tag:blogger.com,1999:blog-6850118457382013650.post4962188072609092615..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ඉරෙන් හඳෙන් - එළිය අරං...නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6850118457382013650.post-30065531499071103582021-11-30T02:21:00.889-08:002021-11-30T02:21:00.889-08:00ස්තුතියි ටොමී.... ගිහින් ආවේ. අසරණ අයට උදව් කිරීම ...ස්තුතියි ටොමී.... ගිහින් ආවේ. අසරණ අයට උදව් කිරීම මෙ ආත්මෙදිම පළ දෙන පින්කමක්!

නගරක් බන්ගලාව ගැන post එකක් දැකලා ඒකත් කියවලාම ආවා. ආයෙම ගියා වගේ දැනේන්නම ලියලා මරු ෆොටෝ ගොඩකුත් එක්ක.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62030413623762421022021-11-29T22:28:20.882-08:002021-11-29T22:28:20.882-08:00කොච්චර බලල තිබුනත් එපා වෙන්නෙ නෑ, ආයෙ බැලුවා.😊
අ...කොච්චර බලල තිබුනත් එපා වෙන්නෙ නෑ, ආයෙ බැලුවා.😊

අනේ, කවුරුහරි අර අසරණ සිරාගෙ කාමරේ ඉන්න නැට්ටකොටා ගැන බලපල්ලා, මොනව වුනත් බල්ලෙක් නෙව? හිටපු ගමන් අන්තරස්ධාන වෙනවා, ආයෙ වඩිනවා. සෝවාන් ඵලයක්වත් ලැබිලද මන්දා?
https://siragekamare.blogspot.com/2021/01/blog-post.htmlටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6042529028658794022021-11-29T22:25:07.850-08:002021-11-29T22:25:07.850-08:00හ්ම්..ගොරකඔය. ගොරකයකා. අනේ ඒ බල ප්‍රදේසෙ ඉන්න ජනතා...හ්ම්..ගොරකඔය. ගොරකයකා. අනේ ඒ බල ප්‍රදේසෙ ඉන්න ජනතාවට අල දීලා ලේ ගන්නවා ඇති.

මේ එහෙම ගියොත් ෆෝන් එකෙන් හරි පිංතූර අරං පෝස්ට් එකක් දාන්ට, ඈ?ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18802025149549157572021-11-29T17:11:00.142-08:002021-11-29T17:11:00.142-08:00එහෙම දේකුත් වෙනවා නේන්නං!එහෙම දේකුත් වෙනවා නේන්නං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83759633955515243422021-11-29T17:10:14.595-08:002021-11-29T17:10:14.595-08:00අපි ඔව්වට අහු වෙයි!අපි ඔව්වට අහු වෙයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75154250139341794922021-11-29T17:09:44.702-08:002021-11-29T17:09:44.702-08:00ඒකත් එක භාවයක්නේ ලිඛිතා.ඒකත් එක භාවයක්නේ ලිඛිතා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51645673391017104792021-11-29T05:53:35.594-08:002021-11-29T05:53:35.594-08:00බැලුවද ඉතිං?බැලුවද ඉතිං?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83712899010997383062021-11-29T01:16:56.763-08:002021-11-29T01:16:56.763-08:00හ්ම්.. කියාගන්න දේවල් වැඩි උනාමත් හිර වෙනවා නෙ හ්ම්.. කියාගන්න දේවල් වැඩි උනාමත් හිර වෙනවා නෙ නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62447105224001114182021-11-28T23:14:42.468-08:002021-11-28T23:14:42.468-08:00දුක හිතුන දුක හිතුන ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31561353298989575512021-11-28T19:32:43.510-08:002021-11-28T19:32:43.510-08:00අනිවාරෙන්ම..
අනිවාරෙන්ම..
නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43703940174004104552021-11-28T17:39:48.755-08:002021-11-28T17:39:48.755-08:00ඉතිං අපට මොකෝ? අපිව අමාරුවේ දාන්න හදනවා...ඉතිං අපට මොකෝ? අපිව අමාරුවේ දාන්න හදනවා...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69268679683519641112021-11-28T17:36:52.104-08:002021-11-28T17:36:52.104-08:00අලුත්ම සන්නිවේදන ක්‍රමය නමියගෙන්.....අලුත්ම සන්නිවේදන ක්‍රමය නමියගෙන්.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77111756722358075142021-11-28T17:35:47.721-08:002021-11-28T17:35:47.721-08:00ඉතා සතුටුයි.
දැනෙන අදහසක් වෙතොත් කියන්නම්!
දැනට පෙ...ඉතා සතුටුයි.
දැනෙන අදහසක් වෙතොත් කියන්නම්!
දැනට පෙන්වන කාර්යක්ෂමතාව දිගටම පවත්වාගෙන යනු මැනවි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62704007948070660442021-11-28T17:31:29.263-08:002021-11-28T17:31:29.263-08:00හරි ඩ්රැකී රජතලාවෙල තමා.
ඒ පැත්තට යන්න කලින් කියන...හරි ඩ්රැකී රජතලාවෙල තමා.

ඒ පැත්තට යන්න කලින් කියන්න. කුමාරට ඉඩක් තියෙද බලමු, ඔයාව හමු වෙන්න.

නරකද එහෙ කෑම වර්ග ගැන ලිව්වොත්.
ඔයාගේ බල ප්‍රදේශයේම තියෙන තව ලස්සන තැනක අපි දින තුනක් හිටියා. බෝඹුරු ඇල්ල බාලදක්ෂ කඳවුරු බිමේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80367162716657087792021-11-28T17:24:21.207-08:002021-11-28T17:24:21.207-08:00කැමති නැති එක වෙනම දෙයක්.... ඒත් යතාර්ථය පිළිගන්න ...කැමති නැති එක වෙනම දෙයක්.... ඒත් යතාර්ථය පිළිගන්න ඕනිනේ නවීන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7500905788698708302021-11-28T07:10:09.489-08:002021-11-28T07:10:09.489-08:00මේක දැක්කම ටොමිය මතක් උනා...මේක දැක්කම ටොමිය මතක් උනා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59621582142836628692021-11-28T04:50:10.249-08:002021-11-28T04:50:10.249-08:00මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ...මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.
sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40954222373661111752021-11-27T23:22:16.000-08:002021-11-27T23:22:16.000-08:00රජතලාවෙල...
ඒ පැත්තෙ මිනිස්සු ඇත්තට ම සුහදයි. ඒකය...රජතලාවෙල...

ඒ පැත්තෙ මිනිස්සු ඇත්තට ම සුහදයි. ඒකයි මාත් මෙහෙට පල්ලම්බැස්සෙ. ඩ්‍රැකියානිගෙ ගම් පළාත නෙව.

පුසුල්පිටිය අනිවා, යන්න ඉන්නෙ. මම දවසක් දාගෙන ගැමුණු කුමාරයගෙ පියසටහන් පොටෝ ගන්න යනව ළඟදි ම.

මෙහෙ තියෙනව කොත්මලේට ම ආවේණික කෑම හදන ක්‍රම. කොස් උයන හැටි එහෙම වෙන කොහෙවත් නෑ. ගුණ්ඩු හෙවත් තග්ගෙඩි කියන්නෙත් රස වෑහෙන කෑමක් තමා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51244324205670258732021-11-27T21:17:30.436-08:002021-11-27T21:17:30.436-08:00ඒකියන්නෙ වයසට යන එක පිලිගන්න කැමතිම නෑ වගේ නෙහ්ඒකියන්නෙ වයසට යන එක පිලිගන්න කැමතිම නෑ වගේ නෙහ්නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19103194327576924862021-11-27T20:31:20.806-08:002021-11-27T20:31:20.806-08:00හ්ම් ++++++++++ හ්ම් ++++++++++ නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10369557657971074842021-11-27T19:20:26.684-08:002021-11-27T19:20:26.684-08:00ඊට කලින්ම හිත රිදිලා තිබුනේ නවීන්.
අනුර ජිනදාස, මර...ඊට කලින්ම හිත රිදිලා තිබුනේ නවීන්.
අනුර ජිනදාස, මර්වින්, නෙවිල් එහෙම හිටපු youth නඩයේම හිටි ගීතා ශ්‍රීමතී හිතවතියගේ දරුවන් නිමල් අංකල් කියලා කතා කරන්න ගත්තාම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75371964940221335472021-11-27T19:15:49.333-08:002021-11-27T19:15:49.333-08:00දොස්තර මහත්තයාම ඔය පැත්තට අපිව එක්කන් ගියා. ඉස්සෙල...දොස්තර මහත්තයාම ඔය පැත්තට අපිව එක්කන් ගියා. ඉස්සෙල්ලාම සර්ප්‍රයිස් එකක් විදිහට අපි නඩේම රාෆ්ටින් කරවලා පටන් ගත්තේ. දෙහෙදු කඩුල්ල, මහවැලි මහ සෑය, ගැමුණු කුමාරයා අස්වද්දපු වෙල... (නම මේ මොහොතේ මතක් වෙන්නේ නෑ.) බලලා රජ පිහිල්ලෙන් නාලත් ආවේ.

එහෙ කුමාර කියලා හිතවතෙකුගේ ගෙදරදී දවල් කෑමකට ලැහැස්ති කරලා තිබුණා එතෙක් නොකෑ සම්බෝලයක්. හොඳටම ළපටි කොහිල දළු නටන වතුරට දාපු ගමන්- අමුවෙන්ම වගේ අරං හීනියට ලියලා හැදු සම්බෝලයක්! පැත්තෙ හැටිද මන්දා... කුමාරලත් ආගන්තුක සත්කාරයට දෙයියලා...

ආ... ඒ පැත්ත ඔයාගේ බල ප්‍රදේශය නම් පුසුල්පිටිය පන්සලත් බලන්න යන්න. වී අටුව, පිළිම ගෙය, එකක් ඇතුළේ එකක් තියෙන දේවාලයක්ද කොහෙදත් තිබුණා, අපූරු පෙති උළු එහෙම තියෙනවා වෙනම ගිහින් හරි බලන්න වටිනා.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75627234653301808402021-11-27T19:01:03.449-08:002021-11-27T19:01:03.449-08:00මං මේ යක්ෂ පැටියාගෙන් අනන්තවත් අහන ප්‍රශ්නයක් ඔය. ...මං මේ යක්ෂ පැටියාගෙන් අනන්තවත් අහන ප්‍රශ්නයක් ඔය. දවසකට පැය කීයද නිදා ගන්නෙ කියලා.
හැමදාම වගේ නින්දට කලිනුත් පොතක්- ඊ බුක් එකක් හරි කියෝනවා. පූජාවලියේ, භගවද් ගීතාවේ කෑලි කියයි කට පාඩමෙන්. දැන් නං ටිකාක් නිදහසක් තියෙනවා වගේ ගෙදරදී. ඉස්සර එයාගේ තුන්වෙනි දූ පොඩි කාලෙ දොස්තර මහත්තයා ගෙදර ගිය ගමන්ම එයාව අයිති කර ගන්නෙ දුව. හුඟ දවසට ඒ ආදරේ කෙලවර වෙන්නේ 'කාබන් පෑනක් ඉවර වෙනකල්ම දෝණියන්දා තාත්තාගේ ඇඟ පුරාම කුරුටු බලි (එහෙමයි චූටි ඒවාට කිව්වේ.) ඇඳලා.

ඒ මදිවට අයස්මන්ත උදේ පාන්දර ඇහැරීගෙන භාවනා කරනවා. හම්බන්තොට ඉඳිද්දී නං මහා පාන්දර පහ විතර වෙද්දී ඉස්පිරිතාලෙටත් ගිහින් වැඩ පටන් ගන්නවා. දැන් කොහොමද දන්නෑ.

දැනුයි මතක් වුණේ,
දරුවන් වෙනුවෙන් වුණත් මේ යුවලගේ ඉවසීම මට නං අදහාගත නොහැකි එකක්. ඒ නිසාම මුල් කාලයේ post එකකටත්, 101 වෙනි පෝස්ටුවටත් මම ඒ ගැන ලිව්වා.

http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_41.html

මොන වාසනාවද මන්දා, ඒ තරම් මව්වත් අම්මලා කිහිප දෙනෙක්ම මගේ ජීවිතේදී මට මුණ ගැහිලා තියෙනවා.

මගේ මතකය හරි නං අස්වැන්න පොතේ හරි උහුලන දෙරණ පොතේ හරි හිටිය අම්මෙක් ගඟේ ගිලිලා මැරෙනවා, දරුවන්ගේ හාමත නිවන්න හාල් ටිකක් බඩේ බැඳගෙන ගංවතුරේ ගඟෙන් එගොඩ වෙන්න ගිහින්. (ඒ අම්මගේ හරි ලොකු දුවගේ නම හරි අබු!) ඒක කියවද්දී මට විශ්වාස කරන්න අමාරු වුණා, අම්මලාට මෙච්චර වෙන්න ඇහැකිද කියලා. ඊට පස්සේ තමා.... මට එතරම් මව්වත්කමෙන් සපිරි අම්මලා හමු වුණේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47547372876853136722021-11-27T18:45:01.383-08:002021-11-27T18:45:01.383-08:00//අනුනට ආදරේ, කරුණාව, මෛත්‍රිය සම්ප්‍රේෂණය කරන එකෙ...//අනුනට ආදරේ, කරුණාව, මෛත්‍රිය සම්ප්‍රේෂණය කරන එකෙන් වැඩිම යහපතක් වෙන්නේ එහෙම කරන කෙනාටමයි//
අනිවාරෙන්ම👌

සීයා කෙනෙක් උනාම නිකම් එක පාර අවුරුදු 5,6 වයසට ගියා වගේ දැනුනද නිකම්😅නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13102451977473040052021-11-27T18:25:26.034-08:002021-11-27T18:25:26.034-08:00නවීන්, පනස් පහෙන් යන්න හිතාගෙන හිටි කාලෙ මාත් කීයට...නවීන්, පනස් පහෙන් යන්න හිතාගෙන හිටි කාලෙ මාත් කීයටවත් මගේ වයස කිව්වේ නෑ.
අපේ නංගිගේ පුතා විවාහ වෙලා දරුවෙක් ලැබුවාමත් මම ඇහුවා 'යක්ෂයෝ, උඹ එහෙනං මාව සීයෙක් කළා නේද?' කියලා.

අනුනට ආදරේ, කරුණාව, මෛත්‍රිය සම්ප්‍රේෂණය කරන එකෙන් වැඩිම යහපතක් වෙන්නේ එහෙම කරන කෙනාටමයි නවීන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com