tag:blogger.com,1999:blog-6850118457382013650.post5019113419547422873..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මාරක හී පහර - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6850118457382013650.post-31927194170105204232022-05-27T19:45:11.117-07:002022-05-27T19:45:11.117-07:00Thanks!Thanks!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34109342376322058212022-05-27T07:07:38.707-07:002022-05-27T07:07:38.707-07:00Thanks for ssharing thisThanks for ssharing thisBrittany Hunthttps://www.brittanyhunt.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82079927936670867922020-10-02T19:12:52.229-07:002020-10-02T19:12:52.229-07:00අන්දොස්... අන්දොස්... අන්දොස්..
අන්දොස් කියලා හාදය...අන්දොස්... අන්දොස්... අන්දොස්..
අන්දොස් කියලා හාදයෙක් හිටියා අපේ නාට්‍යයකටත් සම්බන්ධ වුණු. ඉස්සරහට ලියවෙන්න තියෙද්දී, සයවන ඉන්ද්රියයකින්වත් සිරිබිරිස් උන්නැහේට දැනුණාවත්ද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72647685852060760152020-10-02T19:09:38.479-07:002020-10-02T19:09:38.479-07:00ඒක නේන්නං අසංග. මම අර පොල් කටු කතාවයි, කැති පහරේ ක...ඒක නේන්නං අසංග. මම අර පොල් කටු කතාවයි, කැති පහරේ කතාවයි දැනගත්තේ මේ සෑම්ගෙ කමෙන්ටුවෙන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25047426792444055902020-10-02T02:45:36.801-07:002020-10-02T02:45:36.801-07:00අඩේ මරු සෝ එකක්නේ තිබිලා තියෙන්නේ.නයයි කොටියයි රිල...අඩේ මරු සෝ එකක්නේ තිබිලා තියෙන්නේ.නයයි කොටියයි රිලවයි බෝයි.වැඩේ අන්දොස් නොවී තිබුනා මැදෑ. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21341993943411783022020-10-01T17:04:50.414-07:002020-10-01T17:04:50.414-07:00ස්තුතියි සෑම් මහත්තයා, අනාගතයේදි අයිලයක් කියන්නේ ...ස්තුතියි සෑම් මහත්තයා, අනාගතයේදි අයිලයක් කියන්නේ මෙකක්දැයි නොදන්නා පිරිසක් බිහිවෙනවා. මෙවැනි දේ ලියවිමත් වටිනවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28265961313611840292020-09-30T22:37:56.594-07:002020-09-30T22:37:56.594-07:00තරහ වෙන නෙවෙයි සෑම් මහත්තයෝ, ස්තුති කරලා මල් මාලයක...තරහ වෙන නෙවෙයි සෑම් මහත්තයෝ, ස්තුති කරලා මල් මාලයක් දාන්නයි ඕනෙ!
මං අයිලය පදිනවා දැක්කේ කොලු කාලේ. හීනෙක වගේ මතකේ තිබ්බේ. ඔය කැති පහර- පොල් කටුව වලේ යටටම දැමීම වගේ ඒවා ගුරු මුෂ්ටි! ඒවාත් අපේ ආදරණීය blog කියවන උදවියට කියා දීම කොච්චර එකක්ද?
ඔය වෙසක් කූඩුව තිබ්බේ කොට්ටාවේ ආනන්දේ හරියේ නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83875006964033825832020-09-30T22:32:55.846-07:002020-09-30T22:32:55.846-07:00හරියට හරි Prs Jay මහත්තයෝ!
මේ සේරම නීති සම්ප්රදාය...හරියට හරි Prs Jay මහත්තයෝ!
මේ සේරම නීති සම්ප්‍රදායවල් ලෝකාරම්භයේ තිබ්බ දේවල් නෙවෙයිනෙ... හිතට එකඟ නං එච්චරයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6566880005395507632020-09-30T22:31:04.263-07:002020-09-30T22:31:04.263-07:00ඇත්ත කතාවක් වුණත් බ්රේක් කරන්න ඕනි මෙහෙම තැනකින් න...ඇත්ත කතාවක් වුණත් බ්රේක් කරන්න ඕනි මෙහෙම තැනකින් නේන්නං. අනෙක ඩ්රැකී, දන්නවනේ ඉතින් නිදිගෙ කුප්ප ගතිය...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26746847705278391362020-09-30T03:21:14.476-07:002020-09-30T03:21:14.476-07:00අයිලය හදන්නේ ගොරොක් අතු වලින් කිව්වාට ඒකට හරි කෙල...අයිලය හදන්නේ ගොරොක් අතු වලින් කිව්වාට ඒකට හරි කෙලින් තියන ගොරොක් ගස් දෙකක් තමයි ගන්නේ. ඒවා අඩි දොළහක් විතර උස, මුල් හරිය මෝල් ගහක, එහෙම නැතිනම් රුපියල් හැටේ පොල් ගෙඩියක විතර වට ප්‍රමාණය තියන ඒවා. ගොරොක් ගස් කියන්නේ කැඩෙන්නේ නැති "ඇඹුල් ලී" වශයෙන් හැඳින්වෙන නැමෙනසුලු ගස්. කැත්තකින් මේ ගොරොක් ගස් වල අතු පෑහලා ඒවා මට්ටම් කරන්නේ කට්ටඩියා ගේ ගෝලයෙක්. එයා මේ අතු පාහින අතර හොරෙන්ම මේ ගස් දෙකටම හෝ එකකට හොඳ කැති පාරක් බැගින් ගහනවා. එහෙම කරන්නේ ගරා යක් නැටුම අවසානයේ මේ අයිලය කඩාගෙන යකා බිමට පැනීමේදී අයිලය කැඩෙන්න පහසු වෙන්නයි. ගරා යකාට මේ අයිලය කඩන්න බැරි වෙන තරමට තමයි මේකේ විනෝදය තියෙන්නේ. ඒකට මේ ගොරොක් ගස් පෑහීම කට්ටඩියාගේ ගෝලයන්ට නොදී තමන්ගේ කෙනෙක් ලවා කිරීමත්, ගොරොක් ගස් හිටවන කොට වලේ පතුලට පොල් කටුවක් දැමීමත් කරනවා. මේ පොල් කටුව නිසා අයිලේ පදින විට කණු දෙක ඇඹරීමට භාජනය වනවා මිසක් නැවීමට ලක් වෙන්නේ නැහැ.
මං මේවා ලිව්වාම මගේ කලින් ජොබ් එක කොට්ටෝරුවෙක්ද (කට්ටඩියා ගේ ඇසිස්ටන්) කියලා අහන්න එපා. අපිටත් මොලේ අමාරුව තිබුන කාලේ හැමදාම වෙසක් එකට කුඩුවක් හැදුවා. ඒක අවසානයේ ගරායක් නැටුමක් නටනවා. අපේ ගමේ හිටපු චීෆ් කට්ටඩියා බොහොම පොඩි සිරුරක් තියන කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ගරා මූණ බඳින්නේ නැහැ. ගෝලයෙකු ලවා තමයි නැටුම කරවන්නේ. නමුත් වෙසක් එකට අපේ ගෙදර මේක කරන්නේ ගමේ පොදු වැඩක් වෙනුවෙන් නිසා එයාම ගරා යකාට වෙස් බඳිනවා. එයාට අයිලේ කඩන්න බැරිවෙන්න දීපු පනිෂ්මන්ට් තමයි මේ ඉහල ලියා තියෙන්නේ.

පංච තන්තරේට අපේ බයිලා ලිව්වාට නිදි මහත්තයා තරහා වෙන්නේ නැති බව දන්නවානේ!sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84791653786435833462020-09-30T03:14:49.243-07:002020-09-30T03:14:49.243-07:00ඉතිහාසය, අතීතකාමය, අයිතිහාසික නවකතා වගේ දේවල් තමයි...ඉතිහාසය, අතීතකාමය, අයිතිහාසික නවකතා වගේ දේවල් තමයි මගෙ ප්‍රියතම කියවීම්. තිරිහන් වුනෙත් නෑ තිරිසන් වුනෙත් නෑ තාම.
හැබැයි වයසට මේවයි ගැලපෙන්නෙ නොගැලපෙන්නෙ කියලා වැඩ ලිස්ට් මං ගාව නෑ. නීතිවිරෝධී හෝ කාටවත් හානිකර නොවෙනවනම් පුලුවන් කැමති දේ කරනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81693594872314626802020-09-29T23:45:13.870-07:002020-09-29T23:45:13.870-07:00ඒක යකෝ... කතාව බ්රේක් කරපු කැත!
මං කියන්ඩ උන්නෙ ...ඒක යකෝ... කතාව බ්රේක් කරපු කැත!

මං කියන්ඩ උන්නෙ ඔය සම්පූර්ණ නාට්‍යයම සිදුවීම් විදිහට ලිව්වනං මාර රසවත් ලිවීමක් වෙයි නේද කියල...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com