tag:blogger.com,1999:blog-6850118457382013650.post483102936906952303..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හරෝහරා! - පස්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6850118457382013650.post-15163072769948673392022-07-11T04:45:59.617-07:002022-07-11T04:45:59.617-07:00ඔය ආටිකල් එක කියවලා අපේ සුනිලුයි මමයි ඒ අනුපාතයට ප...ඔය ආටිකල් එක කියවලා අපේ සුනිලුයි මමයි ඒ අනුපාතයට පිරමීඩ හදලා බැලුවා කෑම කල් තියා ගැනීම හරි යනවද කියලා. ටික දවසය් කලේ.... හැබැයි හරි ගතියක් පෙනුණා.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21567627625763271492022-07-11T03:47:00.805-07:002022-07-11T03:47:00.805-07:00හුම්... එක ටෙස්ට් එකකදී හැදුව කුඩා පිරමිඩ් එකක් ඇත...හුම්... එක ටෙස්ට් එකකදී හැදුව කුඩා පිරමිඩ් එකක් ඇතුලේ තියපු රේසරයක් නොතියපු රෙසරයකට වැඩිය පාවිච්චි කළ හැකි බව ඔප්පු වෙලා තිවන.

හැම ආගමකටම අයත් පැරණි ස්ථානවල ගොඩනැගිලි හදලා තියෙන්නෙ යම් පරිමාණයන්, හැඩයන් මුල් කරගෙනලු. ඒ හොයා බලපු පර්යේෂකයෝ තමා එහෙම කියන්නෙ.
ස්තූප, දෙව්මැදුරු, පිරමිඩ් හදලා තියෙන්නෙ cosmic power එක ඇද ගැනීමට හැකි වෙන විදිහටයි කියලා එයාල කියන්නෙ. එහෙම බැලුහොත් මේ තැන් ඇතුලේ යාඤ කරන, භාවනා කරන, දේශනා සවන්දෙන අයට ඒ බලයට ඒකාත්මික වෙන්න පුලුහං තැන් තමයි ආගමික ස්ථාන.

එක කෙනෙක් කිව්වා මුළු ගමේම අකුණු සන්නායකය පන්සලේ ස්තූපය කියලා. ඒ ශක්තිය පොළොව හරහා ගමන්කරලා ගමටම විහිදෙනවා කියලා. මේවා කියවද්දී තේරෙනවා අපි නොදන්න තැන් බොහොමයි.. විද්‍යාව දියුණුය කියලා කියල කීවත්
නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63799071751108475372022-07-10T18:23:16.272-07:002022-07-10T18:23:16.272-07:00ඔව්! ඒත් නමී ඒවායේ සැඟවුණු විද්‍යාත්මක පැත්තකුත් ත...ඔව්! ඒත් නමී ඒවායේ සැඟවුණු විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා නේද. පිරමිඩ ගොඩ නඟා තියෙන අනුපාතා හැම විටම එකක්. එහෙම නිර්මාණයක් ඇතුළේ දේවල් වැඩි කලක් සංරක්ෂණය වෙනවලු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33447831274846291152022-07-10T18:20:49.875-07:002022-07-10T18:20:49.875-07:00හොඳ වෙලාවට, මෙහෙ ගස් බන්දවන පුරුද්ද එක සැරෙන්ම නැව...හොඳ වෙලාවට, මෙහෙ ගස් බන්දවන පුරුද්ද එක සැරෙන්ම නැවතුණේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46899376560508289832022-07-10T05:53:50.324-07:002022-07-10T05:53:50.324-07:00සයකොන, ත්‍රිකෝණ ආදී සංකේත සමහර ශිෂ්ඨාචාර වලින් හමු...සයකොන, ත්‍රිකෝණ ආදී සංකේත සමහර ශිෂ්ඨාචාර වලින් හමුවෙලා තියෙනව... හැබැයි ඔවුන් ඒවා භාවිතා කරපු කාරනා විවිධ වෙන්න පුළුවන් බොහෝ දුරටනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51168237198262134432022-07-10T05:50:15.716-07:002022-07-10T05:50:15.716-07:00“මොන ඉලව් දෝෂයක්ද සුනිල්? ලක්ෂ ගණනක් වියදම් කරලා ග...“මොන ඉලව් දෝෂයක්ද සුනිල්? ලක්ෂ ගණනක් වියදම් කරලා ගෙයක් හදලා ඉස්සෙල්ලම හරකෙක් ගෙට යවන එකම හරි මස්තබාල්දුකමක්නෙ". - එහෙම නොකර ඔය ගේ මොනාහරි උනාම නිතරම හිතට වද දෙන්න පුළුවන් ඕක. ඒ නිසා ඒක කරපු එක හොඳයි... එක පැත්තකින්. හිත ශක්තිමත් වෙන ඒකත් වෙනවා නෙව... ඕව අදහන අයගෙ.
ඉන්දියාවේ කෙහෙල් ගස් හිට බන්දවන්නෙ... ඔය වාගෙ.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12968736493048170852019-08-17T08:11:51.733-07:002019-08-17T08:11:51.733-07:00ජනප්‍රවාදවල ඔහොම පරස්පරත් තියෙනවනේ Pra Jay.
ඔයාග...ජනප්‍රවාදවල ඔහොම පරස්පරත් තියෙනවනේ Pra Jay.

ඔයාගේ තර්කය විදුහුරු දෑසකට යොමු වේවා!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38916499188203513382019-08-16T00:51:45.162-07:002019-08-16T00:51:45.162-07:00මුස්ලිම් යාලුව නිසා කතරගම ටයිම් ලයින් එක අප්සෙට් ව...මුස්ලිම් යාලුව නිසා කතරගම ටයිම් ලයින් එක අප්සෙට් වෙන්නෙ නැද්ද? මුස්ලිම් (ඉස්ලාම්) පටන් අරන් තාම අවුරුදු 1400ක් විතර නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67634994689332942992019-08-15T03:08:15.592-07:002019-08-15T03:08:15.592-07:00මධු, හරිම පහසුවෙන් හදාගන්නත්, අටවා ගන්නත් පුළුවන් ...මධු, හරිම පහසුවෙන් හදාගන්නත්, අටවා ගන්නත් පුළුවන් ළිපක්.

බතට මාළුව බඩගින්නය කියලා කිව්වා වගේ, පදමට ලුණු, ඇඹුල්, මිරිස් දාලා තැනට හරියන්නට හදාගන්න හැකි රෙසිපිස් නියමයි නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70171099332823949642019-08-15T03:04:31.143-07:002019-08-15T03:04:31.143-07:00අසංග, දාලා තියෙන පින්තූරය පැහැදිලිව අදහසක් දෙන්නේ ...අසංග, දාලා තියෙන පින්තූරය පැහැදිලිව අදහසක් දෙන්නේ නැතිද. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74870430915156420842019-08-15T03:03:08.413-07:002019-08-15T03:03:08.413-07:00ස්තුතියි, විශේෂයෙන්ම බැතිමතුන් උරණ වේවිද කියා බයෙන...ස්තුතියි, විශේෂයෙන්ම බැතිමතුන් උරණ වේවිද කියා බයෙනුයි මට හමුවෙන-දකින-හිතෙන දේවල් ලියන්නේ! විජේබාහු මහත්තය මුල්ම පොස්ට් එකකදී කරපු කමෙන්ටුවකුත් හීනි අනතුරු ඇඟවීමක් වගෙයි දැනුණේ!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71227446937768731092019-08-15T01:15:44.286-07:002019-08-15T01:15:44.286-07:00අයිය ලිපේ අයිඩියාවනම් මරු වගේ අපිටත්.
මටත් ඔය ක...අයිය ලිපේ අයිඩියාවනම් මරු වගේ අපිටත්.

මටත් ඔය ක්ෂනික නූඩ්ල්ස් නම් පේන්න බෑ තියෙන සේරම ජාති එක්ක මාගරීන් ටිකක් දාල බතක් හැදුවනම් මරු.
පොල් රොටී
බේකන්
එලවලු තම්බලා
වගේ හරි ලේසි කෑම තියනව ගමන් වලට මමම හදාගත්තු ලිස්ට් එකක්.
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30694639895745352192019-08-14T22:58:43.757-07:002019-08-14T22:58:43.757-07:00Waiting for the next one,
I have been going to K&...Waiting for the next one,

I have been going to K'gama since I was small, now I know much more about K'gama thanks to you. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7359498081183275182019-08-14T22:04:52.544-07:002019-08-14T22:04:52.544-07:00අකුලන්න පුලුවන් ලිපේ පින්තුරයක් එහෙම දැම්මානම් අප...අකුලන්න පුලුවන් ලිපේ පින්තුරයක් එහෙම දැම්මානම් අපිටත් එකක් එහෙම අටවා ගන්න තිබුනා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29837195233922180352019-08-14T20:19:36.545-07:002019-08-14T20:19:36.545-07:00අසංග. අද පෝස්ටුවේ කියා ඇති කල්‍යාණගිරි ප්‍රවාදය තව...අසංග. අද පෝස්ටුවේ කියා ඇති කල්‍යාණගිරි ප්‍රවාදය තවත් විදිහකට කියවෙනවා, මුත්තුලිංගම් ස්වාමි නම් කෙනෙකුත්, මුස්ලිම් හිතවතෙකුත් විදිහට. ඒත් ඒවා ගැන තොරතුරු හරිම විරලයි.

ඒ කතාවේ විදිහට නම් වල්ලි අම්මා දුගී කාන්තාවක විදියට ගිහින් තමයි මුත්තුලිංගම් ස්වාමිගෙන් යන්තරය ඉල්ලන්නේ. (එයාලා ළඟ තිබුණේ යන්ත්‍රය කෙටුව තඹ තැටියක්ලු.) දෙන්න දෙයක් නොතිබුණු නිසා ජප කළ තැටිය වල්ලි අම්මාට දුන්නාලු. ඒ නිසයි කඳ කුමරුන් ආයෙම ඉන්දියාවට නොගියේ,

හැබැයි යහළුවන් දෙන්නාගේ කැපවීම නිසාම දේවාලය සමීපයෙන්ම ඔවුන්ට නවාතැනක් ගොඩ නඟාගන්නට කීවාලු. ඔයා කියන සොහොන ඒක වෙන්නැති.

පසු කාලීනව නොයෙක් හේතු මත අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන තාත්තලා කොහෙත් ඉන්නවානේ. ඒ නිසා නියමම ඇත්ත හොයාගන්න හරි අමාරුයි. පෙනෙනවානේ, සිරීපාදයටත් හින්දු- මුස්ලිම් දෙගොල්ලම සබඳකම් කියන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46792565780895626282019-08-14T19:59:07.737-07:002019-08-14T19:59:07.737-07:00විජේබාහු මහත්තයෝ, දෙවියන් ගැන මගේ අදහස තවම ලියන්න ...විජේබාහු මහත්තයෝ, දෙවියන් ගැන මගේ අදහස තවම ලියන්න ලැබුණේ නැහැ, ලියන්නම්.

බත් පිඟන් දෙක දැක්කම නම් මටත් පිස්සු හැදුණා. හැබැයි ඒවා අපේ නඩයේ අය ගත්තු ඒවා නෙවෙයි. කසුන් ප්රියලාල්ලගේ නඩයේ අය ගත්තු ඒවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89954328509270781852019-08-14T19:56:10.756-07:002019-08-14T19:56:10.756-07:00ස්තුතියි මිගාර!ස්තුතියි මිගාර!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6560225049731857452019-08-14T19:55:45.174-07:002019-08-14T19:55:45.174-07:00ස්තුතියි චමි!ස්තුතියි චමි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40639396976423144582019-08-14T19:47:40.648-07:002019-08-14T19:47:40.648-07:00කද කුමාරයාව හොයාගෙන ආපු මුස්ලිම් යාලුවා කවුද? අර ක...කද කුමාරයාව හොයාගෙන ආපු මුස්ලිම් යාලුවා කවුද? අර කතරගම දේවාලය හරියේ තියෙන පල්ලියේ එයාගේ සොහොන එහෙමත් තියෙනවා කියනවා නේද? කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44859655415623451402019-08-14T19:14:19.035-07:002019-08-14T19:14:19.035-07:00Good, I had no idea about God's statue, I alwa...Good, I had no idea about God's statue, I always thought it must be inside, behind those paintings of God.

Bath pigana dakkam pissu haduna.
Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43090171275010997712019-08-14T12:03:40.319-07:002019-08-14T12:03:40.319-07:00නියමයි. .... නියමයි. ....👍👍👍👍👍නියමයි. .... නියමයි. ....👍👍👍👍👍Migarahttps://www.blogger.com/profile/13348765313506411769noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27851313459402347662019-08-14T03:34:53.053-07:002019-08-14T03:34:53.053-07:00"ඒ විස්තර කියවන්නට ඊළඟ කොටස බලනවානේ?" - ..."ඒ විස්තර කියවන්නට ඊළඟ කොටස බලනවානේ?" - නැතුව නැතුවචමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.com