tag:blogger.com,1999:blog-6850118457382013650.post4973173210139616287..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: තිස් එකේදී... -එකොළොස්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6850118457382013650.post-43853865809783414592023-04-22T18:06:37.004-07:002023-04-22T18:06:37.004-07:00🤗👌ස්තුතියි නවීන්🤗👌🤗👌ස්තුතියි නවීන්🤗👌නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67180348334338830642023-04-21T20:11:29.474-07:002023-04-21T20:11:29.474-07:00🤗👌🤗👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53271308307757696762023-04-20T17:50:16.524-07:002023-04-20T17:50:16.524-07:00තව අයත් ඒ link එකෙන් පල ලබයි කියා හිතෙනව. තව අයත් ඒ link එකෙන් පල ලබයි කියා හිතෙනව. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24485438528684266082023-04-20T10:01:26.319-07:002023-04-20T10:01:26.319-07:00මම අදහස් කරේ හිනාවෙන්නෙ නැතිකමම නෙවෙයි, තමන් ඉස්සර...මම අදහස් කරේ හිනාවෙන්නෙ නැතිකමම නෙවෙයි, තමන් ඉස්සරහ ඉන්න කෙනා ගැන යම් විදිහක සැකයකින් බලන එක (apprehension).
ඕස්ට්‍රේලියන් අයට සාපේක්ශව ඒගොල්ලන්ගෙ මිත්‍රශීලී, උනුසුම් ස්වබාවය හා sense of humour අඩුයි කියලා මට හිතෙන්නෙ, නමුත් හැමෝම තමන්ගෙ අත්දැකීම අනුවනෙ එහෙම නිගමන වලට එන්නෙ.

ඇනෝ දාලා තියෙන ලින්ක් එක හොඳයි මුල හරියෙ කොටස් කීපයක් මමත් කියෙව්වා. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51703330821039583042023-04-19T17:36:45.096-07:002023-04-19T17:36:45.096-07:00ඒ කාලෙට වඩා දැන් නීති තදයි- වෙනස්, මා දන්නා තරමින්...ඒ කාලෙට වඩා දැන් නීති තදයි- වෙනස්, මා දන්නා තරමින්.
ආන්ටි නීලියාගෙන් දන් උදව් ගන්න වයසක නෙවෙයිනෙ එයා ඉන්නේ.
මෙහෙම මංගල්ලයක් ගැන මම ලියූ මරිසි මංගල්ලේ post එක ඔයා කියවල තියෙනවද?
http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_21.html නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36184215563663570352023-04-19T17:30:33.385-07:002023-04-19T17:30:33.385-07:00ඔබ හරි. හෙඩින්ග්ස් සබ් හෙඩින්ග්ස් තියෙන නිසා එහෙම...ඔබ හරි. හෙඩින්ග්ස් සබ් හෙඩින්ග්ස් තියෙන නිසා එහෙම කිරීම පහසුයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65785424445624912932023-04-19T00:30:09.287-07:002023-04-19T00:30:09.287-07:00In case she’s still around and available might hel...In case she’s still around and available might help a young man to get a visa to UK lolAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79459166046056692342023-04-19T00:28:29.981-07:002023-04-19T00:28:29.981-07:00It’s an easy read. Good thing about it is that you...It’s an easy read. Good thing about it is that you can read bits and pieces of it in a random manner, don’t have to read it from cover to cover. Just read what interests you, may give an insight and meaning to your experiences that you chronicle here. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21135191672081819832023-04-18T17:30:44.058-07:002023-04-18T17:30:44.058-07:00පොඩි නෑ. පිටු 157ක්. ඒත් කියවා බලන්න ආසයි. බාගත්තා...පොඩි නෑ. පිටු 157ක්. ඒත් කියවා බලන්න ආසයි. බාගත්තා. ටික ටික තමා කියවන්න වෙන්නේ.
ගොඩක් ස්තුතියි, දැනුවත් කිරීම වෙනුවෙන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53664190407858300162023-04-18T17:23:08.836-07:002023-04-18T17:23:08.836-07:00හොඳමයි!හොඳමයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60129972655468093432023-04-18T17:22:28.006-07:002023-04-18T17:22:28.006-07:00රජයන් තීරණ ගනියි- සමහර ඒවා ක්‍රියාවටත් නඟයි- සමහර...රජයන් තීරණ ගනියි- සමහර ඒවා ක්‍රියාවටත් නඟයි- සමහර තීරණ වෙනස් කිරීමත් කරයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60553764513550466732023-04-18T16:20:16.851-07:002023-04-18T16:20:16.851-07:00The best read to understand England and Englishman...The best read to understand England and Englishman is “Watching the English” written by Kate Fox, an anthropologist. You can read it here if interested. https://edisciplinas.usp.br/pluginfile.php/4434518/mod_resource/content/1/Watching%20the%20English.pdfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35191210289565574362023-04-17T23:47:02.395-07:002023-04-17T23:47:02.395-07:00Ah, getting curiouser and curiouser , keep them co...Ah, getting curiouser and curiouser , keep them coming Nidi Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56311673786863291272023-04-17T23:07:38.139-07:002023-04-17T23:07:38.139-07:00එංගලන්තයේ තත්ත්වය ගැන ඉතාමත් රසවත් තොරතුරු දැනගන්න...එංගලන්තයේ තත්ත්වය ගැන ඉතාමත් රසවත් තොරතුරු දැනගන්න පුළුවන් වුණා නමුත් ලංකාවේ තත්ත්වය ගැන විශේෂයෙන් නිමල් ඔබ මේ පහත නිව්ස් එක ගැන හිතන්නේ මොකක් ද මේ ප්‍රවෘත්තිය (සිංහල පරිවර්තනය) පිළිබඳව ඔබ හිතන්නේ කුමක් ද?

//ශ්‍රී ලංකාවේ හිටපු චීන හිතවාදී ඒකාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නමැත්තා සහ එම බලවත් දේශපාලනික පවුලේ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කර බලයෙන් පහකරමින් වත්මන් බටහිර රාජ්‍ය සහ ඉන්දියාව සමග මිතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනපති රනිල් වික්‍රමසිංහ පරිපාලනය ස්ථාපනය කිරීමට "ගෝටා ගෝ" නමින් හැඳින්වූනු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය 2022 වසරේදී ක්‍රියාත්මක කිරීමට මූලික ස්ථානය වු ලංකාවේ අගනුවර කොළඹ නගරයේ ගෝල්ෆේස් නම් වූ උද්‍යානයේ මින් ඉදිරියට කිසිදු ආකාරයක දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා කිසිම දෙයක් සඳහා ඉදිරියේ දී අවසර නොදීමට ලංකාවේ නව රජය මගින් දැඩි ලෙස තීරණය කර තිබේ.

ඒ අනුව ගෝල්ෆේස් ගාලු මුවදොර පිටිය ලංකාවේ සාමාන්‍ය මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට වෙන් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

මෙම තීරණය අනුව මෙම අප්‍රේල් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන අතර සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ජනපතිවරයාගේ විශේෂ අනුමැතිය සහිතව එය ලබාදීමට පමණක් අනුමැතිය ලැබී ඇත.

කොළඹ මෙම ගාළු මුවදොර පිටිය නම් ස්ථානය වඩා හොඳින් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයට අයත් වරාය අධිකාරිය භාර ගෙන ඇති අතර CSR සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස එය සිදු කරයි. මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 220 ක මුදලක් ((එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 0.65 ක් පමණ)) වැය කිරීමට නියමිතව තිබේ. මේ සඳහා යුරෝපීය සංගමය මගින් අවශ්‍ය උපදේශන සහාය සහ මූල්‍ය අනුග්‍රහය ද ලබා දීමට නියමිත බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.///Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39583670338465276312023-04-17T16:40:43.507-07:002023-04-17T16:40:43.507-07:00එයා ගැන තව ගොඩක් ලියවෙන්න තියෙන නිසා, ඔයාගේ ප්‍රශ්...එයා ගැන තව ගොඩක් ලියවෙන්න තියෙන නිසා, ඔයාගේ ප්‍රශ්නයට උත්තර නොදී ඉන්න එකයි හොඳ. ඒකට අමනාප නැහැ නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70626427919374175792023-04-17T16:38:53.105-07:002023-04-17T16:38:53.105-07:00ඔය හිනාවීම ගැන කතාවක් මතක් වුණා. රවා බලනවිට ඒ සඳහා...ඔය හිනාවීම ගැන කතාවක් මතක් වුණා. රවා බලනවිට ඒ සඳහා වෙහෙසවිය යුතු මුහුණේ මාංශ පේශිවලට වඩා අඩු සංඛ්යාවක්ලු හිනා වෙනකොට වෙහෙසෙන්නේ.
මට නං උපතින්ම ලැබිල තියෙන්නේ හේතුවක් නැතිවත් හිනාවෙන ගතියක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42096926309392965622023-04-17T16:33:50.030-07:002023-04-17T16:33:50.030-07:00බොහොම පිං චමී.බොහොම පිං චමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48277082910409715192023-04-17T14:24:38.967-07:002023-04-17T14:24:38.967-07:00Is Nelia Aunty still in London Nidi? Lol Is Nelia Aunty still in London Nidi? Lol Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85456357947621267772023-04-17T02:46:22.052-07:002023-04-17T02:46:22.052-07:00මං හිනා වෙන්නෙ නෑ කියල මාත් කොයිතරම් බැනුම් අහල ති...මං හිනා වෙන්නෙ නෑ කියල මාත් කොයිතරම් බැනුම් අහල තියනවද ! X 2 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34152942758246118112023-04-17T01:57:54.725-07:002023-04-17T01:57:54.725-07:00අපිත් එතුමාට පිං අනුමෝදනා කරනවා නිදි. අපිත් එතුමාට පිං අනුමෝදනා කරනවා නිදි. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5740524462493125242023-04-17T01:56:53.695-07:002023-04-17T01:56:53.695-07:00ස්තූතියි අජිත් මහත්මයා ස්තූතියි අජිත් මහත්මයා චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47591273179493986052023-04-16T20:29:19.782-07:002023-04-16T20:29:19.782-07:00මං හිනා වෙන්නෙ නෑ කියල මාත් කොයිතරම් බැනුම් අහල ති...මං හිනා වෙන්නෙ නෑ කියල මාත් කොයිතරම් බැනුම් අහල තියනවද !
සංක්‍රමණිකයින් අඩු පැතිවල දේශීය අය පිටරැටියන්ට කැමතියි. ඒ අය වැඩිය ඉන්නකොටනෙ ඒගොල්ලන්ගෙන් තියන කරදර වැඩි. මං හිතන්නෙ ඕනෙම රටක එහෙමයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6875893850643262252023-04-16T16:08:15.620-07:002023-04-16T16:08:15.620-07:00අනිත් අයට නම් කොහොමද මන්දා, මට නම් soul matesලා ගො...අනිත් අයට නම් කොහොමද මන්දා, මට නම් soul matesලා ගොඩක් හමුවී තියෙනවා, Lotus.
මටම පුදුමයි, ඒ සමීපවීම් ගැන. ඒවා බොහොම පිවිතුරු- ළබැඳි- අසිරිමත් හිතවත්කම්. සමහර ඒවා හරියට විදුලියක් කෙටුවා වගෙයි,
බෑ බෑ. දැනට ඊට වඩා කියන්න බෑ! තව කොටසකදී හරි දෙකකදී හරි ලියවෙයි... ඒ ගැනත්. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8081904714056894032023-04-16T16:00:49.145-07:002023-04-16T16:00:49.145-07:00ගොඩාරියක් ස්තුතියි Lotus, මගේ නිරීක්ෂණය නිවැරදි බව...ගොඩාරියක් ස්තුතියි Lotus, මගේ නිරීක්ෂණය නිවැරදි බව තහවුරු කළාට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69779272936004625382023-04-16T15:59:01.409-07:002023-04-16T15:59:01.409-07:00ඒක නේන්නං ලලිත්! අපේ අම්මගෙත් වැඩ...ඒක නේන්නං ලලිත්! අපේ අම්මගෙත් වැඩ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com