tag:blogger.com,1999:blog-6850118457382013650.post4743304395843866095..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මෝස්තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6850118457382013650.post-21803996511454642232019-12-22T18:07:00.225-08:002019-12-22T18:07:00.225-08:00එච්චර කොන්ඩේ තිබුණු මාත් දැන් පස්සෙන් තට්ටයෙක් වෙල...එච්චර කොන්ඩේ තිබුණු මාත් දැන් පස්සෙන් තට්ටයෙක් වෙලා ඉන්න හැටි! සංසාරේ!!

ඇත්තටම කණ්ඩා, මං ඉස්සර නම් ටිකක් වැඩියෙන් පළිගන්නාසුලු දුර්ජනයෙක්. දනය කියලත් වැඩිම වෙනසක් වෙලා නැහැ. හැබැයි ඔයා කරනවය කිව්වා වගේ කඩප්පුලි මිනිස්සුන්ව අයින් කරන්න හිතන්නේ නැහැ. මොකද වැඩිම දෙනෙකු අතින් වැරදි වෙන නිසා.

ඇත්තම කිව්වොත් මගේ ජීවිතයෙන් එහෙම අයින් කළ- 5 විතර තමා ඉන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42817297264453505682019-12-22T04:32:07.788-08:002019-12-22T04:32:07.788-08:00මරු කොණ්ඩ මොස්තරේ ... අනික බලන් යනකොට නිදි කියනනේ ...මරු කොණ්ඩ මොස්තරේ ... අනික බලන් යනකොට නිදි කියනනේ නිදියගන්නෙ නැති හීන් නූල් කාරයෙක් නෙව :-D

මට කවුරැහරි ඔය වගේ ඉවසන්න බැරි කඩප්පුලි වැඩක් හෝ කතාවක් කරොත් .. ආස්සරෙන් හලල දාල ඈත් වෙන එක තමයි මම නං කරන්නෙ .. ඔව්ව හිත හිතා ඉන්න එක මහා තේරුමක් නැති දෙයක් !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73899746470326003902019-07-01T08:23:23.077-07:002019-07-01T08:23:23.077-07:00අම්මෝ මිගාර, ටිකක් අනුකම්පා කරන්ඩෝ! හැකි ඉක්මනට ලි...අම්මෝ මිගාර, ටිකක් අනුකම්පා කරන්ඩෝ! හැකි ඉක්මනට ලියනවා.

ඒත් එක-එක මරාලවලටත් පැටලෙන එකනේ මගේ වැඩේ! පොසොන් එකට සව් දන්සලක් දුන්න, අපේ ලේන් එකේ අය එක්ක.

ඊට පස්සේ සතියක්ම ගෙදර හිටියේ නැහැ, කතරගමට පාද යාත්‍රාවේ ගිය නිසා. ඔය වගේ...........නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80713749279051006292019-07-01T08:17:19.000-07:002019-07-01T08:17:19.000-07:00Pra Jay, පළමුවෙන්ම අගනා ලින්ක්ස් ටිකට ස්තුතියි.
ජා...Pra Jay, පළමුවෙන්ම අගනා ලින්ක්ස් ටිකට ස්තුතියි.
ජාතක පොතේ කතාවේ දෙපොළක් මට අපැහැදිලියි. මිනිස් ශුක්රානුවක් මිග ඩිම්බයක් එක්ක සංසේචනය විය හැකිද?
මුත්‍ර සමඟ පිටවුනු ශුක්රානුවක් තණකොළ මත පතිතව තිබී මුවැත්තියගේ ආමාශයට ගයත්, එතනදී ජීරණය වීමක් මිස සංසේචනය වීමක් වෙන්නේ නැහැනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50180111151115733642019-07-01T08:08:07.778-07:002019-07-01T08:08:07.778-07:00හරියටම හරි සෑම්. ඒ කාලේ බෙල්බොටම් තමා තිබුණේ. මගේ ...හරියටම හරි සෑම්. ඒ කාලේ බෙල්බොටම් තමා තිබුණේ. මගේ පළමු කඩිග කලිසමත් 1973 (ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවය වසරේ) වගේ. බෙල් බොටම් එකක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23055640368544432062019-07-01T08:06:08.687-07:002019-07-01T08:06:08.687-07:00චමින්ද, මට නම් වැටහුනේ පලා බෙදුවා නෙවෙයි, අර වලව් ...චමින්ද, මට නම් වැටහුනේ පලා බෙදුවා නෙවෙයි, අර වලව් මහන්තත්තකම එළියට පැන්නා කියලයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28221758176472528342019-07-01T08:04:31.771-07:002019-07-01T08:04:31.771-07:00විජේබාහු මහත්තයෝ, ගොඩක් ස්තුතියි කොණ්ඩය ගැන කමෙන්ට...විජේබාහු මහත්තයෝ, ගොඩක් ස්තුතියි කොණ්ඩය ගැන කමෙන්ටුවට. මීටත් වඩා දිගට වැවුණු කෙස් කලබක් එක්ක ෆොටෝ එකක් තියෙනවා අදාළ තැනකදී දාන්න,
කොණ්ඩය වැව්වේ නාට්‍යයක් සඳහායි. හැබැයි 70 ගණන්වල එක ෆැෂන් එකක්. හිපි.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61186912345943347572019-06-26T06:24:37.022-07:002019-06-26T06:24:37.022-07:00සතියකට post = 3
අවුරුදු 1/2 ට සති = 2...සතියකට post = 3
අවුරුදු 1/2 ට සති = 26
තිබිය යුතු post ගණන = 78
තිබෙන post ගණන = 69

මේ නිසා හිඟ post = 9

ඉක්මනට ලියන්ඩෝ.. කියවන්න බලන් ඉන්නෝ......Migarahttps://www.blogger.com/profile/13348765313506411769noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52484825428601992722019-06-25T02:22:18.424-07:002019-06-25T02:22:18.424-07:00//තපසුන්නාන්සේගේ සුළුදිය එක්ක පහවුණු ‘පුරුෂ බීජ’ න...//තපසුන්නාන්සේගේ සුළුදිය එක්ක පහවුණු ‘පුරුෂ බීජ’ නිසාලු //Retrograde ejaculation occurs when semen enters the bladder instead of emerging through the penis during orgasm.//
https://www.mayoclinic.org/diseases-conditions/retrograde-ejaculation/symptoms-causes/syc-20354890
//The semen mixes with urine and passes out of the body the next time the man urinates. It causes no damage to the bladder.//
https://www.issm.info/sexual-health-qa/what-is-retrograde-ejaculation/

//මගෙන් අහන්න එපා, මුවොන්ගේ ගර්භාෂයයි, ආමාශයයි එකට සම්බන්ධද කියලා.//An abdominal pregnancy can be regarded as a form of an ectopic pregnancy where the embryo or fetus is growing and developing outside the womb in the abdomen, but not in the Fallopian tube, ovary or broad ligament.//
https://en.wikipedia.org/wiki/Abdominal_pregnancy
හැබැයි stomach එකේ නම් බෑ
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28452316435838058002019-06-25T02:18:38.453-07:002019-06-25T02:18:38.453-07:00ඔය විජේබාහු ඉංගිරිස් වලින්ම කියලා තියෙන්නේ! ගෑනු ...ඔය විජේබාහු ඉංගිරිස් වලින්ම කියලා තියෙන්නේ! ගෑනු ඔක්කොටම වඩා කොන්ඩේ තියෙන්නේ ඔයාටනෙ??? මන් හිතන්නේ ඔය 70 දශකයේ 'හිපි' යුගය වෙන්න ඕනෑ. ඔය කොණ්ඩෙට මැච් වෙන්නේ අඟල් 28 විතර බෙල්බොටම් එකකුයි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86929083480866204802019-06-25T00:38:22.833-07:002019-06-25T00:38:22.833-07:00නිහාමු පල නොකියා පලා බෙදුවා වත්ද?නිහාමු පල නොකියා පලා බෙදුවා වත්ද?චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20374458742028805312019-06-24T19:13:06.920-07:002019-06-24T19:13:06.920-07:00Yako, ganunta wada konde theyenawane muta.
Nice, ...Yako, ganunta wada konde theyenawane muta.

Nice, I read the full post today. Its bit of a salad with everything in it, I like this more than politics. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.com