියා හිතෙන තරම් සොඳුරු- සුන්දර එකක්. එවේලේත් මගේ පැතුම වුනේ හැම දරුවෙකුටම අතිසමීප දෙමව්පියන් ලැබේවා කියන එකයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64297883981774184022020-03-15T08:34:50.250-07:002020-03-15T08:34:50.250-07:00අනිවාර්යෙන්... පොඩි කාලෙ ඉදන් ළමයෙක්ට ඕනම දෙයක් තම...අනිවාර්යෙන්... පොඩි කාලෙ ඉදන් ළමයෙක්ට ඕනම දෙයක් තමන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්න පුලුවන් වාතාවරණයක් හැදෙන්න ඕන...
වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34913859262270160372020-03-15T08:20:00.410-07:002020-03-15T08:20:00.410-07:00සැබවින්ම ප්රසන්න, ඒ තත්ත්වය ළමයෙකුට කොච්චර වටිනවා...සැබවින්ම ප්රසන්න, ඒ තත්ත්වය ළමයෙකුට කොච්චර වටිනවාද කියලා හැම දෙමාපියෙකුටම වැටහෙනවා නම්..........නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76567040416152912012020-03-15T08:18:37.308-07:002020-03-15T08:18:37.308-07:00පොතේ පිට කවරයේ නෙවෙයි නේද ඔයා කියන විදිහට තියෙන්නේ...පොතේ පිට කවරයේ නෙවෙයි නේද ඔයා කියන විදිහට තියෙන්නේ. අසංග, මගේ ළඟ තියෙන පොතේ ටයිටල් පිටුවේ තියෙන්නේ 'සිතියම් සහිත ස්ත්රී චිකිත්සාවලිය සහ කාමරෝග දර්ශනය (හෙවත්) පාපරෝග නිරාකරණය 'කියලයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53987050276367402742020-03-13T20:36:34.341-07:002020-03-13T20:36:34.341-07:00//දරුවන්ට සමීපවී සිටිය යුතුම අවදියේ දුරස් වෙන්නට ප...//දරුවන්ට සමීපවී සිටිය යුතුම අවදියේ දුරස් වෙන්නට පටන් ගැනීමය! එහෙම වුණාම..........//
මේක අපේ රටේ අය කරන ලොකුම වරදක්. මේ දේවල් ළමයි එක්ක කතාබහ කරන එක දෙමව්පියන්ගෙ වගකීමක් වෙන්න ඕන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47464015637982595412020-03-13T19:15:25.572-07:002020-03-13T19:15:25.572-07:00
ස්ත්රි චිකිස්සාවලිය පොත මට හහමුවුනේ මිලදීගත් පැර...
ස්ත්රි චිකිස්සාවලිය පොත මට හහමුවුනේ මිලදීගත් පැරණි ගාලු අල්මාරියක ලාච්චුවේ සගවා තිබිලා. හැබැයි එකේ නම තිබුනේ ස්ත්රි ච්කිස්සාවලිය හා පාප රෝග නිවාරනය නමින්. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com