tag:blogger.com,1999:blog-6850118457382013650.post5156088310217406416..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: කපුටු ගෙත්තම නං.... - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-48641501418741375602020-08-27T21:54:58.776-07:002020-08-27T21:54:58.776-07:00ඩ්රැකී උන්නැහේ. කතන්දර ඉතිහාසයට එකතු කරගනිමු.
හැ...ඩ්රැකී උන්නැහේ. කතන්දර ඉතිහාසයට එකතු කරගනිමු.

හැබැයි හැබෑ ඉතිහාසය ඉස්සරහට ඇදගන්නේ නැතිව ඉඳිමු. එහෙම කරන්නේ ජාති බ්රෂ්ටයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73986196377873659352020-08-25T21:21:24.729-07:002020-08-25T21:21:24.729-07:00අපි මේ ලියන කතන්දරත් කවද හරි ඉතිහාසය වෙන්න පුළුවන්...අපි මේ ලියන කතන්දරත් කවද හරි ඉතිහාසය වෙන්න පුළුවන්. ඔය දුටුගැමුණු රජ්ජුරුවො දිවිය ලෝකෙ ගිය කතාව, සාලිය කුමාරයා උපන් දවසෙ හාල් වැහැපු එක එහෙම... තව, මිහිඳු හාමුදුරුවො මෙහෙ ඇවිත් සතියක් ඇතුලත මහා විහාරයෙ සීමා ලකුණු කරල, අවුරුදු සිය ගාණක් අනාගතේට ගොඩනැගිලි පිහිටන තැන් ඔක්කොම ප්ලෑන් කරපු එක එහෙම... ඔව්ව ඔක්කොමත් කතන්දර ම තමා සැදැහැව වඩවන්ඩ කරපු.

සුනේත්රා නොහොත් අවිචාර සමය වගේ කතාත් ඉතිහාසයට එකතු කරගම්මු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14807402947900618312020-08-24T20:48:29.320-07:002020-08-24T20:48:29.320-07:00Pra Jay මහත්තයෝ, මාත් හරිම ආසයි fictionsවලට. හැබැය...Pra Jay මහත්තයෝ, මාත් හරිම ආසයි fictionsවලට. හැබැයි හොඳට-නියමෙට ගොතලා තියෙන්න ඕනි.

කරුමෙ කියන්නේ අපේ මිනිස්සු වැඩි දෙනෙක් හිතළු ගොතන්නවත් දන්නෑනෙ. මං හිතන්නේ දන්නෙ බොහොම ටික නිසා වෙන්නැති.
රාවණා කතන්දර ගොඩකුත් දුර්වල ගෙතුම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47934975453375595962020-08-24T20:42:37.988-07:002020-08-24T20:42:37.988-07:00අනේ Lotus මහත්තයෝ මටත් කරුමෙ මතක් වෙන්නෙම නැති ගාන...අනේ Lotus මහත්තයෝ මටත් කරුමෙ මතක් වෙන්නෙම නැති ගානයි! ගොඩක් හිතන දේවල් ඒ එක්කම හිතට එනවාත් එක්ක......

මොකද මට කලකිරීමක් ඇත්තෙම නැති තරම් නිසා. යන්තමට- ලාවට දුකක් හිතුණත් මේ යක්ෂ මං ඒකටත් කැමතියිනේ. ෆිලම් එකක් බලද්දී එහෙම- දුක්බර කතාවක් කියවද්දී එහෙම හෝ ගාලා කඳුළු උනනවටත් මම කැමතියි; ඇස් පිරිසිදු වෙනවනේ....
අනෙක ශෝකයත් එක රසයක්නේ.

ඉවුරු කියෙව්වම නං ඔයාට හිතෙයි ත්රිපිටකයයි; බයිබලෙයි, කුරානෙයි, භගවද් ගීතාවයි සේරම කියවනවා වගේ.... කරදර වුණත් හොයාගෙන කියවන්න...
මට නං නොමිලේම ගෙදරටම ගෙනත් දුන්නනේ තුෂාරි නංගී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7124006861285834282020-08-24T20:32:54.155-07:002020-08-24T20:32:54.155-07:00ඔව් විජේබාහු මහත්තයෝ, අසනීපය කරපු හොඳම වැඩේ මට ලොක...ඔව් විජේබාහු මහත්තයෝ, අසනීපය කරපු හොඳම වැඩේ මට ලොකු විවේකයක් දීම. ඒත් මට නං දවසේ වෙලාව මදි තියෙන රාජකාරිවලට.

හැබැයි මම මටම තෑගි දීගන්නවා පොතක් කියවන්න- film එකක් බලන්න- පත්තර කියවන්න- ගහක් හිටවන්න- කෑමක් උයන්න වගේ දේවල් කරගනිමින්....
ගොඩක්ම බ්ලොගයත් ලියමින්.......

හිත ඇති නම්.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60378895057924162372020-08-23T23:24:19.883-07:002020-08-23T23:24:19.883-07:00//දැන් ඉන්න ගොඩ දෙනා පම්පෝරි ගහන්නේ දුටුගැමුණු රජත...//දැන් ඉන්න ගොඩ දෙනා පම්පෝරි ගහන්නේ දුටුගැමුණු රජතුමා ගැන විතරක් දැනගෙනනෙ.....//
රජවරු කිව්වාම දුටුගැමුණු ගැනයි, ගල්ගුහා කිව්වාම වලගම්බාහුයි විතරයි තමයි හුගක් අය දැනගෙන හිටියේ.
දැන් ඔය මොන ඉතිහාසයක්වත් නොදන්නා හා උවමනාත් නැති විද්වතුන් කොටසක් ඉන්නවා. වැඩිපුරම සෝෂල් මීඩියාවල. රාවණා සහ රාවණාගේ හත්මුතුපරම්පරාවම කට පාඩමින් දන්න. ඒක හරිම happening ඉතිහාසයක්. දිනෙන් දින කෑලි ඇමිණෙනවා.
වාල්මිකී දැනගෙන හිටියනම් මිනිහගෙ කතාවට මෙහෙමවෙයි කියලා !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59205282912644757612020-08-23T19:46:17.354-07:002020-08-23T19:46:17.354-07:00මැදැයි.. දැන් ඉතින් 'ඉවුරු' හොයන්න එපැයි. ...මැදැයි.. දැන් ඉතින් 'ඉවුරු' හොයන්න එපැයි. නිමල් අපිව පිස්සු වට්ටනව.

පින් පව්, සදාචරය, කරුමෙ වගෙ දේවල් ගැන මටත් ඔය ප්රශ්නම තියෙනව. මට හිතෙන්නෙම අපිට ධර්මය කියල කියලා දීල තියෙන්නෙ බුදු හාමුදුරුවො කියපු දේ වලට හුඟක් modifications දාල කියලයි, negative side එකට.

මම නම් දැන් කිසිම දෙයක් 'කරුමෙ' කියල හිතන්නෙ නැහැ ඒ වෙනුවට හැම ප්රශ්නයක්ම ජීවිතේ යමක් ඉගෙන ගන්න ලැබුනු opportunity එකක් කියලයි ගන්නෙ. It is much more empowering than thinking of karma, pin paw etc.Lotusnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26199610566984905792020-08-23T19:28:29.728-07:002020-08-23T19:28:29.728-07:00You are fortunate to have books and time to read t...You are fortunate to have books and time to read them. I have collected lot of books thinking I will read them one day. That one day yet to come. (Wijebahu) Anonymousnoreply@blogger.com