tag:blogger.com,1999:blog-6850118457382013650.post4396459533744793028..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6850118457382013650.post-43088468932926722372020-11-13T07:43:30.758-08:002020-11-13T07:43:30.758-08:00එහෙමයි චමී!එහෙමයි චමී!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27925389562342390802020-11-12T02:49:47.805-08:002020-11-12T02:49:47.805-08:00තව පොඩ්ඩෙන් “බිවුව නේද වදකහ සුදිය“ පෙව්ව නේද වදකහ ...තව පොඩ්ඩෙන් “බිවුව නේද වදකහ සුදිය“ පෙව්ව නේද වදකහ සුදිය වෙනවා. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44340576530176568602020-11-10T18:50:49.431-08:002020-11-10T18:50:49.431-08:00ඩ්රැකී මහත්තයෝ. ඒ සිංදුවට තාත්තලා ගොඩක් ඉන්නවා. සී...ඩ්රැකී මහත්තයෝ. ඒ සිංදුවට තාත්තලා ගොඩක් ඉන්නවා. සී. එල්. ෆොන්සේකා මහත්තයාගේ ඉඳලා. තියෙන කතාන්දරවලින් ඇත්තම හොයාගන්න වෙනම යුද්ධයක් කරන්න වෙනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8997509643996354112020-11-10T12:14:47.156-08:002020-11-10T12:14:47.156-08:00වදකහ ගැන ඇන්ටන් ජෝන්ස් ගෙ ද කොහෙද සිංදුවක් මතකයි. ...වදකහ ගැන ඇන්ටන් ජෝන්ස් ගෙ ද කොහෙද සිංදුවක් මතකයි. ඒ කාලෙ හැම බජව්වකම වගේ අන්තිමට කියපු සිංදුව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9770844555717499632020-11-10T08:54:43.101-08:002020-11-10T08:54:43.101-08:00කාගෙන්වත් අවසර ගන්න තියෙන එකක්යැ... ලිපි 12ක්? කාට...කාගෙන්වත් අවසර ගන්න තියෙන එකක්යැ... ලිපි 12ක්? කාටත් වැදගත් වෙයි... ආයෙම දාන්න අජිත් මහත්තයෝ!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55357275983144018612020-11-09T08:35:00.822-08:002020-11-09T08:35:00.822-08:00මම ඔය ගැන කරපු පර්යේෂණ වගයක් ගැන බ්ලොග් එකේ ලිව්වා...මම ඔය ගැන කරපු පර්යේෂණ වගයක් ගැන බ්ලොග් එකේ ලිව්වා. ලිපි 12ක්. ආපහු දාන්න ඕනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90742840996878465222020-11-09T06:53:22.014-08:002020-11-09T06:53:22.014-08:00ප්‍රශංසාවට ස්තුතියි Lotus, පවුලේ අය වෙනුවෙනුත් මමම...ප්‍රශංසාවට ස්තුතියි Lotus, පවුලේ අය වෙනුවෙනුත් මමම හරි ස්තුති කරන්න ඕනිනේ. ඔය ප්‍රසන්න පෙනුමේ ජාන නම් අම්මලා පැත්තෙන් තමයි එන්නෙ කියලා මං හිතන්නේ.

ඊටත් වඩා විශේෂම දේ විදිහට මම දකින්නේ අපේ පවුල්වල තිබුණු- තවමත් තියෙන විවෘතකම. හුඟක් ගෙවල්වල පරම්පරා පරතරයට ලොකු තැනක් තියෙනවද මන්දා... ඔය විවෘතකමේ වාසිය තමයි බ්ලොගයට ලැබිලා තියෙන විචිත්‍ර තොරතුරු සමුදාය!

කඩේ සීයා නිතර මරණය මෙනෙහි කළ නිසයි මිනී පෙට්ටියේ නිදාගත්තේ. අනෙක එයා විනයවර්ධන නිකායෙනේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49617235371368912952020-11-09T06:44:33.106-08:002020-11-09T06:44:33.106-08:00ලොකූ, ඔය විදිහට බලද්දී තව කොහේ කොහේ සන්දෙ තියෙනවද ...ලොකූ, ඔය විදිහට බලද්දී තව කොහේ කොහේ සන්දෙ තියෙනවද දන්නෑ නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52538499537549839652020-11-09T01:37:23.395-08:002020-11-09T01:37:23.395-08:00නිමල්ගෙ පවුලෙ සහ extended family හැමෝම ප්‍රසන්න පෙ...නිමල්ගෙ පවුලෙ සහ extended family හැමෝම ප්‍රසන්න පෙනුම තියෙන, photogenic අයනෙ (දාලා තියෙන photos වල විදිහට). තව වද කහ මොනවටද.

'නිඳා ගත්තේ මිනී පෙට්ටියකය': රැඩිකල් වැඩක් වුනත් ඒකෙන් එයාගෙ මරන භය නම් නැති වෙන්න ඇති නේද.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41852983548697905822020-11-08T20:20:50.704-08:002020-11-08T20:20:50.704-08:00ඔව්..මාත් හිතන්නෙ ඕකෙ ආරම්භය Sunday වලින් කියල. කඩ...ඔව්..මාත් හිතන්නෙ ඕකෙ ආරම්භය Sunday වලින් කියල. කඩුගන්නාවෙ සතියෙ පොලටත් මිනිස්සු කියන්නෙ සන්දෙ කියල...ඒක තියෙන්නෙත් ඉරිදාට..කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86494028922157994892020-11-08T18:03:28.379-08:002020-11-08T18:03:28.379-08:00අජිත් මහත්තයෝ, ගෙදරට මගේ නම රංජි. ඒ හින්දා බදුල්ලට...අජිත් මහත්තයෝ, ගෙදරට මගේ නම රංජි. ඒ හින්දා බදුල්ලටමත්, පමුණුවේ හුඟ දෙනෙකුටමත් මං තවමත් රංජි.

කුළුඳුල් පුතා ඉපදෙන්නත් කලින් අපේ අම්මයි තාත්තයි නම හදාගෙන ඉඳලා. නිමල් රංජිත් දිසානායක කියල. තාත්තගේ වාසගමේ හේවගේ කාලත් හලන්නයි හිතල තියෙන්නේ කැත නිසා.

අම්මට අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනියද්දි අපේ තාත්තා සරු බූරු පිටියකලු හිටියේ. පරක්කු වෙලා ඉස්පිරිතාලෙට යද්දින් මිසී කෙනෙක් වැඩේ අනලා, රංජි හලලා....තාත්තගේ වාසගම එහෙම පිටින්ම එකතු කරලා... ඔය නමේ කතන්දරේ මං ලිව්වේ අවුරුදු දෙකකට විතර කලින්. බලන්න කැමතියි නං 'නැණ බල්ලෙ දිනාවි' කැටගරියේ 'නොදෙන්න හිටි රන් පදක්කම' පෝස්ටුව බලන්නකො. එක්කෝ තවත් ලේසි වෙන්න link එකම දාන්නං. මෙන්න:
https://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_1.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4439818085949317352020-11-08T17:49:42.495-08:002020-11-08T17:49:42.495-08:00බොලේ හැබෑට! සත්ත නේන්නං... හිරවෙලා එක්ස්පයර් වෙච්ච...බොලේ හැබෑට! සත්ත නේන්නං... හිරවෙලා එක්ස්පයර් වෙච්චි ටින් මාළු කාරයෙක් මේ අයිඩියාවෙනුත් වැඩක් ගන්න බැරි නැ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86916469931328778552020-11-08T17:47:28.368-08:002020-11-08T17:47:28.368-08:00ඔව් Pra Jay මහත්තයෝ, මටත් හිතන්නේ Sunday-ඉරිදා දවස...ඔව් Pra Jay මහත්තයෝ, මටත් හිතන්නේ Sunday-ඉරිදා දවසේ පැවැත්වෙන සති පොළට කවුරු හරි ඉන්ගිරිස්කාරයෝ කියාපු වචනෙන් 'සන්දෙ' සිංහල වචනේ හදාගන්න ඇති.

මට හිලා තියෙන්නෙම සන්දෙ කියලයි.
නමුත් බදුල්ල පැත්තෙ කරන්න- බලන්න වගේ වචන වුණත් උච්චාරණය කරන්නේ කරන්ඩ- බලන්ඩ විදිහටය කියලා මේ ළඟදිත් සෝමා පුංචිගේ ලොකු දුව (එයා ටීචර් කෙනෙක්) අනෝමා මානෙල් නංගී තහවුරු කළා.
එහෙමත් තියෙද්දියි සන්ඩේ සන්දෙ වෙලා තියෙන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71316196592272535642020-11-08T17:40:48.704-08:002020-11-08T17:40:48.704-08:00සෑම් මහත්තයෝ,වදකහ සුදිය බීපු අයට වෙච්චි දේවල් ගැන ...සෑම් මහත්තයෝ,වදකහ සුදිය බීපු අයට වෙච්චි දේවල් ගැන දෙවෙනි කොටසේ තියෙනවා.

මමත් විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මතකයිනේ 'අරවින්ද, රිකී ගැන ලියනකොට මම කිව්වා. ඕනි නං ආයෙම ගිහින් බලන්න link එකත් මෙන්න ඔබනවා.
https://nidigepanchathanthare.blogspot.com/2019/08/desert-rose-reiki.html

හැබැයි මේ කරන විදිහට එක මිනිහෙකුට විශ්ව ශක්තිය එකතු කරගන්න පුළුවන් නං...... ඒකා බුදු හාමදුරුවන්ටත් වැඩිය කෙනෙක් වෙන්න එපැයි.

ඒවා විශ්වාස කරන අයත් කැකිල්ලේ පරම්පරාවේ අය වෙන්නැති.

අජිත් මහත්තයටත් හිනා යන්නේ ඒක වෙන්නැති.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75947151875006769282020-11-08T17:30:50.606-08:002020-11-08T17:30:50.606-08:00ආය නෑ කියන්ඩය මයෙ පුතා! මාත් ඒ බදුල්ලේ ඉස්පිරිතාලේ...ආය නෑ කියන්ඩය මයෙ පුතා! මාත් ඒ බදුල්ලේ ඉස්පිරිතාලේ උපන් බින්තැන්නේ පුතෙකු නෙව.... අම්මල හත්මුතු පරම්පරාවම එහෙ කිව්වාම... නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48220132465449001192020-11-08T12:56:17.825-08:002020-11-08T12:56:17.825-08:00දැන් මම ඕක ලිව්වේ මම අර වයිට ගේ කුණ්ඩලිය විශ්වාස ක...දැන් මම ඕක ලිව්වේ මම අර වයිට ගේ කුණ්ඩලිය විශ්වාස කරනව කියන්න නෙමේ. හේ හේ බ්ලොග් ලියන්නන් සහ බදුල්ල අතර මේ සමබන්ධය කොහොමද ආවේ කියල නිතර කල්පනා වෙනවා. නිදිටත් තියනවනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3275059573988508342020-11-08T12:54:28.172-08:002020-11-08T12:54:28.172-08:00රංජි පුතා කියන්නෙත් උඹටද මචං ? ගෙදරට කිව්ව නමද?මමත...රංජි පුතා කියන්නෙත් උඹටද මචං ? ගෙදරට කිව්ව නමද?මමත් ඔය විශ්ව ශක්තිය කියන එක විශ්වාස කරපු කාලයක් තිබ්බ. ඕකම නෙමෙයි මේ ලෝකයේ චුම්බක ශක්තිය. ඒක ටැප් කරන්න පුළුවනි කියල. ලයින් වගයක් උතුරු දකුණු ධ්රැව යා කරනවා කියල. මට නම මතක නැහැ. මේක මගේ බ්ලොග් එකේ ලියල තියනවා. හොයල අත හැරලා දැම්මට පස්සේ චෙක් ස්ටඩි එකක් කරලා තියනව දඩයම් බල්ලන්ට ඒක හොයා ගන්න පුළුවන් කියල. චුමබක ශක්තිය Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79614530155043746772020-11-08T12:49:41.728-08:002020-11-08T12:49:41.728-08:00හා හා මේ කොමෙන්ට් එකට හිනා ගියා හා හා මේ කොමෙන්ට් එකට හිනා ගියා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54387312677804443932020-11-08T08:40:36.841-08:002020-11-08T08:40:36.841-08:00කලගෙඩි ඇමරිකාවට යවන්න ඕනෙ නෑනෙ නිමල්. ගගෙන් මූදට ග...කලගෙඩි ඇමරිකාවට යවන්න ඕනෙ නෑනෙ නිමල්. ගගෙන් මූදට ගියාම ලෝකෙටම. ලගදිම චිලීවලින් එන ටින් මාලුත් විස්වසක්තිගතවූ ඒවා.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24040622580257558992020-11-08T08:33:36.544-08:002020-11-08T08:33:36.544-08:00සන්ඩේ ?
Sunday fairසන්ඩේ ?
Sunday fairPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81682737090274062682020-11-07T19:00:00.699-08:002020-11-07T19:00:00.699-08:00සූර්යග්‍රහණය වෙලාවේ රූමත් වෙන්න වදකහ බිව්වා වගේම,...සූර්යග්‍රහණය වෙලාවේ රූමත් වෙන්න වදකහ බිව්වා වගේම, සූර්යග්‍රහණය හොඳින් පෙනීමට නම් වදකහ බොන්න ඕනෑ කියලා කියාපු බවකුත් මම කියවලා තියනවා. ඒ පුවතේ අන්තිම වාක්‍යය හැටියට, //සූර්යග්‍රහණය හොඳින්ම නැරඹීමට බලාපොරොත්තුවෙන් වදකහ බිවූ පුද්ගලයන්ට සූර්යග්‍රහණය නැරඹීම කෙසේ වෙතත්, වැසිකිලි වලට වී කල් ගෙවන්න සිදු උනා// වැනි අදහසක් දෙන වැකියක් කියැවූ බවත්යා මතකයේ තියනවා.

ඔය විශ්ව ශක්තිය ඇතුලත් කරපු කලගෙඩි කිසිම ගරු සරුවක් නැතිව, "බල්ලන්ට ලෙලි පොල් දෙනවා වාගේ" ගඟට විසි කරපු එකට නම් මම විරුද්ධයි. ඒක කල යුතුව තිබුනේ, ගඟ ළඟටම ගිහිලා දණ ගහලා නැගෙනහිර බලලා (හරියම නැගෙනහිර එන්නේ නැතිනම්, සිතියමේ දිශාව පොඩ්ඩක් වෙනස් කරලා හරි ඒක හරියටම නැගෙනහිරට හදාගෙන ) දන් පිළිගන්වනවා වාගේ අත් දෙකෙන්ම කල ගෙඩිය ගඟේ තැන්පත් කිරීමයි. එහෙම නැතිනම් වතුර ටික ගඟට වඩලා (නිකම්ම වතුර හැලුවා කියලා ලිවීම අවමානයක්, ඒ නිසායි ගෞරවාර්හ පදයක් යෙදුවේ) ඔය කලගෙඩි ටික මැටි ඇමති ට ආපහු දීමයි. එහෙම කලානම්, කොරෝනා සම්පුර්ණයෙන්ම නැති වෙන බව සහතිකයි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31963775541617023272020-11-07T18:24:27.568-08:002020-11-07T18:24:27.568-08:00නිදි ලොක්කා ඉස්සෙල්ලාම ගස්සලා යවන්න හැදිල්ලෙන් බේර...නිදි ලොක්කා ඉස්සෙල්ලාම ගස්සලා යවන්න හැදිල්ලෙන් බේරුනා දැන් වදකහ සුදියෙන්. බදුල්ලේ උන්දැලා හරි භයානකයි නොවැ.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com