tag:blogger.com,1999:blog-6850118457382013650.post4829328056384850581..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6850118457382013650.post-30856165888896638872021-05-31T07:04:45.088-07:002021-05-31T07:04:45.088-07:00තැන තැන ඇවිදීම නුවණ පාදන ව්‍යායාමයක්... සන්යාසි අ...තැන තැන ඇවිදීම නුවණ පාදන ව්‍යායාමයක්... සන්යාසි අවදිය කිව්වේ ඒකටනෙ පැතුම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50623192953906563892021-05-29T22:54:00.832-07:002021-05-29T22:54:00.832-07:00ලිවීමට ඇණයක් හිට ඇත. ඇණය බුරුල් වෙනකම් මේ තැන් තැන...ලිවීමට ඇණයක් හිට ඇත. ඇණය බුරුල් වෙනකම් මේ තැන් තැන් වල ඇවිද ඇවිද ඉන්නේ ..හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5398590106544341472021-05-29T07:07:59.540-07:002021-05-29T07:07:59.540-07:00අපි හැමෝටම එක එක ජාතියේ පිස්සු තියෙනවා නේන්නං පැතු...අපි හැමෝටම එක එක ජාතියේ පිස්සු තියෙනවා නේන්නං පැතුම්!
අදාළ නැති තැනකදී අහන්නේ.... කෝ ලියන ඒවා?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58580279723968476392021-05-29T07:04:36.929-07:002021-05-29T07:04:36.929-07:00ඒවා ඔක්කොම කියන්න ගිහින් ඒ ගෑනු දරුවාව ගෙදරින් එළව...ඒවා ඔක්කොම කියන්න ගිහින් ඒ ගෑනු දරුවාව ගෙදරින් එළවයි අජිත් මහත්තයෝ.
අනෙක හුඟ අයට ඕනි ප්‍රශ්න කියන්න විතරයි, සාධනීය විසඳුම් නෙවෙයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82140780787626270212021-05-28T21:02:17.927-07:002021-05-28T21:02:17.927-07:00මාත් එකතු කරන්නේ පොත් තමා... මගේ ළඟ තියෙන පරණ දේවල...මාත් එකතු කරන්නේ පොත් තමා... මගේ ළඟ තියෙන පරණ දේවල් එක්කෝ විසි කරන නිසා හෝ කාට හරි දෙන හින්ද ගොඩක් දේවල් දැන් නැහැ... සමහර වෙලාවට ඒවා මතක් වෙනවා. එතකොට හිතෙනවා අපරාදේ පරිස්සම් කරලා තියා ගත්ත නම් කියල ...

බෝතල් එකතු කරන වැඩේ ගැනත් මම මේ දවස් වල කම්පනා කර කර ඉන්නේ... මම බොන්නේ නැති හින්ද එච්චර අමාරු වෙන එකක් නැහැ හැබැයි ... හෙහ් හෙහ් .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60655612726867994172021-05-28T14:55:10.036-07:002021-05-28T14:55:10.036-07:00අපේ එක්කෙනා ඔය hoarding එකේ අනිත් පැත්ත . ඕන දේවලු...අපේ එක්කෙනා ඔය hoarding එකේ අනිත් පැත්ත . ඕන දේවලුත් විසි කරනවා .ඉතින් අර ගැහැණු ළමය මොනවාද කලේ කියල ලියල නැහැනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10027752723069457272021-05-28T14:54:03.723-07:002021-05-28T14:54:03.723-07:00kovid හැදිලා තියෙද්දී ඇවිද්දොත් සෙට් තමා ඉතින් kovid හැදිලා තියෙද්දී ඇවිද්දොත් සෙට් තමා ඉතින් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58627531498746594582021-05-26T18:30:58.634-07:002021-05-26T18:30:58.634-07:00//මිනිස්සුන්ගෙ හදවතේ ඇර අනිත් හැම තැනම 'බුද්ධා...//මිනිස්සුන්ගෙ හදවතේ ඇර අනිත් හැම තැනම 'බුද්ධාගම'
ඉතිරී පැතිරී තියෙන රටක්.//
වෙන කියන්න දෙයක් නෑ Lotus.
හැබැයි මස්කෙලියේ ජලාශයකට පැනල මැරෙන්න හැදුව දමිල තරුණිය බේරාගන්නට ගිහින් මරුට බිලිවුණු මුස්ලිම් තරුණයා වගේ 'ආගම්කාරයොත්' මේ රටේ ඉන්නවා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5763951773229726272021-05-26T16:49:51.044-07:002021-05-26T16:49:51.044-07:00බොහොම ස්තුතියි, නිමල්. දිගට ටයිප් කරද්දි කාටත් පොඩ...බොහොම ස්තුතියි, නිමල්. දිගට ටයිප් කරද්දි කාටත් පොඩි පොඩි අතපසුවීම් වෙනවා.

ඇම්බියුලන්ස් ගැන කියලා තියෙන කතාව වැදගත්. ඒ වුනාට හදිස්සියේ ලෙඩ වුනු කෙනෙක් අවධානයක් නැතිව ඔහොම වැටිලා ඉන්නවා කියන්නෙ, අනේ මන්දා. මිනිස්සුන්ගෙ හදවතේ ඇර අනිත් හැම තැනම 'බුද්ධාගම'
ඉතිරී පැතිරී තියෙන රටක්. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67068000592433573472021-05-25T19:16:15.349-07:002021-05-25T19:16:15.349-07:00message වඩන හැදුවා. ස්තුතියි.... Lotus ඈතුළු සේරම ...message වඩන හැදුවා. ස්තුතියි.... Lotus ඈතුළු සේරම පාඨක රසික-රසිකාවන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ 'මට වැරදුණු තැනක් තිබේ නං පෙන්වා දෙන්නට අමතක නොකරනු මැනවි' කියලාය.

මා අනුගමනය කරන්නේ 'රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේගේ ප්‍රතිපත්තිය'යි!

දෙතුන් වතාවක් ආපසු කියවා බැලුවත් මට මඟ හැරුණු වැරදි තැන් පසුව මටම හමුවී තිබෙන නිසා මෙසේ කීවෙමි. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26502593933448805782021-05-25T19:04:55.848-07:002021-05-25T19:04:55.848-07:00මගේ වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි Lotus, ඒක නිවැ...මගේ වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි Lotus, ඒක නිවැරදි කරන්නම්.

සිරි ලංකාවේ සර්දාවන්ත පින්වත්තු පිං කරන හැටි ගැන මට කියන්න වුණා 'JVP නිමල්ගෙ දානෙත් එපා!' පෝස්ටුවෙන්. ( http://nidigepanchathanthare.blogspot.com/2020/06/jvp.html )

ඔයා කියන සබීතාගේ සැමියාගේ පුවතත් මම දැක්කා.
මේ පෝස්ටුවේම CIB ආයතනයේ තරුණයෙක් ගිනි නිවන හමුදාවට කතා කළ අවස්ථාව ගැනත්- ලද ප්‍රතිචාරය ගැනත්- එයාගේ මිතුරෙකු කී දේ ගැනත් මෙතෙක් කවුරුන්වත් වැඩි තැකීමක් කරලා නැහැ වගෙයි. ඒ ටික ලියලා ඉවර වුණාට පස්සෙත් මට හිතුණා, එදා අර හාදයා විහිළුවට කිව්වාවත්ද කියලා.
මේ කිට්ටුවම වෙළෙඳ සලක් ගිනිගත් වෙලාවේ ගිනි නිවන හමුදාව ගෙන්වූ කෙනෙකුට කතා කරලා ඇහුවේ ඒ විත්තිය සනාථ කරගන්නයි. හරි.... වතුර බවුසරයකට 10,000/ක් ගෙවන්න වෙලා තියෙනවා.

අනෙක Lotus, ලංකාවේ පාරක අනතුරකට පත් වුණු නාඳුනන කෙනෙකුව රෝහලකට ගෙන ගියොත්, ගෙන ගිය මනුස්සයට විඳින්න වෙන කරදර ගැන හිතා ගන්නවත් බෑ. හුඟ වෙලාවට ඒ මනුස්සයට සලකන්නේ අපරාදකාරයෙකුට වගේ. Call කළාමත් එහෙමද දන්නෙ නෑ!

මේ සතියෙම අපේ වටේ සද්ද පූජා!
කෝවිඩ් හොඳ නොවුනත් මොකෝ, කන් දෙකවත් බීරි වෙයිනෙ...
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76570629550725167102021-05-25T18:42:58.957-07:002021-05-25T18:42:58.957-07:00බස්සා මහත්තයෝ, යාන්තං මතකයි බණ පදයක්... අද වෙසක් ප...බස්සා මහත්තයෝ, යාන්තං මතකයි බණ පදයක්... අද වෙසක් පෝය දවසේ හින්දද මන්දා ඒක මතක් වුණා Carlson's Lab එක දැක්කාම.

පදේ වැරදියි නං හෙම, පදේට උඩ ගියා කියලා අමතක කරන්න.
'සබ්බේ සත්තා උන්මත්තකා.'නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71360631647658130872021-05-25T18:37:22.136-07:002021-05-25T18:37:22.136-07:00මගේ ලඟත් විජය, විදුසර, ඉරිදා දිවයින එකතු තිබ්බා......මගේ ලඟත් විජය, විදුසර, ඉරිදා දිවයින එකතු තිබ්බා.... ඒත් ඒවා තියාගන්න ඉඩ නැති වුණාම paper කටින්ග්ස් වලට බැස්සා. දැන් නං ඒකත් නැති කරගෙන තියෙන්නේ මිතිල!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22356046774810432692021-05-25T18:33:33.731-07:002021-05-25T18:33:33.731-07:00කමි, අපි එක පලේ!
මට ඉඳුල් කට ගාවන වෙලේ පැදුරක අරව...කමි, අපි එක පලේ!

මට ඉඳුල් කට ගාවන වෙලේ පැදුරක අරවා-මේවා තියලා මාව එතනට යැව්වාලු. මං දුවලා ගිහින් බෝතලයක් බදා ගත්තලු. සේරම කිව්වලු 'රංජි ලොකු වුණාම හොඳ බේබද්දෙක් වෙයි' කියලා. බේබද්දෙක් නොවුනාට මාත් බෝතල් එකතු කළා. හිස් බෝතල්... පුංචි-විවිධ හැඩයෙ ඒවා. Samට කිව්වා වගේ S5 සංකල්පය ක්‍රියාත්මක කරන වෙලාවේ ඒ බෝතල් එකතුව අයින් කරලා දැම්මා. ඒත් මෝඩ තණ්හාවක තරම කියන්නේ, ලස්සන හිස් සෙන්ට් බෝතල් දෙක-තුනක් තවම අල්මාරියේ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72024583655318077442021-05-25T18:25:31.469-07:002021-05-25T18:25:31.469-07:00Sam ඇත්තටම අනවශ්‍ය දේවල් කියලා දේවලුත් තියෙනවද?
ම...Sam ඇත්තටම අනවශ්‍ය දේවල් කියලා දේවලුත් තියෙනවද?

මමත් පොත්, පත්තර, ලියුම් අරවා-මේවා ගොඩක් එකතු කරගෙන ඉන්නවා. හැබැයි ඒවා නිසි පිළිවෙලට තියාගෙන- කැටගරි කරගෙන නෑ. ඉතිං සමහර දෙයක් හොයාගන්න ගියාම වරුවක් යනවා.... බ්ලොගය ලියන්න ගත්තම තමයි ඒ හුඟක් ඕනි වුණේ.

S 5 සංකල්පයට අනුව දවසක් මම අර එකතුවෙන් සෑහෙන්න දේවල් විසි කළා.... අනේ දෙයියනේ, ඊළඟ සතියෙම අර විසි කළ දෙයම උවමනා වෙච්චි. එදාම, S5 ට බායි කිව්වා.

ඇත්තමයි, මම ලාවතී අක්කා ගැන කීවේ 'අපාය- පෙරේත ලෝක හා දිවිය ලෝක' සියල්ලම මිහිතලයේම පවතින බව විශ්වාස කරන නිසයි. ඒ වගේම කොරෝනා එයාට බලපෑ හැටිත් කියන්නයි.... හැබැයි, මටත් කියවෙන්නේ ඒ මනුස්සයා කරුමයක් ගෙවනවා කියලාම තමයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20582155537438270602021-05-25T18:13:28.625-07:002021-05-25T18:13:28.625-07:00ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!
දැන් මගෙත් හිතට සන...ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!
දැන් මගෙත් හිතට සනීපයි... එකතු කරන්නෝ ගොඩක් ඉන්නවනේ- මාත් එක්කම. ඒත් ඔබ එවූ link එකට ගියාම තමයි දැක්කේ තත්ත්වේ දරුණුකම.
හැබැයි ඒ හැමෝම හරිම ලස්සනට පිළිවෙලට ඒ එකතු තියාගෙන ඉන්නවනේ... ගිනස් එකට යන්න ඕනි නිසා වෙන්නැති, නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90883549864192705062021-05-25T14:57:38.889-07:002021-05-25T14:57:38.889-07:00සමහර අය පිං එකතු කරන්නෙත් ඔය කියන කියන කෙනා වගේ ලෝ...සමහර අය පිං එකතු කරන්නෙත් ඔය කියන කියන කෙනා වගේ ලෝබකමින් නෙවෙයිද. ලංකාවේ පංසලට එහෙම ගියොත් ඉන්නවා ඔය වගේ පැන පැන පිං කරන අය. එකම පින කියලා හිතන්නෙත් හාමුදුරුවන්ට දානෙ දෙන එකයි, වඳින එකයි.
මම දැක්කා සබීතා පෙරෙරාගෙ මහත්තයා පාරෙ වැටිලා විනාඩි ගානක් උදව්වක් නැතුව ඉඳලා, ඒ 'මිනිස්සු' ගැවසෙන්නෙ නැති පාරක්ද. නැත්නම් ඈතට වෙලා හරි ඉඳලා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න මනුස්සකමක් කාටවත් නැතුවද. හැබැයි කොවිඩ් හොඳ වෙන්න කියලා පංසල්වල පිරිත් දාලලු.

(නිමල් දෙපාරක්ම message කියනවා වෙනුවට massage කියලා ටයිප් කරලා නේද). Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59073712086971790962021-05-25T09:51:08.603-07:002021-05-25T09:51:08.603-07:00ලොක්ඩවුන් විස්තර කොටස නං, මම හොඳටම රසවින්ඳා.
මෙහෙ...ලොක්ඩවුන් විස්තර කොටස නං, මම හොඳටම රසවින්ඳා.
මෙහෙම අයත් මානසික ලෙඩ්ඩු නං හුටා තමයි��. එයා තමුන්ව හඳුන්වා ගන්නෙ Mr. Carlson කියලයි.

Mr Carlson's LabD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60966768448301533952021-05-25T07:51:44.572-07:002021-05-25T07:51:44.572-07:00මට ඔය ලාවතී බඩු එක්කහුකරනවා වගේ බරපතල ලෙඩක් තියෙනව...මට ඔය ලාවතී බඩු එක්කහුකරනවා වගේ බරපතල ලෙඩක් තියෙනවා පත්තර වලට. පොඩි කාලේ ඉදන් කියවපු හැම විජය පත්තරයක්ම තියෙනවා. අපේ එහා ගෙදර අය අනූ ගනන්වල ඉදන් එකතුකරපු විජය පත්තර තිබුනා. ඒවා විසිකරන්න යනකොට මම ඒවත් අරගත්තා. දැන් කියවන්නෙත් නෑ ඕවා. ඒත් එක්කහුකරනවා. වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59417710666042182342021-05-25T04:49:16.198-07:002021-05-25T04:49:16.198-07:00බෝතල් එකතු කරන එක තමයි මගේ විනෝදේ.. හිස් ඒවානම් වැ...බෝතල් එකතු කරන එක තමයි මගේ විනෝදේ.. හිස් ඒවානම් වැඩක් නෑ.. සීල් ඒවා තමයි.. ආ.. මට තව ලෙඩක් තිබ්බා.. කිසිම දෙයක් ලේසියෙන් විසි කරන්නේ නෑ. :)) දෙයියනේ කියල ඒ ලෙඩේ නම් දැන් වැඩිපුරත් එක්ක සනීප වෙලා ප්ලාස්ටික් පොලිතින් ඇරෙන්න අනිත්වා අයින් කරනවා දුටු තැන. දැන් බයේ ඉන්නේ අවශ්‍යම දේවලුත් නොබලා විදිකරයිද කියල.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10053710775968881132021-05-25T02:57:05.942-07:002021-05-25T02:57:05.942-07:00අනවශ්‍ය දේවල් එකතු කරන එක මානසික රෝගයක් කියලා (Ho...අනවශ්‍ය දේවල් එකතු කරන එක මානසික රෝගයක් කියලා (Hoarding disorder) තමයි හඳුන්වන්නේ.
මටත් ඕක තියනවා කියලා තමයි ගෙදර උන්දෑ නම් කියන්නේ . ඒ උනාට මම එකතු කරලා තියන ආයුද, යන්ත්‍ර, tools වලින් වැඩිපුර ඉටු කරන්නේ එයාගේ අවශ්‍යතාවයන් තමයි. එතකොට නම් ඒවා හොඳයි.
මේ කතාවේ කියැවෙන ලාවතී වගේ චරිත ගැන නම් කියන්න තියෙන්නේ "කරුමේ" කියලා තමයි.

sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22131570421205238722021-05-25T00:48:18.638-07:002021-05-25T00:48:18.638-07:00https://www.atchuup.com/weirdest-collection-of-thi...https://www.atchuup.com/weirdest-collection-of-things-ever/

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com