tag:blogger.com,1999:blog-6850118457382013650.post5025580982858102935..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දොළහ වෙද්දී - තෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6850118457382013650.post-15270471500587213402020-03-05T06:40:05.540-08:002020-03-05T06:40:05.540-08:00ඔය ඇහුවාමයි මට හිතුණේ. අජිත් තහඩු බිත්තියක් වෙන්නැ...ඔය ඇහුවාමයි මට හිතුණේ. අජිත් තහඩු බිත්තියක් වෙන්නැති.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34453842551954873632020-03-05T06:32:09.692-08:002020-03-05T06:32:09.692-08:00අර බිත්තිය එච්චරට තුනී ද බන් :) අර බිත්තිය එච්චරට තුනී ද බන් :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56408687788768793822020-03-03T07:17:40.738-08:002020-03-03T07:17:40.738-08:00Pra Jay, ඒකට පවුල් සැලසුම් ක්‍රම ගැන කියද්දී සිංහල...Pra Jay, ඒකට පවුල් සැලසුම් ක්‍රම ගැන කියද්දී සිංහලෙන් කියන්නේ ශුක්‍ර බැහැරලීම කියලයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29795057749185808142020-03-03T07:15:28.844-08:002020-03-03T07:15:28.844-08:00ඕකේ කියන්නේ ලොකූ, භාෂාවෙනුත් අධිපතිවාදය තියෙනවා. ස...ඕකේ කියන්නේ ලොකූ, භාෂාවෙනුත් අධිපතිවාදය තියෙනවා. සුකුරු කිව්වාම බන වගේ. ශුක්‍ර තරලය කිව්වාම විද්‍යාත්මක;සම්භාව්‍ය වගේ. කැx කිව්වාම පාතාලේ වගේ; එහෙමත් නැතිනම් කුණුහරුප.
ඒකට මටත් හිනා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67987714892084128152020-03-03T07:10:24.351-08:002020-03-03T07:10:24.351-08:00කවුද බොලේ ඇලිස්?කවුද බොලේ ඇලිස්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19769393528049925182020-03-03T07:09:18.531-08:002020-03-03T07:09:18.531-08:00අකුරු පුංචි හින්දා මටත් වෙලාවකට වැරදි පෙනෙන්නේ පස්...අකුරු පුංචි හින්දා මටත් වෙලාවකට වැරදි පෙනෙන්නේ පස්සේ ඩ්රැකී!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43727132171346140292020-03-02T00:25:15.878-08:002020-03-02T00:25:15.878-08:00හරියටම කියනව නම් ඕනෑන් කලේ Coitus interruptus,
(w...හරියටම කියනව නම් ඕනෑන් කලේ Coitus interruptus,
(withdrawal or the pull-out method - a method of birth control).

ඒත් ඕනෑනිස්ම් කියන වචනය masturbationටත් යොදනවා.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45726358918801574132020-03-01T23:39:36.657-08:002020-03-01T23:39:36.657-08:00ඔන්න ලොකා දවසක් මට උවමනාවක් ආවා විනය පිටකය කියවන්ඩ...ඔන්න ලොකා දවසක් මට උවමනාවක් ආවා විනය පිටකය කියවන්ඩ. අනේ පොතකුත් හොයා ගෙන පාරාජිකා ටික කියවනකොට එනවා සුකුරු මිදීම කියලා වැඩක් අකැපයි කියල. මට හිතා ගන්ඩ බැරි උනා මේ මොන ජාතියේ වැඩක්ද කියල. එතන තිබ්බේ සංසර්ගය සම්බන්ධ විනය නීතිය හින්ද පයකට විතර පස්සේ තේරුණා මේ කියන්නේ ශුක්‍රාණු පිටකිරීම ගැන කියල. ශාරීරික ක්‍රියාවලි හංගනවා වගේම ඒ දේවල් බාශාව තුල තේරුම් ගන්ඩ අමාරු 'කුණුහරුප' වලින් කියන එකත් අසභ්‍ය ගණයටම දාන්ඩ ඕන කියලයි මගේ යෝජනාව.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3360946307415599662020-03-01T20:48:07.140-08:002020-03-01T20:48:07.140-08:00එහෙම එකෙක් උන්නා. දැං ලියන්නෑ. අසංග කියවල තියෙනවද,...එහෙම එකෙක් උන්නා. දැං ලියන්නෑ. අසංග කියවල තියෙනවද, "මහා ටැඹ ටැඹ ජාතකය"?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77104547071451600752020-03-01T20:47:30.348-08:002020-03-01T20:47:30.348-08:00"බොලෝ" යන්න "බොලේ" ලෙස නිවැරදි..."බොලෝ" යන්න "බොලේ" ලෙස නිවැරදි විය යුතු බැවින් කරුණාවෙන් අලකන්ඩ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16346492514463946722020-03-01T20:44:35.541-08:002020-03-01T20:44:35.541-08:00මේක පුදුම වැඩක්නෙ බොලෝ. මම ඊයෙ රෑ 12ටත් මේ බ්ලොග් ...මේක පුදුම වැඩක්නෙ බොලෝ. මම ඊයෙ රෑ 12ටත් මේ බ්ලොග් එකට ආව. මොකවත් තිබුණ් නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10654674461282712302020-03-01T20:29:57.829-08:002020-03-01T20:29:57.829-08:00දේවදූතේ ඉගෙනගත්ත තවත් පරසිද්ධ බ්ලොක් කාරයෙක් ඉන්නබ...දේවදූතේ ඉගෙනගත්ත තවත් පරසිද්ධ බ්ලොක් කාරයෙක් ඉන්නබා නිමල් මහත්තයා දන්නවාද?
ඉගිය - උගේ දක් විතරයි සුදුUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38775366603535517472020-03-01T20:27:52.402-08:002020-03-01T20:27:52.402-08:00ඌ මාලු බාන්න ගිහින්ඌ මාලු බාන්න ගිහින්Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53141589509371437152020-03-01T18:47:14.156-08:002020-03-01T18:47:14.156-08:00ඕනෑකමට කරගන්නා නිසා වෙන්නෑති ඕනෑනිසම් වෙන්නේ.
බ්ල...ඕනෑකමට කරගන්නා නිසා වෙන්නෑති ඕනෑනිසම් වෙන්නේ.
බ්ලොග් ලියන උන්නැහැ කෙනෙකුත් ඉන්නවා ඕනයා කියලා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7185000599148907432020-03-01T18:43:10.555-08:002020-03-01T18:43:10.555-08:00කෝ මේ ඩ්රැකියාකෝ මේ ඩ්රැකියාකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com